යුද්දය නිසා ඉරානයෙන් තාර එන්නෑ.. පාරවල් හැදිල්ල අඩාල වෙනවා..


 ඉරානයෙන් තාර නොලැබීම හේතුවෙන් මාර්ග සංවර්ධන කටයුතු අඩාළ වීමේ ගැටලුවක් උද්ගතව ඇති බව ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය ඇමැති වෛද්‍ය ප්‍රසන්න ගුණසේන පවසයි.

මහනුවර දී පැවැති දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව කී නියෝජ්‍ය ඇමැතිවරයා ඉරානයේ පවතින යුදමය වාතාවරණය මත මෙම ගැටලුව වඩාත් උග්‍ර තත්ත්වයකට පත් වීමට ඉඩ පවතින බවත් කීවේය.

ඔහු මෙසේ ද සඳහන් කළේය.

මාර්ග සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් තවමත් මතුවෙලා නෑ. නමුත් මේ වන විට තාරවල හිඟයක් තියෙනවා. අපට අවශ්‍ය තාර අපි සියයට සියයක්ම ආනයනය කරන්නේ ඉරානයෙන්. ඉරානයේ තමයි අපේ රටට සුදුසු තාර තියෙන්නේ. ඉරානයෙන් දැන් තාර එන්නේ නෑ. නැව් පමා වෙලා තියෙනවා. බොහෝම සුළු ප්‍රමාණයක් තමයි අපි සතුව දැනට තිබෙන්නේ. මේ වෙනකොට රට පුරාම මාර්ග සංවර්ධන අධිකාරිය පැත්තෙන් ව්‍යාපෘති ගණනාවක් ආරම්භ කරලා තිබෙනවා. ඒ නිසා මෑත ඉතිහාසයේ මට හිතෙන විදියට අවුරුදු දහයක විතර ඉතිහාසයේ ලංකාවේ තාර ඉල්ලුම වැඩිම අවස්ථාව බවට දැන් පත්වෙලා තිබෙනවා. යුද්ධය නිසා තමයි තාර සැපයුමට බාධා මතුවෙලා තියෙන්නේ. මේ නිසා ව්‍යාපෘති මන්දගාමී තත්ත්වයට පත් වූ ආකාරයක් දකින්න පුළුවන්.

වෙන රටවල්වලින් ගන්න තාරවල සල්ෆර් අඩංගු ප්‍රමාණය ලංකාවේ පාරවල්වලට ගැලපෙන්න ඕනේ. ඉරානයේ නිෂ්පාදිත තාර තමයි ලංකාවට හරියටම ගැළපෙන්නේ. එතකොට ඕන කෙනකුට හිතන්න පුළුවන් ඉන්දියාවෙන් හෝ පාකිස්ථානයෙන් ගේන්න පුළුවන් තව ඕන තරම් රටවල් මැද පෙරදිග තියෙනවනේ කියලා. ඉන්දියාවේ තාර නම් අපිට සාමාන්‍යයෙන් ගැළපෙනවා. නමුත් ඒ රටවල නිෂ්පාදනය කරන්නේ තමන්ගේ අවශ්‍යතාවය සඳහා පමණයි. ඒ වගේම වෙන රටවල්වලින් ගෙනෙන තාර ලංකාවේ අව් රස්නයට, උෂ්ණත්වයට ගැලපෙන්නේ නෑ. ඒ ප්‍රමිතිය අපිට හරියන්නේ නෑ. ප්‍රමිතිය අසමත් වෙනවා. ඒ නිසා තමයි ගැටලුකාරී තත්ත්වයක් මේ වන විට මතුවෙලා තියෙන්නේ.

- කමල් සුරවීර / මහනුවර






Shortage of Electrical Cables Disrupts Road Development in Sri Lanka

The ongoing shortage of electrical cables, caused by supply issues from Iran, is seriously hampering road development projects across the country, according to Dr. Prasanna Gunasekera, the Deputy Minister of Transport and Highways.

Speaking to the media following a district coordination committee meeting in Kandy, the deputy minister highlighted that the current military climate in Iran may exacerbate this issue further. He emphasized the gravity of the situation, noting the critical demand for cables amid limited supplies.

Dr. Gunasekera explained that while issues have not yet escalated into a full-blown crisis, there is currently a significant shortage of cables necessary for ongoing projects. "We import 100% of the cables we need from Iran, where the suitable products for our country are manufactured. However, we are currently not receiving any shipments from Iran due to delays," he disclosed.

He reported that a minimal stock remains available, and many projects initiated by the Road Development Authority are experiencing slowdowns. He remarked that this is arguably the highest demand for cables that Sri Lanka has seen in the last decade, primarily due to the disruptions caused by the conflict in the region.

Dr. Gunasekera noted that while alternatives from other countries exist, the sulfur content in those cables must be compatible with Sri Lankan roads. Although Indian cables are generally fitting, they are produced primarily to meet local needs, creating additional challenges with import standards. Cables from other nations may not meet the environmental conditions of Sri Lanka, leading to quality concerns.

These developments stress the urgent need for a solution to avoid further delays in vital national infrastructure projects.

