හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඓතිහාසික කතරගම කිරිවෙහෙර චෛත්‍ය රාජයාණන් වහන්සේ වැඳ පුදාගෙන, කිරිවෙහෙර විහාරාධිපති නායක ස්වාමීන් වහන්සේ මුණගැසී ආශිර්වාද ලබාගෙන තිබේ.
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට අදාළව, හිටපු ජනාධිපතිවරයාට රටින් පිටවීම තහනම් කරමින් අධිකරණය විසින් පනවන ලද සංචාරක වාරණ නියෝගයක් ද මේ වන විට ක්‍රියාත්මක වේ.
එවන් පසුබිමක, මෙම විමර්ශනවලටම අදාළව නුදුරේදීම ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීමට කටයුතු සූදානම් වෙමින් පවතින බවට දේශපාලන හා සමාජ මාධ්‍ය ක්ෂේත්‍රයන්හි ඇතැම් පිරිස් අතර දැඩි කතාබහක් නිර්මාණය වී ඇත.
මේ අතර, පාස්කු ප්‍රහාරය සම්බන්ධ විමර්ශන සඳහා හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී සුරේෂ් සලෙයි මහතා ද මේ වන විට රැඳවුම් නියෝග මත තබාගෙන ප්‍රශ්න කරමින් සිටී.

කොටියන්ට ඕන දේවල් දැන් ජෙප්පෝ කරන්නේ. කොටි දෙමළ්ලු මේවට පුකෙනුත් හිනා වෙනවා.
ReplyDeleteමස් වැද්දෝ මල් තියල තමන් කරපු පවු සමා කර ගත්ත නං ප්‍රේමදාස කුඩු වෙලා යයි ද?
Deleteඅපරාධකාරයාගේ අන්තිම තිප්පොල ආගම. ආගම මුල් කරගෙන ජිවත් වෙන උන් දවස ගානේ පන්සල් නොගියට අන්තිමට තමං ලඟා කරගන්න ඕන උතුම් තැනට යනවා. ඒකට මුන්, යම රජාට සම්තින් එකක් දීල බේරෙන්න පුළුවන් නං මුන් ඒකත් කරයි. . ජීවත් වෙන හැම මොහොතකම මැරි මැරී ජිවත් වෙන කාලකන්නි. තුක් විතරක්
මූ අමු බෞද්ද කියගත්තට නියම ජා මූන.
Deleteමුගෙ මූන වගේම පොල් බෑ දෙකක් වට්ටියක තියා ගෙන ගිහිං එතන හෙන මිත්‍යාදෘෂ්ටික මන්තර කියන පොටෝ කෑල්ල පනික්කියට මිස් වෙලා.
වරදක් කියන්නත් බෑ ඉතිං, වාහේ වැලිකඩ යන්න කලින් වයග්‍රා පාරක් ගහල ඔයිල් ටික තුං හතර පාරක් මාරු කර ගන්නව ඇති නේ.
මේ ආණ්ඩුවට ජන්දේ දෙන්න කියලා මිනිස්සු පෙළඹවපු කාලකන්නි සක්කිලි ජෙප්පෝට උන්ගේ දරු පවුල්වලට හෙන හතම වැදේවා........
Deleteගම්වල ඉන්න මිනිස්සුන්ව බොරුකියලා රැවැට්ටුව මේ පජාත මාලිමා ආණ්ඩවට කඩේ ගිය හැම එකෙකුටම උන්ගේ දරු මුණුබුරන්ටත් මව් පියන්ටත් හෙනම වැදේවා...සාප වේවා...සාප වේවා... සාප වේවා....
Deleteසහරාන්ට පඩි ගෙවපු මෙයාගෙන් අහන්නම එපැයි....
