මීගමුව බන්ධනාගාරයේ පසුගියදා ඇති වූ ප්‍රචණ්ඩකාරී ගැටුමෙන් මියගිය රැඳවියන් අතරින් 14 දෙනෙකුම වෙඩි වැදීමෙන් මියගොස් ඇති බව පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවලින් අනාවරණය වී තිබේ.
රැඳවියන් කණ්ඩායම් දෙකක් අතර හටගත් මෙම ගැටුමෙන් බන්ධනාගාර නිලධාරීන් 8 දෙනෙකු සහ රැඳවියන් 21 දෙනෙකු ඇතුළු පුද්ගලයන් 29 දෙනෙකු ජීවිතක්ෂයට පත් විය.
මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලද වෛද්‍ය වාර්තාවලට අනුව, රැඳවියන් 14 දෙනෙකු වෙඩි වැදීමෙන් ද, තවත් 9 දෙනෙකු පහරදීම් හේතුවෙන් ද මියගොස් ඇති අතර එක් මරණයක් සම්බන්ධයෙන් විවෘත තීන්දුවක් ලබා දී ඇත.
මෙම මාරාන්තික ගැටුමෙන් බන්ධනාගාර නිලධාරීන් ඇතුළු 100කට අධික පිරිසක් තුවාල ලබා රෝහල්ගත කෙරුණු අතර, රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන්නේ බන්ධනාගාර නිලධාරීන් ඝාතනය කර ඇත්තේ ඉතා අමානුෂික අයුරින් බවයි.
ගැටුමෙන් ජීවිතක්ෂයට පත් වූ බන්ධනාගාර නිලධාරීන් අට දෙනාගේ මරණ ඉතා අමානුෂික අයුරින් සිදු කර ඇති බව පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවලින් අනාවරණය වී තිබේ.
එහිදී හෙළි වී ඇත්තේ මෙම නිලධාරීන් සියලු දෙනාගේම පාහේ හිසට මොට ආයුධවලින් බරපතළ ලෙස පහර දී ඇති බවයි.
විශේෂයෙන්ම, ඇතැම් නිලධාරීන් මුනින් අතට බිම ඇද වැටී සිටියදී පොලු මුගුරුවලින් ඔවුන්ගේ හිසට සහ ශරීරයට අතිවිශාල වාර ගණනාවක් දරුණු ලෙස පහර දී ඇති බව වෛද්‍ය වාර්තා පෙන්වා දෙයි. මෙම ප්‍රහාර හේතුවෙන් සිදු වූ හිස්කබල පිපිරීම් සහ මොළය අභ්‍යන්තරයට සිදු වූ ලේ ගැලීම් නිලධාරීන්ගේ මරණයට සෘජුවම හේතු වී තිබේ.
මියගිය එක් නිලධාරියෙකු ඩෙංගු රෝගය වැළඳී ප්‍රතිකාර ලබමින් සිටියදී එදින සේවයට වාර්තා කර සිටි අයෙකු බව ද අනාවරණය විය.
විමර්ශන කටයුතු සඳහා බන්ධනාගාරය භාරයේ තිබූ රිපීටර් වර්ගයේ ගිනි අවි 22ක් සහ T-58 වර්ගයේ ගිනි අවි 10ක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන ඇති අතර, අතුරුදන්ව තිබූ රිපීටර් ගිනි අවියක් ද බන්ධනාගාර පරිශ්‍රය තුළ තිබී සොයාගෙන ඇත. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.
සිද්ධිය සම්බන්ධයෙන් මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත්ගේ නියෝගය මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ.
ඒ අනුව දැනට බන්ධනාගාරයේ රැඳී සිටින රැඳවියන්ගෙන් සාක්ෂි සටහන් කරගැනීම ආරම්භ කර ඇති අතර, එම සාක්ෂි මත පදනම්ව ඉදිරියේදී නඩු පැවරීමට කටයුතු කරන බව පොලිසිය පවසයි.
Deadly Clash in Max Security Prison Claims Lives of 14 Inmates
A violent clash at the Mirigama prison has resulted in the death of 14 inmates, all from gunshot wounds, as revealed by post-mortem examination reports. The incident unfolded between two groups of inmates and led to the tragic loss of life, including eight prison officers, bringing the total death toll to 29.