- Kamal Suraveera / Kandy



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

18 Comments


  1. අදමය් ඇහැව්වේ ඉරාන ලංකාවට තර විකුණුව කියල

    මෙච්චර සම්බාදක අස්සේ

    ReplyDelete
    Replies
    1. මේ වැඩ බැරි දොස්තරයගෙ බොරුවලට ජෙප්පො වශී වෙලා ඉන්නෙ

      Delete
    2. යුද්ධය පටන් ගන්න කලිනුත් කරපු ලබ්බක් නෑනෙ. හැබැයි ගෙවීම් කරලා තිබුනා හෙන්චයියොන්ට මුකුත්ම වැඩක් නොකර. ඒව ආපහු අය කරගත්තෙත් නෑනෙ.

      Delete
    3. කොන්ක්‍රීට් දාන්න

      Delete
  2. පාරවල් මොකටද බං. උඹලා කිව්වේ පයින් ජිහින් හරි බර කරත්තෙන් ගිහින් හරි මහජන සේවය කරනවා මිස බොරු වියදම් කපා හරිනවා කියලනේ. තාර දාන්න මහන්සි වෙන්න එපා.

    ReplyDelete
    Replies
    1. 68ලක්ශයක් ගොන්නුත් ඉන්නවනෙ.

      Delete
  3. මේ වැඩ බැරි දොස්තරයගෙ බොරුවලට ජෙප්පො වශී වෙලා ඉන්නෙ

    ReplyDelete
  4. ඇ පකෝ තෝ තාර ගැන කතා කරන්නේ මොන පාරවල් හදන්නද ??????
    තාර නැති නිසා පාරවල් හදන්නේ බැ ලු ??????

    ReplyDelete
  5. තොපිට වැඩ බෑ. පලයව් රට කන්නෙ නැතුව

    ReplyDelete
  6. 159 ---- para dige ree palla tahara oni na ethakota

    ReplyDelete
  7. ලෝකෙටම තාර දෙන්නේ ඉරානේ . ඔන්න තවත් මාලිමා ගිනස් වාර්තාවක්

    ReplyDelete
  8. අපේ අනුර ජනපතිඳුට ඇහැකිද මේ ඇමෙරිකානු ඉරාන ඊශ්‍රායෙල් යුද්ධයට සාම දූතයෙකු ලෙස ඉදිරිපත්වෙලා "යුද්ධයට විසඳුම සාමයයි. අවි ගත්තෝ අවියෙන්ම නැසෙති" යනුවෙන් මහා හඬක් නඟා නොබියව ඉරණයට සහ ඊශ්‍රාලයට සාම දුත මෙහෙවරක් වශයෙන් අපේ විජිත තුමා සමඟ රාජ තන්ත්‍රික දූත මෙහෙවරක් කලොත් කාලෝචිත නොවේද? අපේ අනුර ජනපතිඳු වෙත නොබෙල්ස් මහා ලෝක සාම ත්‍යාගයද ලැබෙනු ඇත. අපේ JR තුමාට කරගැනීමට නොහැකි වු මේ මෙහෙවර ඉටු කිරීමට අනුර ශ්‍රීමාතාණන්ට ඇහැක් වේවා!!

    ReplyDelete
    Replies
    1. අඩෝ තොට මංඥාන්ද බං. අනුර තුමා කොහොමෙයි දොඩන්නේ ට්‍රම්ප් කාරය සහ නෙතන්‍යාහු කාරය එක්ක. උන්ට හිංගල බෑනේ.
      පරිවර්ථක කාරයෙක් එක්කහු කොරාණ ගියොත් ඌ අපේ වෙල් විදානේ කාරය වගේ සාම ප්‍රයත්නේ සාර්ථක උනේ ඌ හින්ද කියලා ඔක්කොම ලකුණු ඌ දාගනියි බං. අනුර තුමා ඕවට අහු වෙන්නේ නැහැ බං. උඹ නිකන් ලෙඩ මාට්ටු කරන් නැතිව අනුර තුමාට පාඩුවේ ඉන්න දීපන්.

      Delete
    2. අඩෝ නොබෙල්ස් ද ගොබෙල්ස් ද? ටිකක් කෙටියෙන් දීර්ඝව පැහැදිලි කොරහන්කෝ. උඹලත් දෙන ආතල් බං ලොවෙත් නැහැ.

      Delete
    3. තෝ කසිප්පු බීල නේද..July 20, 2026 at 9:59 PM



      තූහ් නොදොමකිං තෝ වගේ මෝඩ මූසලයෙක්,.

      Delete
    4. අඩෝ සිරාවට බං. මුං ගුලි නොකා බුකියේ කොටන්නෙම නැහැනේ.
      මුන්ගේ මානසික තත්වේ බං.

      Delete
  9. කොහේ ඉදල ආපු බඩුබාස් මල්ලිකෙනෙක්ද මේ..July 20, 2026 at 10:08 PM


    යස අපූරැවට රැසියාවේ අතිරික්තයක් තිබියදී...
    උඹල දැං..
    ''මාලි මාව කසාදබඳින්නකෝ වගේ ඵකක් කියාගෙන ඇවිදීන්''
    කලිසමේ රෙවාගෙන ඟඳගස්සගෙන ,.
    තූහ් නොදොමකිං තෝපි වගේ වහල් මෝඩ මූසලයො ටිකක්,.

    ReplyDelete
  10. තාර පුකේ ඇඟිල්ල ගහගනින්.

    ReplyDelete
Previous Post Next Post