DNA පරීක්‍ෂණයට කිරි ඉතිරීමේ මංගල්ලය මැද ශ‍්‍රී මහා බෝධියේ අත්තක් කඩා වැටේ.. රහසිගතව සගවයි..


 අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ප්‍රධාන ශාඛාවකට බරපතල හානි සිදුවී ඇති බවත්, එසේ කඩා වැටුණු අත්ත මේ වන විට රහසිගතව ස්ථානයක තබා අගුලු ලා ඇති බවත් අන්තර්ජාල නාලිකාවක් වාර්තා කරයි.

එහි තොරතුරුවලට අනුව, මෙම හානිය සිදුව ඇත්තේ පරිවාර බෝධි ශාඛාවක් ඉවත් කිරීමට යාමේදීය. එම අත්ත කඩා වැටීම නිසා ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ප්‍රධාන අත්තකට හානි සිදුව ඇති අතර, උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ ශාක විශේෂඥයෙකුගේ මැදිහත් වීමෙන් එම කොටස් ඉවත් කිරීමට පියවර ගෙන ඇත.

කපා ඉවත් කරන ලද අත්ත මේ වන විට සන්නිපාත ශාලාව නම් ස්ථානයේ දමා දොරගුලු ලා ඇති බව ද අනාවරණය වී තිබේ.

අටමස්ථානය තුළ පවතින පරිපාලන අර්බුදයක් මධ්‍යයේ මෙම සිදුවීම වාර්තා වීම විශේෂත්වයකි.

මල්වතු පාර්ශ්වයේ මහා සංඝ සභාව විසින් පල්ලේගම හේමරතන හිමියන්ගේ පදවිය තාවකාලිකව අත්හිටුවා වෙනත් හිමිනමක වැඩබැලීම සඳහා පත් කළ ද, තවමත් තීන්දු තීරණ ගනු ලබන්නේ චෝදනා ලබා සිටින හේමරතන හිමියන් බවට ද තොරතුරු පළ වේ.

ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ආයු අපේක්ෂාවට බලපෑම් එල්ල වන අයුරින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අවසරයකින් තොරව වැලි මළුවේ ටෙරා කොටා ඇතිරීම වැනි කටයුතු ද මීට පෙර සිදු කර ඇති බව මීට පෙර අනාවරණය වී තිබුණි.

මේ අතර, චෝදනා ලැබ සිටින භික්ෂුවකගේ අපල දුරු කිරීම සහ ඉදිරියේදී පැවැත්වීමට නියමිත ඩීඑන්ඒ පරීක්ෂණයට ආශිර්වාද ලබා ගැනීම සඳහා 'සතර දොරටු කිරිවීමේ මංගල්‍යය' වැනි විශේෂ පූජාවන් ද ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියස පැවැත්වීමට සූදානම් කර ඇති බව ද වාර්තා වේ.

28 Comments

  1. තවත් සග රුවනට ගරහපල්ල. වයිරය පතුරවන කාදිනල් පූජකයානේ නේ ලංකාවෙ අද්‍යාත්මික නායකය.

    ReplyDelete
    Replies
    1. මරි මෝඩ සංස්කුචික බහුජ්ජ හුත්තෝ, කාඩිනලයා ලමයි දූශනය කරලා බඩු ගහලා මාට්ටු උනාද නූගත් පකෝ? සිවුරු දාගෙන වල්ලේගම තට්ටරතන ගෙරි නාකි තට්ට පකයා නේද ඒ ගෙරි සක්කිලි වැඩේ කලේ? ඌ නේද තොපේ අද්‍යාත්මික නායකය.

