හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාගේ මරණයට පෙර ගතකළ අවසන් දින කිහිපය සහ ඔහුගේ පෞද්ගලික ජීවිතයේ සැඟවුණු තොරතුරු කිහිපයක් සම්බන්ධයෙන් මාධ්‍යවේදී කල්ප ගුණරත්න මහතා සිය Mee Massoo TV යූටියුබ් නාලිකාව ඔස්සේ විශේෂ අනාවරණයක් සිදුකර තිබේ.
එම වාර්තාවට අනුව වික්‍රමරත්න මහතා විශ්‍රාම ලැබීමෙන් මාස කිහිපයකට පසු, තමා වසර ගණනාවක් දැරූ පොලිස් නිල ඇඳුම කැබලිවලට ඉරා කැලණි ගඟට විසි කර ඇත.
ඒ මහතාගේ සමීපතමයෙකු උපුටා දක්වමින් මාධ්‍යවේදී කල්ප ගුණරත්න මහතා පවසන්නේ, "පොලිසිය සමඟ තිබූ බැඳීම දැන් අවසන්, මම දැන් අලුත් ජීවිතයක් ආරම්භ කරනවා" යනුවෙන් පවසමින් ඔහු මෙම ක්‍රියාව සිදුකර ඇති බවයි.
හිටපු පොලිස්පතිවරයා සිය මරණයට දින දෙක තුනකට පෙර කතරගම පුදබිම වෙත ගොස් විශේෂ දේව පූජාවන් පවත්වා ඇති බවද අනාවරණය වී තිබේ.
ඔහු විෂ්ණු දෙවියන්, කතරගම දෙවියන් සහ සමන් දෙවියන් කෙරෙහි දැඩි භක්තියකින් කටයුතු කළ අයෙකු බවත්, දිනපතා භාවනා කටයුතුවල නිරත වූ බවත් එහි සඳහන් වේ.
මීට අමතරව, මහියංගනය ප්‍රදේශයේ (බින්තැන්නේ) පවතින ප්‍රාදේශීය ඇදහීමක්වන 'ලොකු මෑණියන්' ඇදහීම කෙරෙහිද ඔහු දැඩි උනන්දුවක් දක්වා ඇති බව වාර්තා වේ.
විශ්‍රාමික ජීවිතය තුළ ඒ මහතා රාවණා ඉතිහාසය සහ සිංහල බෞද්ධ දේව පුරාණය පිළිබඳ පර්යේෂණ ග්‍රන්ථ දෙකක් සම්පාදනය කරමින් සිටි බවද කල්ප ගුණරත්න මහතා සිය නාලිකාව ඔස්සේ වැඩිදුරටත් අනාවරණය කර තිබේ.
පොලිස් සේවයෙන් ඉවත් වූ පසු ඔහු සම්පූර්ණයෙන්ම පාහේ ශාස්ත්‍රීය සහ අධ්‍යාත්මික කටයුතු සඳහා කාලය වෙන් කර තිබූ බව සහ තවත් තොරතුරු රැසක් මෙම වැඩසටහන මගින් හෙළිදරව් කර තිබීම විශේෂත්වයකි.
Revelations Surrounding Late Former Police Chief C.D. Vikramarathna's Final Days
Mee Massoo TV’s YouTube channel has unveiled intriguing details regarding the final days of former Police Chief C.D. Vikramarathna and aspects of his personal life before his passing.
According to the channel, months after his retirement, Vikramarathna disposed of his police uniform pieces into the Kelani River, signifying a closure to his long-standing association with the police force.
An acquaintance disclosed his remark, "My ties with the police are now over; I am starting a new life," emphasizing the significant shift he was embarking on.
In a notable ceremony just days before his death, the former chief visited the Kataragama shrine, where he conducted special religious rituals, as reported by the channel.
It has been revealed that he held deep devotion to deities such as Vishnu, Kataragama, and Saman, and engaged in daily meditation practices.
Moreover, reports indicate that he displayed a keen interest in local deities and traditions, particularly those prevalent in the Mahiyangana area.
