අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ප්‍රධාන ශාඛාවකට බරපතල හානි සිදුවී ඇති බවත්, එසේ කඩා වැටුණු අත්ත මේ වන විට රහසිගතව ස්ථානයක තබා අගුලු ලා ඇති බවත් අන්තර්ජාල නාලිකාවක් වාර්තා කරයි.
එහි තොරතුරුවලට අනුව, මෙම හානිය සිදුව ඇත්තේ පරිවාර බෝධි ශාඛාවක් ඉවත් කිරීමට යාමේදීය. එම අත්ත කඩා වැටීම නිසා ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ප්‍රධාන අත්තකට හානි සිදුව ඇති අතර, උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ ශාක විශේෂඥයෙකුගේ මැදිහත් වීමෙන් එම කොටස් ඉවත් කිරීමට පියවර ගෙන ඇත.
කපා ඉවත් කරන ලද අත්ත මේ වන විට සන්නිපාත ශාලාව නම් ස්ථානයේ දමා දොරගුලු ලා ඇති බව ද අනාවරණය වී තිබේ.
අටමස්ථානය තුළ පවතින පරිපාලන අර්බුදයක් මධ්‍යයේ මෙම සිදුවීම වාර්තා වීම විශේෂත්වයකි.
මල්වතු පාර්ශ්වයේ මහා සංඝ සභාව විසින් පල්ලේගම හේමරතන හිමියන්ගේ පදවිය තාවකාලිකව අත්හිටුවා වෙනත් හිමිනමක වැඩබැලීම සඳහා පත් කළ ද, තවමත් තීන්දු තීරණ ගනු ලබන්නේ චෝදනා ලබා සිටින හේමරතන හිමියන් බවට ද තොරතුරු පළ වේ.
ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ආයු අපේක්ෂාවට බලපෑම් එල්ල වන අයුරින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අවසරයකින් තොරව වැලි මළුවේ ටෙරා කොටා ඇතිරීම වැනි කටයුතු ද මීට පෙර සිදු කර ඇති බව මීට පෙර අනාවරණය වී තිබුණි.
මේ අතර, චෝදනා ලැබ සිටින භික්ෂුවකගේ අපල දුරු කිරීම සහ ඉදිරියේදී පැවැත්වීමට නියමිත ඩීඑන්ඒ පරීක්ෂණයට ආශිර්වාද ලබා ගැනීම සඳහා 'සතර දොරටු කිරිවීමේ මංගල්‍යය' වැනි විශේෂ පූජාවන් ද ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියස පැවැත්වීමට සූදානම් කර ඇති බව ද වාර්තා වේ.

තවත් සග රුවනට ගරහපල්ල. වයිරය පතුරවන කාදිනල් පූජකයානේ නේ ලංකාවෙ අද්යාත්මික නායකය.
ReplyDeleteමරි මෝඩ සංස්කුචික බහුජ්ජ හුත්තෝ, කාඩිනලයා ලමයි දූශනය කරලා බඩු ගහලා මාට්ටු උනාද නූගත් පකෝ? සිවුරු දාගෙන වල්ලේගම තට්ටරතන ගෙරි නාකි තට්ට පකයා නේද ඒ ගෙරි සක්කිලි වැඩේ කලේ? ඌ නේද තොපේ අද්යාත්මික නායකය.
Deleteකාඩිනල් පකයා ලමයි දූශනය කරලා බඩු ගහපු එව්ව මාට්ටු නොවුනෙ ඌ ඒවට අතදිග ඇරල වියදම් කරපු හින්දයි.
Deleteඒවුනාට ඌ කෙලපු උගෙ හොර ගෑනුන්ගෙන් දෙන්නෙකුට ලමයි ඉන්නව, එක ගෑණියෙක් මග්ගොන. අනිකි කලුතර.
