රට ගොඩනැගීම සඳහා වත්මන් රජය පැය 24 පුරාම කැපවී වැඩ කරන බවත්, රාජ්‍ය සේවකයන් ද සිය නියමිත සේවා කාලයෙන් ඔබ්බට ගොස් ස්වේච්ඡාවෙන් රට වෙනුවෙන් කැපවිය යුතු බවත් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා පවසයි.
මහජන හමුවක් අමතමින් අමාත්‍යවරයා සඳහන් කළේ, රට තුළ සිදුව ඇති දේශපාලන පරිවර්තනය සාර්ථක කර ගැනීමට නම් රාජ්‍ය සේවය මෙන්ම ජනතාව ද සිය ආකල්පමය වශයෙන් වෙනස් විය යුතු බවයි.
"අපි ලෑස්තියි පැය 24ම රට වෙනුවෙන් වැඩ කරන්න. අපි දැනුත් වැඩ කරනවා. රාජ්‍ය සේවයත් ඒ වගේ කැපවෙන්න කැමතිද? හතරහමාර වෙද්දී පෑන පැත්තක දාලා යන්නේ නැතුව, තව විනාඩි තිහක් ඉඳලා ෆයිල් දහයක් බලලා අත්සන් කළොත් මිනිස්සු දහ දෙනෙකුගේ ප්‍රශ්න ඉවරයි. අපි කියන්නේ නැහැ පැය අටේ සේවය අහෝසි කරනවා කියලා. නමුත් රට වෙනුවෙන් ස්වේච්ඡාවෙන් යමක් කරන්න පුළුවන් සංස්කෘතියක් රාජ්‍ය සේවය තුළ හැදෙන්න ඕනේ," යැයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
රජයේ දූෂණය සහ වංචාව සියයට සියයකින් නතර කිරීමට පියවර ගෙන ඇති බව පැවසූ අමාත්‍යවරයා, රාජ්‍ය සේවය තුළ තවමත් පවතින අල්ලස් සහ දූෂණ ක්‍රියා පිළිබඳව ද සිය විවේචනය එල්ල කළේය. ඇතැම් නිලධාරීන් තවමත් ලිපිගොනු යටකරගෙන මුදල් බලාපොරොත්තු වන බවත්, එවැනි දූෂිත නිලධාරිවාදයක් පවතින තාක් රටේ ප්‍රශ්න විසඳීම ප්‍රමාද වන බවත් ඔහු අවධාරණය කළේය.
පෙර පැවති පාලන ක්රමයන්හිදී පාලකයන් රටේ සම්පත් බැකෝ එකෙන් බෙදාගෙන ජනතාවට කන් හැන්දෙන් ඉතිරි කළ බවත්, වත්මන් රජය ජනතාවට උපරිම සම්පත් ලබා දෙමින් පාලකයන් කිසිදු අමතර වරප්‍රසාදයක් ලබා නොගන්නා ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවත් ලාල් කාන්ත මහතා ප්‍රකාශ කළේය.
මීට අමතරව, ඇතැම් මාධ්‍ය ආයතන උදේ සිට රෑ වනතුරු රජයට එරෙහිව අසත්‍ය ප්‍රචාර පතුරුවන බවට චෝදනා කළ අමාත්‍යවරයා, ජී.එල්. පීරිස් මහතා වැනි දේශපාලනඥයන් ජිනීවා මානව හිමිකම් කවුන්සිලය හමුවට යමින් සිදුකරන ක්‍රියාකලාපය ද මෙහිදී දැඩි ලෙස විවේචනයට ලක් කළේය.
Minister Urges Public Servants to Go Beyond Their Duties for Nation's Development
In a compelling address during a public meeting, Minister of Agriculture, Livestock, Land, and Irrigation, K.D. Lal Kantha, emphasized the government's commitment to the nation's progress, stating that officials should be ready to work around the clock. He urged public servants to dedicate themselves voluntarily to the country's betterment, extending their efforts beyond regular working hours.
Detailing the need for a paradigm shift, Lal Kantha highlighted that both the government and the citizenry must embrace a transformative mindset to ensure the success of the political changes occurring within the country. "We are prepared to work 24 hours for the nation. The question is, is the public service willing to adopt the same level of commitment? Rather than simply clocking in for eight hours, how about spending an extra thirty minutes to resolve ten people's issues? We're not suggesting that we abolish the eight-hour workday, but we need a culture within the public service that encourages voluntary contributions," he pointed out.
