දකුණු කොරියාවේ රැකියාව නිම කර මෙරටට පැමිණ සිටි තරුණයෙකු, Facebook ඔස්සේ සජීවීව සම්බන්ධ වෙමින් සිටියදී සිය දිවි හානි කරගැනීමේ අවාසනාවන්ත පුවතක් වාර්තා වේ.
12 වනදා රාත්‍රියේ සිදුවූ මෙම සිදුවීමේදී, අදාළ තරුණයා මුලින් ඉතා සුහදශීලීව සිනාසෙමින් සිය හිතවතුන් සමඟ අදහස් හුවමාරු කරගෙන තිබේ.
කෙසේ වෙතත්, කිසිවෙකුත් නොසිතූ මොහොතක ඔහු සජීවී විකාශය ක්‍රියාත්මක වෙමින් පවතිද්දීම ගෙල වැලලාගෙන සිය දිවි තොර කරගෙන ඇත.
මෙම ඛේදවාචකය තවදුරටත් සංවේදී කරමින්, සිදුවීම සිදුවී සුළු මොහොතකින් ඔහුගේ මව එම ස්ථානයට පැමිණෙන අයුරු සහ ඇය හඬා වැටෙනු ද එම සජීවී විකාශයේම සටහන්ව තිබිණි.
තරුණයාගේ දේහය මේ වනවිට ඇල්පිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තන්පතර ඇති අතර පොලිසිය මේ සම්බන්ධයෙන් විමර්ශන අරඹා ඇත.
Tragic Incident: Young Man Takes His Life During Live Facebook Stream
A tragic event unfolded recently as a young man, who had returned from South Korea, reportedly took his own life while interacting with friends live on Facebook. The incident involved 35-year-old Dinesh Vijayaradhana, a resident of Karandeniya, Talagavatta.
The heartbreaking incident occurred on the night of the 12th, during which Dinesh appeared cheerful and engaged in friendly conversation with his peers. However, in a shocking turn of events, he abruptly took his life moments into the live broadcast.
The situation was made even more harrowing as his mother arrived at the scene shortly after the tragic act, crying out in despair—a chilling moment that was captured live on the stream.
Currently, Dinesh's body has been moved to the mortuary of the AlPitiy Hospital, while local police have launched an investigation into this deeply saddening case.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

තමන්ට ආදරය කරණ අයගෙන් මෙහෙම පලි ගන්ඩ හිතන එක මොන තරම් වැරදි වැඩක් ද? ඒ අම්මා දැන් කොයි තරම් කාලයක් විඳවන්ඩ ඕනෑ ද? ප්‍රශ්ණය මොකක් වුණත්, පැනල යන එක දුර්වලයෙකුගේ ස්වභාවයයි. ඕනෑම ප්‍රශ්ණයකට මුහුණ දීලා, ඊට පස්සේ අවශ්‍ය නම් දිවි තොර කර ගන්ඩ පුළුවන් කියලා දිවි තොර කර ගැනීමේ සිතිවිල්ල කල් දාලා මනුස්සයෙක් වගේ ප්‍රශ්ණයට මුහුණ දෙන්ඩ, ප්‍රශ්ණයකට බයේ දිවි තොර කර ගැනීම මෝඩයෙකුගේ ස්වරූපයයි. ප්‍රශ්ණයකට මුහුණ දුන්නට පස්සේ ඉන් ඇතිවෙන පන්නරය ඇති තමන්ගේත් තවත් බොහෝ අයගේත් ජීවිත වලට ආලෝකයක් වෙන්ඩ.
ReplyDeleteඅනේ උඹලගෙ අනුකම්පාව.
Deleteමිනීමරු ජෙප්පො කියනව සියදිවි හානි කරගන්න එපාලු.
ගොවියො පවුල් පිටින් වස බොන තත්ත්වෙට ගේන්න හදන්නෙ තොපේ මහ එවුන්. කාලකන්නි හැත්ත.
බන්ධනාගාරේ රැඳවියන් මරාගන්න ඇරලා, බන්ධ පොලීසියේ උන් මැරෙන්න වැඩ සලස්වලා, ඊට පස්සේ කෙල වුනාම හිරකරුවන්ට වෙඩි තියාපන් කියපු උන්ට මෙන්නා අනුකම්පාවකුත් ඇවිත්.