Medical reports submitted to the Mirigama Magistrate's Court indicate that while 14 inmates died from gunshot injuries, an additional nine perished due to blunt force trauma. Authorities have categorized one of the fatalities as requiring an open verdict.
The brutal altercation has also left over 100 individuals injured, including prison officers, who are currently hospitalized. According to reports from medical staff, the manner of death for the officers was particularly inhumane, suggesting severe violence during the incident.
Post-mortem examinations have elucidated the specifics of the officers' deaths, revealing that all had sustained severe blows to the head. Disturbingly, some officers were found lying face down, with numerous vicious strikes directed at their heads and bodies, leading to injuries such as skull fractures and internal bleeding, which were directly linked to their demise.
One deceased officer was reported to have been undergoing treatment for dengue fever at the time he was summoned for duty.
In connection with the investigation, 22 types of rifles and 10 T-58 rifles stored at the prison have been seized by the Criminal Investigation Department (CID), along with a previously missing rifle discovered within the prison premises. Investigations into the incident are ongoing.
Following directives from the chief magistrate of Mirigama, the CID has initiated a thorough investigation. They have begun recording testimonies from inmates currently held at the facility, and plans for further legal action based on these statements are underway, according to police sources.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

සිරිල් ගාමිණී ,අපි දැන් මේකේ මහා මොලකරු හොයමුද
ReplyDelete(FBI ගෙන්න බහ හොඳේ, එතකොට ගු අන අන ඉන්න බැහැ )
මේක කිසිම තේරුමක් නැහැනෙ. මේක විකුණලා වතිකානුවෙන් රීලෝඩ් එකක් දාගන්න බැහැ.
Deleteදැන් පල්ලියේ අමනයන්ට මානව හිමිකම් මතක් වෙන්නෙ නැද්ද ?
Deleteඅධිකරනෙයි, පොලීසියෙයි, හමුදාවෙයි ඔක්කොම උඩ ඉන්නේ පල්ලියේ සෙට් එක. ඉතින් කොහොමද රෙද්දක් ඇඳගෙන ඇවිත් මානව හිමිකම් කතා කරන්නේ.
කැරියො ටික සද්ධ නැතුව හැංගුනා රීලෝඩ් දාගත්තු සීන් එක මාට්ටු වුනාම.
Deleteඅවුරුදු 3ක්ම රීලෝඩ් දාලා පකයා පාස්කු ප්‍රහාරේ විකුණගෙන කාලා.
තවමත් ඔය ඔලමොට්ටල රදගුරු සෙට් එක පස්සෙ යන මෝඩ කතෝලික හැත්ත ඉතින් තවත් ඉන්නවනේ.
පුදුම සීන් එකක් තියෙනව. මීගමු ජේලර්ලා එකෙක්වත් මැරුනේ නැහැ. උන් ගැටුමට අහු වුනෙත් නැහැ. ගැටුම උනාට පස්සේ ඒකෙ හිටපු කල්ලි වෙන බන්ධනාගාර වලට මාරු කරෙත් නැහැ. අන්න උන් තමයි ඇත්තටම මේකෙ මහමොලකරුවො. අනිවාර්යෙන්ම මීගමුවෙ නිසා පල්ලි කාක්කො ටිකක් තමයි ජේලර්ලා ඇත්තේ. උන්ව අල්ලපල්ලා. මොකද උන් අර කුඩු ගේන උන් මාට්ටු කරා කියලා ඔත්තුව දුන්න උන්ව එලි කරා. ඒකනේ ගැටුමක් ඇති උනෙත්. නැත්තන් අර වේස බල්ලා කොහොමද දන්නේ ඔත්තුව දුන්න උන්. අනිවාර්යෙන් ඒක එලි කරපු එකාව අල්ලන්න ඕන.
Deleteසුද්දාගේ මර්ධණයට සහ මිළේඥ පාළණයට මහජනායා යටත්කර මර්ධණකාරීලෙසට රාජ්යපාළණය කරීමට සිතීමේ නිදහසට වැටබැඳ නිර්මාණශීළීත්වය මරාදමා ,..