      Delete
    2. කාඩිනල් පකයා ලමයි දූශනය කරලා බඩු ගහපු එව්ව මාට්ටු නොවුනෙ ඌ ඒවට අතදිග ඇරල වියදම් කරපු හින්දයි.
      ඒවුනාට ඌ කෙලපු උගෙ  හොර ගෑනුන්ගෙන් දෙන්නෙකුට ලමයි ඉන්නව, එක ගෑණියෙක් මග්ගොන. අනිකි කලුතර.
      ඌ ජාතක කරපු එකෙක් කොල්ලෙක්, ඌ තවත් ලෝගුකාරයෙක්. අනික කෙල්ලෙක්, ඒ කෙල්ල දැන් වැඩ කරන්නෙ 
      තානාපති කාර්යාලයක.

      Delete
    3. වල්ලේගම තට්ටරතන ගෙරි නාකි තට්ට පකයා නේද අද්‍යාත්මික නායකය.🤮🤮🤮🤮💩💩

      Delete
    4. මෙතන පල්ලෙගම වනචරයගෙ ගෝලයෙක් ඉන්නව හතර වටේ කමෙන්ට් ගොඩක් දදා ඌට මහ සඟරුවන කියල කියන නොදකින් තෝ අසුචි කාපිය උගෙ. මහ සඟරුවනට අපහාස නොකර

      Delete
    5. වයිරය පතුරවන කාදිනල් පූජකයා ලංකාවෙ අද්‍යාත්මික නායකයෙක් නෙමේ, ඌ මීගමුවේ පිටිපන ලෙල්ලමේ මාලු ව්‍යාපාරිකයෙක්.

      Delete
    6. අටමස්ථානාධිපති 😆😆 .. සාදු සාදු සාදු... ජුචක බමුණා 😆😆

      Delete
  2. කොහොමහරි කරන්න පුලුවන් ඔක්කොම සූත්තර සෙප්පඩවිජ්ජා කරල ඵ්කත් මරාගනිල්ල,..June 14, 2026 at 4:30 PM

    කාලකන්නි වනචර වසල කහකඩ නිගන්ට හැත්ත..
    මුන්ට බනදහම් වඩීමට කොහොමත් බැරි ඵකේ, ධර්මය රකින්නත් බැරැව, දැන් පන්සල රකින්ත් බැරි තැනටම පත්වෙලා අහවරයි,.
    ඉතිහසය ධර්මය හෝ පන්සල පවා රැකගැනීමට නොහැකි වනචර බෙදුම්වාදී නිඝණඨ කහකඩයො පන්නා රජයේ බදු මුලින් ආයුධ සන්නද්ධ යුධහමුදා සෝදාදුවන්ඩ මුරකරැවන් ලෙසට පත්කර හෝ රාජ්‍යයේ කොඳුනාරටිය වන් ඉතිහාසය සංස්කෘතිය සමග බද්ධවී පවතිනා දැනුම් පද්ධතිය දර්ශණය රැකගැනීම පාළකයන් සතු අත්හල නොහැකි පරම පවිත්‍ර වගකීම බව අවධානයට,.!

    ReplyDelete
    Replies
    1. ශ්‍රී ලංකට්ස්ථානේ වේස නීතියක් තියෙන්නේ, හැබැයි හරිම හුත්තරීතරයි ලු. කැරි බලු නීතිය සැමට හුකයි තමයි.

      Delete
    2. මේ බනානාලන්තයේ වැඩ එහෙමයි.

      Delete
    3. හුන්ඩු කොටාගේ ශාපය!

      Delete
  3. කාලකන්නි පච කොට ත්‍රස්තවාදීයෙක් ජනාධිපති කරවීමේ කරුමෙ..සොබාදහමත් කම්පා වෙනවා

    ReplyDelete
    Replies
    1. kawda bn mun. mun hithana widihata hithenna mun kochchara paw karala athda

