බොදු බල සේනා සංවිධානයේ ප්‍රධාන ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය මඟින් පනවා තිබූ මාස 9ක සිරදඬුවම ඒ අයුරින්ම ක්‍රියාත්මක කිරීමට කොළඹ මහාධිකරණය අද (23) දින තීරණය කළේය.
තමන්ට පැනවූ මෙම දඬුවම අවලංගු කර නිදහස් කරන ලෙස ඉල්ලා උන්වහන්සේ විසින් ඉදිරිපත් කර තිබූ අභියාචනා පෙත්සම විභාග කළ කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා, එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් මහේස්ත්‍රාත් අධිකරණයේ තීන්දුව සාධාරණීකරණය කළේය.
2016 වසරේදී කිරුළපන ප්‍රදේශයේ සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවකදී ඉස්ලාම් ආගමට නිගරු වන අන්දමේ ප්‍රකාශයක් සිදුකරමින් විවිධ ජාතීන් අතර පවතින සමාජයීය සමගිය පලුදු කිරීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් උන් වහන්සේට චෝදනා ඒල්ල වී තිබින.
අදාළ නඩු විභාගය අවසානයේදී ඥානසාර හිමියන් මෙම චෝදනාවලට වරදකරු බව තීරණය කළ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම සිරදඬුවම නියම කර තිබූ අතර, අද දින මහාධිකරණය විසින් ද එම තීන්දුවම අනුමත කරනු ලැබීය.

He must be de-robed
ReplyDeleteCardinal must be de robed and chase from Sri lanka
DeleteAgree on both
Deleteතමන්ගේ ඡන්ද මල්ල සඳහා පමණක් දේශපාලනය කරන කොන්දක් නැති තුච්ච දේශපාලකයෝ මැද රට බෞද්ධාගම ගැන සත්‍යය ප්‍රකාශ කිරිම නිසා මේ පූඡනීය ස්වාමින්වහන්සේට උන්ගේම නොයෙකුත් නීති නමාගෙන දඬුවම් දෙනවා.තම්බියෝ බෝනෙගේන් නඩය නටනවා මාලිමාවට හරි හොඳයි කියලා.අහෝ අපරාධයක මහත.කෝ බෞද්ධයෝ??
DeleteThe malicious way how this government treat this venerable month is so disgusting.Rather than hailing him in fact as sort of a national hero for being brave & forthwith for revealing to the country how the extremist religious groups doing violent things to dismantle our Buddhist heritage Malima is punishing him to get the votes of the Muslims.They even released Dr Saafi from all his accusations by getting the AG to withdraw prosecution against Saafi,Saafi gone scotfree!What a disgraceful & diabolical way this government is acting?
Deleteඉදිරියට රට,ජාතිය, ආගම ගැන කතා කිරීම.....?!
ReplyDeleteprohibited only for sinhala Buddhists.
Delete🫢🫢🫢🫢🫢🫢🫢🫢🫢
ReplyDeleteදැන් ඔය ප්‍රකාශය කිරීම නිසා මොකක් හරි "සමාජයීය සමගිය පලුදු වීමක්" සිදු වුනාද? කලබලයක් ඇති වුනා ද? කව්රු හරි ගහ මරා ගත්තද? පල්ලි වලට පන්සල් වලට බෝම්බ ගැහැව්වද? මම නම් හිතන්නේ නෑ ඒ විදියේ කිසිම දෙයක් සිදු වුනා ය කියලා. එහෙම දේවල් වුනා නම් ඕවා පත්තරවල යන්න එපෑ. අපි නම් දැක්කේ නෑ මොනම දෙයක් වත් වෙලා තියෙනවා. අඩුම ගානේ කරපු ප්‍රකාශය මොකක්ද කියන්න්වත් අපි නම් දන්නේ නෑ. ඉතින් ඒකෙන්ම ඔප්පු වෙනවා මේ කරලා තියෙන ප්‍රකාශය "සමාජයීය සමගිය පලුදු වීමකට" හේතු වෙන එකක් නෙමේ ය කියන එක. "සමාජයීය සමගිය පලුදු වීමක්" වෙලා නැතිකොට කොහොමද කියන්නේ "සමාජයීය සමගිය පලුදු වීමකට" හේතු වෙනවා ය කියලා? "සමාජයීය සමගිය පලුදු වීමක්" නොවුනු එකෙන්ම පේනවා චෝදනා බොරු බව සනාත වුනා ය කියලා.
