කොළඹ කොටස් අද විශාල පල්ලමකට..


 අද (13) දින ගනුදෙනු අවසානයේ කොළඹ කොටස් වෙළෙඳපොළේ සමස්ත කොටස් මිල දර්ශකය (ASPI) සහ එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකා 20 (S&P SL20) දර්ශකය පහත වැටීමක් වාර්තා කළේය. 

දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය (ASPI) ඒකක 233.18 කින් පහළ ගොස් ඒකක 21,532.38 ක් ලෙස සටහන් වූ අතර, එය පෙර දිනට සාපේක්ෂව සියයට 1.07 ක පසුබෑමකි. 

එසේම එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකා 20 (S&P SL20) දර්ශකය ද ඒකක 55.27 කින් (සියයට 0.91 කින්) පහළ ගොස් ඒකක 6,022.19 ක් ලෙස සටහන් විය.

වෙළෙඳපොළ දත්තවලට අනුව අද දින මුළු පිරිවැටුම රුපියල් 1,036,781,277.90 (බිලියන 1.03) ක් ලෙස වාර්තා විය. 

දිනය තුළ ගනුදෙනු 18,972 ක් සිදු වූ අතර, එහිදී හුවමාරු වූ මුළු කොටස් ප්‍රමාණය 79,721,091 කි.





Colombo Stock Market Suffers Losses on December 13

The Colombo Stock Exchange experienced a downturn today, with both the All Share Price Index (ASPI) and the S&P Sri Lanka 20 index reporting declines by the market's close.

At the end of trading, the ASPI fell by 233.18 points, closing at 21,532.38. This represents a 1.07% decrease compared to the previous day.

Similarly, the S&P SL20 index dropped by 55.27 points, marking a decline of 0.91% to end at 6,022.19.

Market data revealed that the total turnover for the day reached Rs. 1,036,781,277.90 (approximately 1.03 billion). A total of 18,972 transactions were completed during the course of the day, with a cumulative volume of 79,721,091 shares traded.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

6 Comments

  1. ලංකාවට සල්ලි එවන්න එපා. ජේවීපී මාලිම පකයෝ හොරා කාලා තට්ටු 3-8 ගෙවල් හදල සැප ගන්නවා අහිංසක මිනිසුන්ගේ දහදිය මහන්සියෙන් උපයපි සල්ලිවලින්.

    ReplyDelete
    Replies
    1. එකඟයි. පොලොන්නරුවෙ බෝක්කු උඩ බීඩි උරෝ උරෝ හිටපු බීඩි සරාටත් දැන් තට්ටු තුනක ගෙයක් තියෙනව.

      Delete
    2. ජයලත් දුරයගේ චමින්ද ජයලත්July 13, 2026 at 9:43 PM

      විරුද්ධයි, සම්පූර්ණයෙන් විරුද්ධයි. දැන් මහින්දලාගේ, රනිල්ලාගේ, චන්ද්‍රිකාලා ගේ, කාලේ නෙවේ. උන් වලව් හදා ගත්තාට මහජන මුදල් හොරකම් කරලා, දැන් ඉන්නේ නිර්ධන පන්තියේ රාජ්‍ය නායකත්වයක්. නිර්ධන පන්තියේ, අපේ පන්තියේ, මිනිස්සු හොරකම් කරන් නෑ.

      Delete
    3. තෝර පදුවගේ අනුර කුමාරJuly 14, 2026 at 1:19 AM

      මගේ කණ්ඩායම ගැන ආඩම්බරයි. ලාල්ලා, සරාලා මේ අවුරුදු දෙකට තට්ටු තුනේ ගෙවල් හැදුවනම් අපි අවුරුදු පහම හිටියොත් අපේ කට්ටිය ප්ලේන් හිටන් ගනියි.

      Delete
  2. මාලිමාවට දුන්න ඡන්දය ගැන ආඩම්බරයි.

    ReplyDelete
  3. පතිරණ ගලප්පත්තිJuly 13, 2026 at 8:54 PM

    දැන් බුද්ධිමත් ආයෝජකයෝ කොටස් මිළදී ගන්න වෙලාව. පුළුවන් තරම් කොටස් මිළදී ගන්ඩ. එතකොට කොටස් වල මිළ ඉහළ ගියාම විකුණලා ප්‍රාග්ධන ලාභ ලබන්ඩ පුළුවන්. ඒ විදියට තමයි කොටස් වෙළඳපළ ආයෝජන සිද්ධ වෙන්නේ.

    ReplyDelete
Previous Post Next Post