කලින් නම් ආණ්ඩුවලින් තෙල් මිල වැඩි වෙනකොට ඇමතිතුමාට කොමිස් එකක් ගිහිල්ලා තියෙනවා. හැබැයි අද තෙල් මිල වැඩි වෙලා තෙල් මිල වැඩි කරන්න ආණ්ඩුවට සිද්ධ වෙලා තියෙන ප්‍රධානතම කාරණය තමයි බාල ගල් අඟුරු ගෙනල්ලා ඒ වෙච්ච පාඩුවට අද විදුලිය උත්පාදනය කිරීමට වැඩිපුර තෙල් දහනය කරන්න සිද්ධ වෙලා තියෙනවා. දවසකට ලීටර් හතක් අටක් වගේ ලක්ෂ ලීටර් ප්‍රමාණයක් දහනය කරන්න ඕන.ඒ වගේම තමයි ලෝකයේ වැඩිම මිලකට තෙල් මිලදී අරන් තියෙන්නේ මේ රටේ ජනතාවට ඒ පාඩුව ගෙවන්න සිද්ධවෙලා තියෙනවා යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.
ඔහු මේ බව ප්‍රකාශකලේ නුගේගොඩදී මාධ්‍ය අමතමිනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මහතා,
"රටේ ජනතාවගෙන් ඇහුව නම් ආණ්ඩුව ගැන ජනතාව හරියට පිළිතුරක් ලබාදෙයි.මොකද පැහැදිලිවම ආණ්ඩුව ජනතාව ගැන හිතන්නේ නෑ. සියලුම බර ජනතාව පිට දානවා කලින් නම් ඇහුවේ මිල වැඩි කරන්න ආණ්ඩු ඕනද කියල දැන් ඒ අය බලයට ඇවිල්ලා සියලුම තමන්ගේ නොහැකියාවන්, වංචා දූෂනයන් පාඩු සියල්ල ජනතාවගේ පිට පටවන බවක් පේනවා.
අතිගරු ජනාධිපතිතුමාගෙන් අහන්න ඕන. මොකද එතුමා නැති කරන වේදිකාවේ නඩු තීන්දු දෙනවා මේ රටේ ජනාධිපතිවරයා. දෙවෙනි එක තමයි නඩු දිනයට උසාවියට එන්න පුළුවන්. මං ආරාධනා කරනවා මාලිමාවේ එකසිය පනස් නම දෙනාටම පාර්ලිමේන්තුවේ මං කතා කරනකොට ළඟට එනවා වගේ ඇවිල්ලා නඩු දිනයේදීත් වාඩිවෙලා හිටියොත් හොඳයි මොකද එතකොට දැනගන්න පුළුවන් ඒ අයට ඇත්ත කතාවක් තැන් තැන්වල කියවන්නෙ නැතුව ඔය එකසිය පනස් නමදෙනාම ඔය දවසට උසාවියට එන්න. එහෙම නැත්තං ඔයාලගේ ජනාධිපතිතුමාගෙන්ම අහන්න එයා නඩු තීරණ දෙනවා.
මැතිවරණයක් තියලා බලන්න තිබ්බොත් හොඳයි කියල මට හිතෙනවා එක පැත්තකින් ජනතාවට අවස්ථාව දෙන්න ඕන ප්‍රාදේශීය නායකයින් තෝරගන්න ඒවගේම අද පළාත් සභාවල තියෙන බලය සහ මුදල් පරිපාලක ජනාධිපතිවරයාගේ දේශපාලන නියෝජිතයන් නව දෙනෙක්ට දීල තියෙනවා ඒක දේශපාලන නියෝජිතයන් නව දෙනෙක්ට දෙන්නේ නැතුව ජනතා නියෝජිතයින් ට දුන්නා නම් තමයි හොඳ. මොකද ඒ අය ජනතාවට වග කියනවා එහෙම නැත්නම් දැන් ඊයේ පෙරේදත් ආණ්ඩුකාරවරයෙක් ඉල්ලා අස්වුණා නේ අනිත් අයත් ළං වෙන්න ළං වෙන්න ඉල්ලා අස්වෙවී. තම තමන්ගේ රටවල් වලට යයි. හැබැයි අවසානයේ වගකියන්න කෙනෙක් නැතිවෙයි
ආණ්ඩුව අවුරුදු තුන හමාරක් යනවද නැද්ද කියන එක නීත්‍යානුකූලව මැතිවරණ කොමිසම තීරණය කරන්න ඕන කාරණයක් සහ මේ රටේ ජනතාව තීරණය කරන්න ඕන කාරණයක් හැබැයි ඉතින් ආණ්ඩුව ඔය පුටුවේ වාඩිවෙලා ඉන්නකම් ඒ ආණ්ඩුවෙන් වැඩ ගන්න එක තමයි අපි කරන්නේ ඉතින් අපි ආණ්ඩුවෙන් වැඩ ගන්නවා ආණ්ඩුවේ වැරදි පෙන්නලා දෙනවා ආණ්ඩුව නොහැකියාව පෙන්නලා දෙනවා ආණ්ඩුව මේ රටේ ජනතාවට වෙච්ච පොරොන්දු ඉෂ්ට කරනකන් අපි ආණ්ඩුව පිටිපස්සේ එක්ක හැප්පෙනවා
අලුත්ම ගල් අඟුරු නැවත් රිජෙක්ට් වෙලා කියනවනේ. මොනව කරන්නද ඉතින් වැඩ බෑ නේද ?හොරකමයි වංචාවයි ගල් අඟුරු නැව ඊළඟ එකත් බාල වෙච්ච ගමන් තව දවසකට මාව සීඅයිඩී එකට කැඳවයි"

ජේවීපී අප්පුහාමිලා බලය නැතිවෙයි කියල බයේ ඉන්නෙ. ඊළගට මාරුවෙන් මාරුවට මේ රට බාර ගන්න පරිණත නායකයො වන නාමල් සහ සජිත් පමණයි ඉන්නෙ. අනුර කුමාරයට නැට්ට පුකේ ගහගෙන මහ බඩුකාර බෝන් අගේන් වේස බල්ල එක්ක පළා යන්න තමයි වෙන්නෙ. චන්දෙ දුන්නු කැරි මී හරක් බයියො ලක්ශ 69 ආයෙත් නාමල්ට කතිරෙ ගහනව නොබෝ දිනකොන් කන්න බොන්න හිග වුනාම.
ReplyDeleteනාමල් ඔබලාගේ පෙර වැරදි නිවැරදි කරගෙන අනාගතයේදීද නිවැරදිව රට පාලනයට අධිෂ්ඨාන කරගන්න.
ReplyDeleteනැවතත් මේ බොරුකාර ත්රස්තයන්ට ඉඩ නොදෙන්න.
Ohoma yan putha.kema lagayi
ReplyDelete