Deleteපකය බය වෙලා ඉන්නෙ නැට්ටට. කොහොමද යුද විරුවොන්ගේ තරම? සරමෙ චූ ගිහිං
ReplyDeleteඔබ දන්නවා ද ඊබ්‍රාහිම් ගේ වනාතවිල්ලුවේ ලැක්ටො වත්තෙ බෝම්බ හඳන ද්‍රව්‍ය සහ ගිනි අවි තිබි හමුවු බව, පාස්කු බොම්බ පිපිරීමට මාස කීපයකට පෙර. ඒ වේලාවේ රවී CID ය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි. ශානි එහි අධ්‍යක්ෂක. මේ දෙන්න ම දන්නවා ඒ විස්තර ය. ලැක්ටො වත්ත ගැන ඔත්තුව ආවේ මාවනැල්ලේ බුදුපිළිම කඩාපු වේලාවේ. ඒ ඔත්තුව දුන්නේ එවකට ඇමති වෙලා හිටපු කබීර් හෂීම් ගේ පෞද්ගලික ලේකම් කෙනෙක්. සහරාන් පසුව ඒ මනුස්සයා ට ගෙදරට ඇවිල්ලා ඔලුවට වෙඩි තිබ්බා. මිනිහා තවම ආබාධිත යි.
Deleteමෙතන ප්‍රශ්න තිබෙන්නේ ඊබ්‍රාහිම් ගේ වත්තේ බොම්බ හසුවුනු වෙලාවේ ඊට අදාල පරික්ෂණ වලට ඊබ්‍රාහිම් ව අත්අඩංගුවට අරගෙන ප්‍රශ්න කලේ නැති එකයි. ඒ වෙලාවේ ඒ විමර්ශණය නිවැරදිව කලා නම් සියලු දෙනා හසුවෙනවා නේද?. එහෙම උනා නම් මේ පාස්කු බොම්බේ පුපුරන්නේ නැහැනේ. කවුරුත් මැරෙන්නේ නැහැනේ.
ඔබ ගිනි අවි පනත දන්නවා නම්, එම නීතිය අනුව අනවසර පුපුරන ද්‍රව්‍ය සහ ගිනිඅවි තිබී හමු වූවොත් ඇප දෙන්න බැහැ. මෙය ක්‍රියාත්මක වුනේ නැහැනේ ඒ වෙලාවේ. යහපාලන ආණ්ඩුව නේද තිවුනේ. අනුරටත් අරලියගහ මන්දිරයේදී කාර්යාලයක් තිවුනා නේද?. ඊබ්‍රහිම් JVP ලිස්ට් එකේ හිටියනේ. ඒ අය නීතියට උඩින් ද හිටියේ.
දැන් ඔක්කොම එකතු වෙලා වැල් බයිලා ගහනවා.
ශානි සහ රවී තමයි පාස්කුව වෙලාවේ CID භාරව සිටියේ. උන් දෙන්නා දන්නවා පාස්කුව ට කලින් (මතක තබාගන්න - පාස්කු බොම්බ පුපුරවන්න මාස දෙක තුනකට විතර කලින් කියලා).
ඊබ්රහීම්ගේ පුත්තලමේ ලැක්ටො වත්තේ තිබිලා බෝම්බ සහ බෝම්බ සාදන ද්‍රව්‍ය සොයාගත්තා කියලා.
ඊබ්රහීම් කියන්නේ පාස්කු බෝම්බ කාරයෝ 2 ක්ගේ පියා. JVP පාර්ලිමේන්තු ලිස්ට් එකේ හිටපු මිනිහෙක්.
ඇයි රවී සහ ශානි ඒ වේලාවේ ඒ පවුලේ අයව අත්අඩංගුවට අරගෙන පරික්ෂණ කලේ නැත්තේ?. එහෙම කලා නම් බෝම්බ පුපුරන එක නවත්ත ගන්න හැකිවෙනවා නේද?.
එය කලා නම් දැන් දේශපාලන වාසි ගන්න අනුරට පිස්සු කෙලින්නෙ බැරි වෙනවා වගේම අර අසරණ මිනිස්සු මැරෙන්නේ නැහැ නේද?.
ඒ බෝම්බෙන් පස්සේ මුස්ලිම් ගෑනු කට්ටියක් පන්සල්වල බෝම්බ පුපුරවන්න සූදානම් වෙලා ගිරිඋල්ලේ රෙදි කඩේ සුදු රෙදි අරගෙන සයිනමඩු වලට ගිහින් හැංගිලා ඉන්න කොට ආරක්ෂක අංශවලින් වැටලුවා. ඒ වේලාවේ උන් ඔක්කොම බෝම්බ පුපුරවාගෙන මැරුණා.