ReplyDeleteදේශීය ජනයාසතු උතුම් ඖෂධය නීතිවිරෝධී බවට පත්කළ , රතකළ්කය ඇතුළුව කන්සා භාවිතා කර නිශ්පාදනය කළ සියළුම ඖෂධ ස්වදේශිකයන්ගෙන් ඉවත්කරදමා සමස්ත ජාතියක් ලෙඩුන් බවට පත්කල,..
පුරවැසියන්ගේ නීරෝගීව සිටීමේ මානව අයිතිය සමඟින් හෙළවෙදකම මරාදමා , කල්ලතෝනියන් සමග ඵකතුවී ඖෂධ සඳහා පවතිනා සවභාදහමේ අයිතියද අහිමිකළ යටත්විජිත පාළණය සඳහා සුද්දා පැනවූ මර්ධනය අවනීතිය නොහොත් ,කන්සා තහනම දිගටම පවත්වාගෙන යමින්,.
වංචනීක ලෙස ශ්‍රී ලාංකිකයන් ලෙසින් පෙනී සිටිනා බටහිර ගැති කල්ලතෝනි පඩංගු වැනි පාළකයන්,..
විශ මත්ද්‍රව්‍ය දැවැන්ත ලෙසට රටතුලට පොම්පකරමින්,..
කන්සා තහනම උපක්රමශීලීව කූඨලෙස කෘෘරලෙස දිගටම පවත්වාගෙන යන අතරතුර,..
අදාළ ''කන්සා තහනම උපයෝගී කර ගිමින් භික්ශුන්වහන්සේ ඇතුළු තරැණ ප්‍රජාව කෘෘර ලෙසට දඩයම් කරමින්,සිරගතකරමින්,..විශ මත්ද්‍රව්‍ය රටතුලට පොම්පකරමින් දැවැන්තලෙස මිල මුදල් වස්තුව රැස්කරමින්,.
දූශිත රාජ්‍ය යාන්ත්‍රණය සහ දූශිත මිනීමරැ ශ්‍රී ලංකා පොළීසියේ මහමොළකරැ ලෙසට කටයුතු කරනා ''රවී සෙනෙවිරත්න නැමැති දූශිත මිනීමරැ බේබදු කසිප්පුකාර කල්ලතෝ මුග්ධයා නිච ගමයා'' කසිප්පු පානයකර සිහිවිකලෙන් රිය ධාවනයකළ වරදට දඪුවමලෙසට,.
ලංකාවේ මුදලින් රැපියල් දෙදහස් පන්සීයක දඩයකට පමණක් යටත්කොට ශ්‍රී ලංකාවේ දූශිත අධිකරනය විසින්,..
නිදොස් කොට නිදහස්කළ බව සමස්ත සිව්හෙළයේ දැඩි අවධානයට,.!
සිනහ දනවන ශ්‍රීලංකාවේ අධිකරන පද්ධතිය සහ මාළිමාවේ පො දූශිත පොළීසිය සහ රාජ්‍ය පාළණය කරනා මුග්ධ නීච බටහිරගැති නායක වහලා,..
'' හේනෙ ගොයියාගේ අපූරැ පාළණය''
දෙස සබුද්ධිකව විචාර ශීළීව අවබෝධය අවධානය සහිතව බළනා ලෙසත්,.
''නිවසේ සිටිනාලද බාළවයස්කාර තරැණයන් කනසා පානය කිරීම හෝ ලඟතබාගත් වරදට වටලා..
බුරැතු පිටින් අමානුශිකලෙස සිරගතකරදමා,..
අමාණුශික ලෙසට සිරකඳවුරේ කවුලුවකින් වෙඩිතබා කෘෘරලෙසට මරා දමනා පාළකයන් දෙස විමරශණාත්මක මණසින් බළා,.
අවභෝදය සහිතව විචකෂණශීළීව ඉදිරි කටයුතු කරනා ලෙසත්,.
සැබෑ නිදහසේ නොනවතින සටන සඳහා ඵකමිටට ඵක පොදියට පෙළගැසෙනා ලෙසත්,.
අවස්ථාව සහ විධානය ලද සැනින් ක්‍රියාත්මක වීමට,..
