2019 අප්‍රේල් 21 වනදා ශ්‍රී ලංකාවට එල්ල වූ පාස්කු දා බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් නව හෝ අතිරේක ස්වාධීන පරීක්ෂණයක් පැවැත්වීම ඇමරිකානු රජය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් අතිරේක පරීක්ෂණයක් පවත්වන ලෙස ශ්‍රී ලංකා රජය කළ ඉල්ලීම ඇමරිකානු රජය විසින් ප්‍රතික්ෂේප කරන බව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ත්රස්තවාදයට එරෙහි කාර්යාංශයේ වැඩබලන ප්‍රධාන නියෝජ්‍ය සම්බන්ධීකාරක ක්‍රිස්ටෝපර් ඒ. ලෑන්ඩ්බර්ග් (Christopher A. Landberg) විසින් ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ වෙත නිල විද්‍යුත් ලිපියක් යොමු කරමින් දැනුම් දී ඇත.
ඇමරිකානු රජය පෙන්වා දෙන්නේ ප්‍රහාරය එල්ල වූ මොහොතේ සිට ඒ සම්බන්ධ පරීක්ෂණ සහ නීතිමය කටයුතු සඳහා ඇමරිකාව උපරිම සහයෝගය ලබා දී ඇති බැවින්, තවත් අතිරේක පරීක්ෂණයක් පැවැත්වීමේ අවශ්‍යතාවක් නොමැති බවයි.
ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සිය ලිපිය මගින්, ප්‍රහාරයෙන් පසු ශ්‍රී ලංකාවට ලබාදුන් පරීක්ෂණ සහයෝගීතාව පිළිබඳ දීර්ඝ විස්තරයක් කර තිබේ.
ප්‍රහාරය සිදුවී සතියක් ඇතුළත ඇමරිකානු ෆෙඩරල් විමර්ශන කාර්යාංශයේ (FBI) නිලධාරීන් 33 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් කොළඹට පැමිණ ඇත. ඔවුන් ශ්‍රී ලංකා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) සමඟ එක්ව සාක්ෂි එකතු කිරීම, වින්දිතයන් සහ සාක්ෂිකරුවන්ගෙන් ප්‍රකාශ සටහන් කිරීම මෙන්ම ඩිජිටල් උපාංග විශ්ලේෂණය කිරීමේ කටයුතුවල නිරත වී තිබේ.
ප්‍රහාරයෙන් පසු මාස කිහිපය තුළ ඇමරිකානු තානාපතිවරයා සහ FBI නීති අනුබද්ධ නිලධාරියා විසින් එවකට සිටි ජනාධිපති, අගමැති සහ ආරක්ෂක අමාත්‍යවරයා නිරන්තරයෙන් පරීක්ෂණවල ප්‍රගතිය පිළිබඳව දැනුවත් කර ඇත.
මෙම ඒකාබද්ධ පරීක්ෂණවල ප්‍රතිඵලයක් ලෙස, ප්‍රහාරයෙන් ඇමරිකානු පුරවැසියන් පස්දෙනෙකු ඇතුළු 269 දෙනෙකු ජීවිතක්ෂයට පත්වීම සම්බන්ධයෙන් වගකිවයුතු සැකකරුවන් තිදෙනෙකුට එරෙහිව 2021 ජනවාරි මාසයේදී ඇමරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව විසින් අපරාධ චෝදනා ගොනු කරනු ලැබීය.
ප්‍රහාරය සම්බන්ධ පරීක්ෂණවලට අමතරව, ත්රස්තවාදයට එරෙහි නඩු පවරන ශ්‍රී ලංකාවේ රජයේ නීතිඥවරුන් සඳහා ඇමරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව සහ ත්රස්තවාදයට එරෙහි කාර්යාංශය විසින් අඛණ්ඩව පුහුණුව සහ උපදේශනය ලබා දී ඇත. එසේම, ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය සහ නීති බලාත්මක කිරීමේ කාර්යාංශය (INL) හරහාද වසර කිහිපයක් තිස්සේ අධිකරණ සහ අභිචෝදනා සහය ලබා දී තිබේ.
ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ ත්රස්තවාදයට එරෙහි පුළුල් සහයෝගීතාවක් සඳහා වූ යෝජනාවලියක් 2022 පෙබරවාරි 08 වනදා ශ්‍රී ලංකා පාර්ශවය වෙත භාරදී ඇති බවයි.
එසේම, ශ්‍රී ලංකාවේ නීතිපතිවරයා විසින් කරනු ලබන ඕනෑම අතිරේක සහය ඉල්ලීමක් සලකා බැලීමට සූදානම් බවත්, එම ලිපියේ දක්වා ඇත.
පාස්කු ප්‍රහාරයේ වැරදිකරුවන් නීතිය හමුවට පැමිණවීම සහ ත්රස්තවාදයට එරෙහි සහයෝගීතාව ශක්තිමත් කිරීම වෙනුවෙන් ඇමරිකාව තවදුරටත් කැපවන බව අවධාරණය කර තිබේ.


අනේ ජෙප්පද්දන්ගෙ හිල් ජංගිවල රෙවිල පහලට බේරෙනවා. මුළු ලෝකෙම ගඳගස්සනවා
ReplyDeleteකොහොමහරි මයිනා උගේ අප්පගේ සාටකේ බල්ලටම දැම්මා
Deleteඇමරිකාවට මෙච්චර පහත් තත්ත්වෙකට පත් වෙන්න බැහැනේ. ඇමරිකාව දැනටමත් දන්නව ඇති වලං ශානි පුක බලා මහමොලකරු හොයන අලුත් ක්‍රමවේද ක්‍රියාත්මක කරන ආකාරය. මානව හිමිකම් කොමිසමත් ගිහින් ඒ මොකද්ද ඒ ක්‍රමේ කියලා බලන්න. ශානිටත් ඉක්න්මනටම පුක පෙන්නන්න වෙයි මෙහෙම ගියොත්.
Deleteජනතාවට දුන් පොරොන්දු ඉටු කරන මාලිමාවට ජයවේවා !
ReplyDelete♥️ දුන්නු ඡන්දය ගැන හැමදාමත් ආඩම්බරයි
දුප්... පර වහලා... කොයිවෙලෙත් එනවා මුං වැට කඩං.
Deletemenna muta therila
Deleteඔව් මේ පඩංගුව බයියෝ ආතල් ගන්න තැන.
Deleteආතල් කඩන්න එපා. ඔහොම කතා කියලා.
උන් ඉන්නේ හෙනම සුරංගනා ලෝකෙක 😂
අනේ බොල. ගිහින් බලපිය රටේ මිනිස්සු හරියට කනවද බොනවද කියල. තෝ වගේ නරුමයෙක් ඉතුරු වුනෙත් මහින්ද මහත්තයා ට පින් සිද්ද වෙන්න. කොටි ගහන කොට දකුනේ බීශනය වපුරපු පුන්චි අම්ම එක්ක ලැග්ග අස්ංවර කාලකන්නියෙක් ගෙන් තොපි ඕව තමයි ඉගෙන ගන්නෙ.
Delete#සාටකයෝ #ඝාතකයෝ
Deleteඅනර්කලීට මයිනගහනවා
Deleteඅනර්කලීගේ අම්මට කැලෑලෝයර් ගහනවා
එකම ගෙදර කාමර දෙකක.
සංවරයිද?
punchammata hikuwata wada eka sanvarai thama geri adu kule jeppo
Deleteකොටා ගෙ ඇටේ ප්‍රමිෂ්කගෙ කටේ
Deleteපුංචම්මගෙ තනේ රාජ කපුරුගෙ කටේ.
