සිසුන් 50ට අඩු පාසල් ලංකාවේ තවදුරටත් පැවතීම අවශ්‍ය නෑ..- නලින් හේවගේ


  රටේ ආර්ථිකය ශක්තිමත් මට්ටමක නොපවතින්නේ නම් කිසිදු දිගුකාලීන සංවර්ධන ගමනක් යා නොහැකි බවත්, ඉදිරි වසර පහ ඇතුළත මෙරට අධ්‍යාපන පද්ධතියේ විධිමත් ප්‍රතිසංස්කරණයක් සිදුකළ යුතු බවත් වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතා පවසයි.

උත්සව සභාවක් අමතමින් අමාත්‍යවරයා කියා සිටියේ සිසුන් 50කට වඩා අඩු සංඛ්‍යාවක් සිටින පාසල් මෙරට තවදුරටත් පවත්වාගෙන යාම යෝග්‍ය නොවන බව රජයේ විශ්වාසය බවයි.

"අපට කොතරම් දිගු ගමනක් යාමට අවශ්‍ය වුවත්, ආර්ථිකය යහපත් මට්ටමක නැත්නම් ඒ ගමන යන්න බැහැ. අපට විශාල ජනවරමක් ලැබී තිබෙන්නේ ඒ වෙනුවෙන්. අපේ රජයේ පළමු වසර පහ ඇතුළත ලංකාවේ ළමයින් 50ට අඩු පාසල් තවදුරටත් තිබිය යුතු නැහැ කියන ස්ථාවරයේ අප ඉන්නවා," යැයි හේවගේ මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.

රටේ පවතින සම්පත් වඩාත් ඵලදායී ලෙස කළමනාකරණය කරමින් අධ්‍යාපනයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම රජයේ අරමුණ බව ද අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.





Call for Robust Educational Reforms in Sri Lanka Amid Economic Challenges

In a stark reminder of the intertwined nature of economic stability and educational development, Nalin Hewage, the Deputy Minister of Vocational Education, emphasized the need for profound reforms in the country’s education system within the next five years, arguing that sustainable development cannot be achieved without a strong economic foundation.

Addressing a gathering, Hewage pointed out that maintaining schools with fewer than 50 students is no longer a viable option for the government. This stance reflects a commitment to prioritizing effective resource allocation in the education sector.

"Regardless of how far we have to travel on this journey, we cannot progress if the economy isn't performing well. We are fortunate to have a large population, and our government is firm in its position that schools with fewer than 50 children should no longer exist in Sri Lanka within the next five years," Hewage stressed, highlighting the urgency of the situation.

He further noted that the government's goal is to enhance the quality of education by managing the country’s resources more efficiently, underscoring that effective management is key to achieving higher educational standards.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

6 Comments

  1. හාල් පාරු පාපිසි මේ දවස් වල ම ඉක් ඉස්සහරහට ඇවීත් කිචවෙන ව

    ReplyDelete
    Replies
    1. මේ පරයෝ මේ කරන්නෙ දුශ්කර පලාත්වල තියෙන සිංහල ඉස්කෝල වහන එක.

      Delete
  2. ශ්‍රී ලාංකීය ජනතාව දේශීයතවයේ සුවඳ තැවරැන නිදහස අගයන නිවහල්ව තීන්දු තීරන ගතහැකි නව දේශපාළණ චින්තනයක් සහිත නායකත්වයක් අපේකෂා කරනා බව අවධානයට,.!July 21, 2026 at 1:07 AM

    දැක්මක් දර්ශණයක් දැක්මක් නොමැති, ''රතන ගමගේ'' ''නලින් හේවගේ'' යන හිස් බෙලෙක්ක වැනි , සද්දේ පඩගඳ පමණක් උරැම කරගෙන දේශපාලනයට පැමිනි, ගතානුගතික නූගත් අමන, තමන්ගේ පුද්ගලික අරමුණු සඳහා පමනක් දේශපාලනය කරන, කිසිඳු සාමූහික භාවයක් නොමැති ,තමන්ට වඩා පහත් බුද්ධි මට්ටම් අද්දැකීම් නැති ගොබ්බයන්ට වැඩිපුර ප්‍රිය කරන. ප්‍රගතිගාමී සවභාවයක් හෝ ක්‍රියාකාරීතවයක් නොමැති, වෙනස නොහඳුනන, ප්‍රදේශයේ පුරවැසියන් සමග පවා සම්බනධ වීමේ කළාව නොහඳුනන පිරිස විසින් බළය විණාශකර පිළිකුල් සහගත බවට පත්කර මාලිමාව අකල් මරණයට..
    සමස්ථ ශ්‍රී ලාංකීය ජනතාව දේශීයතවයේ සුවඳ තැවරැන නිදහස අගයන නිවහල්ව තීන්දු තීරන ගතහැකි නව දේශපාළණ චින්තනයක් සහිත නායකත්වයක් අපේකෂා කරනා බව අවධානයට,.!

    ReplyDelete
  3. තොපි එතනින් නතර වෙන්නෙ නෑ. රජයේ පාසැල් මිනිස්සුන්ට එපා කරවලා පුද්ගලික පාසැල් විතරක් ඉතුරු කෙරුවෙ නැත්නං ඇති.

    ReplyDelete
  4. මේ පරයෝ මේ කරන්නෙ දුශ්කර පලාත්වල තියෙන සිංහල ඉස්කෝල වහන එක. එතකොට උන්ට යන්න වෙන්නෙ දෙමල හරි මුස්ලිම් ඉස්කෝලෙකට

    ReplyDelete
  5. මේ පරයෝ මේ කරන්නෙ දුශ්කර පලාත්වල තියෙන සිංහල ඉස්කෝල වහන එක. එතකොට උන්ට යන්න වෙන්නෙ දෙමල හරි මුස්ලිම් ඉස්කෝලෙකට

    ReplyDelete
Previous Post Next Post