සියළුම කාවඩි කණ්ඩායම්වලට පෙරහැරේ නටන්න ඉඩ දුන්නා..- දෙවිනුවර අවුල අවසන් කරමින් ඇමති


 දෙවිනුවර උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ කාවඩි නර්තන අංගය සම්බන්ධයෙන් මතුව තිබූ ගැටලුකාරී තත්ත්වය සමනය කරමින්, පසුගිය වසරේ සහභාගී වූ කාවඩි කණ්ඩායම් 45ටම මෙවරත් පෙරහැරට එක්වීමට අවසර ලබා දීමට තීරණය කර තිබේ.

අද (27) පස්වරුවේ මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා මේ බව ප්‍රකාශ කළේය.

පෙරහැරේ ආරක්ෂාව සහ විනය සම්බන්ධයෙන් පසුගිය දිනවල ඇති වූ විවිධ මතභේදාත්මක තත්ත්වයන් සැලකිල්ලට ගනිමින්, කාවඩි නර්තන අංගය පෙරහැරෙන් ඉවත් කිරීමට පොලිසිය මීට පෙර නිර්දේශ කර තිබුණි.

කෙසේ වෙතත්, පෙරහැරේ සම්ප්‍රදායික අංගයන් සුරැකීමේ අරමුණින් සහ සියලු පාර්ශ්වයන්ගේ එකඟතාවයෙන් යුතුව, දැඩි විනය නීතිරීතිවලට යටත්ව මෙම අවස්ථාව ලබා දීමට අදාළ සාකච්ඡාවේදී තීරණය වී ඇත.





Annual Esala Perahera to Feature Traditional Kandy Dance Despite Previous Concerns

The annual Esala Perahera at the Sri Vishnu Maha Devalaya in Devinuwara will include the much-anticipated Kandy dance, overcoming last year's contentious issues. A total of 45 Kandy dance groups will be given permission to participate in this year's procession.

This announcement was made by Minister of Public Security, Anand Wijepala, following a special discussion held this afternoon at the Matara District Secretariat.

Concerns regarding safety and discipline surrounding the procession had previously led the police to recommend the removal of the Kandy dance element. However, in a bid to preserve the traditional aspects of the event and with the consensus of all parties involved, it was decided to maintain the Kandy dance. The event will proceed with strict adherence to regulations to ensure a disciplined atmosphere.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

13 Comments

  1. මේක නම් ආණ්ඩුවක් නෙවෙයි. කාවඩි නටන එකත් ජාතික ප්‍රශ්නයක් කරගෙන. මුන් නම් එල් බෝඩ් එකටවත් ගැළපෙන්නෙ නැති උන් ටිකක්

    ReplyDelete
    Replies
    1. ආණ්ඩුව බුරුවන්ට ගියහම

      පොඉසිය බල්ලට යනවා

      Delete
  2. Aiyo mu sirisenata wada pabayek ne.............

    ReplyDelete
  3. කංජිපානි ඉබ්‍රාහිම් මැතිතුමාගෙන් දෙවුන්දර පෙරහැර බේරාගත් අපේ ජනපතිතුමන්ට දකුණේ ජනතාවගේ ආචාරය!

    ReplyDelete
  4. දැන් වල්ල පෙන්න නැටුවට නමක් නැද්ද?

    ReplyDelete
    Replies
    1. DAN KAMAK NAHA

      SUDDIYANTA FULL SUIT ADA IDALA

      Delete
    2. අඩෝ විජේපාල නාකි හුත්තෝ කාවාඩි ජවුසමුයි, පෙරහරක්කුයි , බුද්ධාගමයි අතරේ තියෙන සම්භන්දය මොකද්ද කියලා කියපන් ගෙරි නාකියෝ

      Delete
  5. අර කැදයට ඔච්චර බයද? කැදයට බය වෙලා පෙරහැරෙන්ම කාවඩි අයින් කරන්න කිව්ව. කැදය සතුටු උනා. නිලමෙ කනට ගැහුව වගේ කිව්ව ගිය පාර නටපු 25 විතරක් නටන්න දෙනව කියල. කැදය දුක් උනා. පබයාගෙ පුක රත් උනා. ඇමතිවම එව්ව ආරක්සක ලේකම් එක්ක මාතරට😂😂😂 බොරුවට ලොකු සාකච්චාවක් කලා. කැදයගේ සෙට් එකටත් එක්ක ඒ පැත්තෙ ඉන්න කුඩ්ඩන්ගෙ ටීම් 20 එක්ක 45 නටන්න කිව්වා😂😂 කැදය සතුටුඋනා. විජේපාලල, රවිලා පුල් කිට් ගහන් ආවට බෙල්ට් එක විතරයි දාල හිටියේ. කලිසම් නැතුව හිටියකියල පෙනුනා

    ReplyDelete
  6. පෙරහැර සම්පූර් ණ ලෙසටම පැවැත්වීමට, ආරකෂාව සැපයිමට ගනුලැබූ නිවැරදිම තීන්දුව පිළිබඳව තබනා සටහන ..July 27, 2026 at 10:11 PM

    මහජනතාවගේ 'සාධනීය' සංස්කෘතික, සමාජීය ක්‍රියාකාරකම් සාමකාමීලෙස පැවැත්වීම සඳහා වටපිටාව සැකසීම ශක්තිමත් රජයක් සතු වගකීමක් වන බැවින් කඩාකප්පල් කාරී ක්‍රියාවන්ට යටත් නොවී ශක්තිමත් රජයක් ලසට පෙරහැර සම්පූර් ණ ලෙසටම පැවැත්වීමට, ආරකෂාව සැපයිමට ගනුලැබූ නිවැරදිම තීන්දුව පිළිබඳව තබනා සටහන ..

    ReplyDelete
    Replies
    1. ආණ්ඩුව බුරුවන්ට ගියහම

      පොඉසිය බල්ලට යනවා

      Delete
    2. අඩෝ විජේපාල නාකි හුත්තෝ කාවාඩි ජවුසමුයි, පෙරහරක්කුයි , බුද්ධාගමයි අතරේ තියෙන සම්භන්දය මොකද්ද කියලා කියපන් ගෙරි නාකියෝ

      Delete
  7. සතුරාට සහයෝගය දක්වන ලද සමස්ථ පිරිස හඳුනාගැනීම පිනිස වහාම විමර්ශණ ආරම්භ කරනු,.!July 28, 2026 at 1:45 AM

    සාලාව අවිගබඩා පුපුරවා හැරීම පිටුපස සිටිනා කූඨ දූශ්ඨ විදේශීය කුමණ්ත්‍රණික බළවේග පිළිබඳව සමස්ථ තොරතුරැ විමර්ශණ තුළින් නිශ්චිත ලෙසට තහවුරැ කර ගන්නා ලද බවත්,..
    සාලාව අවිගබඩා පුපුරවා පුපුරවාහැරීමට රට තුළ දේශද්‍රෝහී ලෙසට සහයෝගය ලබාදුන් දේශපාළුවන්,නිළධාරීන්, සහ ආරකෂක හමුදාතුල, පොලීසිය තුළ සැගවී සතුරාට සහයෝගය දක්වන ලද සමස්ථ පිරිස හඳුනාගැනීම පිනිස වහාම විමර්ශණ ආරම්භ කරනු,.!

    ReplyDelete
Previous Post Next Post