තායිවානය ශ‍්‍රී ලංකාවට වීසා තහනමන් පනවයි..


තායිවාන රජය විසින් සිය වීසා ප්‍රතිපත්තිය යාවත්කාලීන කර ඇති අතර, ඒ අනුව ශ්‍රී ලාංකික පුරවැසියන් සඳහා සංචාරක වීසා නිකුත් කිරීම වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට පියවර ගෙන ඇත.

කෙසේ වෙතත්, සංචාරක අරමුණු සඳහා නොවන විශේෂිත කාණ්ඩ යටතේ වීසා බලපත්‍ර සඳහා අයදුම් කිරීමට ශ්‍රී ලාංකිකයන්ට තවදුරටත් අවස්ථාව පවතින බව තායිවාන විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරයි.

මෙම කාණ්ඩ යටතේ වීසා අයදුම් කරන පුද්ගලයන් ඉන්දියාවේ චෙන්නායි හි පිහිටි තායිවාන ආර්ථික හා සංස්කෘතික මධ්‍යස්ථානය  හෝ සිංගප්පූරුවේ පිහිටි තායිවාන නියෝජිත කාර්යාලය වෙත සිය අයදුම්පත් යොමු කළ යුතුය.

වීසා අයදුම් කිරීමේදී තායිවානයේ සිටින ඇපකරුවෙකු විසින් ලබාදෙන සහතික කළ ඇප ලිපියක් සහ ඔහුගේ අනන්‍යතා පත්‍රයේ පිටපතක් ඉදිරිපත් කිරීම අනිවාර්ය වේ.

මීට අමතරව, අයදුම්කරු විසින් විදේශ ගමන් බලපත්‍රයේ පිටපතක්, පොලිස් වාර්තාවක් මූල්‍ය ශක්තිය සනාථ කරන ලියකියවිලි, නවාතැන් පහසුකම් පිළිබඳ තොරතුරු සහ ආපසු පැමිණීමේ ගුවන් ටිකට්පත ද ඉදිරිපත් කළ යුතුය.

සියලුම අයදුම්කරුවන් සිය අයදුම්පත් ඉදිරිපත් කිරීමට පෙර අවශ්‍ය සියලුම ලේඛන නිසි පරිදි සකස් කර ඇති බවට තහවුරු කර ගන්නා ලෙස තායිවාන බලධාරීන් වැඩිදුරටත් දන්වා සිටියි.





Taiwan Updates Visa Policy, Suspends Tourist Visa Issuance for Sri Lankans

The government of Taiwan has made changes to its visa policy, effectively suspending the issuance of tourist visas for Sri Lankan citizens with immediate effect. This decision comes as part of a broader update aimed at streamlining travel regulations.

However, the Taiwanese Ministry of Foreign Affairs has clarified that Sri Lankans can still apply for visas under specific categories that are not for tourism purposes. This allows for continued travel for various needs, apart from leisure visits.

Applicants for these specific visa categories must submit their applications to the Taipei Economic and Cultural Center located in Chennai, India, or the Taiwanese representative office in Singapore.

A guarantee letter issued by a sponsor residing in Taiwan, along with a copy of the sponsor's identification, is mandatory when applying for a visa. This requirement aims to ensure the credibility and security of the application process.

Additionally, applicants need to present a copy of their foreign travel document, a police clearance report, documents confirming financial stability, details about accommodation, and return flight tickets to complete their application.

The Taiwanese authorities have urged all applicants to ensure that all required documents are properly prepared and organized before submission to avoid any delays or complications in the visa application process.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

10 Comments

  1. ලප පච කොටගෙ සාපය...රට මහා වියසනයකට වැටීගෙන එනවා

    ReplyDelete
    Replies
    1. https://rata-andurata.blogspot.com/

      Delete
  2. මොන ලබ්බෙ ආන්ඩුද ඕයි මේ?

    ReplyDelete
  3. තඹුත්තේගමට වතුර දුන් පියා, වතුර එපා කියා පිකට් කල පිම්පියා

    ReplyDelete
  4. Puduma venna deyak na. Ada Taiwan kiyanne U,S,A, valatath vadaa diyunu ratak.