      Delete
  4. පෙර රජ දවසෙ පටන් පැවති රජයන් රට පාලනය කිරීමට මෙන්ම රටේ ආරක්ෂාවට තර්ජනයක් වූවිට අවවාද අනුශාසනා ලබාගත්තේ බෞද්ධ සංඝයා වහන්සේලාගෙන්. එපමණක් නොවෙයි ඇතැම් සංඝයා වහන්සේලා රට රැකගැනීම උදෙසා යුධ පෙරමුණටත් ගියා.
    මේ වසල ආණ්ඩුව දැන් රටේ ආරක්ෂාව සම්බන්ධ ඉහළම තනතුරු වලට JVP කාඩරයන් පත් කරන්නෙත් කාදිනල්, සිරිල් ගාමිණි ඇතුළු පල්ලි නඩේ කියන විදියට.
    පාලකයන් මේ රටට සිදුකරන විනාශකාරී ක්‍රියා සම්බන්ධව ස්වභාව ධර්මය කම්පාවී, රටේ ඉදිරි කාලය ඉතාමත් අසුභ වන බවට පෙර නිමිති පල කිරීම, ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ප්‍රධාන අත්තකට හානි වීම තුලින් පෙන්නුම් කරයි.

    ReplyDelete
  5. පාස්කු ප්‍රහාරය සම්බන්ධව රාජ්‍ය බුද්ධි වාර්තා නොසළකා හරි නිලධාරීන් දෙදෙනා මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් සහ CID එකේ ලොක්කා ලෙස පත් කරන ලෙස ඉල්ලීමට තරම් කාදිනල්, සිරිල් ගාමිණී ඇතුළු පල්ලියට ඇති උවමනාව කුමක්ද?
    පාස්කු ප්‍රහාරයෙන් ඔවුන්ට දිවි ගලවා ගැනීමට හැකිවූ තොරතුරු ලබාදුන්නේ ඔවුන් වීම නිසාද?
    අහිංසක ජනතාව බේරා ගැනීමට, ප්‍රහාරය පිලිබඳ දැනුවත්ව දිවිබේරාගත් හෝ ප්‍රහාරය සිදුවීමට ඉඩහැරි පල්ලියේ පූජකයන් සහ CID ඉහල නිලධාරීන් යන දෙපිරිසම කටයුතු නොකළේ මන්ද? කුමන දේශපාලන පක්ෂයක බලපෑම් මතද ?
    එය ඉතා භයානක මෙන්ම නින්දිත කුමන්ත්‍රණයක් වීමට ඉඩ ඇත.

    ReplyDelete
  6. අඩේ... බුදු හාමුදුරුවෝ දේශනා කරේ ඔය කිරි මොනවාද පූජා කරන්න කියලද? කරාද නැද්ද කියන එක අපි දන්නේ නෑ. හරි හමන් හාමුදුරු නමක් නම් ඕන එකක් අට ලෝ දහමට අනුව කියල සැලෙන්නේ නැතිව ඉන්න පුළුවන් වෙන්න ඕන. අහල තියනවනේ අර හාමුදුරු නමක් 'ආ... ඒකත් එහෙමද?' කියල බොහොම උපේක්ෂාවෙන් පන්සලේ ළමයෙක් හදපු කතාව.

    ReplyDelete
    Replies
    1. එහෙනම් ජේසු කියල තියෙනවද හැම ඉරිදම පල්ලි යන්ඩ කියල.

      Delete
  7. A Sign of Failure

    ReplyDelete
  8. ටෙරාකොටා අතුරා ශ්‍රී මහා බෝධියට හානි කල පල්ලේගම වනචරයා වහාම නැවත අතඩන්ගුවට ගනු.

    ReplyDelete
    Replies
    1. මකබෑ වෙලා පල පරබල්ලා. ටෙරාකොටා ඇතුරුවෙ පල්ලේගම හාමුදුරුවො නෙමේ මේ බෝධියේ ශාකවිද්‍යාවට අදාලව වගකීම දරන උද්බිදවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන්.

      Delete
  9. ආව් සොබා දහමය උයියා උනා

    ReplyDelete
  10. පල්ලෙගමයගෙ බෝල දෙක සිවුරෙන් ගැටගහන් ඇදන් යන්න ඕනේ මුළු අටමස්ථානෙම වටේ, ඕකා අර කෙල්ලගට හදි කරලා කියලා ඔප්පු උනොත්.

