ආර්ථිකය ගොඩදාමින් ඉන්නේ.. ජනතාවට අපහසුතා දරාගන්න වෙනවා... ඒක සාමාන්‍යයි...- මනුවර්ණ

 


රටේ ආර්ථිකය යළි ගොඩනැගීමේ ක්‍රියාවලියේදී ජනතාවට යම් යම් අපහසුතාවලට මුහුණ දීමට සිදුවීම සාමාන්‍ය තත්ත්වයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ මහතා පවසයි.

අධිකරණ කටයුත්තක් සඳහා සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

පසුගිය දිනවල තමාට එරෙහිව නිකුත් කර තිබූ වරෙන්තු දෙකක් ආපසු කැඳවා ගැනීම සඳහා මෝසමක් ඉදිරිපත් කිරීමට මන්ත්‍රීවරයා අධිකරණයට පැමිණ සිටියේය. හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් නඩු වාර දෙකකට සහභාගී වීමට නොහැකි වීම නිසා මෙම වරෙන්තු නිකුත් කර තිබූ අතර, කරුණු සලකා බැලූ අධිකරණය එම වරෙන්තු ආපසු කැඳවීමට නියෝග කළේය.

බිත්තර ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉහළ යාම සහ ආර්ථික කළමනාකරණය පිළිබඳව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් මන්ත්‍රීවරයා කියා සිටියේ, 2022 වසරේ පැවති බංකොලොත් භාවයෙන් රට මුදාගෙන මේ වන විට ආර්ථිකය ස්ථාවර මට්ටමකට ගෙන ඒමට රජය සමත්ව ඇති බවයි.

 "විවිධ පර්යේෂණ වාර්තාවලින් පවා පෙනී යනවා අප ආර්ථිකය කොතරම් හොඳින් කළමනාකරණය කර තිබෙනවාද කියා. නමුත් මැදපෙරදිග යුද්ධය වැනි බාහිර සාධක නිසාත්, කාලයෙන් කාලයට ඇතිවන උච්චාවචනයන් නිසාත් මිල ගණන්වල වෙනස්වීම් සිදුවිය හැකියි. එවැනි අවස්ථාවලදී ජනතාවට යම් අපහසුතා දරාගැනීමට සිදුවීම සාමාන්‍ය දෙයක්," යැයි ඔහු පැවසීය.

භාණ්ඩාගාරය පිරී පවතින බවට කෙරෙන ප්‍රකාශ සම්බන්ධයෙන් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා, භාණ්ඩාගාරය පිරී ඇත්තේ ජනතාව ගෙවන බදු මුදල්වලින් බවත්, ඒවා පෞද්ගලික පරිභෝජනය සඳහා නොව රටේ සංවර්ධනය සහ ජනතා සුභසාධනය වෙනුවෙන් විධිමත් ලෙස කළමනාකරණය කළ යුතු බවත් අවධාරණය කළේය. රජය මේ වන විට එම මුදල් නිසි පරිදි ආයෝජනය කරමින් රට ඉදිරියට ගෙන යන බව ඔහුගේ අදහසයි.

මන්ත්‍රී වැටුප් සම්බන්ධයෙන් පවතින කතාබහ පිළිබඳව ද මනුවර්ණ මහතා මෙහිදී අදහස් දැක්වීය. තමන් වැටුප් ලබාගන්නේ ද නැද්ද යන්න තීරණය කිරීම තමන්ගේ අයිතියක් බවත්, වැටුප් ලැබුණත් නැතත් තමන්ට පැවරුණු වගකීම් සහ කාර්යභාරය නිසි පරිදි ඉටු කරන බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.





Minister Jagath Manuwarna Addresses Economic Challenges Facing the Nation

As Sri Lanka grapples with the challenges of economic recovery, Parliament Member Jagath Manuwarna has acknowledged that citizens may face certain difficulties during this transition. He made these remarks after participating in a court proceeding.

