අගරදගුරුතුමන් පාප් වහන්සේ වෙන්න සූදානමින්..


කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වයස අවුරුදු 75 සම්පූර්ණ වීමෙන් පසු විශ්‍රාම ගැන්වීමේ ලිපිය වතිකානුව වෙත යොමු කළ ද, උන්වහන්සේට වයස අවුරුදු 80 දක්වා සිය ධුරයේ රැඳී සිටීමට නීතිමය බාධාවක් නොමැති බව ජාතික කතෝලික ජන සන්නිවේදන අධ්‍යක්ෂ ජූඩ් ක්‍රිෂාන්ත පියතුමා පවසයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් පියතුමා මේ බව කියා සිටියේය.

ශුද්ධෝත්තම පාප් වහන්සේ වීමට අවශ්‍ය සුදුසුකම් වයස අවුරුදු 80 දක්වා පවතින බැවින්, කාදිනල් හිමිපාණන්ට තවදුරටත් සිය සේවය ලබාදිය හැකි බව පියතුමා පෙන්වා දුන්නේය.

"මට මතකයි එකල ශුද්ධෝත්තම පාප් වහන්සේ කාදිනල් හිමිපාණන්ට පෞද්ගලිකවම පවසා තිබුණා, තවදුරටත් සේවය කිරීමට ශක්තිය පවතින නිසා මේ ආකාරයෙන්ම දිගටම සේවයේ නිරත වන්න කියලා. ඒ නිසා උන්වහන්සේ සිය ධුරයේ රැඳී සිටීම පිළිබඳව කිසිදු ගැටලුවක් නැහැ" යනුවෙන් ඔහු සඳහන් කළේය.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉටු කිරීම සඳහා කාදිනල් හිමිපාණන් නිරන්තරයෙන් හඬ නගන බවත්, එම හඬ නතර කළහොත් සත්‍යය සදහටම වැළලී යා හැකි බවත් ජූඩ් ක්‍රිෂාන්ත පියතුමා අවධාරණය කළේය.

"මේ ප්‍රහාරය සම්බන්ධයෙන් බොහෝ සෙයින් සැක සහිත පුද්ගලයෙකු ලෙස සැලකෙන සුරේෂ් සලේ මහතාව මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් රඳවාගෙන ප්‍රශ්න කරනවා. ඒ ඔස්සේ අපට ලොකු බලාපොරොත්තුවක් තියෙනවා, මෙතෙක් ‘රතු කාපට්’ එක යට සැඟවී තිබුණු සත්‍ය තොරතුරු සහ ඊට සම්බන්ධ පුද්ගලයන්ගේ නම් ඉදිරියේදී හෙළිවනු ඇතැයි කියා" පියතුමා වැඩිදුරටත් පැවසීය.

කාදිනල් හිමිපාණන් සිය ධුරයේ රැඳී සිටිමින් යුක්තිය ඉටු කිරීම සඳහා සිදුකරන මැදිහත්වීම සමස්ත කතෝලික ප්‍රජාවගේම ඇගයීමට ලක්ව ඇති බව ද ඔහු මෙහිදී කියා සිටියේය.


Cardinal Malcolm Ranjith Can Remain in Office Until Age 80, Says National Catholic Communication Director

Following the completion of his 75th year, Cardinal Malcolm Ranjith of Colombo submitted his resignation letter to the Vatican. However, Father Jude Krishantha, the National Catholic Communication Director, stated that there are no legal impediments preventing him from remaining in his position until the age of 80.

In a statement to the media, Father Krishantha elaborated on this matter, indicating that the requirements for serving as a cardinal are valid until the age of 80, allowing Cardinal Ranjith to continue his service.

"I remember that at one point, the Holy Father privately informed Cardinal Ranjith that, due to his continued strength, he should remain active in service. Therefore, there is no issue regarding his continuation in office," he noted.

Father Krishantha emphasized that Cardinal Ranjith continuously voices calls for justice for the victims of the Easter Sunday terrorist attacks, warning that if those cries are silenced, the truth will be permanently obscured.

