ආර්ථිකය යළිත් අර්බුදයකට.. IMF වෙතින්ද රතු එලියක්..


 ශ්‍රී ලංකාව යළි ආර්ථික අර්බුදයක් කරා ගමන් කරමින් සිටින බවත් ඒ සඳහා වන බොහෝ සංඥා ආර්ථික ක්‍රියාකාරිත්වය තුළ දැනටමත් දැකිය හැකි බවටත් මූල්‍ය හා ආර්ථික විශේෂඥයෝ අනතුරු අඟවති.

මේ සඳහා නිසි ක්‍රියාමාර්ග නොගතහොත් ලබන වසරේ (2027) දී ශ්‍රී ලංකා ආර්ථිකය අර්බුදයට පත්වෙනු ඇති බවත්, දැනටමත් උග්‍ර විදේශ විනිමය පීඩනයකට රට මුහුණ දෙමින් සිටින බවත් ඔවුහු පෙන්වා දෙති.

පසුගිය දිනවල ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව දිගින් දිගටම රුපියල පිරිහීමට ලක් වූ අතර රජයට සහ මහ බැංකුවට එම තත්ත්වය පාලනය කර ගැනීම සඳහා විනිමය පාලන ක්‍රියාමාර්ග අනුගමනය කිරීමට ද සිදුව ඇත.

එසේම මහ බැංකුව විසින් දේශීය විදේශ විනිමය වෙළෙඳපොළේ ඩොලර් විකිණීමට කටයුතු කරමින්, ඒ හරහා රුපියලේ පිරිහීම පාලනය කර ගැනීමට උත්සාහ කළත් එය ද තිරසර විසඳුමක් නොවන බව ද එම මූල්‍ය හා ආර්ථික විශේෂඥයෝ සඳහන් කරති.

2022 වසරේ රට ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බුදයට මුහුණ දීමෙන් පසුවත් ඉන් නිසි පාඩම් ඉගෙන ගෙන තිරසර ලෙස විදේශ විනිමය ඉපයුම් මාර්ග වැඩි කර ගැනීමේ උපායමාර්ගවලට යොමුව නැති බවට චෝදනා කරන ඔවුහු, අයිඑම්එෆ් වැඩසටහනක් සම්පූර්ණ කරමින් සිටියදී ද නැවත වතාවක් රටට විදේශ විනිමය පීඩනයකට මුහුණ දීමට සිදුව ඇති බවත් එසේම ණය තිරසරභාවය (විදෙස් ණය ගෙවීමේ හැකියාව) අතින් ඉහළ අවදානමක සිටින බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින්ම සිය නවතම සමාලෝචන වාර්තාව මගින් රතු එළියක් දල්වා ඇති බවත් පෙන්වා දෙති.

ඔවුන් තවදුරටත් සඳහන් කරන්නේ 2027 මාර්තු මාසයේ මූල්‍ය අරමුදලේ ණය වැඩසටහන අවසන් වීමෙන් පසු කාලයේ ආර්ථික හා විදේශ විනිමය කළමනාකරණයට ශ්‍රී ලංකාව සූදානම් විය යුතුව ඇති බවත් එය ඉතාම අභියෝගාත්මක වනු ඇති බවත්ය.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
Dvaina

13 Comments

  1. මිනීමරු කුණු ජෙප්පන්ට ඕනැ වෙලා තිබුණෙත් ඕක තමයි. රට ආර්ථික අගාධයකට දාලා මිනිස්සු අන්ත අසරණ කරලා උතුරු කොරියාව වගේ කොමියුනිස්ට්වාදී රටක් ඇතිකරලා සදාකාලිකව බලය තියාගන්න.

    ReplyDelete
    Replies
    1. 100% TRUE.

      ELSE , EX: WILL ANYONE PROCEED WITH CHEAP COAL DEAL
      WITH THIS MUCH EXPLANATIONS

      Delete
    2. සක්කිලි වාචාල චේතීය පච ගෙරි අඟුරු කුමාර දිශානායක බදුකොටා කම්බහොරා වේස බල්ලා කොමිස් කුට්ටි වලට කුණු ධම්මිකයාට ඩොලර් අරන් දීලා රට ණය කරනවා.

      Delete
  2. IMF kiyana de thamai api pasugiya awurudu dekama kiyanne. Thawamath paadam igena gena neha. Denwath vahana import navathwanna berida? mepamana kal gajamithuro sathutu kela madida?Anduwa wetunama thawa ekkak ei. Mahajanathawa wetunama ratath ivarai.

    ReplyDelete
    Replies
    1. සක්කිලි වාචාල චේතීය පච ගෙරි අඟුරු කුමාර දිශානායක බදුකොටා කම්බහොරා වේස බල්ලා කොමිස් කුට්ටි වලට කුණු ධම්මිකයාට ඩොලර් අරන් දීලා රට ණය කරනවා.

      Delete
  3. Rajapaksala meva I'mf ta kiyalakiyana News Padu kotai Padu kotage no iq Anith Paddo tikai Paddana paddilla balaganilla Next year eke....
    Jada Jeppo helapu rata

    ReplyDelete
    Replies
    1. සක්කිලි වාචාල චේතීය පච ගෙරි අඟුරු කුමාර දිශානායක බදුකොටා කම්බහොරා වේස බල්ලා කොමිස් කුට්ටි වලට කුණු ධම්මිකයාට ඩොලර් අරන් දීලා රට ණය කරනවා.

      Delete
  4. Mekey kotana ayata kiyanna thiyenne dan pramaada vadiy. Ayi ubala Ranilta mey avrudu 5th rata karagena yanna dunne naththe? Ubalata hoda paadama. Dan therenavaney.

    ReplyDelete
    Replies
    1. සක්කිලි වාචාල චේතීය පච ගෙරි අඟුරු කුමාර දිශානායක බදුකොටා කම්බහොරා වේස බල්ලා කොමිස් කුට්ටි වලට කුණු ධම්මිකයාට ඩොලර් අරන් දීලා රට ණය කරනවා.

      Delete
  5. ඕවා මොන kuchchanda අපිට. මගේ අතේ ඇගිලි නැත්තේ නව ගුණ wala ගනන් කරලා.

    ReplyDelete
    Replies
    1. සක්කිලි වාචාල චේතීය පච ගෙරි අඟුරු කුමාර දිශානායක බදුකොටා කම්බහොරා වේස බල්ලා කොමිස් කුට්ටි වලට කුණු ධම්මිකයාට ඩොලර් අරන් දීලා රට ණය කරනවා.

      Delete
  6. ඕවා මොනවද, රාජපක්ෂලා එළියේ ඉන්නකම් ඔය අර්බුද control කරන හැටි අපි දන්නවා.

    ReplyDelete
  7. who are those economists ?

    ReplyDelete
Previous Post Next Post