වයස අවුරුදු 16ට අඩු දරුවන් සඳහා සමාජ මාධ්‍ය භාවිතය තහනම් කිරීම හෝ සීමා කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇති බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය අද (08) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළාය.
අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ මේ සම්බන්ධයෙන් වන යෝජනාව පිළිබඳව ජාතික ළමාරක්ෂක හා ආරක්ෂණ සංගමයමේ වන විට පුළුල් සංවාදයක නිරත වෙමින් සිටින බවයි.
එමෙන්ම, මෙම අරමුණ පෙරදැරි කරගත් විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම සඳහා රජය සහ 'වර්ල්ඩ් විෂන්' ආයතනය එක්ව අවධානය යොමු කරමින් සිටින බව ද අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් පාර්ලිමේන්තුවට දැනුම් දුන්නාය.
Government Initiates Discussions on Social Media Restrictions for Minors
Prime Minister Harini Amarasuriya announced today in Parliament that the government is focusing on either banning or limiting social media use for children under the age of 16. This initiative aims to address growing concerns regarding the safety and well-being of young users online.
In her address, the Prime Minister emphasized that comprehensive discussions are ongoing within the National Child Protection and Safety Alliance regarding proposals related to this matter.
Furthermore, she disclosed that the government is collaborating with the organization 'World Vision' to implement a specialized program aimed at achieving this objective, stressing the importance of joint efforts to protect children in the digital age.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

Ewage Podi wadak karagena hitapalla
ReplyDeleteDawala Pathrika /Private University
wage llokowada nokara
Ane ow Rata bankaloth karanawa wage loku wada nam ba...Horakam kohomath ba.....Easter Sunday wage loku dewal karanna ida dennath ba
DeleteEaster Sunday wage ( Mr siril gaminida Kiwwe, FBI report eke puke gahaganna kiyala,
Deletemundanagena thiyenawa action aran naha, walan sani ,Cardinal shoe police ehema dannawa)
ane huttiye.. mukuth karanna one ne .. kaloth haanawa ne .. eka nisa oya tiyena widiyata karan palayan
ReplyDeleteහරිනි ගෑණිගෙ හුත්තෙ කැසිල්ල
Deleteඉස්සෙල්ලා දරුවන්ට සමලිංගික ප්රවර්දයනය නවත්තපල්ලා...
ReplyDeleteකෙල්ලන්ට හරිනි හුත්තෙ අතුල්ලන හැටි පුරුදු කොරල ඉවරද
ReplyDeleteවර්ල්ඩ් VISION කියන්නේ මේ රටට හතුරු එදා කොටින්ට පහසුකම් සලස පු ලෝකයම අන්තවාදී ක්‍රිස්තියානි කරන්න කැප වූ NGO එකක්.
ReplyDeleteතමුන් ත තමුන්ගේ කලින් රැකියාවේ ඔවුන් හා සම්බන්ධකම් ඇති ඒත් අපිට මතකයි ඔය සංවිධානය උතුරට තහනම් උපකරණ ගෙනියන්න කොටින්ට උදවු කළ බව ට තිබුණු චෝදනා. කොටි සිරස වගේම මේ රටට සිංහලයට විරුද්ධ ව වැඩ කරපු සවිදනයක්.කියපන් බලන්න උන් සෝෂල් මිදියා තහනමට උදව් කරන්නේ කොහොමද කියලා අවුරුදු 1- අඩු අය පල්ලි ගෙනිහිල්ලා ද? රටේ ජනතාව සමහරුන් දන්නේ නෑ වර්ල්ඩ් vision කියන්නේ මොන තරම් දුෂ්ට සංවිධානයක් ද කියලා k
වර්ල්ඩ් VISION
DeleteWorld Vision=LieTTE
Deleteහිච්චි වැඩ ගැන ලොකු කතා. වැඩේ කෙරෙන්නෙ නෑ. 16 ලමයින්ගෙන් කනවා කෑමක් ලොවෙත් නැති වෙන්න. ඒ විදියට රට හැදුවෙ උඹලම තමයි
ReplyDelete