Addressing the persistent issues of corruption and fraud in the government sector, Lal Kantha remarked on the steps being taken to eradicate these practices. He criticized certain officials still engaged in corrupt activities, indicating that as long as such misconduct continues, the nation's challenges would remain unresolved.
The minister further noted that previous administrations had mismanaged the country's resources, benefiting themselves at the expense of the citizens. In contrast, he stated that the current government pursues a policy of distributing maximum resources to the public, with no additional benefits granted to the leaders.
Additionally, Lal Kantha accused certain media institutions of perpetuating false narratives against the government throughout the day. He also condemned political figures, such as G.L. Peiris, for their actions at the Geneva Human Rights Council, calling for accountability and transparency in political discourse.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

මහින්ද රාජපක්ෂ 88-89 භිෂණකාරී යුගයේ ජීනී ව ගිය ඒකත් නරකද?
ReplyDeleteඋගත් පාර්ලිමේන්තුවේ අට සමත් නැති කෘෂිකර්ම ඇමති, මුන් වගේ හරක් රට කරයි. බලන් හිටපල්ලා මොකද වෙන්නේ කියලා
ReplyDeleteබෝතලේ සාක්කුවෙ පයිය ප්‍රමිශ්කගෙ හුත්ත අස්සෙ. මරු කුරුශිකර්මෙ
Deleteතෝ පැය විස්සක්ම ගත කොරන්නෙ ප්රමිශ්කාගෙ හුත්ත අස්සෙනෙ
ReplyDeleteඔය වයසට එහෙම නඟින් නෑ පකෝ, තොට රුදාව තියෙන්නෙත් තව අවුරුද්දයි, දෙකයි, අතේ ගහ ගන්ඩවත් බෑ ඊට පස්සේ, කසාදයක් බැඳපන් ඉක්මණින් මේකේ කොට කොට ඉන් නැතුව.
Deleteතුප්පහිගේ ජයවීර
Deleteතොට නෑග්ගේ නැති උනාට කරන්න දෙයක් නෑ
අවුරුදු 80 එවුනුත් පොඩි කෙල්ලො දූෂණය කරපු රටක් මේක.
ජෙප්පෝ සමලිංගික LGBTQ සෙට් එකට පක පන නෑ තමයි.
කසිප්පු ලාල්
ReplyDeleteපිංගුත්තර රාජ්‍ය සේවක ප්‍රජාව අසීමාන්තිකව තම රාජකාරි කටයුතු නොපිරිහෙලා ඉටු කල යුතුයි.
ReplyDeleteඋදේ 9ට රස්සාවට ඇවිත් 10 වෙනකන් උදේට කොටාබලා ආයෙත් දවල් 12 ඉඳන් 1වෙනකන් දවල්ට කොටාබලා ආයේ හවස 3න් පස්සේ ගෙදර යන්න ලක ලැහැස්ති වෙන මේ පිංගුත්තර ප්‍රජාවට දවසේ රාජකාරිය කරන්න වෙලාවක් තියේද?.
සෑම රජයේ ආයතනයකම cctv සවිකොට ඇඟිලි සලකුණු යන්ත්‍ර සවිකොට මේ පිංගුත්තරයන් මනාව පාලනය කල යුතුය. නැතිනම් රජයට තම ඉලක්ක සපුරාගත නොහැක.
Rajaey sewakaya gana ava thakseru karanna epa. Rajaye rajakayo hara thawath aya sitithi.
Deleteරජයේ සේවකයෝ බොහොමයක් 95% විතරම පිංගුත්තර පිං බත්තු තමයි. ඕකුන් කරන වැඩක් නැත. සම්පුර්ණ රාජ්‍ය සේවය අහෝසි කොට පුද්ගලික කරණය කලොත් පමණක් ඕකුන් වැඩ කරනු ඇත. අපේ පුද්ගලික අංශයේ බදු සල්ලි වලින් පිං බත් ගිලින ඕකුන් දකින විටත් මතක් වනවිටත් ඇති වන්නේ ඔක්කාරය දනවන හැගීමකි.
Deleteඑබැවින් ලාල් කාන්ත ඇමති තුමාට අපගේ ගවුරවය සහ ප්‍රණාමය!!!
ඔවි ඔවි ලාලෝ උඛ පැය 24 ම වැඩ කසිප්පු තිප්පොලේනේ.