Manuwarna appeared in court to request the withdrawal of two warrants issued against him, which were the result of his inability to attend hearings due to a sudden health issue. Following careful consideration of the circumstances, the court agreed to rescind the warrants.

In response to media inquiries regarding the rising prices of essential goods, including eggs, and the overall management of the economy, he expressed that the government has successfully stabilized the economy since it was brought back from the brink of collapse in 2022.

"Various research reports indicate how effectively our economy is being managed," he noted. However, he cautioned that external factors, such as the ongoing geopolitical tensions and periodic fluctuations, could lead to price changes. He emphasized that it is normal for the public to experience some hardships during such times.

Commenting on the assertions concerning a surplus in government treasury revenues, Manuwarna clarified that this surplus arises from taxpayer contributions and should be managed judiciously to foster national development and the welfare of the citizens. He affirmed that the government is currently making prudent investments of these funds to propel the country forward.

He also weighed in on the ongoing discussions around ministerial salaries, asserting that the decision to receive a salary or not is his right. Regardless of whether he receives a salary, he stated his commitment to fulfilling his responsibilities effectively.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

11 Comments

  1. දරන්න බැරි තරම් බදු ගහලා, ලයිට්බිල් වතුර බිල් වැඩි කරලා, හොරකම් කරලා හැකරුන්ට පූජා කරලා, මෙහෙමද උඹලා ආර්ථිකය හදනවා කියන්නෙ. මොන්ටිසෝරි ළමයෙක් තරම්වත් දැනුමක් නැති මෝඩයෝ සෙට් එකක් තමයි පාර්ලිමේන්තු යවලා තියෙන්නෙ රට හදන්න කියලා.

    ReplyDelete
  2. චන්ද ගැන හිතන්නවත් ඵපා,.! වැඩ කරපල්ලා,.!July 20, 2026 at 11:26 PM

    මු දුං අල්ලපු කාලෙ මීට වැඩිය පිලිවෙලයි,.

    දැං ලාලත් ඵක්ක වැටිල කසිප්පුම ගහල ගහල විනාාාසයි..

    කාල බීල වෙරිමරගාතෙ ඟදගස්සන ඵක විතරමයි මුං දැං කරන්නේ,.!
    යකෝ තොපි ලංකාවෙ ඉපදිච් කොල්ලො නේ..
    තොපිට වැඩත් බෑ මුලත් මතක නෑ නෑ වගේ ..
    කන්සා තහනම අයින් කරපල්ලා ,..
    දේශීය ගොවියන්ට වවන්න නීති හදපල්ලා..

    මිනිසුන්ට නිදහසයි ආරකශාවයි දීපල්ලා..
    බොලට නොතේරෙන දේවල් මිනිස්සු ඵකතුවෙලා කරන තැනට වටපිටාව හදපල්ලා,.
    මතක් කර ගනිල්ලා '' ගෝල් ෆේස් අරගලයේ සංකල්ප ''...

    සුදුස්සා සුදුසු තැන නිරායාසයෙන් ගන්න විදිහට වැඩ කරපල්ලා..
    වටපිටාව හදපු ගමන් නිදහස ආරකෂාව දීපූ ගමන්,.
    ''සුවඳ හමන බුද්ධිමත්,..
    සීමා මායිම් නැති සවයංව පාළණය වන සංවේදී සංවර නිදහස් සුපිරි සමාජයේ සිව් හෙළ ජාන,..
    කුරැල්ලන් කිරිල්ලියන් පියාඹා ඇවිත් මුළු ළෝකයක් වෙනස්කරන බීජ ලංකාවේ පැල කරනවා බොලව්,.!



    කුනුටි සුද්ද කරලා ප්‍රතිචක්‍රීය කරනයට ස්ථීර සාර ක්‍රමයක් හදලා රට පිරිසිදු කරලා, මල් වට්ටියක් වගේ රට තියා ගනිල්ලා..