දූශිත දූෂ්ඨ මුග්ධ පාළකයන් පළවා හැර,. සැබෑ නිදහස,. මානව අයිතිය ස්ථාපිත කිරීමට , නිදහස ස්වාධිපත්‍ය සවාධීනත්වය ආරකෂා කර ගැනීමට නොනවතින සටනට ශක්තියට බළයට අනුගතවීමට කල්යල් බළා කටයුතු කරීමට සබුද්ධික ලෙසන් පෙළ ගැසීමට සමස්ථයේ අවධානය,.!
මේ ගංජා කාරයගෙන් පුදුම වදයක් තියෙන්නේ.
Deleteතොගේ කාට හරි වෙඩි වැදුනද බන්දනාගාරේ?
ගංජා ඉතා භයානක ඇබ්බැහිකාරක මත් ද්‍රව්‍යයකි. ඉතිහාසයේ ගංජා ඖශධයක් වශයෙන් සිංහල බෙහෙත් වල භාවිතා කරත් ඒ භාවිතා කරේ කොලේක ඔතා සුරුට්ටු මෙන් දුම් ඉරීමට නොවේ. ඒ භාවිතා කරේ කල්ක, අරිශ්ඨ ආදී බෙහෙත් වල අමුද්‍රව්‍යයක් ලෙස ඉතා සුළු වශයෙනි. එය දඩමීමා කර ගනිමින් ගංජා වෙලෙන්දෝ මෝඩ මිනිස්සුන්ව ගංජා බෙහෙතක් කියා පොලඹවා ගනිති. මෝඩයෝ, පැනඩෝල් උනත් විශයි වැඩිපුර බිව්වම. ඇඟේ ගාන්න තියෙන හන්දි තෙල බිව්වම විසයි. ඒ වගේ තමයි ගංජත්. මෝඩ තඩියා. උඹ හිතුවද මේක බලන්නේ කොන්ඩෙ බැඳපු චීනො කියලා. ඔය ගොන් පෝස්ට් එක දාපන් ගිහින් සිරස හරි සියත හරි චැනල් එකක. මොකද ඒකෙ ඉන්න ප්‍රේක්ශකයො තණකොල කාලා පුන්නක්කු බොන උන්.
Delete😂🤣😃😄 සිරසෙයි සියතෙයි දාලා වැඩක් නැහැ. ඒකෙ දැනටමත් ඉන්නේ ගංජා ගහලා ඔලුව කුරුවල් වෙච්ච සෙට් එකක් 😂😂😂. ඒකයි මූ මේ වෙලඳපොල පුලුල් කර ගන්න මේකෙ රෙන්නෙ. 😂🤣😃😄
Deleteපතිරන ගලප්පත්තියගේ සයිඩ් බිස්නස්. ඊයා ගලප්පත්ති. ලැජ්ජාවෙ බැහැ.
Deleteමූ මේ පෝස්ට් එක දාන්නේ මීගමු කේස් එකේ නිවුස් වලට. අවධානය වෙන පැත්තකට ගන්න. අනිවාර්යෙන් ජෙප්පෙක්.
Deleteසිරිල් ගාමිණීගෙ රෙද්දක් මේකට වැඩක් නෑ .. වගකීම බාරගත්ත ඩෝබි ඇමතියා. පච ලප කොටා දැන් දැන් අඳා වගේ ලිස්සා.. නිලධාරීන් අන්තිමට වැරදි කියන එක බලන්න පුළුවන් ...
ReplyDeleteසිරිල් ගාමිනීට රෙද්දක් තියෙනවද?
Deleteකුරන-කටුනායක පල්ලියට ගෑණු ආපුහම ඌ රෙද්ද කඩනවයි කියල කාඩිනල් තට්ට මයිනත් දන්නව.
වෙන වෙලාවල් වල කොහොමද රෙද්ද උස්සගෙන එන්නේ පල්ලියේ මිනීමරු මූණ තියෙන අවලම් සෙට් එක. උන්ගේ උන් තමයි දැන් රට පාලනය කරනවා කියලා උන් හිතාගෙන ඉන්නේ.
Deleteඉලක්කයක් නැතුව කුඩා හිලකින් හතරවටේට වෙඩි තිබ්බහම ඔය තරම් මැරිල බේරුනා ඇති.