ReplyDeleteජෙප්පෙක් නෙමෙයිබං !
ReplyDeleteඉතිහාසය පුරාවට ඇට ලේ මස් දන්දීපු ,දරදිය ඇදපු ජෙප්පන්ගේ බෙලි කපාගෙන බලය ගත්තු වංචනික මාලිමා හැත්ත,..
පචවලින් කඹ අඹරන , ඉතිහාසයක් වර්ථමානයක් අනාගතයක් නොමැතිව,! ඵදාවේලට බොරැවක් කියාගෙන ජෙප්පන්ගේ ඇගේ හිටපු මැක්කන් ගෝපයියන් පරපෝශිත ,ජෙප්පන්ගේපිහිටෙන් බලේ ගත්ත,රනිල්ගේ හම්පඩ හඪුඟඳ කලිසං ලජ්ජාවක් නොමැතිවම මුංගේ වගේ ඇඳගෙන යන, අයි ඵම් ඵෆ් කියන විදිහට ආර්ථිකේ, ලෝක සෟඛ්‍ය ඖෂධ මාපියාවේ බිල්ලට පුරවැසියන්, පොළීසියෙ පිහිටෙන් මර්ධනය,
''පොඩ්ඩක් කල්පනා කරල බලන්න..''
මේව පකෂද නැත්නම් කොපිකරකර යන පොටෝකොපි මැෂින්ද,..
තනිකරම රෑකඩ...!
පාළකයො???
, ඵහෙම නැත්නම් වෙන වෙන රටවල නියෝජිතයොද,.???
නැද්ද මංකියන්නෙ අඩුම තරමේ මේවා ජේවීපී පකෂයේ ප්රතිපත්තිද,..???
''අනුර කුමාර වැනි හිස් මිනිසුන් ''මාලිමාවේම මිසක ''ජවිපෙය තුල කෙසේ නම් පැවතිය හැකිද,..???
ජනතා විමුක්තිය පෙරටුකොට ගත් අසමසම සංවිධානය,. නැගිටීම කාළය වෙලාව අනුව ස්ථීරවම සිදුවන අතර ,.
''අනුර කුමාර වැනි හිස් මිනිසුන් ''මාලිමාවේම මිසක ''ජවිපෙය තුල කෙසේ නම් පැවතිය හැකිද,..???
නිදහස් නිවහල් රාජ්‍යයක් සඳහා යන ගමන තුළ කූඨලෙසත් කුරිරැලෙසත් පාවාදූන් පාදඩයන්ට නියත නිශ්චිත දඩුවමක් ලෙසටම,..
''මාළිමාවුන්ගේ මුලාවෙන්, ඇස්බැන්දුමෙන් නිශ්චිත ලෙසට වසංධි වූ ජනතා විමුක්තියේ නොනවතින සටන'' ජනතා විමුක්තියේ සැබෑම පෙරමුණට ජවය සහ ජීවය ලබාදීමට,.
ඉටුකළයුතුම පළමු කාරණාව ලෙසට සලකා ..
සමස්ථය පාවාදුන් මාළිමාවේ දූශිතයන් පාදඩයන් ඵල්ලා දමනා බවට නිශ්චිත සටහන,.!
ආරියතිලක
ReplyDeleteජනාධිපති ධූරය, අමාත්‍ය ධූර, නියෝජ්‍ය අමාත්‍ය ධූර, පාර්ලිමේන්තු මන්ත්‍රී ධූර යන ධූරවල වගකීම් දැරීමට පැය 8 ආදී කාලයක් නියම නැත. මෙම ධූරවල දිව්රුම දී අත්සන් කළ මොහොතේ පටන් පැය 24 ම ධූරයේ කාර්ය, කර්තව්‍යය, හා වගකීමට බැදී යන්නේ ය. ජනාධිපතිවරයාට හෝ අමාත්‍ය, නියෝජ්‍ය අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී ධූර යන ධූරවල කිසිවෙකුට අපි පැය 24 ම ස්වේච්ඡාවෙන් ම සේවය කරනවා යයි කීම විහිළුවක් බව කිව යුතු ය. එසේ ම ජනතාව නො මඟ යවන සුළු ප්‍රකාශයක් ද වේ. එම සියලු ම ධූර දිවුරුම් දී අත්ස්න් කළ මොහොතේ පටන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පැය 24 හි ම කාර්ය, කර්තව්‍යය හා වගකීමට බැදී ඇත්තේ ය.