ඒ ගිරිඋල්ලේන් ගත්ත සුදු රෙදි එතැන තිබිලා හමු උනා.
මේ සිද්ධි සියල්ල ප්‍රවෘත්ති වල ප්‍රසිද්ධ වුනා. නමුත් දැන් ඉන්න මිනිස්සුන්ට මේ කිසිදෙයක් මතක නැහැ.
හරිම කණගාටුයි මේ රටේ මිනිස්සු ගැන.
if not seen this comment you can read this inf. is unfortunately correct
හොදට හොයලා ඛලපන් ගෝටද උඛේ තාත්තා කියලා.නැත්තන් බයවෙලා ඉන්නවා කියලා හරියටම දැනගත්තේ කොහොමද?.
DeleteKoti uthure yudda karana kota
DeleteJVP haththa
thamai r
dakune ch karapu saran hewwe
මේකේ මේ එකම කොමෙන්ට් එක ලියාගෙන යන පනික්කියගේ වඳ පුංචි අම්මගේ බල්ලගේ කොල්ලට කියන්නෙ. නොදන්න පුකවල් වල ඇඟිලි ගහන්න එපා. පරීක්ෂණ කරලා ඊබ්රහීම් නිදහස් කලෙත් ලංකට් ගෙ කාලෙ.
DeleteATHTHA KIYANA KOTA PUKA HIRIWATENAWANE
Deleteඔබ දන්නවා ද ඊබ්‍රාහිම් ගේ වනාතවිල්ලුවේ ලැක්ටො වත්තෙ බෝම්බ හඳන ද්‍රව්‍ය සහ ගිනි අවි තිබි හමුවු බව, පාස්කු බොම්බ පිපිරීමට මාස කීපයකට පෙර. ඒ වේලාවේ රවී CID ය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි. ශානි එහි අධ්‍යක්ෂක. මේ දෙන්න ම දන්නවා ඒ විස්තර ය. ලැක්ටො වත්ත ගැන ඔත්තුව ආවේ මාවනැල්ලේ බුදුපිළිම කඩාපු වේලාවේ. ඒ ඔත්තුව දුන්නේ එවකට ඇමති වෙලා හිටපු කබීර් හෂීම් ගේ පෞද්ගලික ලේකම් කෙනෙක්. සහරාන් පසුව ඒ මනුස්සයා ට ගෙදරට ඇවිල්ලා ඔලුවට වෙඩි තිබ්බා. මිනිහා තවම ආබාධිත යි
බය වෙලා ඉන්නේ ශානියි, අනුරයි, රවීයි, ගම්වලවල ඉන්න පජාත ජෙප්පො සෙට් එකයි. උන්ට තමයි රෙවිලා ඉන්නේ.තව ටික දවසකින් උන්ගේ අම්මලාට ගම්වල ඉන්න මිනිසුසු වැඩේ දෙනවා....
Deleteබය වෙලා ඉන්නේ ශානියි, අනුරයි, රවීයි, ගම්වලවල ඉන්න පජාත ජෙප්පො සෙට් එකයි. උන්ට තමයි රෙවිලා ඉන්නේ.තව ටික දවසකින් උන්ගේ අම්මලාට ගම්වල ඉන්න මිනිසුසු වැඩේ දෙනවා....
DeleteYako api mehema hari kujeetha wela politics karanne war eka iwara kala nisa . Wadiya kiyawnna epa yako apitath kanna wena dawasak enawa wage therenne
ReplyDeleteSarame chuu giye thope ammata hora miniha hukapu welawe wenna athi hariyata eka balala hitapan pakaya
ReplyDeleteඤනා අක්ක බලන් නැතෙයි?
ReplyDeleteමෙතුමා බලයට ආව ගම්න් ඉසෙල්ලම කරේ පාස්කු විමර්සන කරන් අයව මාරු කරලා විමර්සන නවත්තපු එක...