    ReplyDelete
  5. දුන්නු චන්දෙ ගැන ආඩම්බරයි. එක මිටට රට හකුරට.

    ReplyDelete
  6. මාලිමාවට දුන්න එවුන් දැන් තායිවානෙටත් පනිනව වගෙ.

    ReplyDelete
  7. ආරියතිලක

    මාක්ස්-ලෙනින්වාදී පක්ෂ නායකත්වට හා ආණ්ඩුවට ඇගට දැනෙන සම්බාධකය! මාක්ස්-ලෙනින්වාදී චීන රාජ්‍යයේ චීන කොමියුනිස්ට් පක්ෂයේ උපදෙස් මත ක්‍රියා කරන වත්මන් ආණ්ඩුවට ලැබුණු හොඳ උත්තරයක්! මේ ප්‍රතිපත්තිය නේටෝ රටවල හා යුරෝපා සංගමයේ රටවල් දක්වා දීර්ඝ කොට මාක්ස්වාදයේ අසාර්ථක බව පැහැදිලිව ජනාධිපතිවරයාට හා ආණ්ඩුවට තේරුම් ගැනීමට සැලැස්විය යුතු ය.

    කිව්වාබ අද පණ අදිමින් මාක්ස්වාදයේ නිරුවත ප්‍රදර්ශනය කරමින් සිටී. රුසියාව ද මේ වන විට මාක්ස්ගේ දර්ශනයෙන් බෙල්ල හිර කර ගෙන මරනසන්න තොණ්ඩුව අතේ ඇතිව අවසන් ගමන් යාමට පාර කපා ගනිමින් සිටී. මෙය ලඟ ලඟ ම නම් සිදු නො වන බව ඒකාන්ත ය. එසේ වුවත් අවසානය නම් ස්ථීර ය. අපි බලා සිටිමු. පෙඩ්රික් එංගල්ස්ගේ කොමියුනිස්ට්වාදයේ මූල ධර්ම හා කාල් මාක්ස්ගේ හා පෙඩ්රික් එංගල්ස්ගේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රකාශනය යන අස්ත්‍යවාදී, ඊනියා ප්‍රකාශන දෙක පෘත්වි තලයෙන් භූමිදාන කොට අවසන් කළ යුතු ය. එයට හිමි කමක් හා වගවීමක් ලංකාවාසී බෞද්ධයන්ට විශේෂයෙන් ම ඇත්තේ ය. එනම්: 1989.02.08 දින මහ නුවර දළදා මන්දිරය පහර දෙන්නේ ඊනියා කොමියුනිස්ට්වාදීන් ය. ඒ කොමියුනිස්ට්වාදයෙන් ඔළුව කුරුවල් කර ගත්, සම්බුදු දහම නො තැකූ පාපකාරී කොමියුනිස්ට්වාදය පිළිගත් මිසදිටු දේශද්‍රෝහීන් නිසාවෙනි.

    ReplyDelete
    Replies
    1. කොන උයියාකරගන්නේ නැතුව දන්න දෙයක් කරගෙන කසිප්පු ටිකක් බීල ඉන්නකො පාඩුවේ,.!July 20, 2026 at 3:04 PM

      ඇරිය හිලක ,නොදන්න හුත්තවල් වල ඔබන්නේ නැතුව ඉන්නවද පාඩුවේ..
      කක්කුට්ටන් ඉන්න බෙන මේවා,.!

      Delete
  8. තායිවාන් කාරයො ඔවුන්ගේ නිෂ්පාදන බොහෝ දේවල් ලංකාවට විකුනනව. IT ෆීල්ඩ් එකේ තමයි වැඩිපුරම. පොඩි පොඩි ඉන්ජෙක්ෂන් පාරවල් ටිකක් ගැහුවනම් ඔය තියන කයිවාරු අඩුවෙයි

    ReplyDelete
Previous Post Next Post