ශ්‍රී ලංකාවේ නිල විදේශ විනිමය සංචිත ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 6.4 දක්වා පහත වැටී ඇති බව මහ බැංකු වාර්තා පෙන්වා දෙයි.
මීට පෙර ඩොලර් බිලියන 6.8ක් ලෙස පැවති සංචිත මෙලෙස පහත වැටීම සම්බන්ධයෙන් මූල්‍ය බලධාරීන් පවසන්නේ ආනයන ඉල්ලුම ඉහළ යාම මීට ප්‍රධාන හේතුව වී ඇති බවයි.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා චෝදනා කරන්නේ, රුපියලේ අගය කඩා වැටීම වැළැක්වීම සඳහා මහ බැංකුව විසින් වෙළෙඳපොළට ඩොලර් මුදා හැරීම හේතුවෙන් සංචිත මෙලෙස අඩු වී ඇති බවයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන යටතේ වසර අවසානය සඳහා නියම කර ඇති ඩොලර් බිලියන 8.9ක සංචිත ඉලක්කයෙන් ශ්‍රී ලංකාව ඈත් වෙමින් පවතින බව ද ඔහු පෙන්වා දුන්නේය.
කෙසේ වෙතත්, මූල්‍ය ප්‍රතිපත්ති විවරණයේදී අදහස් දැක්වූ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා මෙම චෝදනා ප්‍රතික්ෂේප කළේය.
සංචිත පහත වැටීමට හේතුව විනිමය අනුපාතිකය පාලනය කිරීමට මැදිහත් වීම නොව, ආනයන සඳහා වන විදේශ විනිමය පිටතට ගලායාම ඉහළ යාම බව ඔහු පැහැදිලි කළේය.
පසුගිය මාස කිහිපය තුළ මාසික ආනයන වියදම ඩොලර් බිලියන 2 ඉක්මවා ගොස් ඇති අතර, ඇතැම් මාසවලදී එය ඩොලර් බිලියන 2.4ක් තරම් ඉහළ අගයක් ගත් බව ද ඔහු සඳහන් කළේය.
ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ යාම, වාහන සහ ඉන්ධන ආනයන පරිමාවන් වැඩි වීම මෙන්ම සියයට 27ක පමණ ණය වර්ධනයක් පැවතීම මෙම ආනයන වියදම් ඉහළ යාමට බලපා ඇති බව අධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.
සංචිත මට්ටම තාවකාලිකව පහත වැටුණ ද, ඉදිරියේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ආසියානු සංවර්ධන බැංකුව සහ ලෝක බැංකුව වැනි බහුපාර්ශ්වික ණය දෙන්නන්ගෙන් ලැබීමට නියමිත මූල්‍ය පහසුකම් හේතුවෙන් සංචිත මට්ටම යළි ශක්තිමත් වනු ඇතැයි මහ බැංකුව විශ්වාසය පළ කරයි.
වසර අවසානය වන විට නිල විදේශ සංචිත මට්ටම ඩොලර් බිලියන 8ක සීමාවට ගෙන ඒම මහ බැංකුවේ වර්තමාන ඉලක්කය වී තිබේ.
Sri Lanka's Foreign Exchange Reserves Dip to $6.4 Billion
Sri Lanka's official foreign exchange reserves have fallen to $6.4 billion, as reported by the Central Bank. Previously, the reserves stood at $6.8 billion, marking a significant decline that financial authorities attribute primarily to rising demand for imports.
Opposition parliamentarian Ravi Karunanayake has pointed out that the devaluation of the rupee could be linked to the Central Bank's decision to release dollars into the market to stabilize currency value, leading to the reduction in reserves.
He further highlighted that Sri Lanka is currently deviating from its $8.9 billion foreign reserve target set to be achieved by the end of the year under the International Monetary Fund’s program.
However, Central Bank Governor Dr. Nandalal Weerasinghe refuted these claims during a recent policy briefing. He clarified that the decline in reserves was not due to interventions to control the exchange rate but rather a result of increased outflows of foreign exchange for imports.
In recent months, the country's monthly expenditure on imports has exceeded $2 billion, with some months peaking at $2.4 billion. Weerasinghe noted that the surge in spending is driven by rising global oil prices, increased imports of vehicles and fuel, and a credit growth rate of approximately 27%.
Despite the temporary decline in reserves, the Central Bank expressed optimism that financial facilities expected from multilateral lenders, such as the International Monetary Fund, Asian Development Bank, and World Bank, would help strengthen reserves in the future.
As it stands, the Central Bank’s current target is to raise the official foreign reserves to $8 billion by the end of the year.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

නය ගන්නනම් ජනාධිපති කෙනෙක් මොකටද මුදලාලිලාටත් පුලුවන්නෙ කියල ලප අදෝනාවක් ඇහෙනවා.
ReplyDeleteනන්දලාල් ඕසි ගිහිං රෂිනි දුවගේ පෑන්ටි එකක් ඉබලා අතේ ගැහුවා
Deleteඩොලර් බිලියන 6.4 MEKATH GANAKDA
DeleteEHEMAY KIWWE EKALE
හරි අමාරු ඇති ඉපදිලාවත් නැති අයව ණය කාරයෝ කර කර සංචිත වැඩි කරන්න
ReplyDeleteඅපි මේ ණය ගෙවන්නේ කවද්ද? කොහොමද? මෙහෙම අපිට හැම දාම ණය දෙන්න අය ඉඳීවිද?
