බන්ධනාගාර ගැටුමෙන් තවත් නිලධාරින් දෙදෙනෙක් මරුට.. දැන් 31යි..


 මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුමෙන් බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 25 සහ 39 යන වයස්වල පසුවූ නිලධාරීන් දෙදෙනෙකි.

මෙම මරණ දෙකත් සමඟ එම ගැටුමෙන් මියගිය සමස්ත බන්ධනාගාර නිලධාරීන් සංඛ්‍යාව 10 දක්වා ඉහළ ගොස් ඇත.

පොලිස් වාර්තාවලට අනුව, මීගමුව බන්ධනාගාර සිද්ධිය හේතුවෙන් මේ වන විට ජීවිතක්ෂයට පත්ව ඇති මුළු පුද්ගලයින් සංඛ්‍යාව 31 කි.

රෝහල් ගත කර සිටින අනෙකුත් තුවාලකරුවන්ට තවදුරටත් ප්‍රතිකාර ලබා දෙමින් පවතින බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.





Two Prison Officials Succumb to Injuries from Meerigama Prison Clash

Tragedy struck as two prison officials from Meerigama succumbed to serious injuries while receiving treatment at the Colombo National Hospital following a violent clash at the facility.

The deceased, aged 25 and 39 years, were among the casualties from the incident that has now claimed the lives of ten prison officials in total.

According to police reports, the death toll from the Meerigama prison incident has risen to 31 individuals, highlighting the severity of the situation.

The police further noted that other injured individuals continue to receive medical care at local hospitals.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

5 Comments

  1. පච ලප කොටාගේ සාපය, ලංකාව විනසකරලා ගිනි තියල ප්‍රචන්ඩත්වය ත්රස්තවාදය පතුරවල පටන් ගත්ත සාපය.

    ReplyDelete
  2. මීගමුවේ හිරගෙදර ප්‍රහාරය අමතක කරන්න දෙන්න බැහැ ...ලංකාවේ ගොන්නුන්ට ඕනෑම දෙයක් සුමන දෙකෙන් අමතක වනවා කියල කොටි නායකයෙකුත් කියල තිබුනනනේ....මේ මිගමු ප්‍රහාරය පාක්කු ප්‍රහාරයට වැඩ දරුණුයි....

    මේ ප්‍රහාරය මෙහෙයවූවේ දිග ගවුම් අදින කාඩිනල් සහ සිරිල් ගාමිණී. මුන් දෙන්න කොටියෝන්ගෙන් ඩොලර් සන්තෝසම් අරගෙන සිංහල මිනිසුන්ට කෙලවන්න හිරකාරයෝ සහ පොලීසය අතර වලියක් නිර්මාණය කරා. මේ ප්‍රහාරයේ මහා මොලකරු කර්ඩිනල්. කුඩා මොලකරු සිරිල් ගාමිණී. තුවාල කරුවන් 100ක්. මේ 100 යෙන් 12 දෙනෙක් ජෙලර්ලා . ඉතුරි අය නිරායුද සිරකරුවන් මිනිමරු ජෙලරලා සහ පොලිසියේන් වෙඩි තියනකොට දුවන්න ගිහිල්ල වැටිලා පෑගිලා වුන තුවාල. බරපතල තුව සිදුවුණ සිරකරුවන් සිටිනවා. ඔවුන්ට වෙඩි වැදිලා මැරිලා නැතුව හිටපු කට්ටිය. මේ පොලිස් ජේලර් ප්‍රහාරය හිතා මතා කරපු අපරාදයක්. මේ ප්‍රහාරයට ඔර්ඩර් එක දීල තියෙන්නේ පච ලප කොටා උ කොහොමත් ත්‍රස්තවාදී මිනිමරුවෙක්නේ. මේ ප්‍රහාරය සැලසුම් කරපු මහමොලකරු කාඩිනල්. මෙම ප්‍රහාරය සිංහල මිනිස්සුන් අවුස්සන්න කොටි දයස්පොරාවෙන් මුදල් ගෙන පරිපාලනය කරපු කුඩා මොලකරු සිරිල් ගාමිණී. මේ ප්‍රහාරය කරනවා කියල සති කිහිපයක සිට ප්‍රහාරය සැලසුම් කරපු මහමොලකරු ලප පච කොට ඇතුලේ මිනීමරු රතු හමුදාව දැනුවත් කරලා තිබුනේ. කාඩිනල් පොන්න ලෝගුවයි සිරිල් ගාමිණී පක ලෝගුවයි තවම හැංගිලා ඉන්නේ. මුන් දෙන්නට PSD 40ක ගාඩ් එකක් දාල ආණ්ඩුවේ සේෆ් හව්ස් එකක හංගල ඉන්නේ.

    මේ ප්‍රහාරය බලයේ සිටින ආණ්ඩුවක් සහ කටෝ ආගමේ නායකයන් විසින් ඉතා සුක්ෂම සැලසුම් කරලා කරපු මහා විනාසයක්. ලප පච කොටා + 159 + කාඩිනල් රන්ජිට් + සිරිල් ගාමිණී ලට නීතියෙන් දඩුවම් කල යුතුයි. අපි මේ ප්‍රහාරය ගැන විදේශයන් දැනුවත් කරනවා.

    ReplyDelete
  3. කවුරු නමුත් දෙන එක දීලා තියෙනවා ලෙසටම. සිරකරුවන් කරපු දෙයක් කියල හිතන්නත් බෑ.ලොකු කුමන්ත්‍රණයක්

    ReplyDelete
    Replies
    1. Matikama thamay

      Delete
    2. ආණ්ඩුවට, වලං සානිලට ඔයවගේ කුමන්ත්‍රණයක් වත් හොයහොයාගන්න බැරනම් දීල ගෙදර යන එක නේද හොද අර අපේ අනුර මන්ත්‍රී තුමා කිව්ව වගේ.

      Delete
Previous Post Next Post