"In relation to this attack, an individual named Suresh Saleh, who is considered a suspect, is currently being detained and interrogated by the Criminal Investigation Department. Through this, we hold great hope that the hidden truths regarding the 'red carpet' and names of related individuals will be revealed in the future," he further stated.

He highlighted that Cardinal Ranjith's ongoing commitment to justice is widely recognized and appreciated by the entire Catholic community.

*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail..





Cardinal Malcolm Ranjith Can Remain in Office Until Age 80, Says National Catholic Communication Director

Following the completion of his 75th year, Cardinal Malcolm Ranjith of Colombo submitted his resignation letter to the Vatican. However, Father Jude Krishantha, the National Catholic Communication Director, stated that there are no legal impediments preventing him from remaining in his position until the age of 80.

In a statement to the media, Father Krishantha elaborated on this matter, indicating that the requirements for serving as a cardinal are valid until the age of 80, allowing Cardinal Ranjith to continue his service.

"I remember that at one point, the Holy Father privately informed Cardinal Ranjith that, due to his continued strength, he should remain active in service. Therefore, there is no issue regarding his continuation in office," he noted.

Father Krishantha emphasized that Cardinal Ranjith continuously voices calls for justice for the victims of the Easter Sunday terrorist attacks, warning that if those cries are silenced, the truth will be permanently obscured.

"In relation to this attack, an individual named Suresh Saleh, who is considered a suspect, is currently being detained and interrogated by the Criminal Investigation Department. Through this, we hold great hope that the hidden truths regarding the 'red carpet' and names of related individuals will be revealed in the future," he further stated.

He highlighted that Cardinal Ranjith's ongoing commitment to justice is widely recognized and appreciated by the entire Catholic community.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

35 Comments

  1. Munta amu kavila, JVP un munwa andala nahuthetheta

    nathnam munta Dirawaganna baruwa inne dan

    ReplyDelete
    Replies
    1. රීලෝඩ් රදගුරුJuly 3, 2026 at 9:16 AM

      ඇයි උඹට පාන්ද,
      උඹටත් ඕන නම් වරෙන් කියල දෙන්නන් තමන්ගෙම උන්ට බෝම්බ ගහන්න ඇරලා අනුකම්පාවෙන් රීලෝඩ් දාන හැටි.
      තව ඕන නම් කියල දෙන්නන් පුක බලලා මහ මොලකරු හොයන හැටි.

      Delete
  2. මිනීමරු කොටි ත්‍රස්තවාදීන්ගෙන් සහ ජේවීපී ත්‍රස්තවාදීන්ගෙන් යැපෙන මේ ගවුමක් අඳින කර්දිනල් පකය බැහැල ගියේ නැතිනම් ඕකට හෙන වදින්න මිරිස් අඹරනවා

    ReplyDelete
    Replies
    1. සිරිල් ගාමිණීJuly 2, 2026 at 10:41 PM

      සර්වබලධාරී දෙවියන් වහන්සේ ඔහුග ආරක්ෂාවට ඉන්නවා. උඹලගේ කතරගම පයියගේ මුර සෙබලා හැටියට ඉන්න කඩවර පකයට කරන්ඩ පුළුවන් රෙද්දක් නෑ. මිරිස් බැරි නම් තෝ කොච්චි අඹරපන්, අඹරල ගා ගනිං පුකේ.

      Delete
    2. පොන්න මෑල්කමා හැදි ගෑවිලා යන්න මිරිස් අඹරලා ඌගේ පුපේ අතුල්ලනවා.

      Delete
    3. අඩේ අර චරිතයත් පොල් ගැහුවා නේ. උනා පුපක්... :D ගොං බයිසංලගෙ ගොං ලොජික්

      Delete
    4. පිටිපන මාලු ලෙල්ලමේ හිමිකාර තට්ට මයිනාJuly 3, 2026 at 12:23 AM

      අප්පට හුඩු කුරන-කටුනායක පල්ලියට ආපු ගෑනුන්ගෙ පුකවල් පලපු අපේ සිරිල් ගාමිනියා චන්ඩියා වෙලා.