ලාල් කාන්ත අමාත්‍යවරයාගේ ප්‍රකාශයෙහි පැය 24 හි සේවය ස්වේච්ඡාවෙන් ම යයි කීම සත්‍යයක් ද? ජාතික ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප් හා ජනාධිපතිවරයාගේ වැටුප, කුමන හෝ ගිණුමකට බැර වූයේ ද, එම වැය වන් මුදල් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රකාරව ඒකාබද්ධ අරමුදලට වැය බරක් වන්නේ ය.
ජනාධිපතිවරයාගේ වැටුප, දීමනා සහ විශ්‍රාම වැටුප, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 36(3) ව්‍යවස්ථා ප්‍රකාරව ඒකාබද්ධ අරමුදලට වැය බරක් වේ.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප් ද ඒකාබද්ධ අරමුදලට වැය බරක් වේ.
රාජ්‍ය මූල්‍ය පිළිබඳ සම්පූර්ණ පාලනය පාර්ලිමේන්තුව සතු ය. ඒකාබද්ධ අරමුදලින් වැය වන සෑම සතයක් ම රාජ්‍ය සතු ඒකාබද්ධ අරමුදලේ මුදල් බැවින් ජාතික ජන බලවේගය මන්ත්‍රීවරුන්ගේ හා ජනාධිපතිවරයාගේ වැටුප ගෙවීම ඒකාබද්ධ අරමුදලින් ගෙවීම් කරන විට රාජ්‍යයේ මුදල් ගිණුමෙන් බැහැර වී හමාර ය. එසේ නම් ලාල් කාන්ත අමාත්‍යවරයාගේ කෙසේ ද කියන්නේ ස්වේච්ඡාවෙන් සේවය කරනවාය කියා. “ස්වේච්ඡාවෙන් සේවය කරනවා” යයි කියනවා නම් ජාතික ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප් ද අමාත්‍ය, නියෝජ්‍ය අමාත්‍ය, කතානායක, නියෝජ්‍ය කතා නායක, නියෝජ්‍ය කාරක සභාපති යන ධූරයන්ට අදාළ පාරිශ්‍රමික, දීමනා ද ජනාධිපතිවරයාගේ වැටුප වෙනුවෙන් ද වෙන් කළ මුදල් රාජ්‍යයේ ඒකාබධද්ධ අරමුදලෙහි ම පැවතිය යුතු ය. එසේ නො වන්නේ නම් ජනාධිපතිවරයා හා අදාළ මන්ත්‍රීවරුන් අමාත්‍යවරුන් නියෝජ්‍ය අමාත්‍යවරුන්, කතානායකවරයා, නියෝජ්‍ය කතානායකවරයා, නියෝජ්‍ය කාරක සභාපතිවරයා වැටුප් ලැබුවා වේ.
කතානයකවරයා ජාතික ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු බවින් එම ධුරය ද ජාතික ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයෙන් මත පිහිටා ඇත. යම් හෙයකින් කතානායවවරයාගේ දීමනා, පාරිශ්‍රමික ජනතා විමුක්ති පෙරමුණ හෝ ජාතික ජන බලවේගය පක්ෂ දෙකෙහි හෝ පක්ෂ ක්‍රියාකාරී ගිණුමකට හෝ බැර නො වේ නම්, එම වැටුප පුද්ගලිකව ලබන වැටුපක් ලෙස සැළකීමට යේ. එය ද ස්වේච්ඡාවෙන් කරන සේවයක් නො වන්නේය. මේ කියන ලෙස, නියෝජ්‍ය සභාපතිවරයාගේ දීමනා, පාරිශ්‍රමික පිළිබව ද සැළකිය යුතු ය.
මේ පකය .. ලාල් කාන්තය.. ඔය එළියට එන වත්කම් යූනියන් හරහා ගත්ත කප්පම්.
ReplyDeleteපරිත්‍යාග කියලා ලේඛන ගත කරනවා , වංචා හා දූෂන කොමිසමේ .
වාහනෙත් පරිත්‍යාග , ගං වල හරක් මූන්ට කෙහෙල්, හාල්, කරොල, සල්ලි දෙනවා. ලංකාව බලපුවාම හරක් පට්ටියක්
මුන් දැන් උරෝ වගේ මහත් වෙලා තියෙන්නේ පැය 24 ම වැඩ හින්දා. දැන් ආතල්.
ReplyDelete