    ReplyDelete
  11. පල්ලේගම හාමුදුරුවෝ වරදක් කළානම් උන්වහන්සෙ විතරක් තනියම දඬුවම් විඳියි.
    බුද්ධාගම් කාරයෝ ගරු කරන්නෙ සංඝයා වහන්සේලාට මෙන්ම උන්වහන්සේලා හොබවන තනතුරට.
    ඒත් කාදිනල් එක එක දවසට එක එක දේශපාලකයන්ටත්, රාජ්‍ය ආරක්ෂා කල රණවිරුවන්ටත් මහ මොලකරු කිය කියා ඇඟිල්ල දික් කර කර මේ කරන නාඩගම හින්ද සමස්ථ ජනතාවටම දඬුවම් විඳින්න වෙලා.

    ReplyDelete
  12. Malwathu mahanayaka lipiya padekata ganan gaththe na...hora dadamas kapuwai walaththa ratanai thamai thawama palanaya karanne.wasala wadak karala bodhi puja thiyaddi maha bo wahansetawath dara ganna ba... DNA possitive wenawa aniwa.

    ReplyDelete
  13. මේක උනේ 13 වෙනි සෙනසුරාදා උදේ 10 ට වගේ. මම එතන හිටියා. පරිවාර බෝධියක දිරපු අත්තක් කැපුවා ඒ වෙලේ. ඒක බිමට වැටෙද්දී කම්පනයට අනෙකුත් ගස් වලත් අතු බිමට වැටෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. වෙනත් ආගමික සංස්ථා වකට බැන වැදීමෙන් පලක් නෑ නයි. ගෙතුල තබාගෙන.කපුවා බැරල්වල ඉබ්බෝ තියාගෙන හිටියේ අට මස් තානයේ කාරකාදීන්ගේ කෑමට කෑමට මිසක් සුරතලේ ඇති කරන්න නෙවෙයි. DNA පරීක්‍ෂණ යට බිය විය යුතු නෑ තමන් නිර්දෝෂී නම්. අද රටතුල තිබෙන්නේ මහායාන බුද්ධාගම. රටවැසියන් කරන්නෙත් මහායානික වැඳුම් පිදුම් ආසිර්වාද බපූජා අනෙකුත් ආගම් වලට සමාන්තරව. බුදුන් පැවසූ ධර්මය වෙයි. බුද්දාගම වෙයි.

      Delete
  14. වෙනත් ආගමික සංස්ථාවකට බැන වැදීමෙන් පලක් නෑ ගේ ඇතුලෙ නයි. තබාගෙන.කපුවා බැරල්වල ඉබ්බෝ තියාගෙන හිටියේ අට මස් තානයේ කාරකාදීන්ගේ කෑමට මිසක් සුරතලේ ඇති කරන්න නෙවෙයි. DNA පරීක්‍ෂණ යට බිය විය යුතු නෑ, තමන් නිර්දෝෂී නම්. අද රටතුල තිබෙන්නේ මහායානිකයන් බුද්ධාගම. එතුල විවාහ වෙන්න පුළුවන්ට පවුල්ය කන්න පුළුවන්ක ළමයි හදන්න පුළුවන් පවරන්න පුලුවන් (සසුන ආරක්ෂා කරන්න) වැඳුම් පිදුම් ආසිර්වාද බෝධි පූජා අනෙකුත් ආගම් වලට සමාන්තරව. මේ සියල්ල බුදුන් පැවසූ නිර්මල බුද්ධ ධර්මය නොවෙයි.

    ReplyDelete
  15. මේවා ඉතින් ජෙපි ලොන්ඩරි දාලවත් හෝදණ්ඩ බැරි සිවුරු

    ReplyDelete
Previous Post Next Post