ReplyDeleteකවදහරි දවසක මේ මරනවලට යුක්තිය ඉෂ්ඨ කරන්ඩ සිද්ධවෙයි.
වගකීම බර ගත්ත ඇමති පකයව ව හිරේ දාන්නම ඕනේ.
Deleteඑකඟයි.
Deleteමතකද ඒ කාලේ වැලිකඩ ඔය වගේ සීන් එකක් වෙලා හිරකාරයො මැරුනම කියපු කතා. පාරේ දණ ගස්සලා වෙඩි තිබ්බා කිව්වා දැක්කා වගේ. දැන් වීඩියෝ ශාක්ෂිත් එක්ක තියෙනවා වෙඩි තියන එක. හැබැයි වෙඩි තියපු එකාව අල්ලන්න දෙන්න බැහැ. මොකද ඌ ඒක නොකරා නම් තව මැරෙනවා. අල්ලන්න ඕන එදා ගැටුම වෙලා ඊට පස්සේ සිරකරුවො වෙන් නොකර එකට තියාගෙන හිටපු උන්ව.
Deleteලපය කෝඩ් රෙඩ් ඕඩර් එක දීල ඔක්කොම සමුලගත්නය කරලා හරි පාලනය ගන්න...ලපය මානව හිමිකම් අමු අමුවේ උල්ලංගනය කරලා...මූව තියන්න වටින්නේ නැහැ....අස්වෙලා පල එසිගේ පුටා.
ReplyDeleteමට කියාපල්ලා කවුද අර ඇතුලට කුඩු ගේනව කියන එක අල්ලලා දීපු ජේලර් කාරයා. මේකට සම්පූර්ණෙන්ම වග කියන්න ඕන අන්න උන්. උන් එකෙක් වත් මැරුනේ නැහැ. මැරුනේ වැලිකඩින් ගියපු අහිංසක බන්ධ පොලිස් සෙට් එකක්. මීගමු ජේලර්ලා කවුද?
ReplyDeleteආරියතිලක
ReplyDeleteමීගමුව බන්ධනාගාර ගැටුම හා එහි පශ්චාත් ප්රචන්ඩත්වය පිළිබඳව එකසත් ජාතීන්ගේ සංවිධානයෙහි හා ජාත්‍යන්තර මානව අයිවාසිකම් සුරැකීමේ සංවිධානවල අවධානය වහා යොමුවිය යුතු බව.
“වැලිකඩ රැදවියෙක් පහර දී මිය ගිහින්.. සිය දිවි නසා ගත්තා කියා නිවේදනය කරනවා..- CPRP
මෙම තත්වය අතිශයින් බැරෑරුම් තත්වයකි. ජනතාවගේ ජීවත් වීමේ අයිතියට කරන බලවත් තර්ජනයකි. බන්ධනාගාර නිලධාරීන්ට සිදු වී ඇති ඛේදවාචකය ද සුළු කොට නො තැකිය හැක. බන්ධනාගාර නිලධාරීන් ඇතුලු ඝාතනයට ලක් වූ සියලු ජීවිතවලට හා තුවාල සිදු වීම අලාභ හානි ආදී සියලු හානි වීම්වලට, ජනාධිපතිවරයා ප්‍රධාන කොට විෂය භාර අමාත්‍යවරයා ඇතුලු ආණ්ඩුව සම්පූර්ණයෙන් ම වගකිව යුතු ය. 2024 09.21 දින, සේනාධිනායකයා ලෙස රටේ ආරක්ෂාව භාර ගත් ජනාධිපතිවරයා, බන්ධනාගාරවල ආරක්ෂක අඩුපාඩු කම් හා පාලනයේ හා ආරක්ෂාවේ ඉහල විධාන නිකුත් කිරීම ඔහුගේ වගකීම හා කාර්ය ය. විෂය භාර අමාත්‍යවරයාගේ වගකීම පැහැර ඇති බව පැහැදිලි ය. බන්ධනාගාර ඇති කොට තිබෙන්නේ වැසියන් නිරායුධ කොට මරා දන්න ද? යන ප්රශ්නය පැන නගී. මෙය ජනාධිපතිවරයා ඇතුලු ආණ්ඩුව විසින් පාලන විධාන දීම නො සළකා භැරීමෙන් ඇති වූ, මහා මනුෂ්‍ය ඝාතනයක් බව පැහැදිලි ය.
