හමුදාවේත් සේවා කාලයත් වැඩි කල යුතුයි... මට තාම හමුදාවට අණ දෙන්න පුළුවන්.. ඇමරිකා හමුදාපතිට 70යි..- ෆොන්සේකා


 විනිසුරුවන්ගේ සහ නීතිඥයන්ගේ සේවා කාලය දීර්ඝ කිරීමට රජය ගෙන ඇති තීරණයට සමගාමීව, ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ගේ ද සේවා කාලය දීර්ඝ කළ යුතු බව ෆීලඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

ඒ මහතා සඳහන් කළේ හමුදා සේවයේ නියුතු පිරිස් වසර 20ක සේවා කාලයකින් පසු විශ්‍රාම යාම හේතුවෙන් ඔවුන් දැඩි සමාජීය සහ ආර්ථික ගැටලුවලට මුහුණ දෙන බවයි.

"හමුදා සෙබළුන් වසර 20කින් විශ්‍රාම යන විට ඔවුන්ගේ වයස අවුරුදු 45ක් පමණ වෙනවා. ඒ කාලය තමයි ඔවුන්ගේ දරුවන් විභාගවලට පෙනී සිටින, ජීවිතයේ වැඩිම වගකීම් ප්‍රමාණයක් තියෙන කාලය. ඒ වයසේදී ඔවුන්ට අලුතින් රැකියාවක් සොයා ගැනීමත් අපහසුයි," යැයි ෆොන්සේකා මහතා පෙන්වා දුන්නේය.

ලෝකයේ දියුණු රටවල තත්ත්වය උදාහරණයට ගනිමින් ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ඇමරිකාව වැනි රටවල හමුදාපතිවරුන් වයස අවුරුදු 70 දක්වා සේවය කරන බවයි.

තමන් හමුදා සේවයෙන් ඉවත් වී වසර 20ක් ගත වුවද, තවමත් කායිකව සහ මානසිකව ඉතා යහපත් සෞඛ්‍ය තත්ත්වයක පසුවන බවත්, හමුදාවට අණ දීමට තමන්ට දැනටත් හැකි බවත් ඔහු අවධාරණය කළේය.

රජයේ සේවකයන්ගේ විශ්‍රාම වයස තවත් වසර පහකින් පමණ දීර්ඝ කිරීම හරහා ඔවුන්ගේ අත්දැකීම්වලින් රටට වැඩි සේවයක් ලබාගත හැකි බව ද ඒ මහතා පැවසීය.





Field Marshal Sarath Fonseka Advocates Extension of Military Service Duration

In light of the government's decision to extend the service period for civil servants and lawyers, Field Marshal Sarath Fonseka insists that the same consideration should apply to members of the armed forces.

He emphasized that personnel serving in the military face significant social and economic challenges upon their retirement after 20 years of service.

"When soldiers retire after 20 years, they are typically around 45 years old. This is a critical time in their lives when they have significant responsibilities, such as supporting their children through exams. Finding new employment at that age can be quite challenging," Fonseka pointed out.

Using examples from developed nations, he noted that in countries like the United States, military leaders serve until the age of 70.

Despite having retired from military service for two decades, Fonseka highlighted that he remains in excellent physical and mental health, and still feels capable of commanding troops.

He also suggested that extending the retirement age for government employees by another five years could harness their experience for greater benefit to the nation.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

21 Comments

  1. මට තාම හමුදාව පාවලා දෙන්න පුළුවන්

    මම තව පාරක් මොකක් හරි බොරු සුදු කොඩි කතාවක් කියලා තව ප්‍රශ්නයක් හදන්නම්

    මීට

    කලවැද්දා නොහොත් හරක් ෆොන්සේකා

    ReplyDelete
    Replies
    1. හැක හැකJuly 28, 2026 at 8:34 PM

      මූ හොඳයි සැල්වේෂන් ආමි එකට නායකත්වය දෙන්ඩ.

      Delete
    2. දැන් වයස ගිහින් විශ්‍රාම සුවයෙන් ඉන්න එකේ බණක් භාවනාවක් කරගෙන හිටියනම් නරකද?
      ඔන්න ඕක තමයි නාකින්ට තනතුරු දෙන්න හොඳ නැත්තෙ.
      තනතුර රැකගන්න ඕනෙ පජාති වැඩක් කරාවි.