      Delete
  3. කාලකන්නියා.

    ReplyDelete
  4. Write your messages to this Cardinal Polish Tin email address

    The official email address for Cardinal Malcolm Ranjith, Archbishop of Colombo, is: archbishop@sltnet.lk

    ReplyDelete
    Replies
    1. තොට අමු කැවිලද ඕයි කොටින්ට ලියුම් ලියන්න කියන්නේ.
      පල්ලිය තමයි කොටි සංවිධානේ මහමොලකරු.

      Delete
  5. මරු බඩුව පාප් වෙන්ඩ.

    ReplyDelete
  6. රී ලෝඩ් දාගන්න හදන්නේ ප්‍රභාට බැරැ වෙච්ච ඊලම කොහොම හරි කොටින්ට අරන් දෙන්න හා බල්ලෙක් වගෙ ප්‍රභා මරපු හමුදාවෙන් පළිගන්නයි.
    ඒකට සපොට් එකට ජවිපාවුන් ඉන්නවානේ

    ReplyDelete
    Replies
    1. හරියටම හරි. නැත්තන් මේ වල් පරයා ඉස්ලාම් අන්තවාදය ගැන කටේ කෙල බින්දුවක් හෙලන්නෙ නැතුව කොහේ හොයන්නද මහමොලකරුවෙක්. මේ පරයා හදන්නේ මුස්ලිම් ක‍තෝලික ගැ‍ටුමක් ඇති වෙන එක නවත්තන්න කියලා ඒ මුවාවෙන් සිංහල බෞද්ධයො මුවාට අන්දලා බිල්ලට දෙන්න.

      Delete
  7. පතිරණ ගලප්පත්තිJuly 2, 2026 at 10:38 PM

    වත්මන් පාප් ලියෝ ගේ වයස 70යි, ඔහුට ඉතාම හොඳ සෞඛ්‍ය සම්පන්න බවක් තිබෙනවා. ඒ නිසා මේ ලංකාවේ භූතයාට ඕක හම්බ වෙන් නෑ. ඇරත් ඕක දෙන්නේ සුද්දෙකුට විතරයි, අන්තිමට සුද්දෙක් නොවෙන පාප් කෙනෙක් පත් වුණේ මීට අවුරුදු 1500 ක ටත් වඩා වැඩි කාලෙකට කලින්, ඒ පුද්ගලයත් කලු මිනිහෙක් නෙවේ උතුරු අප්‍රිකානු සම්භවයක් සහිත රෝමයේ ඉපදුණ පුද්ගලයෙක්, ජෙලේෂියස් කියලා. අනික බොරු කියලා ජනාධිපති වෙන්ඩ පුළුවන් වුණාට (ලංකාවේ නෙවේ), බොරු කියලා පාප් වෙන්ඩ බෑ.

    ReplyDelete
  8. මිනීමරු මැල්කම් රංජිතයා හෙන ගහලැ මැරිලා යනවා රටට කරපු අපරාදෙට. පල් නාකි වේසා බල්ලා

    ReplyDelete
    Replies
    1. රටට නම් කිසිම හානියක් වෙලා නෑ. හැමෝටම හොද විදිහට රට තියෙනවා. හැබැයි උබලටනම් කෙළවෙලාම ගියා නේ? මොනා කරන්නද බං. තව කෙළ උනා මදි. බලපන්කො සැප්තැම්බර්, නොවැම්බර්, දෙසැම්බර් වෙද්දි :D :D :D

      Delete
    2. නොවැම්බර්, දෙසැම්බර් වෙද්දී රදගුරාගේ ඔක්කොම බොරු ටික එලිවෙලා, උඹලම ගිහින් රදගුරාගේ තට්ටෙ පලයිද කියලයි අපිට බය.

