දූත පිරිසකගේ අයෙකුගේ වීසා ප‍්‍රතික්‍ෂෙප වීමෙන් ජනපතිගේ ප‍්‍රංශ සංචාරය නවත්තලා..- මුජිබර්


 ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රංශ සංචාරය දූත පිරිසේ සාමාජිකයෙකුට වීසා බලපත්‍රයක් අහිමි වීම හේතුවෙන් කල් දමා ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන වාර්තා රජය ප්‍රතික්ෂේප කළේය.

කැබිනට් තීරණ දැනුම් දීම සඳහා පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේ, මෙම සංචාරය සඳහා වන දින වකවානු ප්‍රංශය සහ ශ්‍රී ලංකාව අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡාවලින් අනතුරුව ඉදිරියේදී ප්‍රකාශයට පත් කරන බවයි.

සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන තොරතුරු සැමවිටම විශ්වාසදායක නොවන බව පෙන්වා දුන් අමාත්‍යවරයා, එවැනි පුවත් නිර්මාණය කරන්නේ සහ බෙදා හරින්නේ කවුරුන්ද යන්න පිළිබඳව අවධානය යොමු කළ යුතු බව ද පැවසීය. දෙපාර්ශවයටම පහසු කාලරාමුවක් රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් එකඟතාවයකට පැමිණීමෙන් පසු නිල වශයෙන් දැනුම් දෙන බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

කෙසේ වෙතත්, මෙම සංචාරය අවලංගු වී ඇති බවට පළවන වාර්තා සම්බන්ධයෙන් විපක්ෂ මන්ත්‍රී මුජිබර් රහ්මාන් මහතා  ප්‍රශ්න කර සිටියේය.

"ජනාධිපතිවරයාගේ ප්‍රංශ සංචාරය අවලංගු කර ඇති බව අපට අසන්නට ලැබුණා. දූත පිරිසේ එක් සාමාජිකයෙකුට වීසා බලපත්‍රයක් අහිමි වීම මෙවැනි වැදගත් නිල සංචාරයක් අවලංගු කිරීමට තරම් හේතුවක්ද?" යනුවෙන් මන්ත්‍රීවරයා එහිදී විමසා සිටියේය.

මෙම සංචාරයේදී GSP Plus බදු සහන සහ ද්විපාර්ශ්වික වෙළඳ ගිවිසුම් සම්බන්ධයෙන් තීරණාත්මක සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබූ පසුබිමක, සංචාරය අවලංගු වීම ගැටලු සහගත බව ද මන්ත්‍රීවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.





Government Denies Reports of President's Visit to France Being Cancelled Due to Visa Issues

The Sri Lankan government has rejected claims circulating on social media that President Anura Kumara Dissanayake's upcoming trip to France has been postponed due to a diplomat losing their visa. During a media briefing held to announce cabinet decisions, Cabinet Spokesperson Minister Nalinda Jayatissa clarified that details of the visit would be announced following state-level negotiations between France and Sri Lanka.

Emphasizing the unreliability of information shared on social media, the minister urged caution against those generating and disseminating such news. He assured that an official announcement would be made once a mutually convenient timeframe is agreed upon at a diplomatic level.

However, opposition MP Mujibur Rahman expressed concern regarding reports suggesting that the trip has been cancelled. "We have heard that the President's visit to France has been called off. Is losing a visa by one member of the diplomatic entourage a valid reason to cancel such an important official visit?" he questioned.

Highlighting the significance of the visit in relation to the GSP Plus tariff concessions and bilateral trade agreements, the MP further asserted that if the visit is indeed cancelled, it would present serious complications.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

5 Comments

  1. සුද්දාගේ සවභාවය සැලසුම් අරමුණු කුමන්ත්‍රණ ..July 15, 2026 at 3:15 AM

    සුද්දන්ට අපරභාගය කුලියට දෙන මුග්ධ මාලිමා වහලුන්ට
    සුද්දාගේ සවභාවය සැලසුම්
    අරමුණු කුමන්ත්‍රණ කිසිදු දෙයක අල්ප මාත්‍රයක් හෝ අවහෝද කර ගැනීමට ප්‍රථම පලා යෑමට නික්මයෑමට සිදුවන බව අවධානය,..

    ReplyDelete
    Replies
    1. Ha hodai..Uba gihin Ube puka Mainata deepan

      Delete
    2. පැලවත්තෙ ඩයි මයිනාJuly 15, 2026 at 3:48 AM

      මම දැන් පුක් ගැහිල්ල නතර කරල බන් තියෙන්නෙ.

      Delete
  2. GSP+ අනිවාර්යෙන් හම්බෙනවා. මොකද යුරෝපේ කියන්නේ කොටි තිප්පොල.
    කුරුස පකයො ටික මුන්ට අනිවාර්යෙන් ඕකට අමතරව තව දෙයි.
    ‍ටුවර් යන්න ඕනත් නැහැ, කෝල් එකක් දුන්න නම් ඇති.

    ReplyDelete
  3. එහෙනං බන්ධනාගාර ඇමතියත් යන්නද ඉඳලා තියෙන්නේ??
    උගේ වීසා එකද කැන්සල් වුනේ??

    ReplyDelete
Previous Post Next Post