පාස්කු ප‍්‍රහාරය : හිටපු පොලිස්පතිට මරණ දඬුවම නියම කෙරේ...


 2019 වසරේ එල්ල වූ පාස්කු ඉරිදා මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට පූර්ව බුද්ධි තොරතුරු ලැබී තිබියදීත්, සාපරාධී ලෙස රාජකාරිය පැහැර හැරීම ඇතුළු චෝදනා කිහිපයකට වරදකරු වූ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද (31) මරණ දඬුවම නියම කර ඇත.

ප්‍රහාරය සම්බන්ධයෙන් ලැබී තිබූ බුද්ධි තොරතුරු මත පදනම්ව එය වළක්වා ගැනීමට නිසි පියවර නොගැනීම තුළින් සිදු වූ සාපරාධී රාජකාරි පැහැර හැරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව මෙම නඩු පවරා තිබුණි. 

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරු විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරන ලදී.

කෙසේ වෙතත් විනිසුරු විරාජ් විරසූරිය මහතා පැවසුවේ විත්තිකරුට එරෙහිව පැමිණිල්ල විසින් එල්ල කර තිබෙන චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු වී නැති බවත් ඒ අනුව ඔහු නිදොස් කොට නිදහස් කරන බවත්ය. 


Former Police Chief Sentenced to Death for Failing to Prevent Easter Sunday Attacks

In a landmark ruling, the Colombo High Court has sentenced former Inspector General of Police, Pujith Jayasundara, to death for his role in failing to prevent the deadly Easter Sunday terrorist attacks in 2019. The court delivered its verdict today, December 31, amidst serious allegations that he neglected crucial intelligence reports prior to the attacks.

The charges stemmed from Jayasundara's alleged failure to take appropriate measures based on advance intelligence that indicated a possible attack, which subsequently led to the horrific bombings that claimed hundreds of lives. The legal proceedings highlighted his responsibility in the unlawful assumption of police duties.

After a lengthy trial, a panel of judges at the Colombo High Court found him guilty and issued the death sentence, emphasizing the severity of his negligence and the critical need for accountability in law enforcement.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

48 Comments

  1. LEN Translation to English was NOT Completed

    Former Inspector General of Police (IGP) Pujith Jayasundara has been sentenced to death today (31) by a three-judge panel of the Colombo High Court after being found guilty on several charges, including criminal negligence and dereliction of duty, for failing to prevent the 2019 Easter Sunday suicide terrorist attacks despite receiving prior intelligence warnings.

    The case against him alleged that, despite receiving intelligence about the impending attacks, he failed to take the necessary measures to prevent them, amounting to criminal neglect of his official duties.

    Following a lengthy trial, the majority of the three-judge panel of the Colombo High Court delivered this verdict.

    However, Judge Viraj Weerasuriya stated that the prosecution had failed to prove the charges against the accused beyond a reasonable doubt. Accordingly, he ruled that the defendant should be acquitted and released.

    ReplyDelete
    Replies
    1. කොහොමද,.. අවුරුදු 2ක සේවා දිගුවක් දෙනවා කිව්ව විතරයි මරණ දඬුවමෙන් ආන්ඩුවට සලකන්නේ. කොහොමද ක‍තෝලික පූජක අග විනිසුරුගේ බලේ. පුරප්පාඩු 8ක් තියෙනවා. ඒවට උඹලා දාන්න නම් හිත සැනසෙන තීන්දු දීපල්ලා. ඕක තමයි වුනේ. දැන් තර‍ඟෙට මරන දඬුවම් දේවි විපක්ශෙට.

      Delete
  2. මොකක්ද මේ කුණු හබ්බෙ තේරුම? මරණ දඬුවම දීලද නැද්ද?

    ReplyDelete
    Replies
    1. අද කඩිනල්ගේ උවමනාවට මාතර කතෝලික පාසැලක කෙනෙක් අද යුධ හමුදාපති උනා .......මුස්ලිම් ත්‍රස්ත ප්‍රහාරයකට බවුද්දයෙක්ට මරණ දඬුවම දුන්නා

      Delete
    2. නම සිංහලෙන් තියෙන නිසා ලංකාවේ ගව සම්පත හිතාගෙන ඉන්නේ මේ බෞද්ධ හමුදාපති කෙනෙක් කියලා. හෙට ඕකා පලතුරු වට්ටියකුත් අරගෙන මහනායක හාමුදුරුවො හම්බෙලා වැඳලා එයි. ඒත් කවුරුවත් දන්නෙ නැහැ තනතුර ගන්න කලින් මීඩියා නැතුව පලතුරු වට්ටියක් අගරදගුරුට පුදලා ඉන්න ඕන බව. එතකොට තමයි පැලවත්තට කෝල් එක එන්නේ ඔන්න ඔය පෝස්ට් එක මූට දෙන්න කියලා.