එහෙම බෑ
ReplyDeleteආණ්ඩුවට අවශ්‍ය පිළිතුර ලැබෙන කම්ම පරීක්ෂණ කළ යුතුයි
fbi එක දන්නවා ඔය ආණ්ඩුවෙ එව්වෝ එන්න කියන්නේ උන්ගේ දේශපාලන නාඩගමට fbi එකත් ගාව ගන්න ඕන කමට කියලා.
ReplyDeleteමුන්ට සහ මුන්ට හිත්ව කල්ලි වල ඒකායන අරමුණ වී ඇත්තේ මේ සදහා මුන්ට විරුද්ධ p
ReplyDeleteමුන් සහ මුන්ට හිතවත් කල්ලි වල ඒකායන අරමුණ වී ඇත්තේ ආණ්ඩුවට හා ජවිපෙ ට එරෙහි හා යුද්ධය අවසන් කල අය සිරගත කිරීම බව ඉතා පැහැදිලිය. ලංකාවේ සුළු පිරිසක් මේක පිළිගන්නේ නැහැ. ඒ අයට අත්තේ පළිගැනීමේ අරමුණ පමණි.
ReplyDeleteමුන් හිතන්න ඇති FBI එකත් ඩෝබිලා කියලා 😂
ReplyDeletewimal america walata akamathi nisa aya karanna wenawa
ReplyDeleteඕවා විජාතික කුමන්ත්‍රණ.රාජපක්ෂලාට විරුද්ධත්වයක් දක්වන පිරිස් එළොව යවන්න කටයුතු කල රාජ්‍ය ත්‍රස්තවාදි නායකයා සලේ
ReplyDeleteඅම්මෝ අපේ CID එක සහ සානි ලෝකෙ දක්සහ රහස් පරික්සකයොලු. FBI එකටවත් බැරි උන ඒවා විසදන්නෙ😂😂😂😂😂 නඩුව අහල වැරදිකාරයන්ටත් නඩුත් දාල ඉවරලු… තම්බි පුකෙන් හිනා වෙනව ඇති. අපරාදෙ උන් මැරුනෙ හැංගිලා ඉදල මේක කලේ රාජපක්සල කියල කිව්වනම් මුන් කන්්යාවො විතරක් නෙවෙයි උනගෙ ගෑනුත් දෙනව
ReplyDeleteඅම්මෝ අපේ CID එක සහ සානි ලෝකෙ දක්සහ රහස් පරික්සකයොලු. FBI එකටවත් බැරි උන ඒවා විසදන්නෙ😂😂😂😂😂 නඩුව අහල වැරදිකාරයන්ටත් නඩුත් දාල ඉවරලු… තම්බි පුකෙන් හිනා වෙනව ඇති. අපරාදෙ උන් මැරුනෙ හැංගිලා ඉදල මේක කලේ රාජපක්සල කියල කිව්වනම් මුන් කන්්යාවො විතරක් නෙවෙයි උනගෙ ගෑනුත් දෙනව
ReplyDeleteඑහෙම කියල බැ FBI. කාදිනල් පරයට ඕන ගෝටාබය මහත්තයා හිරේ දාන්න. ඩුබයි වල යුද්දෙ විඩියෝ කරා කියල 50 ට වැඩිය ලංකාවට එව්ව. වෙන රටවල් හමුදාවට බුද්දි අංශ වලට සලකන විදිය කාදිනල්ට කියල දෙන්න. ජාත්‍යන්තරය තමයි මේ ආන්ඩුවට දඩුවම් දෙන්නෙ බුද්දි නිලදාරීන්ට බොරු චෝදනා කරනවට. රට බේරගත් විරුවෝ පුන්චි අම්ම එක්ක ලැග්ග පරයට යට වුනා.
ReplyDeleteමුන්ට heenamanaya. එකයි ඔය.
ReplyDeleteමුන්ට heenamanaya. එකයි ඔය.