      Delete
  9. අඩෝ C news පපයා උබත් ලෑස්ති වෙලා හිටපං. උබ ගැනත් හොද රිපෝට් එකක් තියෙනවා. විමලෙත් එක්ක එකට බුදියන්න උබට ලගදිම අවස්තාව ලැබෙනවා

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ දැන් රටේ මාධ්‍ය වල පල කරන්න පුළුවන් ජේවීපී/නොප් එකට සහාය දෙන නිව්ස් විතරයි. මිනිස්සු කියන දේ ඇත්ත එහෙනම්. උඹලා ට්කොමියුනිස්ට් ඒකාධිපති පාලනයක් (

      Delete
    2. මේ පඩංගුවේ යන්නේ නිවුස් ද? 🤣🤣🤣

      Delete
    3. මෙන්නෝ රදගුරාගේ පල්ලියේ බැතිමත්තු මෙතන කුණුහරුප කියනෝ.
      පල්ලියේ උගන්නන්නේ ඕවද?
      ඇත්තද පාදිලියෝ දේශනා කරන්නේ වයින් ගහලා කියලා? වයින් කාරයොන්ගෙන් අගහත්තුව කොරල උඹලට සැපද දැන්.

      Delete
    4. අඩෝ පල්ලි කාක්කා, උඹ හිතන්නේ මේ පත්තරෙයි, විමලයයි ගියාම මේ ඇත්ත වහන්න පුලුවන් කියලද. ඒව හඳේ තමයි හොඳේ. සෝසල් මීඩියා තහනම් කරන්න වෙයි උඹලට ලඟදිම. බලාගෙන හිටපන්.

      Delete
  10. මෙවැනි ශීර්ෂයන්ගෙන් කෙරෙන්නේ ජනතාවට නිවැරදි තොරතුරු ලබා දීම නොව, සංවේදී මාතෘකා භාවිතා කර අවධානය දිනා ගැනීම සහ අනවශ්‍ය ව්‍යාකූලත්වයක් ඇති කිරීමයි.

    "අගරදගුරුතුමන් පාප් වහන්සේ වෙන්න සූදානමින්" යන ශීර්ෂය ඉතා බරපතළ ප්‍රකාශයකි. නමුත් ලිපිය කියවූ විට එහි එවැනි කිසිදු කරුණක් සඳහන් නොවේ. සඳහන් වන්නේ වයස අවුරුදු 75 සම්පූර්ණ වූ පසුද කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන්ට වයස අවුරුදු 80 දක්වා සිය ධුරයේ රැඳී සිටීමට නීතිමය හැකියාවක් ඇති බව පමණි.

    පාප් වහන්සේ තෝරා පත් කිරීම යනු මාධ්‍ය අනුමාන හෝ ප්‍රචාර මත තීරණය වන දෙයක් නොවේ. එය කතෝලික සභාවේ අතිශය ගෞරවනීය, රහසිගත සහ ශුද්ධ වූ ක්‍රියාවලියකි. එවැනි කාරණාවක් සම්බන්ධයෙන් නොමඟ යවන සුළු ශීර්ෂ යොදා ජනතාවගේ හැඟීම් සමඟ සෙල්ලම් කිරීම කිසිසේත් වගකීම් සහගත මාධ්‍යකරණයක් නොවේ.

    අප සියලු දෙනා කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන්ට ගරු කරන්නේ උන්වහන්සේගේ විශ්වාසවන්ත සේවය, සභාව වෙනුවෙන් කළ කැපවීම සහ පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉල්ලා නොසැලී හඬ නැඟීම නිසාය. එම ගෞරවය දේශපාලනික හෝ මාධ්‍ය සංවේදීකරණය සඳහා භාවිතා නොකළ යුතුය.

    අද සමාජයට අවශ්‍ය වන්නේ ආකර්ෂණීය ශීර්ෂ නොව, සත්‍යයයි. ජනතාවගේ විශ්වාසය දිනා ගන්නේ සංවේදී ප්‍රචාරවලින් නොව, නිවැරදි සහ වගකීම් සහිත තොරතුරු ඉදිරිපත් කිරීමෙනි.