      Delete
  3. In a three-judge panel, the majority decision controls. Since two judges voted to convict and one voted to acquit, the official verdict is:

    Convicted (by a 2–1 majority).
    Sentenced according to the majority's decision.

    The reference to the defendant being "acquitted and released" is not the court's final outcome. It describes the dissenting opinion of one judge, not the binding judgment.

    So the situation is:

    Judge Decision
    Judge 1 Guilty
    Judge 2 Guilty
    Judge Viraj Weerasuriya Not guilty (would acquit)

    Final legal verdict: Guilty (2–1 majority).

    A split decision like this is not unusual in multi-judge courts. The dissenting judge's opinion is recorded as part of the judgment but does not change the outcome unless the majority agrees or a higher court overturns the conviction on appeal.

    ReplyDelete
  4. Regarding today's reports, there appears to be conflicting reporting.

    The majority found him guilty and sentenced him to death, while
    one judge dissented, saying the prosecution failed to prove the case beyond a reasonable doubt and would have acquitted him.

    That description is internally consistent with a 2–1 split decision.

    However, if another article says:

    "He was found guilty but acquitted because the prosecutors failed to prove the case beyond a reasonable doubt,"

    then that sentence is legally inconsistent. In criminal law:

    If the prosecution fails to prove guilt beyond a reasonable doubt, the defendant is acquitted, not found guilty.
    A court cannot both enter a final conviction and acquit the defendant in the same proceeding.

    Another KANGAROO COURT Decision in Hundu Land

    ReplyDelete
    Replies
    1. This idiot is trying to mislead the judgment. There is no ambiguity here. It was a 2–1 decision. We don't care about anything else. Justice was served today.

      Delete
    2. "This idiot is trying to mislead the judgment. There is no ambiguity here. It was a 2–1 decision. We don't care about anything else. Justice was served today." YOU are the EFFING IDIOT who cannot understand the Court proceedings, judgement and moreover the "ENGLISH LANGUAGE" Stupid EF. Typical JVP University IDIOT replying to comments. Go back to school and learn English

      Delete
    3. WHAT ABOUT THE USTICE TO WALAN SANI?

      Delete
  5. විශ්‍රාම්ක පොලිස් සාමුහිකයට එකතු වුනානම් ආරක්සක ලේකම්😂😂😂😂

    ReplyDelete
  6. Patta shoi yako, mewa teledrama wage.....Court wala inna papisi kayao jvp Karyo wage....patta thal.. hmabyo second attak karanna denma plan karanwa athi..

    ReplyDelete
  7. පාස්කු ප්‍රහාරය, බලාගෙන යනකොට isis ල marakkala අන්තවාදීන් කරපු දෙයක් නෙවෙයි. අනේ අපි ඉතින්....

    ReplyDelete
    Replies
    1. ගොනෝ මුන්ට දඩුවම් කරේ ප්‍රහරය එල්ල කරපු එකට නෙවේ. ඒක වලක්වා නොගත්ත එකට.

      ඒ වගෙම තේරුම් ගනින්, සුරේෂ් සලෙව අත්අඩංගුවට ගත්තේ ප්‍ර්හාරය වලක්වා නොගත්ත එකට නෙවේ, ප්‍රහාරය සිදු කිරීමට අදාර අනුබල දීමේ චෝදනාවට.

      Delete
  8. නිදොස් කොට නිදහස් කරල එක පාරටම මරන දඩුවම. ඔන්න නාකි විනිසුරු සීයලාගෙ වැඩ.

    ReplyDelete
    Replies
    1. 😂😂😂thawa seeyalage pension kaleth dik koronawa 😂😂💚💚

      Delete
    2. ගොක්කල නපුංසකයා පුළුවන්නම් එළියේ කියපන්කෝ.... ආසද ජම්පරේ අදින්​න

      Delete
    3. විනිසුරුවෝ අවුරුදු 2 වෙනුවෙන් මිනී මරනවා. ලැජ්ජයි ඔය නඩුකාරකම්.
      උගත්කම තිබ්බට මනුස්සකමත් පොඩ්ඩක් හරි තියෙන්න ඕන.

      Delete
  9. මරු අධිකරණ විනිසොරාල. පූජිතය බෝම්බ ගැහුව කියල හිතාගෙන කිසි ගින්නක් නැතිව එල්ලනව. සුවා දීන බව නම් හොදටෝම පේනවා. අර කාඩිනල් පකය ඉපිලෙනව ඇති.

    ReplyDelete
    Replies
    1. ගොනෝ මුන්ට දඩුවම් කරේ ප්‍රහරය එල්ල කරපු එකට නෙවේ. ඒක වලක්වා නොගත්ත එකට.