ReplyDeleteඅමතරව DNA පර්ක්සන කොරලා සාරා මරිලා කියල ඔප්පුකරලා විමර්සන කඩාකප්පල් කෙරුවා.. මොකක් නමුත් කොස්සක් තියනවා...
ඉතිං දැන් සාරා හම්බුනා ද ?
Deleteසාරා හම්බුනා ද ?..
Deleteහංගපු සර් ගෙන්ම තමා අහන්න ඔනි ඒකි කොහෙද කියලා, පිට රටද .. මරලද?
ගම්වල ඉන්න මිනිස්සුන්ව බොරුකියලා රැවැට්ටුව මේ පජාත මාලිමා ආණ්ඩවට කඩේ ගිය හැම එකෙකුටම උන්ගේ දරු මුණුබුරන්ටත් මව් පියන්ටත් හෙනම වැදේවා...සාප වේවා...සාප වේවා... සාප වේවා....
Deleteසාරා ජීවත්වෙලා හිටියනම් කියනවද ගෝඨයි බෝම්බ ගැහුවෙ කියල?
DeleteGna akka kiyanne thope amma ne ponnayo
ReplyDeleteඅනේ ගෝටාබය❤ මැතිතුමා ට තුනුරුවන් සරනයි. අහස පොලොව හෙල්ලිලා කාදිනල් පරයයි උන්ට උඩ ගෙඩි දෙන එවුනුයි විනාස වේවා!
ReplyDeleteහුන්ඩුවාගෙ කැනහිල්ලු බූමිතෙල් ගාපු ගැරඩි වගේ දගලනවා. ගෝටබය❤මැතිතුමා හිටපු විදායක ජනාධිපති කෙනෙක්. ඒ වගේම රට දැය බේර ගත්ත නායකයෙක්. අවජාතකයො දැගලුවට වැඩක් නෑ.
ReplyDeleteරට බංකොලොත් කරෙත් ඔයා සක්කිකිලියම තමයි.
Deleteරටේ ව්‍යවසතාව වෙනස් කරලා 8 pass බැසිල් මුදල් ඇමැති කරලා, සල්ලි අච්චු ගහලා, ගජ මිතුරු සමාගම් බදු අඩු කරලා, කබ්රාල් ව අධිපති කරලා රට කාපු අමනයා
රට බංකලොත් කලේ නෑ කැන හිලෝ. තොපේ හුන්ඩුවා කුමන්ත්‍රණය කරලා පිටරට සල්ලි එවන්න එපා කියල රට විනාස කරල බලය අරන් දැන් මේ වෙනකම් ජනතාවට කිසිම දෙයක් නොකර තග දදා ඉන්නවා.
Deleteහමිමෝ හම්මෝ 🤣 මාත් ඡන්දෙ දුන්නේ රැටිලා නන්දසේන පොන්නයට තමයි. ඊළග පාර මන් අනුරට දුන්නෙත් නැහැ.
Deleteමෝඩ බයියෝ දැන් කියපන්
"බැසිල් මුදල් ඇමැති කරෙත් නිකන් නෙමේ ව්‍යවස්ථාවත් වෙනස් කරලා" හුණ්ඩුවා ද කියලා
දුටු ගැමුණු රජතුමා යුද්ධයට වූ බාරය ඔප්පු කලා.... සත්‍ය එලිකල කතරගම දේව භූමිය.... අද ඉදන් කාලකණ්නි ජෙපි බල්ලන් විනාශව යනු ඇත. උන්ගේ දරු මුණුබුරන් මව් පියන් දැවී යනු ඇත... අධම ජෙප්පන්ට සාප වේවා... සාප වේවා... සාප වේවා....
Deleteහුන්ඩුවාගෙ කැනහිල්ලු බූමිතෙල් ගාපු ගැරඩි වගේ දගලනවා. ගෝටබය❤මැතිතුමා හිටපු විදායක ජනාධිපති කෙනෙක්. ඒ වගේම රට දැය බේර ගත්ත නායකයෙක්. අවජාතකයො දැගලුවට වැඩක් නෑ.