Deleteසිය දිවි නසා ගන්ඩ අවශ්‍ය නෑ, ජනතාවාදී ආණ්ඩුවක් දැන් තියෙන්නේ, ඒකයි එපා කියන්නේ, ඉස්සර මහින්දලාගේ, රනිල්ලාගේ, ගෝඨාලාගේ කාලේ නම් එහෙම එපාම කියන් නෑ, මොකද සල්ලි තිබ්බත් කන්ඩ බොන්ඩ පවා නැති වුණ, තෙල් ටික නැති වුණ, ඉස්පිරිතාල වල බෙහෙත් ටික නැති වුණ, ළදරු කිරි පිටි පවා නැතිවුණ, ගෑස් ටික නැති වුණ මහ කාළකණ්නි යුග නේ ඒවා. නමුත් දැන් එහෙම නෑ, රජය අවශ්‍ය කටයුතු කරණවා ජන ජීවිතය සුරක්ෂිත කිරීමට, ඒ නිසා මැරෙන්ඩ ඕනෑ නෑ.
Deleteඅනික් බූරුවා කියවන්නේ 2012 වැලිකඩ සිරකරුවෝ 28ක් මරපු එක ගැන ද?
ඔය උඩ comment දාපු දෙන්නට ඔනිමනම් මැරුණට කමක් නැ
Deleteහැබැයි cctv එහෙම මකන්න නෑ හොදේ 😉
--- මෙට මිනීමරු ජෙප්පා
හැම තිස්සෙම කන්නාඩි දාගෙන ඉන්න එපා.පතිරන දාර ජෙප්පෙක් තමයි. මටත් උගෙ වහල් ජෙපි සීන් එක සෙට් වෙන්නෙ නෑ. ඒ උනාට මේ කතාව නම් 100% එගකයි
ReplyDeleteපච ලප කොටාගේ සාපය, ලංකාව විනසකරලා ගිනි තියල ප්‍රචන්ඩත්වය ත්රස්තවාදය පතුරවල පටන් ගත්ත සාපය.
ReplyDeleteponna adahasak.......beheth ganin
Deleteපන්ති පහ කැලේදී කරන්න ගිහිල්ලා වයසක සහෝදරයෝ ලපටි කොල්ලන්ගේ පොකවල පැලීම ජේවිපි එකේ පොන්න ක්‍රියාවක්. පොකවල් පල්ලගත්තු කොල්ලන්ට ආපහු සමාජයට මුහුණ දෙන්න බැරුව උන් පාරේ කට හොල්ල හොල්ල ඉන්නවා උන්ගේ මනස විකුර්ති වෙලා.උඹල ඒ කෙරුවේ උඹලට තියෙන අසහනයට...එක සාවද්‍ය මනුෂ දුෂණයක් අපරාදයක්. එකට තොපිට කිසි සමාවක් නැහැ. මතකද ප්‍රා කළු බළල්ලු, කහ බල්ලලු උඹලව ටයර් උද යවනවා තරුණ අසහනය නැති කරන්න. එදවස ළඟදීම එනවා...ලැහැස්ති වෙලා හිටපියව්
Deleteඔයා නම් ආසාවට "පොක" පල්ලාගත්තු කෙන්නෙක් වාග ඕකට අපිට බනිණන අපා
Deleteඅම්මලු උගෙ සල්ලි ටික විනසකරල තියෙන්නෙ. හදපු ගෙත් අයියට
ReplyDeleteඌ පොහොට්ටුවේ ඇල්පිටිය ගීතගේ සංවිධායක.
ReplyDeleteඅපිටනම් ආරන්චි දාර ජෙප්පෙක් කියලා 😂
Deletemoda thiranayak....moka unath jiwithei watinne.
ReplyDeleteඑදා අතින් ගෙවාගෙන කොරියාවේ ඉදන් ලංකාවට ඇවිල්ලා මහා ආඩම්බරෙන් මාලිමාවට ඡන්දෙ දීලා, අද වෙනකොට දුන්න ඡන්දෙන් රටටයි, මිනිස්සුන්ට කෙලවිලා ඉන්නවා දැක්කාම බෙල්ලෙ වැල දාගන්න හිතෙන්න ඇති.
ReplyDeleteඅපිටනම් කෙලවෙලා නැ. ඔයාට අවුලක් නම් ඔයා ඕය සිතුවිලි වලට බෙහෙත් ගන්න
DeleteThamun awurudu gaanak mahansiwelaa hambu karapu kabasiniya karala daapu kenata(Amma unath) denna puluwa hodama daduwama. Thamange putha hammba karala ewapu salli walin bajau daala jogi natala withrak newei boruth karala. Seerama deewal wena ayage namata aragena deela. Uuuta satha pahaka deyak ithuru karala nehe. Saadarana parikkshanak karala uugen mankolla kaalaa aran thiyen seerama dewal rajasanthaka karanna ooneee. Anith Ammalathath meeka padamak wenna. Amma unath satha pahakata wiswasa karanna hoda nehe, Mamath meeta waada hoda paadam winnda kenek. Den ithin eee ammata maha paara thamai. Huuran kaapu salli thiyenakan. boruwata adala gamata peenna podi sellamak daawi.Two week only. Kattiyata okkoma amathaka wenawa.
ReplyDelete