ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත්තේ ගිය ආණ්ඩුවල වැරදි නිසා...


 භාණ්ඩාගාරයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ ඩොලර් මිලියන 2.5  සයිබර් අපරාධය, දශක ගණනාවක සිට එම පද්ධතියේ පැවති පාලන ක්‍රියාපටිපාටිවල දුර්වලතාවල ප්‍රතිඵලයක් බව මුදල් නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් අමාත්‍යවරයා සඳහන් කළේ, මෙය මෑතකදී පිහිටුවන ලද රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය නිසා ඇතිවූවක් නොව, දීර්ඝ කාලයක සිට පැවති පරිපාලනමය හිස්තැන් නිසා සිදුවූවක් බවයි.

අදාළ සයිබර් ප්‍රහාරය සම්බන්ධයෙන් මේ වන විට පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති අතර, එහි ප්‍රගතිය ඉදිරියේදී සභාවට දැනුම් දෙන බව ද ඔහු පැවසීය.

විමර්ශන කටයුතු අවසන් වන තෙක් සිද්ධියට අදාළ නිලධාරීන් සිව්දෙනෙකුගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට පියවර ගෙන තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හෝ ශ්‍රී ලංකා මහ බැංකුව මගින් මේ පිළිබඳව පූර්ව අනතුරු ඇඟවීමක් කර නොතිබුණ ද, ශ්‍රී ලංකා CERT ආයතනය විසින් අදාළ ඊමේල් සර්වරයේ පැවති අනාරක්ෂිත බව පිළිබඳව මීට පෙර දැනුවත් කර තිබූ බව ද අමාත්‍යවරයා මෙහිදී අනාවරණය කළේය.

පද්ධතියේ ආරක්ෂාව තහවුරු කරන තෙක්, දැනට සිදුකරන සියලුම ගෙවීම්වලට අදාළ ලේඛන භෞතිකව පරීක්ෂා කර, ඒවායේ නිවැරදිභාවය තහවුරු කරගැනීමෙන් පසුව පමණක් ගෙවීම් සිදු කිරීමට පියවර ගෙන ඇති බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.





Cybercrime Leads to $2.5 Million Loss in Treasury Department: Minister Discloses Weaknesses

The recent cyber attack that resulted in a loss of $2.5 million to the Treasury's Foreign Assets Department has highlighted long-standing vulnerabilities in the system, as noted by Finance State Minister Anil Jayatissa during a parliamentary session.

Clarifying the circumstances surrounding the incident, the minister stressed that the breach should not be attributed to the recently established Public Debt Management Office, but rather to existing administrative gaps that have persisted over a significant period.

An extensive investigation into the cyber attack has already been initiated, with the minister indicating that updates on its progress will be communicated to the parliament in due course.

As part of immediate measures, four officials connected to the incident have been suspended from duty while the inquiry unfolds. This action aims to ensure accountability during the ongoing investigation.

Although no prior warnings were issued by the Criminal Investigation Department or the Central Bank of Sri Lanka regarding the threat, the minister revealed that the Sri Lanka Computer Emergency Readiness Team (CERT) had previously flagged the existing vulnerabilities of the email server in question.

Until security measures are fully confirmed, the deputy minister emphasized that all current payment transactions are being subjected to rigorous physical checks to verify their accuracy before any payments are processed.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

25 Comments

  1. අප්පේ දැනුයි ඇගට ලේ ඩිංගක් ඉනුවේ. ලප සාපේ කියලා අපි හිතුවේ.

    ReplyDelete
    Replies
    1. මරි මෝල් අනිල් නාකි හුත්තෝ හැම පකටම කලින් ආන්ඩු කියල තොපි අත හෝදගන්න හැදුවට එහෙම බෑ කියලා තොපිට ඊලඟ චන්දෙන් පෙනෙයි . තකතීරු අමු ගොන් නාකි පකයා. හැකර් මූනේ ලපයක් තියෙන කලු කැත මිටි කයිවාරු පොන්නයෙක් ලු ගොන් නාකි හුත්තෝ. මිනිස්සු හරක් නෙමෙයි ගොන් නාකියා 🤮🤮🤮. ඇති හැකරෙක් නෑ. හැකර් නෙමෙයි ලප කොට බදු ෆකර් 💩💩

      Delete
  2. එලිසබෙත් මහ රැජිනගේ කාලයේ ආණ්ඩු වල පවා වැරදි නිසා...

    ReplyDelete
  3. රාජපක්ෂලාට නඩුවක් දාමු.