බන්ධනාගාර ගතව සිටින පිරිස්
බන්ධනාගාර ගත සිරකරුවන් හා රිමාන්ඩ් රැදවියන්;
1. කැරළි ගැසීමට ඒක රාශී වීම,
2. නිරායුධ ඔවුන්ට කුමන හෝ ආකාරයෙන් ආයුධ අතට පත් වීම,
3. පොලු මුගුරු, යකඩ බට, ගල්, ගඩොල් කැට ඔවුන් අතට පත් වීම,
4. කැරැල්ලක් ඇති කිරීමට හේතු වන කුමන ආකාර හෝ හේතු පැවතීම;
බන්ධනාගාරවල තිබුණේ නම්, එම හේතු;
1. කල්තියා හඳුනා නො ගැනීම.
2. එම අනතුරු වළක්වා ගැනීමට පූර්ව විධාන නිකුත් නො කිරීම හා පිළියම් නො යෙදීම.
3. කැරැල්ලක් ඇති වූ පසු එම කැරැල්ල මරදනයට ඇවැසි අවම බලය හෝ අවශ්‍ය බලය හෝ පාවිච්චි කොට, කැරැල්ල මර්දනය කිරීමට බන්ධනාගාර නිලධාරීන් යෙදවීම හෝ බන්ධනාගාර නිලධාරීන්ගේ සහායට පොලිස් හමුදාව හා ත්‍රිවිධ හමුදාව අනුයුක්ත්ත නො කිරීම.
(යන කරුණු අවම වශයෙන්)
හේතුවෙන් මීගමුව බන්ධනාගාර ගැටුමෙන් විශාල ජීවිත සංකඛ්යාවක් අහිමි වීම හා 100 කට අධික තුතුවාලකරුවන් සංඛ්‍යාවක් ඇති වීමට හේතු විය.
මෙය පාලනයේ විධාන භාර ජනාධිපතිවරයාගේ හා විෂය භාර අමාත්‍යවරයාගේ කාර්ය, කර්තව්‍යය හා වගකීම් පැහැර හැරීමක් බව කිව යුතු ය. බරපතල නො සලකා හැරීමකි. ජනාධිපතිවරයා ඇතුලු සමස්ත ආණ්ඩුවේ ම වගකීම් විරහිතව ක්‍රියා කිරීමකි.
අධිකරණ නියෝග මත සිරගත වී ඇති සිරකරුවන් අතරින් ඝාතනයට ලක් වූ සිරකරුවන්ගේ ඥාතීන්ට උරුම වන්නේ තම ඥාතියා වෙනුවෙන් මරණ සහතියක් ද? රිමාන්ඩ් බන්ධනාගාර ගත වී ඝාතනයට ලක් වූ සිරකරුවන්ට ඊ ලඟ නඩු දිනයේ දී උසාවියට සැකකරු වෙනුවට ඉදිරිපත් කරන්නේ මරණ සහතිකයක් ද? සජීවී සැකකරුවෙක් වෙනුවට “අදාළ විෂය භාර අමාත්‍යවරයා ලෙස එහි වගකීම තමන් භාර ගන්නවා” යයි කියූ අධිකරණ අමාත්‍යවරයාගේ ප්‍රකාශය ද?
හරි අපූරුයි නේද? අධිකරණ නියෝගයකින් බන්ධනාගාර ගත වී මරණ සහතියක් උරුම කර දීම. එපමණකින් අධිකරණ නියෝගය හමාරයි ද? නිරායුධ කොට මරණයට පත් වීමට සැලසීම හරි අපූරුයි නේද?
ඉතිරි කොටස...
ReplyDeleteආරියතිලක
බන්ධනාගාර නිලධාරීන්ගේ පවුලේ ඥාතීන්ට ජීවිත කාලයේ සිහිවටනයට හිමිවූයේ මරණ සහතිකයකි. රාජ්‍ය සේවයේ නිලධාරීන්ට හා රටේ පුරවැසියන් ඝාතනයට ලක් වීමට සලස්වා මරණ සහතිකයක් දීම ද ජනාධිපතිවරයාගේ පාලන විධානයේ වගකීම? විෂය භාර අමාත්‍යවරයාගේ වගකීම? ආණ්ඩුවේ වගකීම?
මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුම සම්බන්ධයෙන් තමන් දැඩි ලෙස කම්පනයට පත්ව සිටින බවත්, අදාළ විෂය භාර අමාත්‍යවරයා ලෙස එහි වගකීම තමන් භාර ගන්නා බවත් අධිකරණ අමාත්‍යවරයා ප්‍රකාශ කොට තිබිණි.
අදාළ විෂය භාර අමාත්‍යවරයා ලෙස එහි වගකීම තමන් භාර ගන්නා බව කියන්නේ කුමක් ද?
විෂය භාර අමාත්‍යවරයා වශයෙන් කාර්ය, කර්තව්‍යය හා වගකීම හරි හැටි ඉටු නො කළ බව ය. අමාත්‍ය ධූරයේ කාර්ය, කර්තව්‍යය හා වගකීම ඉටු නො කිරීම වරදකි. එම වරද නිසා බන්ධනාගාර නිලධාරීන් ඇතුලු ජීවිත 28 අහිමි වී තිබේ. 100යකට වැඩි පිරිසක් තුවාල ලබා ඇත; දේපොළ හානි ද සිදු වී අත. මේ සියල්ලට මුල කාර්ය, කර්තව්‍ය, වගකීම පැහැර හැරීම ය. තම වගකීම පැහැර හැර මහත් වරදක් රාජ්‍යයට හා පුරවැසියන්ට සිදු කොට, මේසා විශාල ඛේදවාචකයක් සිදු වීමෙන් පසු
“අදාළ විෂය භාර අමාත්‍යවරයා ලෙස එහි වගකීම තමන් භාර ගන්නවා” යයි කියා එකී අමාත්‍ය ධූරය තවදුරටත් දැරීමට, අධිකරණ අමාත්‍යවරයාට තවදුරටත් සදාචාරමය අයිතියක් තිබේ ද? යන්න සිතා බැලිය යුතු ය.
මීගමුව බන්ධනාගාරයේ සිදුවීමෙන් පසු එම බන්ධනාගාරයෙන් වෙනත් බන්ධනාගාවලට මාරු කළ රැදවියන් පහර දී ඝාතනය වනවා නම් එය ද කෲර අමානුෂික ඛේදවාචකයකි.
මේ සියල්ල සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය වහාම මැදිහත් විය යුතු ය. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ මැදිහත් වීම වහාම අත්‍යාවශ්‍ය වනවා ඇත. අන්තර්ජාතීක මානව හිමිකම් සංවිධානවල නිරීක්ෂණයට ද භාජනය විය යුතු ය.
ශ්‍රී ලංකා රාජ්‍ය හා පාලනය හුදකලා වීමට ඉඩ නො දිය යුතු ය.
අප එසේ කියන්නේ වත්මන් ජනාධිපතිවරයා, රාජ්‍ය ද්‍රෝහී ත්‍රස්තවාදී කැරළි දෙකක් මෙහෙය වූ දේශපාලන පක්ෂයක් වන ජනාතා විමුක්ති පෙරමුණ පක්ෂයේ ද නායකයා වන බැවිනි.