ඌ ජාතක කරපු එකෙක් කොල්ලෙක්, ඌ තවත් ලෝගුකාරයෙක්. අනික කෙල්ලෙක්, ඒ කෙල්ල දැන් වැඩ කරන්නෙ
තානාපති කාර්යාලයක.
වල්ලේගම තට්ටරතන ගෙරි නාකි තට්ට පකයා නේද අද්යාත්මික නායකය.🤮🤮🤮🤮💩💩
Deleteමෙතන පල්ලෙගම වනචරයගෙ ගෝලයෙක් ඉන්නව හතර වටේ කමෙන්ට් ගොඩක් දදා ඌට මහ සඟරුවන කියල කියන නොදකින් තෝ අසුචි කාපිය උගෙ. මහ සඟරුවනට අපහාස නොකර
Deleteවයිරය පතුරවන කාදිනල් පූජකයා ලංකාවෙ අද්යාත්මික නායකයෙක් නෙමේ, ඌ මීගමුවේ පිටිපන ලෙල්ලමේ මාලු ව්‍යාපාරිකයෙක්.
Deleteකාලකන්නි වනචර වසල කහකඩ නිගන්ට හැත්ත..
ReplyDeleteමුන්ට බනදහම් වඩීමට කොහොමත් බැරි ඵකේ, ධර්මය රකින්නත් බැරැව, දැන් පන්සල රකින්ත් බැරි තැනටම පත්වෙලා අහවරයි,.
ඉතිහසය ධර්මය හෝ පන්සල පවා රැකගැනීමට නොහැකි වනචර බෙදුම්වාදී නිඝණඨ කහකඩයො පන්නා රජයේ බදු මුලින් ආයුධ සන්නද්ධ යුධහමුදා සෝදාදුවන්ඩ මුරකරැවන් ලෙසට පත්කර හෝ රාජ්‍යයේ කොඳුනාරටිය වන් ඉතිහාසය සංස්කෘතිය සමග බද්ධවී පවතිනා දැනුම් පද්ධතිය දර්ශණය රැකගැනීම පාළකයන් සතු අත්හල නොහැකි පරම පවිත්‍ර වගකීම බව අවධානයට,.!
ශ්‍රී ලංකට්ස්ථානේ වේස නීතියක් තියෙන්නේ, හැබැයි හරිම හුත්තරීතරයි ලු. කැරි බලු නීතිය සැමට හුකයි තමයි.
Deleteමේ බනානාලන්තයේ වැඩ එහෙමයි.
Deleteහුන්ඩු කොටාගේ ශාපය!
Deleteකාලකන්නි වනචර වසල කහකඩ නිගන්ට හැත්ත..
ReplyDeleteමුන්ට බනදහම් වඩීමට කොහොමත් බැරි ඵකේ, ධර්මය රකින්නත් බැරැව, දැන් පන්සල රකින්ත් බැරි තැනටම පත්වෙලා අහවරයි,.
ඉතිහසය ධර්මය හෝ පන්සල පවා රැකගැනීමට නොහැකි වනචර බෙදුම්වාදී නිඝණඨ කහකඩයො පන්නා රජයේ බදු මුලින් ආයුධ සන්නද්ධ යුධහමුදා සෝදාදුවන්ඩ මුරකරැවන් ලෙසට පත්කර හෝ රාජ්‍යයේ කොඳුනාරටිය වන් ඉතිහාසය සංස්කෘතිය සමග බද්ධවී පවතිනා දැනුම් පද්ධතිය දර්ශණය රැකගැනීම පාළකයන් සතු අත්හල නොහැකි පරම පවිත්‍ර වගකීම බව අවධානයට,.!