    ඵතකොට තමයි තොපිව ගිලගන්න යකා උනත් දෙවියෙක් වගේ රටට වඩින්නේ,.
    තව ටික දොහයි..
    මොඩ මූසලකං නවත්තලා ,තිරිසං ගති අතහැරලා,ගහට කොළට, ඇලට දොළට, සතාට සිව්පාවුන්ට ආදරය කරන, පරිසරය ගහකොළ, රැක බලාගන්න මනුස්සයො වගේ හිතලා කඩි මුඩියට වටපිටාව හදන්න වැඩ කොරපල්ලා,.!
    මිනිස්සු සත්තු නොවෙන්න මිනිසුන්ගේ නිදහස රැකෙන විදියට නීති හදපල්ලා,..
    විදවන්නේ නැතුව ජීවිතය විදින්න අවස්ථාව වටපිටාව හදපල්ලා,..
    සිරගෙවල් හදන හිරකරන, දඪුවම් දෙන මාණසිකත්වයෙන් මිදියල්ලා,.!
    අදාල ආත්ම මනූශ්‍ය වේසයෙන් ඇවිත් ' පරාදීසිය ' ගොඩ නගා ලොකය සුවපත් කරන තැනට වැඩ කරපල්ලා,.!
    චන්ද ගැන හිතන්නවත් ඵපා,.! වැඩ කරපල්ලා,.!

    නැත්නං ඉතිං තව ටික දොහකින් උඹලගේ කටේ පස් තමයි,.!

    ReplyDelete
  3. මේ පකා කියනකල් හිටියේ දරාගෙන ඉන්න

    ReplyDelete
  4. වේසිගේ පුතාගේ මූන දැක්කම දවසම ඉවරයි.

    ReplyDelete
  5. මේ පකයා පච කෙලලා මූණත් ඇදවෙලා.

    ReplyDelete
  6. ජගත් මනු කියන පකයා..උනේ ගෝල්ෆේස් එකේ පොල්ලක් අරහෙන කැරලි ගහගෙන එතෙනට එන මිනිස්සුන්ට දෙහ්ස්පලක්යෝන්ට පොලුවලින් ගහල ත්‍රස්තවාදී ක්‍රියා කෙරුවේ...ඒ උට්ටිගේ පුට ඉන්න ඕනේ හිරේ. වෙන රටවල ඔය වගේ ත්‍රස්තව්දී ක්‍රියා කරපු එවුන්ට ජිවිතාන්තය දක්වා බරපතල වැඩ සහිතව බලු කුඩුවේ දානවා...එකෙට ලංකාව කියන සක්කිලි දුපතේ පකයෝ උන් පාර්ලිමේන්තු ගිහිල්ල. ඕකව ඇහේ ඉඳන් පට්ට ගහන දවස ළඟ ළඟ එනවා එස බල්ලා. ඕකව පණපිටින් හමගහනවා සක්කිලි පරයා.

    ReplyDelete
  7. මූ හිතාගෙන ඉන්නේ ආර්ථිකය ගොඩදාන එක වැලි ගොඩදානවා වගේ කියලා. උබ දන්න වැඩේ කරගෙන හිටපන් කොල්ලෝ

    ReplyDelete
  8. ආර්ථික අපහසුතා දරා ගන්නවා වෙනුවට, අපිට බැරි ද හොර ලිපි ලේඛණ සකස් කරලා බැංකුවලින් සල්ලි කඩා ගන්න?

    ඒක නෙමෙයි ද සාමාන්‍ය දේ?

    ReplyDelete
  9. Nedokin, Kalakanni v.putha. Mugey jathakaya??

    ReplyDelete
  10. And payyo, tho danna aarthike. Ganja tikka gahala nida ganin apita pavu denne nathiwa.

    ReplyDelete
  11. I අපිටති ආර්තිකේ ගොඩ දාගන්න පුලුවන් ඔයාලට වගේ නිදහස දෙනවනම්. පොලිසිය තමයි කේස්. හොර ඩොකියුමන්ට් නම් හදා ගන්න පුලුවන් හිරේ දාන්නෙ නැත්තම්

    ReplyDelete
Previous Post Next Post