ReplyDeleteපීඩිත පංතියෙන් එන පුද්ගලයන්ට බලය ලැබුන විට ඔවුන්ගේ ඇති හීනමානය නිසා වැඩ කරන එක නෙවෙයි කරන්නෙ පළිගන්න එක.
DeleteE nisa thamai ban lankawa 3 loke ratak wela tiyenne....lajja nadda yako...aye review ekak ahanna..
ReplyDeleteMeenuwaranta kade yana thrada madywawedi yo.
ReplyDeleteමදැයි කොලා. ආණ්ඩුව හොඳම එකෙන් ඉල්ලන් කාලා.
ReplyDeleteමාලිමාණ්ඩුව හිතන්න ඇති FBI එකත් ලංකාවේ CID එක වගේ පවතින රජයේ විරුද්ධවාදීන්ට දඬුවම් ලබා දීම සඳහා නැවත නැවත පරීක්ෂණ කරාවි කියලා.
පරීක්ෂණ නිවැරදිව කලානම් නැවත අතිරේක පරීක්ෂණයක් පැවැත්වීමේ අවශ්‍යතාවය කුමක්ද කියල 159 සහ ඩෝබියොන්ට ඇරෙන්න, FBI විතරක් නෙවෙයි ලංකාවේ ඉන්න මොළයක් තියෙන ඕනෙම කෙනෙකුට තේරෙනවා.
FBI නෙවෙයි, සහරාන් ඇතුළු කණ්ඩායම පාස්කු ප්‍රහාරේ කලේ උන් කියල ස්වර්ගේ ඉඳල ප්‍රකාශ කරත්, රාජපක්ෂ කෙනෙක් මහමොළකරු කරලා දඬුවම් කරනකල්, මාලිමාණ්ඩුව සහ කාදිනල් ඇතුළු පාදිලි නඩේ ගොන් වැඩ කර කර ජනතා මුදල් කාබාසිනියා කරන එක නවත්වන්නෙ නැහැ.
ReplyDeleteරටේ මෙපමණ ප්‍රශ්ණ තිබියදී ඒවා විසඳන්නේ නැතිව මේ කරන නරිනාටක නිසා ලංකාවේ බුද්ධිමත් ජනතාවට නම් ආණ්ඩුව තිත්තම වෙලා තියෙන්නේ.
රටේ ප්‍රශ්න මෙච්චර තියෙන නිසා තමයි බන් මුන් මේ නාටකය ගෙනත් තියෙන්නෙ. මෝඩ 68 ලක්ෂයට කෑවේ නැතත් දැන් බඩ පිරිලා ලු සලේගේ පුකට ඇඟිල්ල දානකොට.
Delete
ReplyDeleteමිනීමරැ නාසිවාදී බටහිරයන් කූඨ අරමුණු,උපක්‍රම සහ උන්ගේ ගොදුරැ බවට පත්වන වහල් වනචාරී හීනමානසික පාපිසි පඩංගු වැනි අවිඤ්ඥානික අසමතුලිත මිත්යාද්රෘශ්ඨික පාලක වනචයන්ට කිසිදු දිනක නිෂ්චිත ලෙසට සාමය ආරකෂාව හෝ සෟභාග්‍ය උදා කල නොහැකිබව සමස්ත නූගත් වහල් වනචාරීන්ගේ දැඩි අවධානයට,.
සියලු නාසිවාදීනගේ සහ නූගත් අසම්මත අන්තවාදී වනචාරී මුග්ධයන්ගේ නරි නාටක ලෝකය ඉදිරියේ දිගහැරී ඇති මොහොතේ,...
සබුද්ධික ලෙසට සවඤ්ඥානිකව සමසථයක් ලෙසින් තීකෂණලෙසට නිරීකෂණය කරනා ලෙස සමස්ථ සිව්හෙලයේ අවධානයට,.!
ලෝකයේ හරක් ආන්ඩුවක් ඇති එකම රට ලංකාවයි
ReplyDelete