VAT බදු සීමාව අඩු කිරීමේ යෝජනාව ඉවත් කරගනී...


2026 වර්ෂය සඳහා ඉදිරිපත් කළ අයවැය ලේඛනය මඟින් එකතු කළ අගය මත බද්ද (VAT) අයකිරීමේ අවම සීමාව රුපියල් මිලියන 60 සිට රුපියල් මිලියන 36 දක්වා පහත හෙළීමට යෝජනා කර තිබුණද, එම තීරණය ඉවත් කර ගැනීමට පියවර ගන්නා බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර මහතා අද (23) දින පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය.

සභාව අමතමින් නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ පැනවීමට තිබූ නව සංශෝධන ඉවත් කර ගැනීම නිසා, වැට් බදු අයකිරීම සඳහා වන මූල්‍ය සීමාව පෙර පරිදිම රුපියල් මිලියන හැටේ මට්ටමේම ඉදිරියටත් පවතිනු ඇති බවය.

බදු අයකිරීමේ අවම සීමාව වෙනස් නොකළද, මෙරට සුළු හා මධ්‍ය පරිමාණ අංශයේ ව්‍යාපාරිකයන් මෙම බදු ක්‍රමවේදය යටතේ ලියාපදිංචි වීම ඉතා වැදගත් බවත් නියමිත ආදායම් සීමාවට වඩා අඩු මට්ටමක පසුවන ව්‍යාපාරිකයන් හට වුවද, තමන් කැමති නම් කිසිදු බාධාවකින් තොරව ස්වකීය කැමැත්තෙන්ම වැට් බද්ද සඳහා ලියාපදිංචි වීමේ අවස්ථාව විවෘතව පවතින බවත් ඒ් මහතා පැවසීය.

6 Comments

  1. මගෙ යාළුවො ඩොලර් මිලියන 23ක් ලංකාවට නිකං දෙන්න ආවා.. IMF කිවුවා එහෙම කරන්න බෑ කියලා..-

    ReplyDelete
  2. මාලිමා වහලුන් කංකෙටියෙන් ඇද පුකට පයින්ගසා නියතලෙසට පලවාහරිනාබව සමස්ත සිව්හෙළයේ අවධානය,.!June 23, 2026 at 6:26 PM

    අවුරැදු දහඅට ඉක්මවූ සියලු පුරවැසියන්ගේ සවභාවධර්මයේ ඹෟෂධ සඳහා පවතින්නාවූ පරම අයිතිය ස්ථාපිතකිරීමට,දේශීය හෙළ වෙදකමේ කොඳුනාරටිය බඳු ''කප්රැක'' කන්සා ශාකය සඳහා නාසිවාදී පර සුද්දා විසින් පනවනාලද කූඨ තහනම වහාම අහෝසි කරනු,.!
    ඵකල චීනය විණාශ කල පරිද්දෙන්ම අයිස්,හෙරොයින් වැනි විශ මතද්‍රව්‍ ව්‍යාප්ත කිරීමට සිදුකරනා කෘෘර බටහිර මෙහෙයුම, ලංකාවතුල කන්සාතහනම පවත්වාගෙන යන බවට දැඩි අවධානය,.!

    බටහිර ඹෟෂධ මාපියාව මැදිහත්වී සූකෂම ලෙස හසුරවනු ලබනා,..
    ''කන්සා තහනම''..
    සවභාවධර්මයේ විශිෂ්ඨ ඹෟෂධීය කන්සා ශාකය සදහා නාසිවාදීන් විසින් පනවනාලද ''පරගැති අවනීතීය" වහාම යාවත්කාලීන කරනූ,.!
    මණුසත්වයන්ගේ කාන්සාව නැනිකර,මානසික ඵ්කාග්‍රතාවය නිර්මාණශීළීතවය වර්ධනයකර රදවා ගැනීමට සවභාවධර්මයේ දේශීය කන්සාශාකයේ සියළුම භාවිතයන් ''අවුරැදු දහ අටට වැඩි පුරවැසියන් සඳහා වහාම නීත්‍යානු කූළව වහා තහවුරැ කරනූ,.!
    මත්ද්‍රව්‍ය අතින්දමා අත්අඩංගුවටගෙන තරැණ ජීවිත විණාශකරදැමීම වහාම නවතනු,.!


    උවිදු විජේවීර තරැණ නායකත්වයේ නිර්මාණශීළීතවය උරගා බැළීමට සමස්ථය සූදානම්,.!
    මහමැතිවරනයේදී අපවිසින් පත්කරනාලද නූගත් වසල වහල් අනුර කුමාර දිසානායක ඇතුළු පරගැති මාලිමා වහලුන් කංකෙටියෙන් ඇද පුකට පයින්ගසා නියතලෙසට පලවාහරිනාබව සමස්ත සිව්හෙළයේ අවධානය,.!

    ReplyDelete
    Replies
    1. පතිරණ ගලප්පත්තිJune 23, 2026 at 6:43 PM

      කණ් කෙටිය, මිසක්, "කං" නෙවේ, ගොනා. මුලින් සිංහල ඉගෙන ගෙන හිටපන්, අමනයා. කණෙන් ඇදලා දාන්ඩ ජනාධිපති කම කරන්නේ ගෝඨාභය රාජපක්ෂ නෙවේ.

      Delete
    2. පුණ්ඩසේන, අනුන්ගෙ නම් කොපි නොකර ඉඳහං

      Delete
    3. පතිරණ ගලප්පත්ති කියල ලියන්නේ පැලවත්තෙ ටිල්වින් ආතා

      Delete
  3. පතිරන ගල්ප්පති සාපයක්

    ReplyDelete
Previous Post Next Post