මීගමුව බන්ධනාගාරය තුළ හටගත් දරුණු නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් මියගිය සංඛ්‍යාව මේ වන විට 25ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ. මියගිය පිරිස අතර බන්ධනාගාර රැඳවියන් මෙන්ම ආරක්ෂක අංශ නිලධාරීන් ද සිටින බව තහවුරු වී තිබේ.
ඊයේ (05) පස්වරුවේ රැඳවියන් දෙපිරිසක් අතර ආරම්භ වූ මෙම ගැටුම, අද (06) පෙරවරුවේ බන්ධනාගාර නිලධාරීන් සහ රැඳවියන් අතර ඇති වූ දරුණු ගැටුමක් දක්වා වර්ධනය විය.
තත්ත්වය පාලනය කිරීම සඳහා ආරක්ෂක අංශ අහසට වෙඩි ප්‍රහාරද ඒල්ල කර ඇති අතර සහ දෙපිරිස අතර ඇති වූ ගැටුම් හේතුවෙන් මෙම මරණ සංඛ්‍යාව මෙතරම් ඉහළ ගොස් ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
රෝහල් ආරංචි මාර්ගවලට අනුව, ගැටුම් හේතුවෙන් තුවාල ලැබූ 100කට අධික පිරිසක් මේ වන විට මීගමුව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිති. තුවාල ලැබූවන් අතර ද සැලකිය යුතු ආරක්ෂක අංශ නිලධාරීන් පිරිසක් සිටින බව වාර්තා වේ. රෝහල්ගත කළ පිරිසෙන් කිහිපදෙනෙකුගේ තත්ත්වය තවමත් බරපතළ මට්ටමක පවතින බව ද සඳහන් වේ.
පවතින නොසන්සුන්කාරී වාතාවරණය හමුවේ පොලිස් විශේෂ කාර්ය බලකාය සහ අවට පොලිස් ස්ථාන රැසක නිලධාරීන් බන්ධනාගාරයේ ආරක්ෂාව සඳහා යොදවා ඇත.
බන්ධනාගාරය තුළ පාලනය නතු කර ගැනීමට ආරක්ෂක අංශ තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක කරමින් සිටින අතර, බන්ධනාගාරය අවට ප්‍රදේශයේ ආරක්ෂාව ද දැඩි කර තිබේ.
මෙය මෑත ඉතිහාසයේ බන්ධනාගාරයක් තුළ වාර්තා වූ දරුණුතම ගැටුමක් ලෙස සැලකෙන අතර, සිද්ධිය සම්බන්ධයෙන් රජය මට්ටමින් විශේෂ විමර්ශනයක් පැවැත්වීමට නියමිතය.
Violence Erupts in Meerigama Prison, Death Toll Rises to 25
The situation inside the Meerigama Prison has escalated into a significant crisis, with reports confirming that the death toll has reached 25. Among the deceased are not only inmates but also officials from the security forces.
The chaos began yesterday afternoon (5th) with a confrontation between two groups of inmates, which intensified into a violent clash involving prison authorities early today (6th).
In an effort to regain control, security forces resorted to firing into the air, as reports indicate that the disputes between the two factions contributed to the alarming number of fatalities.
According to hospital sources, over 100 people have sustained injuries during the turmoil and are currently receiving treatment at the Meerigama Hospital. Notably, several injured individuals include security personnel, with a few in critical condition.
In light of the ongoing unrest, special police task forces and local police units have been deployed to ensure security around the prison premises.
The security forces are actively conducting operations to restore order within the prison and have heightened security in surrounding areas as well.
This exceptional violence is considered one of the most severe incidents reported in a prison setting in recent history. Plans for a thorough governmental investigation into the incident are currently underway.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

ගෝඨාභය ගේ කාලේ එහෙම ඔහොම දෙයක් වුනා නම් අපිට දැන ගන්න තිබුනා මේ රටේ ඉන්න ගවේෂණාත්මක මාජ්ජවේදීන් හොයා ගන්න වෙන කිසි කෙනෙක් නොදන්න අපූරු රහස්
ReplyDeleteඒකාලේ උන නම් මෙහෙම කියන්නේ
Delete" හැමෝම දන්නවා සිරකරුවෝ මිනිස්සු කියල, මේකට පොලිච්ය් ඕනේ නාහේ
තාප්පෙට නැගලා පිටට තට්ටු කරලා කිව්වා නම් ඔය ප්‍රසන නැහැ"
ගෝඨාභය ගේ කාලේ ඔහොම දෙයක් වුනා නම් කියන්නේ ආණ්ඩුවේ වැඩ ගැන දන්න පාතාල කාරයෙක් මරන්න, ආණ්ඩුවට එරෙහිව සාක්ෂි දෙන්න හිටපු කෙනෙක් ව විනාශ කරන්න, ලබන සුමානේ අධිකරණයේ විශේෂ ප්‍රකාශයක් කරන්න හිටපු සැකකාරයෙක් ව පරලොව යවන්න, ගැටුමක් නිර්මාණය කළා ය කියලා. ඒ වැඩේට මුල් වුනු රාකපක්ෂ හිතවාදී ජේලර්වරු, ඒ අයගේ දුරකථන පණිවිඩ වල විස්තර මේ ඔක්කොම එහෙනම් ගවේෂණාත්මක මාජ්ජ වේදීන් මේ වෙද්දි හොයා ගෙන.
Deleteදැන් වුනත් මේක ගෝඨාබහය ගේ වැඩක් කියලා ගවේෂණාත්මක මාජ්ජ වේදියෙක් හොයා ගත්තොත් මම පුදුම වෙන්නේ නෑ.
බන්ධනාගාර රැදවියෙක් මියගියොත් එහි වගකීම ආණාඩුව බාරගත යුතුයි - අනුර කුමාර 2020-11-30
DeleteDisanayaka Rajapaksa Thama hondatoma lankavata kale... mama kahina jeppek.ona ekekuta pukata divadanna denava jeppek bava thahauru karanna, amana ratak
ReplyDeleteරාජපස්ස, රාජපස්ස, රාජපස්ස.
ReplyDeleteMey vidiyata radaviyan marenawanam, Anuragey basawen keewoth, Mona pakakatada anduwak?
ReplyDeletemigamuweth innawada dan na a kale kappam gewwa radawiyo....
ReplyDeleteබන්ධනාගාර පුනරුදය .. ඒ අස්සේ ඩෙංගු පුනරුදය .. අපේ මාලිමාව හොඳටම කරනවා ... ඔක්කෝටම හපන් ආර්ථික පුනරුදය ..
ReplyDelete