ශ්‍රී ලංකාවේ මින් ඉදිරියට වෙනත් කිසිදු ආණ්ඩුවක් බලයට පත් නොවන බවත්, සදාකාලිකවම රට පාලනය කරනු ලබන්නේ 'මාලිමාව' බවත් නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි.
මහනුවර ප්‍රදේශයේ පැවැති වැඩසටහනකට සහභාගී වීමෙන් අනතුරුව, මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේ, මින් ඉදිරියට වෙනත් පාර්ශවයකට මෙරට ආණ්ඩුවක් පිහිටුවීමට අවස්ථාවක් හිමි නොවන බවයි.
Government Control in Sri Lanka to Remain Unchanged, Says Deputy Minister Prasanna Gunasekara
Deputy Minister Prasanna Gunasekara has made a bold assertion that no future government will take power in Sri Lanka, emphasizing that the country will be continuously governed by "Malimaawa" (the ruling party). His declaration came during a media session after participating in an event in the Mahanuwara area.
Responding to questions from journalists, Gunasekara further elaborated on his stance, asserting that opportunities for any other faction to establish a government in the nation are effectively nonexistent moving forward. His comments underscore a decisive outlook on the political landscape in Sri Lanka.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

හා..හ්.... හා...හ්. උඹ දත් දොස්තර නේද? නොදන්න පොලිටික්ස් කථා නොකර හිටහන් බන්. එක පාරක් ඉන්ජිනේරුවන්ට උගන්නන්ඩ ගිහින් නා ගත්තා (ඒක ප්‍රසිද්ධ වුන් නෑ, මමත් ඉතින් කියන් නෑ ඕන්).
ReplyDeleteගෝඨා ගේ ආණ්ඩුවෙත් හිටියා උඹ වගේම දොස්තර කෙනෙක්, ඌ නම් දත් දොස්තර කෙනෙක් නෙවේ, ලකුණු ගත්ත පොඩ්ඩක් හොඳට පාස් වෙච්ච එකෙක්, කුරුණෑගල පැත්තේ, නම මතක නෑ, ඌත් ආර්ථිකේ ගැන එහෙම තමා කථා කෙරුවේ, පුක බිම ඇණ ගත්තා. තමන් දන්න සබ්ජෙක්ට් එක දන්නව වුනාට, උඹලාට ඒකට රට්ටු ගරු කෙරුවට, නොදන්න සබ්ජෙක්ට් ගැන කථා කරන්ඩ එපා, නොදන්න දේවල් ගැන දැනුම, ගමේ කිරි කපන්නියකගේ දැනුමම තමා, වෙනස වෙනත් ක්ෂේත්රයක දැනුම තියෙනව, ඒකට මිනිස්සු ගරු කරණව, ඒකේ හෙවනැල්ලෙන්, තොපි දන්න නොදන්න හැම රෙද්දටම කට කියවනවා.
අපිත් ඉන්ඩ එපැයි පකෝ, රටේ ලෝකේ, පොඩ්ඩක් කථා කොරපන් දන්න දේවල්. අනික මේ අර රනිල් ලොක්කා එක්ක තොපිට හැරෙන්ඩවත් බෑ, ඔය යකා මොන ගුලියක් අඹරලද අපි දන්නෙත් නෑ, තොපි දන්නෙත් නෑ. ඩොලර් බිලියන 2.5ක් යනකම් දන් නෑ, රෙද්දෙ රෙවෙනකම් දන්නෙත් නෑ, කන්ටේනර් 323 එලියට යනකම් දන් නෑ, දන් නැත්නම්, නිහතමානීව ඉගෙන ගනින්.
මේ පතිරණ ගලප්පත්ති සහ මාලිමා ඩෝබි පතිරණ ගලප්පත්ති එක්කෙනෙක් ද? අපිවත් ඔල්මොරොන්දන් වෙනවා. ඩෝබියෝ බුදු වෙනවා අහලා නෑ.
Deleteසහතික ඇත්ත!
Deleteමහනුවර මහරෝහලේ වෙවද්යවරයෙකුගේ දරුවෙකුටවත් උදව්වක් නොකර පුද්ලික චැනල් කළ අඩු කුලේ දත් දොස්තරයා අනුරගේ ප්රභාවට මුලාවී ඡන්දය දුන් හරකුන්ගේ පිහිටෙන් බලයට පත්වී හැමදාම ඉන්න සිහින මවනවා. 2027 දී තොපි එළවනවා.
ReplyDeleteසත පහක වැඩක් නොකර රටට ගමට මරු කියවනවා ගංජා ගහලා
ReplyDeleteරෙදි නැන්දගෙ කොල්ලා ගිය උඩ. තොපි පරම්පරාවෙන්ම ඩෝබිලා කියල නුවර හැමෝම දන්නවා. කට වහගෙන හිටු පරයා.
ReplyDeleteඅඩේ මේ කොමෙන්ට් කරන උබලට කියන්නේ, මාලිමාව එලවන්න ඉස්සෙල්ලා උබලා උබලගේ නායකන්ගෙ නඩු ටික ඉවර කරගනින්කො පුළුවන්නම්. නැත්නම් අළුත් නායකයො හොයා ගනින්. නැත්තන් ඉතින් උබල තමා කයිතන්ලා වෙන්නේ. කොහොමත් අපි පරන සෙට් එකට නම් ආයේ දේශපාලනේ කරන්න නම් දෙන්නේ නෑ පුතෝ. පුළුවන්නම් කරන්න කියපන් නඩු වලින් බේරිලා. කරයි පුකක්
ReplyDeleteදෙන්නන් ජම්බු. ඔහොමම හිටපල්ලා. කියවපල්ල. ඔහොම යමු ඔහොම යමු.
ReplyDeleteමාලිමාවෙ හරක්ට පිස්සු..වරෙල්ලා චන්දෙට 3ත් නැතිකරනවා
ReplyDelete