    ReplyDelete
  4. බයිලා කියන්න එපා

    ReplyDelete
    Replies
    1. මරි මෝල් අනිල් නාකි හුත්තෝ හැම පකටම කලින් ආන්ඩු කියල තොපි අත හෝදගන්න හැදුවට එහෙම බෑ කියලා තොපිට ඊලඟ චන්දෙන් පෙනෙයි . තකතීරු අමු ගොන් නාකි පකයා. හැකර් මූනේ ලපයක් තියෙන කලු කැත මිටි කයිවාරු පොන්නයෙක් ලු ගොන් නාකි හුත්තෝ. මිනිස්සු හරක් නෙමෙයි ගොන් නාකියා 🤮🤮🤮. ඇති හැකරෙක් නෑ. හැකර් නෙමෙයි ලප කොට බදු ෆකර් 💩💩

      Delete
  5. මේ විදියට පහුගිය කාලෙ මුන් විවෘත කරපු පරන ආණ්ඩු පටන් ගත්ත එකකටවත් කිව්වද පරණ කට්ටියගෙ වැඩ කියල

    ReplyDelete
    Replies
    1. මරි මෝල් අනිල් නාකි හුත්තෝ හැම පකටම කලින් ආන්ඩු කියල තොපි අත හෝදගන්න හැදුවට එහෙම බෑ කියලා තොපිට ඊලඟ චන්දෙන් පෙනෙයි . තකතීරු අමු ගොන් නාකි පකයා. හැකර් මූනේ ලපයක් තියෙන කලු කැත මිටි කයිවාරු පොන්නයෙක් ලු ගොන් නාකි හුත්තෝ. මිනිස්සු හරක් නෙමෙයි ගොන් නාකියා 🤮🤮🤮. ඇති හැකරෙක් නෑ. හැකර් නෙමෙයි ලප කොට බදු ෆකර් 💩💩

      Delete
  6. මුට ඔස්ට්‍රලියාවේ පිඅර් තියෙනවා...මු කවද හරි බහ ගිය වැඩට ඔස්ට්‍රලියාවට පැනල යනවා

    ReplyDelete
  7. මුං ගේ පරිපාලන දුර්වලතා. මේක උනේ මේ අවුරුද්දේ නොවැ.. මොකද කලින් උනා යැ

    ReplyDelete
  8. සිබිල් වෙත්තසිංහ මහත්මිය ලියපු කතන්දරයක් තියනවා "ආප්පයක් ගිය උඩ" එක කියවපුවම මෙය තෙරෙයි.

    ReplyDelete
  9. මේ වැරැද්ද ට වරදකරුවන් වැඩ බැරි බොරුව විතරක් දන්න කාලකන්නි න්ට බලය දුන් මහජනතාව නෙවෙයිද....

    ReplyDelete
  10. mungey katata renda oney kelina pacha walata. Nedokin padaththara jeppo. Munnam sapayak.

    ReplyDelete
  11. ජේ.වී.පී. ත්‍රස්තවාදී පාහර බල්ලා 😡🤮 මුන් කරන තරමක් හොරා කාලා, මංකොල්ලා කාලා, වැඩ කරගන්න බැරි තැන හැම එකාම කියන්නේ පහුගිය ආණ්ඩුවේ වැරදි කියලා 😡🤮 කාලකණ්නි පාහර බල්ලෝ, ඒ නිසා නේ තොපිට මිනිසු චන්දේ දීලා පත්කරගෙන තියෙන්න "පුKaරුදය" හදාගන්න. 😡🤮 තොපිට වැඩ බැරි බව දැන් වත් පිලි අරගෙන දැන් වත් ඉක්මන් මහා මැතිවරණයකට පලයව්, ප්‍රජාතන්ත්‍රවාදී ව රට කරන්න පුළුවන් අය බලයට ඒවි. නැතිව තව තව අහිංසක ජීවිත සිය දිවි නසාගැනීම් විදියට ඝාතනය කරමින් තව දුරටත් බලයේ ඉන්න ජනතාව ගොනාට අන්දන්න ආවොත් තොපිට ගහලා එලවන දවස ඉතාම ආසන්න බව දැනගනිල්ලා. 😡😡😡
    හොර තක්කඩියා 😡🤮 අපේ රටේ ජනතා රීරි මාංශ හූරාගෙන කාලා, මහජන මුදලින් නඩත්තු වෙමින් තව කෝචෝක් දාන්න එනවා සක්කිලියා 😡🤮 අපේ රටේ කරපු, කරන විනාශ වල ප්‍රතිවිපාක තොපිට පරම්පරා ගාණක් අවීචි මහා නිරයේ පැහෙන්න සිදුවෙන දවස ඉතාම ආසන්නබව දැනගෙන හිටු, කාලකණ්නි පකයා 😡🤮🤮🤮