කාලකන්නි පච කොට ත්‍රස්තවාදීයෙක් ජනාධිපති කරවීමේ කරුමෙ..සොබාදහමත් කම්පා වෙනවා
ReplyDeleteපෙර රජ දවසෙ පටන් පැවති රජයන් රට පාලනය කිරීමට මෙන්ම රටේ ආරක්ෂාවට තර්ජනයක් වූවිට අවවාද අනුශාසනා ලබාගත්තේ බෞද්ධ සංඝයා වහන්සේලාගෙන්. එපමණක් නොවෙයි ඇතැම් සංඝයා වහන්සේලා රට රැකගැනීම උදෙසා යුධ පෙරමුණටත් ගියා.
ReplyDeleteමේ වසල ආණ්ඩුව දැන් රටේ ආරක්ෂාව සම්බන්ධ ඉහළම තනතුරු වලට JVP කාඩරයන් පත් කරන්නෙත් කාදිනල්, සිරිල් ගාමිණි ඇතුළු පල්ලි නඩේ කියන විදියට.
පාලකයන් මේ රටට සිදුකරන විනාශකාරී ක්‍රියා සම්බන්ධව ස්වභාව ධර්මය කම්පාවී, රටේ ඉදිරි කාලය ඉතාමත් අසුභ වන බවට පෙර නිමිති පල කිරීම, ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ප්‍රධාන අත්තකට හානි වීම තුලින් පෙන්නුම් කරයි.
පාස්කු ප්‍රහාරය සම්බන්ධව රාජ්‍ය බුද්ධි වාර්තා නොසළකා හරි නිලධාරීන් දෙදෙනා මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් සහ CID එකේ ලොක්කා ලෙස පත් කරන ලෙස ඉල්ලීමට තරම් කාදිනල්, සිරිල් ගාමිණී ඇතුළු පල්ලියට ඇති උවමනාව කුමක්ද?
ReplyDeleteපාස්කු ප්‍රහාරයෙන් ඔවුන්ට දිවි ගලවා ගැනීමට හැකිවූ තොරතුරු ලබාදුන්නේ ඔවුන් වීම නිසාද?
අහිංසක ජනතාව බේරා ගැනීමට, ප්‍රහාරය පිලිබඳ දැනුවත්ව දිවිබේරාගත් හෝ ප්‍රහාරය සිදුවීමට ඉඩහැරි පල්ලියේ පූජකයන් සහ CID ඉහල නිලධාරීන් යන දෙපිරිසම කටයුතු නොකළේ මන්ද? කුමන දේශපාලන පක්ෂයක බලපෑම් මතද ?
එය ඉතා භයානක මෙන්ම නින්දිත කුමන්ත්‍රණයක් වීමට ඉඩ ඇත.
අඩේ... බුදු හාමුදුරුවෝ දේශනා කරේ ඔය කිරි මොනවාද පූජා කරන්න කියලද? කරාද නැද්ද කියන එක අපි දන්නේ නෑ. හරි හමන් හාමුදුරු නමක් නම් ඕන එකක් අට ලෝ දහමට අනුව කියල සැලෙන්නේ නැතිව ඉන්න පුළුවන් වෙන්න ඕන. අහල තියනවනේ අර හාමුදුරු නමක් 'ආ... ඒකත් එහෙමද?' කියල බොහොම උපේක්ෂාවෙන් පන්සලේ ළමයෙක් හදපු කතාව.
ReplyDeleteඑහෙනම් ජේසු කියල තියෙනවද හැම ඉරිදම පල්ලි යන්ඩ කියල.
DeleteA Sign of Failure
ReplyDeleteටෙරාකොටා අතුරා ශ්‍රී මහා බෝධියට හානි කල පල්ලේගම වනචරයා වහාම නැවත අතඩන්ගුවට ගනු.
ReplyDeleteමකබෑ වෙලා පල පරබල්ලා. ටෙරාකොටා ඇතුරුවෙ පල්ලේගම හාමුදුරුවො නෙමේ මේ බෝධියේ ශාකවිද්යාවට අදාලව වගකීම දරන උද්බිදවිද්යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන්.
Deleteආව් සොබා දහමය උයියා උනා
ReplyDelete