ReplyDeleteGotabaya Sir. Gods will reveal the truth and take cardinal and his gangsters to the hell💀☠️
ReplyDeleteඅනිවා
DeleteGod will never help this idiot. He is the reason why Sri Lankans are suffering bankruptcy.
Deleteරැවන්වැලි සෑය ට ගිහින් වදින්න තිබ්බේ. පටන් ගත්ත තැනින් ම ඉවර කරන්න එපැයි.
ReplyDeleteගෝටා පාස්කු ප්‍රහරය කරාද නැද්ද අදාල නැහැ. මුව අල්ලන්න ඕන. මු රට බංකොලොත් කරේ නිසා තමයි අපි අද දුක් විඳින්නේ. බඩු මිල අහස් උසට යැව්වා ඉන්ධන ඇතුළුව වාහන මිල අහස උසට මු උඩ යැව්ව ගනන් ආයිත් කවදාවත් පහලට එන්නේ නැහැ.
ගම්වල ඉන්න මිනිස්සුන්ව බොරුකියලා රැවැට්ටුව මේ පජාත මාලිමා ආණ්ඩවට කඩේ ගිය හැම එකෙකුටම උන්ගේ දරු මුණුබුරන්ටත් මව් පියන්ටත් හෙනම වැදේවා...සාප වේවා...සාප වේවා... සාප වේවා....
Deleteතෝ නම් සල්ලි වලට ගුත් කන ඩයල් එකක්. පරයො තොපි අද ජීවත් වෙන්නෙත් ගෝඨා ඇතුලු රණවිරුවො නිසා.
Deleteඔව් .....අපි ඒ මිනීමරු ප්‍රභාකරන් කොටියා ඒ මඩ වලේ දෑම්මා ...ජෙප්පෝ කොටි තාමත් දුකෙන්...? ............ජෙප්පෝ මෙහෙයවන්නේ කොටි ඩයස්පෝරාව... බෝන් අගේන් ක්‍රිස්තියානි කොටි ඩයස්පෝරාව ඩොලර් දෙන පොරොන්දුව මත ලපයා සහ මුලු ආන්ඩුවටම හාමුදුරුවරු රනවිරු සහ මහින්ද සලේ රනවිරුවා ගෝටා දඩයම පටන් අරන්..................ජෙප්පෝ කොටි ඩයස්පෝරාවේ වහල්ලු
Deleteඋඹල වගේ මෝඩයො රට බංක්ලොත් කලේ හුන්ඩුවා කුමන්ත්‍රණය කරල කියල පිලිගන්න කැමති නෑ. රට සල්ලි එවන්න එපා කියල රට විනාස කරා කාදිනල් පරයයි හුන්ඩුවයි. ගමක පොඩි පාරක්වත් මුන් තාම හදල නෑ. ආ දවසෙ ඉදන් රට විනාස වෙනවා.සත්‍ය ගන්නවාමයි
ReplyDeleteරටට ඩොලර් ඒවන්න එපා කියලා ඒ මොඩයා කිව්වේ රට බංකොලොත් උනාට පස්සේ. රට බංකොලොත් වෙනකන් නන්දසේන පොල් ගැවද
Deleteකෝවිඩ් වසංගතය නිසා රටවැටිල තියෙන වෙලාවෙ විදේශ ශ්‍රමිකයන්ට ලංකාවට සල්ලි එවන්ඩ එපා
Deleteකියල කිව්වෙ සුනිල් හඳුන්නෙත්ති කියන සුනඛයා.
දුටු ගැමුණු රජතුමා යුද්ධයට වූ බාරය ඔප්පු කලා.... සත්‍ය එලිකල කතරගම දේව භූමිය.... අද ඉදන් කාලකණ්නි ජෙපි බල්ලන් විනාශව යනු ඇත. උන්ගේ දරු මුණුබුරන් මව් පියන් දැවී යනු ඇත... අධම ජෙප්පන්ට සාප වේවා... සාප වේවා... සාප වේවා....
