සිය දිවි නසා ගන්නේ හිරේ යන්න පෙරයි..


 විපක්ෂයේ බොහෝ පිරිසක් මේ වන විට අධිකරණයෙන් ඇප ලබා සිටින බැවින්, ඉදිරියේදී තවත් පිරිසක් බන්ධනාගාරගත වීමට පෙර සියදිවි නසාගැනීම් වැනි සිදුවීම් වාර්තා විය හැකි බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසයි.

හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා සියදිවි නසා ගැනීමට තැත් කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

දැනටමත් පිරිසක් බන්ධනාගාරගතව සිටින බවත්, තවත් විශාල පිරිසක් හිරේ යාම සඳහා පෝලිමේ සිටින බවත් ඔහු මෙහිදී ප්‍රකාශ  කරයි.

එමෙන්ම, රාජපක්ෂ පවුලේ සාමාජිකයන් අතරින් නඩු නොමැති අයෙකු සිටී නම් ඔහු නම් කරන ලෙස ද නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී අභියෝග කර සිටියේය.

ඉදිරියේදී තවත් පිරිසක් හිරේ යාමට නියමිත බවත්, එවැනි තත්ත්වයක් තුළ ඊට පෙර සියදිවි නසාගැනීමේ සිදුවීම් තවදුරටත් වාර්තා විය හැකි බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.





Concerns Rise Over Potential Suicides Amid Ongoing Political Arrests

As the opposition grapples with increasing legal troubles, the Deputy Minister of Agriculture, Namal Karunaratne, has raised alarms about the potential for more suicide incidents among those facing incarceration. He highlighted that many individuals from the opposition are currently out on bail, suggesting that the environment could lead to grave outcomes before additional arrests are made.

Addressing concerns surrounding the recent suicide attempt of former police chief C.D. Wickramaratne, Karunaratne emphasized the gravity of the situation. He confirmed that there are already individuals incarcerated, with many more on the verge of imprisonment.

The Deputy Minister also issued a challenge to members of the Rajapaksa family, urging any who are not facing legal action to come forward and identify themselves, hinting at a growing vulnerability within the ranks of those previously in power.

Karunaratne reiterated that the likelihood of further arrests remains high, and in such an atmosphere, incidents of suicide may sadly continue to be reported. His statements convey a deepening concern for the mental health and safety of those entangled in the current political upheaval.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

14 Comments

  1. තොටත් වෙන්නේ බෙල්ලේ වැල දාගන්න කාලකන්නි වඳුරු බුරම්පියා

    ReplyDelete
    Replies
    1. You bastard will go to prison for wasting public funds on useless monkey and dadulena counting

      Delete
    2. හරිම නරකයි මාලිමා ප-යෝ තමන්ට විරුද්ධයි හිතන කෙනකුට මරණයේදි පවා මඩ ගහනවා.කොහොමද මාධ්‍ය ප්‍රකාශකයා මේක සියදිවි නසාගැනීමක් කියන්නේ මරණ පරීක්‍ෂණයටත් පෙර ඒ ගෙදර පුතාටත් මාර මඩක් ගහලා.අත්වැරදීමකින් නොවේ කියන්න පුුලුවන්ද දැන්මම?මුංට විරුද්ධව ඒ පවුල නඩු දාන්න ඕනෑ.

      Delete
  2. හිටපු පොලිස්පති තුමාට එරෙහිව චෝදනා මුකුත් තිබුනේ නෑ නේ

    කියන්න බලන්න මොන වරදට ද එතුමා හිරේ යන්න ඕනෙ කියලා?

    මේ කාලකන්නි උංගේ දේශපාලනේ වෙනුවෙන් වැරැද්දක් නොකරපු මිය ගිය අය ට ත් නින්දා කරනවා

    ReplyDelete
    Replies
    1. එහෙම තමයි පක්ෂයේ ප්‍රතිපත්තිය. ඝාතනය කරන්න බැරිනම් චරිතය හරි ඝාතනය කරනවා.

      Delete
  3. ගොනා වුනාට උම්බෑ කියන්ට එපා හරකෝ

    ReplyDelete
  4. බස් ගිනිතියල, මිනීමරල, ආර්ථිකය වැටෙනකල් වර්ජන කරවල, රිලා සංගනන කරල රජයට පාඩු කරල, ගල්අගුරු වලින් හොරාකාල, හොරට කන්ටේනර් පන්නල, භාණ්ඩාගාරෙ ඩොලර් හොරාකාල, ඉන්ධන අධික මිලට ගෙනැල්ල උබල කරල තියෙන වැරදිවල හැටියටනම් උඹලට සියදිවි හානි කරගත්තත් මදි,පාහර රොඩියො.

    ReplyDelete
  5. මෙයා මේ අපහාස කරන්නෙ අදිකරනයට.මූ දන්නෙ කොහොමද හිරේ යන බව. මූ මරන්න ඇත්තෙ. මේ මිනීමැරුම් පිටිපස්සෙ මේ කට වාචාලයෝ ඉන්නවා. ඒකයි උන්ගෙ කට නලියන්නේ. මුන්ව අත් අඩ්ංගුවට අරන් ප්‍රශ්න කරන්න ඕන. තිරිසනා

    ReplyDelete
  6. වහාම මේ පොල් බූරුවාව අත්අඩංගුවට ගත යුතුයි. මේ ඉදිරියේදී සිදුවියහැකි අපරාධ පිලිබඳ කල් තියා සුදානම් වීමක් වෙන්න පුළුවන්.

    ReplyDelete
  7. තෝ එහෙම කියන්නේ කොහොමද ජේ.වී.පී. ත්‍රස්තවාදී පාහර බල්ලෝ 😡🤮 හොර තක්කඩියා 😡🤮 අපේ රටේ ජනතා රීරි මාංශ හූරාගෙන කාලා, මහජන මුදලින් නඩත්තු වෙමින් තව කෝචෝක් දාන්න එනවා සක්කිලියා 😡🤮 අපේ රටේ කරපු, කරන විනාශ වල ප්‍රතිවිපාක තොපිට පරම්පරා ගාණක් අවීචි මහා නිරයේ පැහෙන්න සිදුවෙන දවස ඉතාම ආසන්නබව දැනගෙන හිටු, කාලකණ්නි පකයා 😡🤮🤮🤮

    ReplyDelete
  8. ජෙපි මිනීමරුවෝ උබලට මේ කරන පව් එනවා හෙවනැල්ල වගේ පස්සෙන්.

    ReplyDelete
  9. පොලිස්පති තුමාට රාජ්‍යය ගව්‍රවදීල අවමංගල උත්සවේ කරන්නෙ. විවුර්ත තීන්දුවක් දීලා තියෙන්නෙ.

    ReplyDelete
  10. තිරිසන් ගල්කටස් මිනීමරුවෙක් .....හිරේ ඉන්න ඕනා සත්තු රාජ්ජපාලනයේ ...July 19, 2026 at 7:38 PM

    මෙන්න නියම JVP තිරිසනෙක්......තිරිසන් ගල්කටස් මිනීමරුවෙක් .....හිරේ ඉන්න ඕනා සත්තු රාජ්ජපාලනයේ ...

    ReplyDelete
    Replies
    1. Pathetic Guys ............ they do not have any common seance..bloody murderess bastards.............

      Delete
Previous Post Next Post