Additionally, during his retirement, he was reportedly compiling two research works focusing on the history of Ravana and Sinhala Buddhist mythology, further illustrating his intellectual pursuits post-service.
The report elaborates that he dedicated his time entirely to scholarly and spiritual activities after leaving the police service.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

මී මැට්ටා දාර බොරුකාරයෙකි. ඌ සහ පාහර ශුදා වැනි උන් හරක් කොටාගේ කවර් එක තිබෙන නිසා ඕනෑම බොරුවක් බය නැතිව සමාජගත කරයි.
ReplyDeleteජෙප්පෝ දන්නේ වර්ජන ගර්ජන මිනීමෑරීම්
Deleteසලේ පටලවන්න ගිහින් කල්පයියා නෝන්ඩි වුනාට පස්සේ කල්පයියා දැන් වෙන ලයින් එකක් අල්ලන්න හදන්නේ
ReplyDeleteමහා සැක සහිත සිදුවීමක්. මේ මරණය සිය දිවි නසා ගැනීමක් හැටියට පෙන්නන්න මුන් එක එක කතන්දර මවනවා. ජෙවිපි මිනීමරුවෝ,කොටියෝ සහ පාතලොයෝන්ගේ මුදල් ලබාගන්න කාඩිනල් සහ සිරිල් ලෝගු පකයෝ අනිවාර්යෙන් මේකේ පිටිපස්සේ ඉන්නවා.
ReplyDeleteකෙනෙකුට සිය රැකියා ජීවිතය තුල ලද හැකි ඉහළම සාර්ථකත්වය ලබාගෙන, විශ්‍රාම ගියපසු යථාර්තය අවබෝධ කරගෙන අලුත් ජීවිතයක් ආරම්භ කර,ශාස්ත්‍රීය සහ අධ්‍යාත්මික කටයුතු සඳහා කාලය වෙන් කර, තමන්ගේ ශාරීරික යෝග්‍යතාව පවත්වා ගැනීමට කැපවෙන අතර, මිතුරු සමාගම්ද පවත්වා ගෙන තිබුණ මහත්මා ගති තිබූ පුද්ගලයෙක් පවුලේ ප්‍රශ්ණයක් දරා ගත නොහැකිව සියදිවි නසා ගනීවිද?
ReplyDeleteමිනීමරුවා දක්ෂ නම් අරුම පුදුම සාක්ෂි ගොන්නක් හදාවි සියල්ලෝම නොමග යන විදියට.
කාගේත් සිත් දිනාගෙන සිටි හිටපු පොලිස්පති තුමා මියගිය පසු ඔහුගේ බිරිඳ සහ පවුලේ උදවියට ලැබිය යුතු හිමිකම් සියල්ල සහ එතුමාට පොලීසියෙන් ලැබිය යුතු ගෞරවයන් සියල්ලක්ම අඩුවක් නොමැතිව ලැබේවා! එතුමාට නිවන් සැප ලැබේවා!
ReplyDeleteපලයන් පොන්නයා
මේ කබ්බොන්ගේ චැනල් වලට සී නිව්ස් විසින් නොමිලේ ප්‍රසිද්ධියක් ලබා දීම සී නිව්ස් විසින් කරන ගොංකම් සමුදායේ තවත් එක් දාර ගොං කමකි.
ReplyDeleteපෑලවත්තේ ටිල්වින්ගේ පුක ලෙවකාල සුද්ද කරන ඩෝබියෝ කෙදිරි ගාන්න එපා.🤣🤣🤣🤣🤣 මේ youtube කාරයා බාගයක් බනින්නේ හාමුදුරුවරුන්ට...සතුටු වෙයන් සක්කිලියා .
Deleteගල්කටස් තිරිසන් ජෙප්පෝ හෑම ආන්ඩුවට විරුද්ද සාක්කිකාරයවම මරනවා සියදිවිනසාගෑනීමක් විදියට පෙන්නලා........මේක තමා ජෙප්පෝ කරන්න දන්න එකම දේ
ReplyDelete