Deleteකතරගම දෙවියන්ගෙ සාපෙ හුන්ඩුවා ඇතුලු මිනීමරු කැනහිලුන්ට වදිනවා සත්‍තයි.බෝම්බ පුපුරවපු ඊබ්‍රහිම් නානා රෙද්ද අස්සෙ දාගෙන සින්හල බවුද්ද නායකයො හිරේ දාන්න යනවා. පොලීසිය ත්‍රිවිද හමුදාව බෙලහීන කරලා. රටේ ජාතික ආරක්ශාවක් නෑ. සාතන්ගේ නීතිය දැන් තියෙන්නෙ.
ReplyDeleteදුටු ගැමුණු රජතුමා යුද්ධයට වූ බාරය ඔප්පු කලා.... සත්‍ය එලිකල කතරගම දේව භූමිය.... අද ඉදන් කාලකණ්නි ජෙපි බල්ලන් විනාශව යනු ඇත. උන්ගේ දරු මුණුබුරන් මව් පියන් දැවී යනු ඇත... අධම ජෙප්පන්ට සාප වේවා... සාප වේවා... සාප වේවා....
Deleteකොටි ඩයස්පෝරාවේ සල්ලි වලටයි, ඡන්ද කුට්ටියටයි යටවේලා රණවිරුවන්ට ඳඬුවම් කරන අනුර කුමාර දිසානායකගේ ජාතිද්‍රෝහී,
Deleteදේශද්‍රෝහී ආණ්ඩුව භංගවේවා!
මේ මිනිස්සුන්ට තිබුණෙ යුද්ධෙ ඉවර වෙන්න නොදී ඒක ජෙප්පන්ට ඕනෙ විධියටම අවසාන වෙලේ කඩාකප්පල් වෙන විධියට වැඩ කරලා දාන්න. අද යුද්ධෙ තිබුණ නම් මේ ඩ්‍රෝන් වළින් ගහන ගේම් වල හැටියට කට්ටියටම දැනෙන්න තිබුණා. ඊළඟට කෝවිඩ් වල මිනිස්සු මැරෙන්න ඇරලා අපේ ඩොලර්ස් තියාගන්න තිබුණා. ඊටත් පස්සෙ රජරට වකුගඩු රෝගය. අසූචි අසූචි ගානවා. කාබනික පෝර කියන්න්‍ර් අසූචි තමයි පරයිනේ. තොපි චූ කරන්නෙ යූරියා. ඉතින් ඒකම තමයි පැළ වලට පෝර විධියට දාන්නෙත්. ඉතින් ඒකත් මේ මනුස්සයට වැඩ කරගෙන යන්න දුන්නෙ නෑ මේ ජෙප්පො තමා මේ රටේ නියම සාපය කියලා දැනගන්න දවසට තොපි රුවන් වළියෙ කාවඩි නටනව බලාගන්න පුළුවන් වේවි. තොපි දන්නෙ නෑ දෙමෙල්ලු අපේ ඉතිහාසය මොන විධියට විකෘති කරලද කියලා.
ReplyDeleteMe ratta hena hathama wadila handi gawilama pala mewage kala kanni palanayak apita epa ponna JVP hatta
ReplyDeleteශ්‍රී ලංකා ප්‍රජාතාන්තික ජනරජයේ හිටපු අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක හම්බන්තොට දිස්ත්‍රික් සඝ සමුළුවේ හා කතරගම ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ගරු සභාපති හෙළ බොදු බල එකමතුවේ ගරු සභාපති කතරගම පුරාණ කිරි විහාරය හා ඓතිහාසික කතරගම කිරිවෙහෙර රාජමහා විහාරය ඇතුළු සිව් මහා විහාරාධිපති අතිපූජ්‍ය කොබවක ධම්මින්ද නාහිමිපාණන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා අනතුරුව ඓතිහාසික කතරගම කිරිවෙහෙර සෑ රදුන් අභියස විශේෂ පූජාවක් පවත්වා මහසෙන් දෙවිදුන් දැඩිමුණ්ඩ දෙවිදුන්ගේ ආශිර්වාදයද ලබා ගන්නා ලදී.
ReplyDeleteඅපරාදේ යුද්ධය ඉවරකලේ, නැතනම් මෙකේ කොටන රටට විරුද්ධ හැම කාලකන්නියම යුද්දෙට යවන්න තිබ්බ.
ReplyDelete