    ReplyDelete
    Replies
    1. අප සියලු දෙනා කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන්ට ගරු කරන්නේ.... කවුද බං අපි කියන්නෙ? අපිටනම් ඌව පඩේකට වටින්නෙ නෑ.

      Delete
    2. deviyan vahanseda kiuwwe anith minissu judge karanna kiyala. apyagami Cristian ubalata wada api oka dannava, yako umbalage agama anuwa Deviyan vahanse ,Rajapaksalada, ranjith goiyada meka kale kiyala danduwam karai.
      USA twin towr ekata gahuwe Rajapaksa anugraheyenda, eka koi deviyage kamaththada,,,,,
      athmayak therum ganna bari unge mith apita adala nehe.
      Lankave okkoma cathalic un sin nisa apaye yanne. mokada deviyan vanseta pamanai minissu judge karanna puluwan.

      Delete
    3. මාධ්‍ය මොකක් කිව්වත් ඇත්ත තේරුම් ගන්න පුලුවන් මිනිස්සු සුලුතරයක් හරි මේ රටේ ඉන්නවා. හැමදාම මාලිමාව එක්ක එකතු වෙලා පච වැල් ගොතන්න පල්ලියට බැහැ. ඒවා එලිවෙනවා. උඹලගේ පොතෙත් තියෙන්නේ හෙන පච වැල් නේ. ලෝක ඔක්කොම දෙවියො මැව්ව කියල තියෙද්දි, විද්‍යාඥයො හොයාගන්නවා මේ වෙලාවෙත් දූවිලි වලාවන් (නෙබියුලා) වල ග්‍රහලෝක ගුරුත්වාකර්ශන බල නිසා එකතු වෙවී ලෝක නිර්මාණය වෙන හැටි. ඉතින් ගමේ ගොන්ම හැත්ත තමයි තාමත් උඹලගේ වැල් බයිල විශ්වාස කරන්නේ. දැන් යුරෝපේ වේගයෙන් නිරාගමික වේගෙන එනවා උඹලගේ පොතේ බොරු මාට්‍ටු වෙලා.

      Delete
  11. mahamolakaraya Suddoththama ,golayo dviyanta kiyanne nathei,,,,, kiuwatha saharange god katata hena gassavai kiyala bayai,,, kannya sapa ganna thava aurudu 5k inna ekak nehe.......

    ReplyDelete
  12. මරු කමෙන්ට් ආස යි

    ReplyDelete
  13. මෙවැනි වෛරක්කාරයෝ පාප් වහන්සේලා කරනවානම් එතන කොහෙද සාමයෙ පණිවිඩය.මොකක්ද මේ විහිළු ආගම්.අරහේ ලොකු දාගත් සෙට් උසාවි භූමිවල කොළඹ කාක්කො වගේ කැරකෙනවා ඊළගට කවුරු ඩැහැගන්නවාද කියලා බල බලා.මොන තිරිසන් ආත්ම වලටද මේගොල්ලො යන්ත හදන්නේ.ඇත්තටම දැන්නම් ලොගු කාරයෙක් දැක්ක ගමන් අප්‍රසන්න හැගීමක් එන එකනම් නොවැළක්විය හැකි තත්වයක් පවතී.කනගාටුයි.නමුත් සත්‍යය එයයි.

