රුපියල් ලක්ෂ දොළහක මුදලකට Vitz වර්ගයේ මෝටර් රථ පහසු ගෙවීමේ ක්‍රමයට ලබාදෙන බව පවසා බලයට පත් වූ වත්මන් රජය, අද වන විට රාජ්‍ය සේවකයන්ට පහසු ගෙවීමේ ක්‍රමයට සහල් කිලෝ 20ක් ලබාදීමට කටයුතු කරමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ 102 වැනි ජන්ම දිනය නිමිත්තෙන් තිස්සමහාරාම යෝධකණ්ඩිය බෝධිමහා විහාරස්ථානයට ජල පිරිපහදු පද්ධතියක් පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමින් විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේය.
මැතිවරණ සමයේදී වී කිලෝවක් සඳහා රුපියල් 150ක සහ පසුව 120ක සහතික මිලක් ලබාදෙන බවට පොරොන්දු වුවද, අද වන විට ගොවීන්ට සිය අස්වැන්න රුපියල් 75ත් 90ත් අතර ඉතා අඩු මිලකට අලෙවි කිරීමට සිදුව ඇති බව ඔහු පෙන්වා දුන්නේය. "ඡන්දය ගන්නා තෙක් ගොවියා දෙවියා බවත්, ගොවියා රජ කරන බවත් පැවසූ අය, අද තමන්ගේ අයිතීන් ඉල්ලා පාරට බසින ගොවීන්ට ‘කසිප්පුකාරයන්’ සහ ‘කෘතිම ගොවියන්’ ලෙස අපහාස කරනවා" යැයි ද ප්‍රේමදාස මහතා චෝදනා කළේය.
රාජ්‍ය සේවකයන් බොහෝ දෙනෙකු සිය වැටුපෙන් වාරික වශයෙන් ගෙවීමේ පදනම මත සහන මිලට වාහන ලබාගැනීමේ බලාපොරොත්තුවෙන් රජයට සහය දැක්වූ බවත්, එහෙත් අද ඔවුන්ට සහල් කිලෝ 20ක් වාරික වශයෙන් ගෙවීමට සිදුවීම හාස්‍යයට කරුණක් බවත් ඔහු පැවසීය.
දේශපාලනඥයන් මැතිවරණ සමයේදී ජනතාවට බොරු පොරොන්දු ලබා නොදී ‘මුසාවාදා වේරමණී’ සිල් පදය රැකීමට වගබලා ගත යුතු බව ද විපක්ෂ නායකවරයා මෙහිදී අවධාරණය කළේය.
පවතින ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ වුවද ජනතාව මුළා නොකර සැබෑ සහන ලබාදීමට රජය කටයුතු කළ යුතු බවත්, ජනතාවට දුන් පොරොන්දු ඉටුකිරීමට වත්මන් පාලනය අසමත් වී ඇති බවත් සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් කියා සිටියේය.

කිලෝ 20ක්. සුෂී හදන්ඩ දෙන්නේ.
ReplyDeleteසුශි හදන්නෙ නාඩුවලින් කියලද ගොන් පකයො තෝ හිතං හිටියෙ. තෝ නම් නුගත් හරක් කොටෙක් බව මනාව පැහැදිලි වෙනවා. තොගෙ පරම්පරාවම නූගත් පොන්නයො වෙලා තියෙන්නෙ ජානමය වශයෙන් බලංගොඩෙන්සිස් පුරුකෙ එවුන් නිසා.
Deleteනෑ නෑ, තෝ තමා පොන්නයා, තෝ නූගත්, මෝඩ, තර්ක බුද්ධියක් නැති පොන්නයෙක්. ලංකාවේ ස්ටිකී රයිස් වවන්නේ නෑ, (වවන්ඩ බෑ නම් නෙවේ). ඒ නිසා නාඩු වලින් තමයි හදන්ඩ ඕනෑ සුෂී. ටිකක් නිර්මාණශීලී වෙන්ඩ ඕනෑ, උදාහරණයක් විදියට කිරිබත් වලට වගේ පොල් කිරි ටිකක් දාපුවාම නාඩු නිකම්ම ස්ටිකී රයිස් වල ටෙක්ස්චර් එකට එනවා. තෝ වගේ මැදපෙරදිග කක්කුස්සි හෝදන ගොනෙකුට මොලේ නෑ ඒවා කරන්ඩ. තොගෙ පරම්පරාවම මෝඩ පොන්නයෝ. තෝ නියරේ ජාතක වෙච්ච පොන්න බූරුවෙක්.
Deleteමේ පැත්තෙන් පිනෑෂ් කරපු හාල් දැම්මම අනිත් පැත්තෙන් හරකා නැට්ට වන වනා එන මැසින් ජවිපෙට තියෙනවා
ReplyDeleteකල්පනා කරලා බලන්න
Reddawal kiyan nathuwa pakshe gana balaganin. _uke arala yanakam danne na
Deleteසහන ගන්න ඡන්දෙ දීපු එවුන්.. 😆😆 ...ලකෙන් පුයිට්
ReplyDeleteගෑස් සිලින්ඩරයක් මිලදී ගැනීමටවත් මුදල් නොතිබූ කාලයකදී පවා, මාස කිහිපයක් ඇතුළත තමන්ගේම විශ්‍රාම වැටුප් පවා අහෝසි කරමින් ඉතිරි කළ මුදල් සහ අතේ තිබූ සම්පත් යොදාගෙන අධිවේගී මාර්ග ඉදිකර, මාර්ග BYD වාහනවලින් පුරවා දැමූ ජෙප්පෝ, ‘දිත්ථ’ නමින් හැඳින්වූ මහසෝනා ඉදිරියේවත් අඩියක්වත් පසු නොබැස නොසැලී සිටියහ. එක් දිනෙක මෙම කතාව ද මහාවංශයේ පිටු අතර සටහන් වනු ඇත."එපමණක් නොව, යුද්ධය හේතුවෙන් තෙල් සැපයුම අඩාල වූ අවස්ථාවේදීත් ඉන්ධන පිරවුම්හල් ඉන්ධනෙන් පුරවා තැබීමට සමත් වූ "ජෙප්පෝ", දැන් "එල් නිනෝ" නම් අලුත් "මහසෝනා" කරළියට එන තුරු බලා සිටිති!
ReplyDelete