      Delete
    2. ශානි අබේසේකරලා පාස්කු ප්‍රහාරය වෙලාවේ රාජකාරිය හරියටම කොරලා වෙන්න ඇති නේද?

      Delete
    3. ශානි අබේසේකරලා පාස්කු ප්‍රහාරය වෙලාවේ රාජකාරිය හරියටම කොරලා වෙන්න ඇති නේද?

      කොරලා නැත්තං නඩු දාපන්කො. මේ අන්ඩුව ඇවිත් අවුරුදු කියද? උබල මෙච්චර කල් පොල් ගඇවද? 😂

      Delete
    4. නාකි පොන්න පකෙකුට කාලේ දික් කරන්න හදන්නේ ඕකට තමයි, ඕකම ලප කොටාට කැරකෙනවා

      Delete
    5. අගරදගුරාට ඕනකම තිබ්බා මොකෙක් හරි මරලා දැන් ක‍තෝලික උන්ගෙන්ම නැගෙන විරෝධයෙන් බේරෙන්න. කොහේවත් නැති නිවට කැනහිල්ලු දෙන්නෙක් මරන්න දාලා ඌ ලෝගුව බේර ගත්තා. බෝම්බ ගහපු පාහර ඊබ්‍රහිම් නානයි, එයාගේ පක්ශෙ අමන හැත්තයි පුකෙන් හිනාවෙවී ඉන්නකොට බුද්ධි තොරතුරු දුන්න නිලන්ත ජයවර්ධනගේ වැඩ තහනම්. ඒ මදිවට ඒ වෙලාවේ මැලේසියාවේ අවුරුදු ගානක් හිටපු සලේ වලං ශානිගේ පුද්ගලික වධකාගාර වල විඳවනවා. පුදුම නඩු තීන්දු මේවා.

      Delete
  10. දැන් ඔය තර්කය අනුවම ෂානි සහ රවිටත්සාපරාධි නොසලකා හැරීමේ

    ReplyDelete
    Replies
    1. ඒගොල්ලෝ මාලිමාවෙනේ, ඉබ්‍රහිම් නානත් මාලිමාවේ...

      Delete
    2. ඇයි බං උබලා නඩු දාලා ඒ කාලේ උන් දෙන්නටත් මේක නොකළේ. උබලා වැරදිකාරයෝ කියන උන්වම උබලා ඒ කාලේ නිවරැදි කරුවෝ කළාද? නැත්නම් කෝමා වෙලාද හිටි​යේ

      Delete
  11. මේ ගොල්ලන්ට ඉහලින් ඉඳපු මෛත්‍රීපාල සිරිසේන ට, රනිල් වික්‍රමසිංහ ට, ආරක්ෂක නියෝජ්‍ය ඇමති රුවන් විජේවර්ධන ට මුකුත් නෑ

    මේ ගොල්ලන්ට පහලින් ඉඳපු ශානි අබේසේකර ට, රවි සෙනෙවිරත්න ට මුකුත් නෑ

    මැද හරියෙන් ඉඳපු හේමසිරි ප්‍රනාන්දු ට යි, පූජිත ජයසුන්දර ට යි මරණ දඬුවම

    මරු අධිකරණය

    ReplyDelete
  12. ගෝටාව එල්ලමූJuly 31, 2026 at 7:53 PM

    නියමයී, ඊලගට රට බන්කොලොත් කරපු ගෝටාව එල්ලමූ

    ReplyDelete
    Replies
    1. බස් ගිනිතියපු කෙබර කොටා එල්ලන්නේ නැද්ද

      Delete
    2. කාඩිනල්ගේ අල්මේදා සක්කිලින්ට කොටි පරාජය කලාට තිබෙන තරහා හොදට පේනවා.August 1, 2026 at 9:50 AM

      කාඩිනල්ගේ අල්මේදා සක්කිලින්ට කොටි පරාජය කලාට තිබෙන තරහා හොදට පේනවා......කොටි ඩයස්පෝරාවේ ඈජන්තවරු ....

      Delete
    3. ඔවු ගෝටා ඈතුලු අපේ රනවිරිවෝ ඒ මිනීමරු ත්‍රස්තවාදියා ඒ මඩ වලේ දෑම්මාAugust 1, 2026 at 9:52 AM

      ඔවු ගෝටා ඈතුලු අපේ රනවිරිවෝ ඒ මිනීමරු ත්‍රස්තවාදියා ඒ මඩ වලේ දෑම්මා.....දෑන් කෙදිරි නෑතුව හිටපන් ද්‍රෝහියා

      Delete
  13. මරණ දඬුවම දෙන්න නම් guilt must be proved without reasonable doubt. වරද සාධාරණ සැකයකින් තොරව ඔප්පු කලයුතුයි. නඩුකාරයෝ තුන්දෙනාගෙන් එක්කෙනෙක් චූදිතයා නිදොස්කොට නිදහස් කෙරුවා නම් මෙතන සාධාරණ සැකයක් තියෙනවා. ඒ නිසා මරණ දඬුවම ක්‍රියාත්මක කරන්න බැහැ. දඬුවම අවලංගුයි.