      Delete
  2. උබල වගෙ අං නැති හරක් ඔහොම කිව්වට දියුනු රටවල් වල මිනිස්සු බලන්නෙ හැම තැනටම තරුන ශ්‍රමය අරගන්න. මිනිස්සු වයසට ගියාම විශ්‍රම යෝජනා ක්‍රම එහෙම හදන්නෙ ඒ නිසයි. ලංකාවේ ආයු අපේක්ෂාව75 80 . එහෙම කිව්වට 65 70 වෙනකොට ලංකාවෙ බහුතරයක් හැක් වෙලා. අනික 15 අඩු 20% 15 59 අතර 62% 60 වැඩි 18% . . තරුනයෝ ඇති වෙන්ඉන න්න රටක වයසක අයව රස්සාවල තියා ගන්නව කියන්නෙ …. පොඩ්ඉක් හිතල බලන්න මොකද්ද හේතුව කියල

    ReplyDelete
  3. ජයවේවා සෙන්පති තුමනි.. ඔබයි රට බේරාගත් අපේ කාලේ ගැමුණු රජු..
    ඔබ තුමා වැනි නිර්භීත රාජ්‍යතාන්ත්‍රිකයෙක්ගේ සේවය මේ රටට අවශ්‍යම කරන මොහොතක් මේක.. රටේ ජනතාව එක හෙළාම ඔබේ සේවය අපේක්ෂා කරනවා..

    ReplyDelete
    Replies
    1. දවල්ටද?

      Delete
    2. රජ සහ සෙන්පති අඳුරන්නේ නැති ගොබ්බයෙක්ගේ comment එකක් 😂 හරි රජා පත්වුන නිසා හොඳයි නැත්තන් නිකම්ම විශ්‍රාමික හමුදාපති. චන්ද්‍රිකාගේ කාළේ යුද්ධේ ඉවර කරන්න කම්මැලි හිතිලද නිකන් හිටියේ

      Delete
    3. කලබල වෙන්ඩ එපා, උඩින්ම කොමෙන්ට් එකදාල තියෙන්නෙ කලවැද්දමයි.

      Delete
    4. කෙවුලෙක්ව දුටුගැමුණු රජතුමාට සමාන කිරීම ඒ ශ්‍රේෂ්ඨ නරේන්ද්‍රයාට කරන්ඩ පුලුවන් ලොකුම අපහාසයයි.

      Delete
    5. අණිවාර්යයෙන්ම!

      Delete
  4. තමන් හමුදා සේවයෙන් ඉවත් වී වසර 20ක් ගත වුවද, තවමත් කායිකව සහ මානසිකව ඉතා යහපත් සෞඛ්‍ය තත්ත්වයක පසුවන බවත්, හමුදාවට අණ දීමට තමන්ට දැනටත් හැකි බවත් ඔහු අවධාරණය කළේය.
    තොට යකෝ මහින්දයි ගොටයි උදවු කරේ නැත්නම් තෝ මැරිලා

    ReplyDelete
    Replies
    1. අණිවාර්යයෙන්ම.

      Delete
  5. නාකි තරුණයෝ සැබෑ තරුණයින්ට ඇරිය නේද . දැන් තව පොඩ්ඩක් නැමිල ගෙවල් වලට වෙලා හිටප්ලල්ල . අම්මල තාත්තල මොනවා හරි කන්න දෙයි

    ReplyDelete
    Replies
    1. හැබෑව ඔක්කොම පට්ට නාකි මයිනෝ ටික ෆෝර්ම් වෙලා බං. මුන්ගේ දත් හැලිලා ලොම් හැලිලා උම්බලකඩ කැල්ලක් වත් හපන්න පුලුවන්ද දන්නේ නැහැ. යකුනේ මේ පුනරුදෙත් උන්ගේ ජාතික නාකි මයින ප්‍රතිපත්තිය වෙනස් කොලා නොවැ.
      අර පුනරුද වේදිකාවේ කෑ මොර දුන්න නාට්ටි 2ක 3ක්‌ රඟපාපු නිළිය හොඳ සිහියෙන් ජිවතුන් අතර ඉන්නවද බොලව්

      Delete
  6. තවමත් කායිකව සහ මානසිකව ඉතා යහපත් සෞඛ්‍ය තත්ත්වයක පසුවනවා නම් අර බෝම්බ අරගෙන හමුදා මූලස්තනයට ආවේ කොහොමද කියලා හොයමු.

    ReplyDelete
    Replies
    1. ඒ ගෑනි මෙයා හොඳට අන්දුනනවා

      Delete
  7. aya waren pawala denna. Nedokin sakkiliya. Mu balaya wenuwen ganiwath vikunagena kana jathiye porak. Karapuwa/Kiyapuwa hodatama athi. Danwath paduwe innako uncle.

    ReplyDelete
  8. නොදකින් විතරක් මේ......

    ReplyDelete
  9. නිර්මාණශීළී අසහාය රනවිරැවා සරත්ෆොන්සේකාගේ යටතට නැවත යුධහමුධාව ,..!July 28, 2026 at 9:31 PM

    නිර්මාණශීළී අසහාය රනවිරැවා සරත්ෆොන්සේකාගේ යටතට නැවත යුධහමුධාව පත්කර යුධහමුධාව නව ජවයක් සහිතව ප්‍රතිසංස්කරනය කිරීමට වහා කටයුතු කරනු,.!

    ReplyDelete
Previous Post Next Post