ආණ්ඩුව හරියට වැඩේ කරමින් ඉන්නේ.. කිසිම ඇමතිවරයෙක් ඉල්ලා අස්විය යුතු නෑ..


 විපක්ෂය මේ වන විට දැඩි ලෙස කලබලයට පත්ව ඇති බවත්, ඔවුන් විවිධ කුමන්ත්‍රණ හරහා ආණ්ඩුව පෙරළීමට උත්සාහ කරන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි මහතා පවසයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ, විපක්ෂය කොතරම් උත්සාහ කළ ද ආණ්ඩුව හෝ කිසිදු විෂයභාර අමාත්‍යවරයෙකු සිය ධුරවලින් ඉල්ලා අස්විය යුතු නැති බවයි.

රජය සිය වගකීම් නිසි පරිදි ඉටු කරමින් සිටින බව ඔහු මෙහිදී අවධාරණය කළේය.

"විපක්ෂය දැන් ඉන්නේ ලොකු කලබලයක. ඔවුන් බලන්නේ කොහොම හරි ආණ්ඩුව වට්ටන්නයි. ඒ වෙනුවෙන් විවිධ කුමන්ත්‍රණ කරනවා. නමුත් අපි අපේ වගකීම් හරියට කරනවා. ඒ නිසා ආණ්ඩුවවත්, අමාත්‍යවරුන්වත් අස්වෙන්න ඕන නැහැ. ඇත්තටම අස්වෙන්න ඕන විපක්ෂයයි," යනුවෙන් ද මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.





Opposition Faces Internal Strife as Government Remains Steadfast, Asserts MP Chandana Suriyarachchi

The political landscape is witnessing considerable turmoil, with MP Chandana Suriyarachchi highlighting the current distress within the opposition. He alleges that they are resorting to various plots aimed at toppling the government.

In a recent statement to the media, Suriyarachchi emphasized that despite the opposition's concerted efforts, the government and its ministers are in no position to resign from their posts. He underscored the administration's commitment to fulfilling its responsibilities effectively.

"The opposition is engulfed in significant confusion. Their primary focus is on finding any means to destabilize the government, engaging in several conspiracies along the way. However, we are dedicated to our responsibilities, which means that neither the government nor the ministers need to step down. In fact, it is the opposition that ought to reconsider its position," he further asserted.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

13 Comments

  1. ඔව්, ඇමති/ උප ඇමති කට්ටකට මගෙත් නොසෑහෙන දොළදුකක් තිබුණත් මම ඒ ගැන කෙළ හැලුවති අපි හැමෝම වගේ බැදිලා ඉන්නවා පක්ෂයේ මහ එවුන්ගෙ, විසේසයෙන්ම අපේ ටිල්ලිං ගොයියගෙ, මතය මගේම එකක් විදියට පොරකාස කොරන්න. ඒ නිසයි මේ පොරකාසය මම ඉතාමත් සෝකයෙන් කොරේ. මටම ජයවේවා!

    ReplyDelete
    Replies
    1. Ithin ohoma kiwwama harida? Madi wage neda? Pala pako yanna..Thope ewun wage MP kam walata dagalanne na NPP aya...Ubala hamadama wipakshaye thama

      Delete
    2. Apita den therenava. Aththatama maalu maamala kiyanne hathara iridata gal palli yana santha dantha theentha koodu. Mahajana subasetha pinisamai e gollo desapalanaya karanne kisima deemanawak nolaba.
      Anith desapaluwanta patta adarshayak.

      Delete
  2. මොකෙක්ද මූ? අදමයි දැක්කේ මේ ගෙවලයව

    ReplyDelete
    Replies
    1. මේ පකය නින්දෙන් ඇහැරිලා ද කොහෙද

      Delete
  3. Adhikarana emathiya pala gedara.

    ReplyDelete
  4. මොකක්ද බං වැඩේ?

    ReplyDelete
  5. පුංචිගෙ මිනිහාJuly 13, 2026 at 8:45 PM

    අනේ හුකේ හුත්ත පුකේ. ගිහිං ලෙවකාපන්.

    ReplyDelete
  6. තෝර පදුවගේ දේවසිරිJuly 13, 2026 at 8:54 PM

    ඔව්, අපි රජය සමඟයි.

    ReplyDelete
  7. එක එකා ඉල්ලා අස්වෙන්න ඕනෑ නෑ. අපි කට්ටියම එක මිටට අල්ලලා ගෙදරම යවන්නම්.

    ReplyDelete
  8. තෝ එහෙම කියන්නේ කොහොමද පාහර බල්ලෝ 😡🤮 හොර තක්කඩියා 😡🤮 අපේ රටේ ජනතා රීරි මාංශ හූරාගෙන කාලා, මහජන මුදලින් නඩත්තු වෙමින් තව කෝචෝක් දාන්න එනවා සක්කිලියා 😡🤮 අපේ රටේ කරපු, කරන විනාශ වල ප්‍රතිවිපාක තොපිට පරම්පරා ගාණක් අවීචි මහා නිරයේ පැහෙන්න සිදුවෙන දවස ඉතාම ආසන්නබව දැනගෙන හිටු, කාලකණ්නි පකයා 😡🤮🤮🤮

    ReplyDelete
    Replies
    1. තෝර පදුවගේ දේවසිරිJuly 13, 2026 at 10:15 PM

      කොයි නිකායේ මොන පිඨකයේ කුමණ පරිච්ඡේදයේද තොගෙ ඔය ධර්ම කරුණ සඳහන් වෙලා තියෙන්නේ? මට නම් හිතෙන්නේ තෝ ඕක සතුට පත්තරේ දැකපු එකක්.

      Delete
  9. ඒක හරි කොටි ඩයස්පෝරාවට පොරොන්දු උන විදිහට කරමින් ඉන්නේ...

    ReplyDelete
Previous Post Next Post