වත්මන් ආණ්ඩුව ද, ජනතා විමුක්ති පෙරමුණ පක්ෂය ප්‍රධාන දේශපාලන ධාරාව වශයෙන් ක්‍රියා කරන ජාතික ජන බලවේගය පක්ෂයේ බැවිනි. ජනතා විමුක්ති පෙරමුණ පක්ෂය තරම් අකාලයේ, ජීවිත වෙනුවෙන් මරණ සහතික දීමට දායක වූ වෙනත් දේශපාලන පක්ෂයක් හෝ, සංවිධානයක් හෝ ශ්‍රී ලංකාවෙහි නැත්තේ ය. 1971 ජවිපෙ කැරැල්ලේ දී හා 1987/88/89 ජවිපෙ කැරැල්ල යන කැරැළි දෙකේදී, අකාලයේ අහිමි වූ ජීවිත එයට සාක්ෂි දරනවා ඇත. කොමියුනිස්ට්වාදී දේශපාලන පක්ෂ නායකයන් හා සමාජිකයන් කොමියුනිස්ට්වාදී නො වන පුද්ගලයන්ගේ ජීවිත තඹ දොයිතුවකට සලකන්නේ නැත. අන්‍යයන්ගේ නැති වූ ජීවිත හා ඉදිරියේ නැති වන ජීවිතවලට වටිනා කම් දෙන්නේ කොමියුනිස්ට්වාදී දේශපාලනයට දෙන ලද දායකත්වයට සාපේක්ෂකව ය. කොමියුනිස්ට්වාදීන් කරන කිසිදු මනුෂ්‍ය ඝාතනයක් අපරාධයක් ලෙස ඔවුන් සලකන්නේ නැත. කොතෙක් මිනී මැරුව ද කොමියුනිස්ට්වාදී නොවන මනුෂ්‍යයන් කොතරම් දිවියෙන් සමුගත්තේ ද එය කොමියුනිස්ට්වාදියාට අදාළ නත්තේ ය.
සරල උදාහරණ ලෙස 1971 හා 1987/88/89 ජනතා විමුක්ති පෙරමුණ කැරැළි දෙක හේතුවෙන් ජනතා විමුක්ති පෙරමුණ විසින් සිදුකරන ලද මනුෂ්‍ය ඝාතන කිසිවක් ඔවුන්ගෙන් සිදු වුණ අපරාධ ලෙස, ඔවුහු නො සලකති. ඉදිරියෙහි දී ද කොතරම් දිවි අහිමිම් ඇති වුව ද, ඒ සැම කොමියුනිස්ට්වාදයට දායකත්වය නැති නම් එම ජීවිත තුට්ටුවකටවත් නො වටිනා ලෙස සලකනවා ඇත. කොමියුනිස්ට්වාදීන්ගේ ප්‍රමුඛතාවය කොමියුනිස්ට්වාදින්ට පමණ ය.
ශත වර්ෂ දෙකකට පමණ ආසන්න කාලයක් කොමියුනිස්ට්වාදය තරම් ලෝකයේ ත්‍රස්තවාදය ව්‍යාප්ත කළ, වෙනත් කිසිදු දර්ශනයක් නැත්තේ ය. මිත්‍යා සංකල්ප මත බිහි වී ඇති කොමියුනිස්ට්වාදී දේශපාලනය මගින්, ත්‍රස්තවාදී ප්රචණ්ඩත්වය, මනුෂ්‍ය ඝාතන, ලේ වැගිරීම්, පහරදීම්, අනුන්ගේ දෙපොළ බලහත්කාරයෙන් ගැනීම, දේපොළ කොල්ලකෑම්, අධ්‍යාත්මික ගුණ ධර්ම පිරිහිවීම, ත්‍රස්තවාදී ස්ංවිධානවලට අවි සැපයීමෙන් ත්‍රස්ත සංවිධාන හරහා ඒ ඒ රටවල ත්‍රස්තවාදී ප්රචන්ඩ ක්‍රියා ඇති කිරීම (උඋදාහරණ :- චීන රජයේ නිෂ්පාදිත T56 හා T 81 ස්වයංක්‍රිය ගිනි අවි හා විවිධ පුපුරණ ද්‍රව්‍ය අඩංගු නිෂ්පාදන ද, රුසියාවේ නිෂ්පාදිත AK 47 ස්වයංක්‍රිය ගිනි අවිය ද, එල්ටීටීඊ LTTE දෙමළ කොටි සංවිධානයට අවි ජාවරම්කරුවන් මගින ලබා දීම) කොමියුනිස්ට්වාදී පාලනයන් මගින් ඒ ඒ රාජ්‍යයන්හි මානව නිදහස අහිමි කිරීම ඇති කළේ ය.
එම නිසා මේ ආණ්ඩුව පිළිබඳව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ, යුරෝපා සංගමයේ, පොදුරාජ්‍ය මණ්ඩලයේ, විශේෂයෙන් ඇමරිකා එක්සත් ජනපදයේ අවධානයට හා විමසුමට භාජනය වීම අත්‍යාවශ්‍ය කාරණයක් බව අපගේ අදහස ය.