පුරන් කුඹුරු අස්වැද්දීම යල් පැන ගිය අදහසක්.. කුඹුරුවල බඩ ඉරිගු වවනවා..- ලාල් කාන්ත


එළඹෙන මාස් කන්නයේ සිට වී වගා කරන කුඹුරු ඉඩම්වල බඩඉරිඟු වගා කිරීමේ විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කරන බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා පවසයි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ වී වගා කළ හැකි භූමි ප්‍රදේශ අතරින් බඩඉරිඟු වගාව සඳහා වඩාත් උචිත ඉඩම් හඳුනාගෙන, වාරි කළමනාකරණ පද්ධතිය යටතේ මෙම වගා කටයුතු සිදු කිරීමට සැලසුම් කර ඇති බවයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, වී වගා කරන භූමි ප්‍රමාණය තවදුරටත් ව්‍යාප්ත කිරීමේ බලාපොරොත්තුවක් රජයට නොමැති බව අවධාරණය කළේය.

පුරන් කුඹුරු අස්වැද්දීම යනු වර්තමානයට නොගැලපෙන, යල් පැනගිය අදහසක් බව පෙන්වා දුන් අමාත්‍යවරයා, ඒ වෙනුවට පවතින කුඹුරු ඉඩම් වඩාත් ඵලදායී ලෙස බඩඉරිඟු වැනි අතිරේක බෝග වගාවන් සඳහා යොදා ගැනීම රජයේ අරමුණ බව වැඩිදුරටත් සඳහන් කළේය. 





Government Launches Initiative to Cultivate Maize on Rice Fields

The Minister of Agriculture, Livestock, Land and Irrigation, K.D. Lal Kantha, has announced a strategic initiative to begin the cultivation of maize on rice-growing fields from next month. This program aims to enhance agricultural productivity by utilizing lands that are ideal for maize cultivation.

Minister Kantha highlighted that the government has identified suitable land areas among those used for rice cultivation to carry out this maize farming under a managed irrigation system. This approach intends to maximize the use of available agricultural land effectively.

Addressing the matter further, he emphasized that there are currently no government plans to expand the area designated for rice cultivation. Instead, he critiqued the outdated practice of solely relying on traditional rice farming, deeming it inadequate for current agricultural needs. The focus, he explained, is to utilize existing rice fields more efficiently by integrating the cultivation of additional crops such as maize, thus aligning with the government's objectives for sustainable agriculture.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

11 Comments

  1. කලුවා දේවගේ ලාල් කාන්තය කුඹුරු ගොවිතැනටත් කෙලින්ඩයි යන්නෙ.

    ReplyDelete
    Replies
    1. කුඹුරු ගොවිතැන වැඩක් නෑ යකෝ. ඩේට සෙන්ටර් ටිකක් දැම්මොත් AI දියුණු කරන්න හැකියි හාන්ස්ට

      Delete
    2. කලුවා දේවගේ ලාල් කාන්තJuly 26, 2026 at 1:17 AM

      ඒක හොඳයි. එතකොට අපිට දිගටම බත්වෙනුවට දිගටම පුන්නක්කු කන්ඩ පුලුවන්.

      Delete
  2. හරියට හරි. කුඹුරු ගොවිතැන ඉතාම ආචීර්ණකල්පික වගාවක් කියල ඇමරිකාවෙ රාජ්‍ය දෙපාර්තමේන්තුව කිව්ව. මේ ලංකාවෙ පකයන්ට පාන් බඩ ඉරිගු වගේ බඩකඩිත්තු කන්න බැරිද? කාලකණ්නි පොහොට්ටු සජබ හරක් කොහොමත් බත් කන්නෙත් නෑ. අර නිකං කාල පඩ අරින ලක්ශ පහක්ම ඉන්න සොල්දාදු බට කෑලි දම්මල බඩ ඉරිගු වැව්වොත් ඇමරිකාවටත් බඩ ඉරිගු යවන්න හැකියි.

    ReplyDelete
    Replies
    1. ගොන් කෙරියා

      Delete
    2. ජයලත් දුරයගෙ චමින්ද ජයලත්July 26, 2026 at 1:29 AM

      මහ ජෙප්පෙක් මොකක් හරි කිව්වොත් ඒකෙ සපෝට් එකට ඇමරිකාවෙන් බැරිනම් අඟහරු ලෝකෙන් හරි උදාහරන පෙන්නන හැතිකරයක් තමයි ජෙප්පො කියන්නෙ. බැරිවෙලාවත් කොටා කිව්වොත් බත්කෑම අගුනයි, තනකොල කෑම ගුනයි කියල, තනකොල
      වුනත් තලු මර මර කයි.

      Delete
    3. එකෙන්ම. ගෝටබය හමුදාවෙ කාලකණ්නි දම්මල කාණු සුද්ද කෙරෙව්ව කුණු ඇද්ද එක ඉතා හොද වැඩක්.

      Delete
    4. මේ මුල් කමෙන්ට් එක දාලා තියෙන ඩෝබි තකතිරුව දන්නේ නෑ ඇමරිකාවේ වි වගාකරනවා කියලා. Arkansas, California, Louisiana, Mississippi, Missouri, and Texas. මේ ප්‍රාන්ත වල වී වගාකරනවා.
      අවුරුද්දකට $34 billion ආදායමක් ඇමරිකාවට ලැබෙනවා.

      Delete
  3. බඩ ඉරිගු විතරක් නොව වී වවන්නත් කුඹුරු හාන්නත් සොල්දාදුවො ගන්න

    ReplyDelete
    Replies
    1. පදු පේඩිගේ අනුර කුමාරJuly 26, 2026 at 2:57 AM

      උඹව එක පැත්තකටයි අනික් පැත්තට උඹව ජාතක කොරපු එකාවයි නගුලට බැඳගත්තොත් ඊට වැඩිය හොඳට කුඹුරු හාගන්ඩ පුලුවන්වෙයි.

      Delete
  4. හාල් ඇටයක් පිට රටින් ගේන්නේ නෑ කිව්වා. හාල් ආනයනය කරන අවසාන අවුරුද්ද කිව්වා .. දැන් ඔක්කොම හබක්, මරු කෘෂිකර්ම ඇමති, OL වත් නෑ.. ඇවිදින පුස්තකාල කිව්වේ මේ වගේ ගවයින්ට.

    ReplyDelete
Previous Post Next Post