ReplyDelete100% correct. What "pada show" is this?
Deleteනඩු වාර්තාව බලපන්කෝ... සමාජ හානිය සහ හිතා මතා ගිනි ඇවිලීම පැහැදුලිවම ඔප්පු කරලා තියනවා....
Deleteගම්මන්පිල සහ ආගමික ත්‍රස්තවාදින් වෙනුවෙන් පෙනි ඉන්න උන් දැන් එයි රෙදි උස්සන්...
ReplyDeleteAmana Sinhala Jathiya loven wanda wewva!!!.
ReplyDeleteAnurayage Atadeka uragena beepiyau.
දැන් මේක සිංහල බෞද්ධ රටක් නෙමෙයි. තමිබියන්ට සහ පාදිලියන්ට ඕනැම දෙයක් කරන්න කියන්න පුලුවන්. සිංහල බෞද්ධ අපි ඉවරයි.
ReplyDeleteමුදල් වාහන වැනි වරප්පාද වෙනුවෙන් රට ගිනිතියපු හනුමාන්..... මුන් කල්ලියම එකයි... බොම්ම ගහල , රට ගිනිතයනවා දේසපාලුවන් වෙනුවෙන්..
ReplyDeleteහම්බ ආගම ගැන නොදන්නා දූපත් ජීම්පප්පලට රෙද්ද අස්සේ යනකොට තේරෙයි
ReplyDeleteICCPR කියන්නේ wokeist කාරයන්ගේ වහාබ්වාදය ප්‍රවර්දනය කිරීමේ වැඩ පිලිවෙලේ කොටසක් විදියට අටවපු එකක්
ReplyDeleteදැන් wokeist කාරයන්ට බටහිරත් කෙල වෙලා තියෙන්නේ - බටහිර රටවල සංක්‍රමණිකයන්ට එරෙහිවීම තුල ඉල්ලක්ක කෙරෙන්නේ ම වහාබ්වාදය අනුගමනය කරන අයව. නැතුව හැම සංක්රමණිකයෙකුටම එරෙහි වීමක් (ලොකුවට) නෑ.
දැන් බටහිරත් wokeist කාරයන් ට කෙල වෙලා තියෙන එකේ ආසියාවේ රටවල් ඔය ICCPR එක කරේ තියා ගෙන යන එකේ තේරුමක් නෑ
මේ ආණ්ඩුව නම්, wokeist කාරයන්ට එරෙහිව හරි, වහාබ්වාදීන් ට එරෙහිව හරි, කිසිදෙයක් කරන්නේ නෑ - ඒත් වෙන ආණ්ඩුවක් යටතේ හරි ICCPR පණත අහෝසි කළ යුතුයි.
ඇත්ත වශයෙන්ම කියනවා නම් ඔය ICCPR පණතේ ආරක්ෂාව අවශ්‍ය එක ආගමකට විතරයි - ඕක නැතිවට අනෙක් ආගම් වලට ප්‍රශ්නයක් වන්නේ නෑ
එක ආගමක ආගමික ශාස්තෲවරයා විතරයි මිනී මරලා, පොඩි ගෑනු ළමයි දූෂණය කරලා, වහල්ලු තියා ගෙන, අන්තිම කෂඩ විදියට ජීවත් වෙලා තියෙන්නේ. එයාට විතරයි ICCPR පණතේ ආරක්ෂාව ඕනේ. බුදුහාමුදුරුවන් ට, ජේසු තුමා ට, ක්රිෂ්ණ ට, ඔය ICCPR එකක් ඕනේ නෑ - ඒ අය ආගමික ශාස්තෲ කෙනෙක් ජීවත් වෙන්න ඕනේ මට්ටමට ජීවත් වෙලා තියෙනවා.
කිසියම් ආගමකට ICCPR පණතේ ආරක්ෂාව නොමැතිව පවතින්න බැරි නම්, ඒක ඒ ආගමේ ප්‍රශ්නයක් - අනිත් මිනිස්සු ඒවට පලි නෑ.