අපි ඉන්නේ ණය උගුලක අහු වෙලා - මට තේරෙන විදියට නම් මේක 77 ඉඳන් වැඩි වෙවී එන ණය කන්දරාවක් - ඊට පෙරත් ණය තිබුනා - ඒත් 77න් පස්සේ - විවෘත ආර්ථිකයෙන් පස්සේ - රටෙන් එලියට යන ඩොලර් ප්‍රමාණෙයි, රට ඇතුලට එන ඩොලර් ප්‍රමාණෙයි විශාල විශමතා ඇති වුනා.
දැන් ඔය ණය ගන්නේ මොනවටද? මම හිතන්නේ මූලිකවම පාරිභෝජන වියදම් සඳහා අවශ්‍ය ඩොලර් ගෙවීම් කරන්න - නැතුව ඩොලර් උපදවන ආයෝජන සඳහා නෙමෙයි
මේ පාරේ තව කොච්චර ඉස්සරහට යන්න පුළුවන් වේවිද?
පුනරුදය...පුනරුදය
ReplyDeleteපච ලප කොටාගේ සාපය
ReplyDeleteකජු සීයා මොනා වුනත් හයයි දශම හයක් ඉතුරු කරල ගියා. දැන් ඊටත් වඩා අඩු වෙලා.අටයි දශම නමයක් ඕන එකට අවුරුද්ද අන්තිම වෙනකොට අටක් එකතු කරනවලු.භාරගන්න කොට තිබිච්ච ගානවත් බේරගන්න බැරි කොට මේ කතා ඉතින් බයිලා තමයි.
ReplyDelete6 වසරක සාපය = ගණන වැරදී
ReplyDelete2026 - 76 = 1950
ලංකාවට නිදහස ලැබුනේ 1948
ලංකාවේ ලෙනින්වාදී සමසමාජවාදී කොමුනිස්ට්වාදින් බිහිවුනේ 1966.
ලංකාවේ මිනිසුන් විශාල ලෙස ගාතනය කෙරුවේ 1971 ජෙවිප් ත්‍රස්තවාදී කරේල්ලේදී
2026 -1971 = 55 වසරක සාපය පටන් ගත්තේ ජේවීපී ත්රස්තවාදීන්
පච ලප කොටාගේ සාපය, ලංකාව විනසකරලා ගිනි තියල ප්රචන්ඩත්වය ත්‍රස්තවාදය පතුරවල පටන් ගත්ත සාපය.
අපි වාහන ගෙමු එතකොට ඉන්ධන ත් ගෙමු අත්‍යවශ්‍ය දෙවල් ගෙනකොට ලෙඩ ඇදලා කාර්මාන්ත වහමු අපිට පඩ දාන්න sport cars ගෙමු එවා දැකලා හුල්ල හුල්ල ඉන්න දිලිදු ජනතාව. තවත් දිලිදු කරලා 🤣🤣🤣 උන්ව රවටලා අර ගොබ්බ දේපාලකයන්ට සැප විදින්න පාරිලිමෙන්තු යවමු 🤣🤣 පුලුවන් තරම් ලොකයෙන් හිගා කලා රට නයකරලා බංකොලොත් කරලා 🤣🤣ඉට පස්සෙ අරගලයක් කරලා ජනා ජනාධිපති මනදිරෙන් නලා 🤣🤣🤣ලොකෙටම වනචාරින් කියලා පෙන්වලා පුල් fun එකක් ගමු 🤣🤣🤣 බොලලන්තය ගැන කිව්වෙ 🤣🤣🤣🐄
ReplyDeleteVahana witharak Dollar Billian 3-4 pamana denata genath thiyanawa. Denwath nawath wanna uwamanawak neha. Mehema aya aandu kaloth me awurudde unthimata rata bankoloth wenna hakiyawa thibenawa.
ReplyDeleteOhoma yanakota rata hunduwakma wei. Hunduwata eta dala hola hola inta wenawa.
ReplyDeleteතෝ එහෙම කියන්නේ කොහොමද පාහර බල්ලෝ 😡🤮 හොර තක්කඩියා 😡🤮 ඒකෙන් වෙන්අනේ රටේ ණය තව තවත් වැඩි වීම හා ඒ බර ජනතාව මත පැටවීම විතරයි නේ පාහර බල්ලෝ 😡 ඊට වඩා හොඳයි තොගේ අ... හු.. විකුණාගෙන කෑවා නම්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කුක්කා 🤮😡 අපේ රටේ ජනතා රීරි මාංශ හූරාගෙන කාලා, මහජන මුදල් මංකොල්ල කාලා මේ කරන විනාශ වලට තොපිට පරම්පරා ගාණක් අවීචි මහා නිරයේ පැහෙන්න සිදුවෙන දවස ඉතාම ආසන්නබව දැනගෙන හිටු, කාලකණ්නි පකයා 😡🤮🤮🤮
ReplyDeleteමෙයාට යන්න කාලය ඇවිත් imf එකෙන් ඇදුනුම් කමට චරිත සහතික අරන් මෙයා මේ ජොබ් එක රැකගත්තේ නැතුව මෙයාගේ දක්ෂකමට නොවේ
Delete