    ReplyDelete
    Replies
    1. පාප්ප තනතුරට ගන්නේ ලේ පිපාසිතයෙක් තමයි. ඌට පුලුවන් වෙන්න ඕන ලක්ශ ගානක් මරන්න අණ දීලා, සාන්තුවරයෙක් වගේ මාධ්‍ය ඉස්සරහට ඇවිත් කතා කරන්න. කරුණාව දයාව උතුරල ගලලා රෙද්ද පල්ලෙන් බේරෙන ගානට රඟපාන්න. පාප්පයා රාජ්‍ය නායකයන්ට අණ දෙනවා මුස්ලිම් උන්ව සමූල ගාතනය කරන්න. ඊට පස්සේ ඒ රටවල් වලට ගිහින් මාධ්‍යත් එක්ක ඇවිත් අර ඉතුරු මුස්ලිම් උන්ගේ කකුල් ඉඹලා හෝදලා, අඬලා එනවා. ඒ ඔක්කොම මේ පරයටත් ඉහටත් උඩින් තියෙනවා. ඒත් මොකද්දෝ මේ රටේ මිනිස්සුන්ගේ පිනකට මූ පාප්පයා වෙන්න කලින් මුගේ ගේම් එලි වුනා.

      Delete
  14. .ජෙප්පෝ වගේම මේ කාඩිනලයාත් අමු පචයෙක්....මූ මේකට තමා "මහ මොලකරු" "මහ මොලකරු" .කිය කිය නෑහෙන්නේ...වන්චාකාර පචයා ..පාස්කු දා මිනිස්සු මෑරුව ඊබ්‍රහීම් නනා ගන්නේ නෑතෑයි ප්‍රශ්න කරන්න......ඊබ්‍රාහිම් නානා කාගේ ජාතික ලෑයිස්තුවේද....ලන්කාවේ උන් දන්නවද...? ගානක් නෑද්ද...? කාඩිනලයා දන්නවද ....? .......................
    තුවක්කු අරන් මේ රටට ඈවිත් ආගම ඈගේ ගහපු උන්ටම තමා මේ රොඩියොන්ගේ ඈල්ම....තුහ්හ් නොදකින් වහල්ලු

    ReplyDelete
    Replies
    1. මුන් එක ගලෙන් කුරුල්ලො හතර පහක්ම බිම දාන්න හදන්නෙ.
      1. පලවෙනි එක තමයි බෞද්ධ නායකයො ඔක්කොම අල්ලලා හිර කරලා විනාශ කරලා ක‍තෝලික, ක්‍රිස්තියානි උන්ව නායකත්වයට ගන්න එක.
      2. දෙවෙනි එක තමයි අනුකම්පාව උදව් කරගෙන පාප්පයා වෙන එක
      3. තුන්වෙනි එක තමයි ක‍තෝලික මුස්ලිම් ගැ‍ටුමක් වෙන එක නවත්තලා, කොච්චර ගැහුවත් කට පුක වහගෙන ඉන්න සිංහල බෞද්ධයා පැත්තට ක‍තෝලික උන්ගේ වෛරය හරවන එක.
      4. හතරවෙනි එක තමයි කොටි විනාශ කරපු උන්ගෙන් පලි ගන්න එක.

      කොහොමද මුන්ගේ ගෙරි ප්ලෑන. කාලකන්නි හැත්ත.
      සිංහල ගොන්නු ලස්සනට ලණුව කෑව කොනක ඉඳලා. දැන් දිරව ගන්න බැරුව ඉන්නව.

      Delete
    2. අමතක කරන්න එපා බටහිර උන් පල්ලියත් එක්ක කොන්දේසි විරහිතව පෙනී ඉන්න බව.
      ස්විස්ටර්ලන්තෙ එහෙම සුපිරි උදව්වක් කරා ගෝඨාව එහෙම එලවන්න. මතකනේ නිශාන්ත කන්දප්පා සහ ගානියා බැරිස්ටර් නාඩගම. ඉතිහාසය වර්ථමානයත් එක්ක සම්බන්ධයි.

      Delete
  15. ජාතියේ පවට වයින් කෝප්පෙට පාන් රාත්ලට පැවැත එන්නවුන්ගේ මලපෙරේත බල පෙරෙතයෙක්

    ReplyDelete
  16. මූ තමයි මහා මොළකාරයා පාස්කුවේ. පුලුවන් නම් මේ සයිට් එකත් බෑන් කරන්න බලපන් උබලගේ කෙරුවාව එළිකරන නිසා.

    ReplyDelete
Previous Post Next Post