ආගම් ඇදහීමේ නිදහස, ආගමික විශ්වාසයන් පළ කිරීමේ නිදහස වගේම, ආගම් විවේචනය කිරීමේ නිදහසත් තිබිය යුතුයි. ආගම් වැළඳ ගැනීමේ නිදහස වගේම, ආගම් හැර යාමේ නිදහසත් තිබිය යුතුයි. අපි කැමතියි හේතුවාදී මහත්තුරුන්ට මේ ගැන කියන්න තියෙන්නේ මොනවද කියන එක දැන ගන්න. කිසියම් ආගමක් හැර යන එක, ඒ ආගමෙන් තහන්ම් කරලා තියෙනවා නම්, ඒ තහනම් කිරීම්, රටේ නීතිය මගින් අහෝසි කළ යුතුයි. ආගම් හැර යාමට ඇති නිදහස, රටේ නීතිය මගින් තහවුරු කරන එකට හේතුවාදී මහත්තුරු කැමති වෙන්න ඕනේ.
සමහර එවුන්ගේ post දැක්කම දැනට මෙහෙම ඉන්න එකත් ලොකු දෙයක්. ඒත් අනාගතය?
ReplyDeleteසමහර එවුන්ගේ post දැක්කම දැනට මෙහෙම ඉන්න එකත් ලොකු දෙයක්. ඒත් අනාගතය?
ReplyDeleteබොරැවෙන් වංචාවෙන් බලය අත්පත්කරගත් නීච වසලයා, නූගත් වසල පචකොටාගේ බද්ධ වෙෙරය ඵකල පටන්ම ඤානසාර යථිවරයානන්හට ඵල්ලවී කැකෑරෙමින් පැවති බව යුත්තියට සවභාවධර්මයේ නීතියට ගරැකරනා සමස්තයේ අවධානයට,.
ReplyDeleteKari sinhalayo gada suwada aduraganna bari tharamatama kallathoni wela. Thambi maha jathiya wela thopey daruwanwa kona kapala thambi karanakota , sinhala ganungey ma atey kapala thambinta hukanna hila hada gannakota thamyi thopey as deka arenney. Hodata porawagena budiyaganilla. aththa katha karana ekata gahala pagala thopi mokadda balaporoththu wenney.
ReplyDeleteඋවිදු විජේවීර තරැණ නායකත්වයේ නිර්මාණශීළීතවය උරගා බැළීමට සමස්ථය සූදානම්,.!
ReplyDeleteමහමැතිවරනයේදී අපවිසින් පත්කරනාලද නූගත් වසල වහල් අනුර කුමාර දිසානායක ඇතුළු පරගැති මාලිමා වහලුන් කංකෙටියෙන් ඇද පුකට පයින්ගසා නියතලෙසට පලවාහරිනාබව සමස්ත සිව්හෙළයේ අවධානය,.!
උවිදු විජේවීර තරැණ නායකත්වයේ නිර්මාණශීළීතවය උරගා බැළීමට සමස්ථය සූදානම්,.!
ReplyDeleteඋවිදු විජේවීර තරැණ නායකත්වයේ නිර්මාණශීළීතවය උරගා බැළීමට සමස්ථය සූදානම්,.!!
උවිදු විජේවීර තරැණ නායකත්වයේ නිර්මාණශීළීතවය උරගා බැළීමට සමස්ථය සූදානම්,.!!!
මහමැතිවරනයේදී අපවිසින් පත්කරනාලද නූගත් වසල වහල් අනුර කුමාර දිසානායක ඇතුළු පරගැති මාලිමා වහලුන් කංකෙටියෙන් ඇද පුකට පයින්ගසා නියතලෙසට පලවාහරිනාබව සමස්ත සිව්හෙළයේ අවධානය,.!
ස්වාමීන්වහන්සේ නිර්දෝශී. සූකරයෝ බොදු පුරාවිද්‍යා භූමී ආක්රමනය කරනකොට මේ ස්වාමීන්වහන්සේ තමයි ඒකට නිර්භයව ඉදිරිපත්වුනේ.
ReplyDelete