    ReplyDelete
    Replies
    1. මරි මෝල් අනිල් නාකි හුත්තෝ හැම පකටම කලින් ආන්ඩු කියල තොපි අත හෝදගන්න හැදුවට එහෙම බෑ කියලා තොපිට ඊලඟ චන්දෙන් පෙනෙයි . තකතීරු අමු ගොන් නාකි පකයා. හැකර් මූනේ ලපයක් තියෙන කලු කැත මිටි කයිවාරු පොන්නයෙක් ලු ගොන් නාකි හුත්තෝ. මිනිස්සු හරක් නෙමෙයි ගොන් නාකියා 🤮🤮🤮. ඇති හැකරෙක් නෑ. හැකර් නෙමෙයි ලප කොට බදු ෆකර් 💩💩

      Delete
    2. Anonymous
      July 22, 2026 at 2:00 PM

      මෙන්න තවත් දාර ඩෝබි බයියෙක් .. තොපේ දුවිල්ලත් වාෂ්ප කරනවා .. ටිකක් හිටපිය , ගොත සුණකය..

      Delete
    3. මෙන්න ජෙපි ඩෝබියෙක් ..
      මේ වගේ කොමෙන්ට් දාන්නේ උන් තමයි..
      හිකිස්!

      Delete
  12. නටන්න බැරි ඒකාට පොළව ඇදයි කිව්වා.. මේ ඇවිදින පුස්තකාල කියන ගෝබ්බයො කියන සුරංගනා කතා

    ReplyDelete
  13. ඒ සල්ලිත් පහු ගිය ආන්ඩුවෙ සල්ලි ද?

    ReplyDelete
  14. තොපි වගේ මීහරක් ටිකක් පාර්ලිමේන්තු යවපු උන්ගෙ වැරැද්ද.

    ReplyDelete
  15. තෝ ඉපදිලා තියෙන්නෙත් පහුගිය ආණ්ඩුවල වරදින් ද?

    ReplyDelete
  16. Ammata hukapiya buruwa

    ReplyDelete
  17. Baleta thiya ganta kedara kamata akaryakshamathawa waha ganna baana walige apata penawa, acharya thuma.

    ReplyDelete
  18. දඟර මුසා කොට වානර පෙරටු ඇවිදින පුස්තකාල කියපු ගොබයි මහජන නියෝජිත යො

    ReplyDelete
  19. ආරියතිලක

    ජවිපෙ හා ජාතික ජන බලවේගය පක්ෂ විසින් 2024 ජනාධිපතිවරණය හා පාර්ලිමේන්තු මහ මැතිවරණයට පෙර හා පසු කියන ලද බොරු හා බොරු පොරොන්දුවල හිස් බව බහුතර ජනතාවට හොඳින් දැන් තෙරුම් ගොස් අවසාන ය . ඒ බොරු සියල්ල කල් ඉකුත් වී, නරක් වී ගඳ ගසමින් ඇත. ඒ කුණු ගඳ ඉතාමත් පිළිකුල් ය. ඒ නිසා ජවිපෙ හා ජාතික ජන බලවේගය සාමාජිකයන්, ජනතාව නව ආරක බොරුවලින් රැවටීමට හැකි යැයි දැන් මොන්ටිසෝරි බොරු කීමට පෙළඹී ඇති සෙයකි. ගිය ආණ්ඩු වැරදි කළේ නැත්නම් ජවිපෙ හෝ ජවිපෙට සම්බන්ධ කිසිදු දේශපාලන පක්ෂයකට මේ කපේදී ජනාධිපති ධූරයක් හෝ ආණ්ඩුවක් මෙරට ඇති නො වේ. ඒ වැරදි නිවැරැදි කරන්න ආ අය නන්ඩොඩවන එක නම් ඉතාම අශික්ශිත බව නො කියා ම බැරි ය. මේ ඩොලර් මිලියන 2.5 ජවිපෙ හෝ ජවිපෙට සම්බන්ධ දේශපාලන සංවිධානයකින් හැක් කර ජනතාව ඇන්දවීමට උත්සාහ කරනවා යැයි චෝදනා කිරීමට ද ජනතාවට අයිතියක් ඇත. හේතුව ජවිපෙ දේශපාලන ඉතිහාසය අතිශයින් ම සැක සහිත ය. අවිශ්වාස ය. ආයුධ මිළ දී ගැනීමට, රහසිගත තුන්වන කැරැල්ලකට එය ඉතා ප්‍රයෝජනවත් නො වේ යයි කාට නම් කිව හැකි ද?

    ReplyDelete
Previous Post Next Post