හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාගේ මරණය මෑතකාලීනව ඔහුගේ පවුල තුළ නිර්මාණය වූ දැඩි අර්බුදකාරී තත්ත්වයක් වන්නට ඇතැයිද විමර්ශකයන්ගේ අවධානය යොමුන ඇත.
වික්‍රමරත්න මහතාගේ පුත්‍රයෙකුගේ බිරිඳ ලේලිය වෙනත් පුද්ගලයෙකු සමඟ සමීප සබඳතාවක් පවත්වන බව පවසමින්, එම විවාහයෙන් වෙන්වීම සඳහා දික්කසාද නඩුවක් පවරා තිබීම මෙම ගැටලුවේ ආරම්භය වී ඇත.
තත්ත්වය තවත් සංකීර්ණ කරමින්, අදාළ ලේලිය විසින් තමා ගෘහස්ථ හිංසනයට ලක්වූ බවට චෝදනා කරමින් පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය වෙත පැමිණිල්ලක් ද ඉදිරිපත් කර තිබුණි.
තමා වසර ගණනාවක් නායකත්වය දුන් පොලිස් දෙපාර්තමේන්තුව, තමන්ගේම පවුලේ අභ්‍යන්තර ගැටලුවක් සම්බන්ධයෙන් ක්‍රියා කළ ආකාරය සහ ළමා හා කාන්තා කාර්යාංශය මඟින් සිදුකළ විමර්ශන වික්‍රමරත්න මහතාගේ දැඩි සිත් රිදවීමට හේතු වී ඇති බව වාර්තා වේ.
සිය සමීපතමයන් කිහිපදෙනෙකු සමඟ මෑතකදී අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කර ඇත්තේ, මෙම විමර්ශන කටයුතු සිදුවන ආකාරය සහ ඉන් තමාගේ කීර්තිනාමයට සිදුවන හානිය පිළිබඳව අතිශය කනගාටුවට පත්ව සිටින බවයි.
ජීවිතයේ සැඳෑ සමයේදී මුහුණ දීමට සිදු වූ මෙම පවුල් ආරවුල සහ ඉන් ඇති වූ සමාජයීය අපකීර්තිය දරාගත නොහැකිව ඔහු මෙලෙස දැඩි මානසික පීඩනයකින් පසුවී ඇති බව පොලිස් ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.
සිද්ධිය සම්බන්ධයෙන් මාලබේ පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.
Former Police Chief CD Vikramarathna's Death Sparks Family Turmoil
The recent passing of former Police Chief CD Vikramarathna has reportedly led to a significant crisis within his family, drawing attention from analysts and the public alike.
The turbulence began when allegations surfaced about Vikramarathna's son’s wife, Leeliya, maintaining an intimate relationship with another individual. This revelation has prompted her to file for divorce, escalating tensions within the family.
Further complicating matters, Leeliya has lodged a complaint with the Police Children and Women’s Bureau, claiming she has been a victim of domestic violence. This development has added a layer of distress to an already strained family dynamic.
Having led the police department for many years, Vikramarathna is reported to have been deeply troubled by how the investigations into his family affairs were being handled, particularly by the Children and Women’s Bureau. Close associates note that he expressed significant concern about the reputational damage stemming from these inquiries.
In recent discussions with intimate friends, he revealed his distress over the manner in which the investigations unfolded and the potential harm it posed to his legacy.
The overwhelming burden of this familial conflict and the associated social stigma has led Vikramarathna to struggle with profound mental anguish, sources within the police have indicated.
Meanwhile, the Malabe Police are continuing their investigations into the matter.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

ලේලිටන වෙඩි තියන්න තිබ්බෙ
ReplyDeleteHa haaaaa...
Deleteලේලිය පොලිසි යයි..
Deleteලේලිට තිබ්බ වෙඩිල්ල වැරදුනාවත්ද?
Deleteපුතාට බැරුව ඇති හරියට තුවක්කුව උස්ස ගන්ඩ ලේලිට වෙඩි තියා ගන්ඩ ඒකි වෙන මිනිහෙක් ලඟට යන්ඩ ඇති, ඒත් මාමා වෙඩි තියා ගත්තේ මොන එහෙකටද? පුතාට මදන මෝදක ටිකක් පෙව්ව නම් ඌ තුවක්කුව උස්ස ගෙන වෙඩි තියයි. දැන් උටත් තියෙන්නේ තුවක්කුව අතට අරන් වෙඩි යනකම් තියා ගන්ඩ.
ReplyDeleteගල්කටස් තිරිසන් ජෙප්පෝ හෑම ආන්ඩුවට විරුද්ද සාක්කිකාරයවම මරනවා සියදිවිනසාගෑනීමක් විදියට පෙන්නලා........මේක තමා ජෙප්පෝ කරන්න දන්න එකම දේ
ReplyDeletemooda h tto
Deleteamu mooda h ttek
Delete