    ReplyDelete
    Replies
    1. අයේ ඉතින් අමු ගොනෙක් 😂

      Delete
  14. පව් මූ, වළං ශානි සහ බීරි රවියා වගෙ පද්දන්ට කඩෙ ගියානම් අද ජනාෂිපති ආරක්ෂක උපදෙසක්.

    ReplyDelete
  15. අද කඩිනල්ගේ උවමනාවට මාතර කතෝලික පාසැලක කෙනෙක් යුධ හමුදාපති උනා .......මුස්ලිම් ත්‍රස්ත ප්‍රහාරයකට බවුද්දයෙක්ට මරණ දඬුවම දුන්නා

    ReplyDelete
    Replies
    1. සුරේෂ් සලේ බෞද්ධ ද?

      Delete
  16. 1983 -2009 කාලයේ කොටි ත්‍රස්තවාදින් ගේ ප්‍රහාර ගැන නඩු අහමු, ඊට පස්සේ හිටපු සියලුම පොලිස්පතිවරු සහ ආරක්ෂක ලේකම්ලටත් මරණ දඩුවම දෙමු! - පාස්කු ඉරිදා ප්‍රහාරය පිලිබඳ කථාව අවසන් කිරීමට මේ ආකාරයේ ක්‍රමවේදයකට වඩා වැඩි දෙයක් නැත! සත්‍ය සැම විට හෙලි වන්නේ නැත!

    ReplyDelete
    Replies
    1. සුදු කොඩි සංහාරයට නඩු දැම්මොත් රාජපක්ෂලා ඇතුළු නඩයම එල්ලුම් ගස්!

      Delete
  17. මේකට සිංහල බෞද්ධකම ගාවගන්න එන විමල් අයියාගේ වන්දිභට්ට කමෙන්ට් හමුදාවේ විකුම් බැලීම සඳහා පැමිණියෙමි

    ReplyDelete
    Replies
    1. විමලාවතීටත් අනිවා කෙළවන්න ඕනේ. මට පේන්නම බැරි පිංගුත්තරයෙක්. අපේ ජාතියයි ආගමයි විකුණන් කන. කන පැලෙන්න එකක් දෙන්න ඕනේ පිම්පියාට. මතකනේ දවසක් එකෙක් ඕකට බැනල රෙද්ද පල්ලේ පහරන් දුවපු හැටි. අනික ඕකට නගින්නේ නෑ. ඒකනේ ශශී පොඩි උන් ගෙන්නන් වයග්‍රා කෙළෝලා ඒකිගෙ වල් පිත්තමට කෙළව ගත්තේ.

      Delete
    2. කෙබර කොටා පච බලල ඕකා ගෙන ගහල පනුවෝ දාලා මැරෙන්න ඕනේ

      Delete
  18. රාජපක්ෂලා බලයට ගේන්න කඩේ ගිය උන්ට වෙන දේ

    ReplyDelete
  19. අර පුජිත්ගෙන් ගුටි කාපු විදුලි සෝපාන ක්‍රියාකරුට ෆුල්ල් හැපී ඇති නේ

    ReplyDelete
  20. සිංහල හරකුනේ , එහෙන් හාමුදුරුවන්ට බලු විෆිහට සලකල ආගමත් එක්ක තියන බැදීම කඩනවා , ඊට පස්සේ සිංහල ජාතියේ එකමුතුව විනාස කරනවා , විපක්ෂේ උන් ඔක්කොම මොනවටහරි පටලවල හිරේට දාන්න පැන්සන් ගිය උන් පාවිච්චි කරනවා , ඒකාදිපති බිහිවෙමින් පවතිනවා , අන්තිමට සිරසේ ශෙවෝන් ඩැනියෙල් ජනාධිපති කරනවා, අවදියෙන් හිටපියව් නැත්නම් අපේ ජාතියේ අවසානයි

    ReplyDelete
    Replies
    1. This is the truth. A dictatorship is beginning to grow. Good for rice eating cows.

      Delete
  21. කාඩිනල් සතුටු වෙන්නේ නෑ ඕවයින් .....August 1, 2026 at 9:17 AM

    කාඩිනල් සතුටු වෙන්නේ නෑ ඕවයින් .....කාඩිනල්ට මස් ඕනා රාජපක්ශලාගේ .....

    ReplyDelete
Previous Post Next Post