පොලිස් නිලධාරීන් පිරිසකට පහර දී මරණ තර්ජනය කිරීමේ චෝදනාවලට වරදකරු වූ සමගි ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතාට වසර එකහමාරක සිර දඬුවමක් බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද (28) නියම කරන ලදී.
අදාළ නඩුව අද කැඳවූ අවස්ථාවේදී බදුල්ල මහේස්ත්‍රාත්වරයා විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේය.
චමින්ද විජේසිරි මහතාට අමතරව ඔහුගේ ආරක්ෂක අංශයේ සේවය කළ පොලිස් නිලධාරියෙකු ද මෙහිදී වරදකරු කර තිබේ.
2019 වසරේ පෙබරවාරි මාසයේදී බණ්ඩාරවෙල නගරයේ වටරවුම අසලදී මෙම සිදුවීම වාර්තා විය. මන්ත්‍රීවරයා ගමන් ගත් ජීප් රථය පොලිස් ජීප් රථයක් ඉස්සර කිරීමට යාමේදී ඇති වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන්, මන්ත්‍රීවරයා ඇතුළු පිරිස පොලිස් නිලධාරීන්ට පහර දී තුවාල සිදු කර මරණ තර්ජනය කර ඇති බවට පැමිණිල්ලෙන් චෝදනා කර තිබුණි.
මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස නම් කර සිටි මන්ත්‍රීවරයාගේ රියදුරු බන්දුල රත්නායක යන අය මේ වන විට ජීවතුන් අතර නොමැති අතර, අමාත්‍ය ආරක්ෂක අංශයේ පොලිස් නිලධාරී රසික කරුණාතිලක යන අය චෝදනා 3කට වරදකරු විය.
මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා චෝදනා 4කට වරදකරු කරමින් මෙම සිර දඬුවම නියම කෙරිණි.
Parliamentarian Chaminda Wijesiri Sentenced to 12 Years for Assaulting Police
The Badulla Magistrate's Court has sentenced Chaminda Wijesiri, a member of the Samagi Jana Balawegaya party representing the Badulla District, to 12 years in prison for assaulting a group of police officers and making death threats. The verdict was announced today (28) by the presiding magistrate.
Alongside Wijesiri, a police officer serving in his security detail was also found guilty in the case.
The incident in question occurred in February 2019, near the town of Bandarawela. It was reported that during an altercation involving the jeep of the parliamentarian and a police vehicle, Wijesiri and his entourage assaulted police officers, resulting in injuries and threats to their lives.
Key witnesses named in the case included the driver's absence, Bandula Ratnayake, who is currently missing, while the police officer involved, Rasika Karunathilaka, has been convicted on three counts.
Wijesiri faced a total of four charges, leading to the imposed prison sentence.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

අම්මෝ කිරිබත් කන්න වෙලා මදි නිසා හාල් අමුවෙන් කාල ප්‍රෙස් මිල්ක් එකක් බිව්වා…. මේ වගේ සාදාරන තීන්දු දෙන නාකි නඩුකාරයන්ට අවුරුදු දෙකක් දීලාමදි. ජෙප්පො ආන්ඩුනරනකම්ම ඉන්න දෙන්න ඕනෙ🙏🙏
ReplyDeleteපොලිස් සහ හමුදා නිලධාරීන් අස් වෙයල්ලා නැත්නම් පවුල් පිටින් මරනවා කියල පෝස්ටර් ගහල පස්සෙ කිව්ව වගේම මරපු ජේවීපී නායකයන්ට දෙන්නෙ මොන ඳඩුවමද?
ReplyDeleteGave the government to them. Stupids
Deleteසමථ මණ්ඩලයෙන් විසදා ගන්න පුලුවන් ආරවුල්වලටත් අත දිගහැරල සිරගත කළාම තමයි අනවශ්‍ය ලෙස බන්ධනාගාර පිරෙන්නෙ.
ReplyDeleteගංජා මල් පැල ඇමති ගැහුවට හිරේ දැම්මෙ නෑ අපේ හාමුදුරුවනේ…. තව ඔය වගේ ඒවට අපි හරියට තීන්චු දුන්න. ඉතින් අපිව තව තියා ගන්න
ReplyDeleteUda comment dapu bayi kukkonta adana hati dakkama sathutuyi, okun thama manthri enakota sarama pahalata dala kanu bahina ewun...
ReplyDeleteDirstict court judges la kiyanne ithin, thanikara gooto, inne mon aduweda, unta gotto, Magistratrate court walata yanna balagena inne. eka call ekai, dunna verdit eka... api nodanna deal...
ReplyDeleteHama anduwakma jeppanwa hurathal kala. Dan ewun thopiwa hapakanawa. Ohoma wela madi.
ReplyDeleteAsath purushanta karunawa nodakwan.
Deleteඔව්වා කිව්වා කියලා උබලට කෙළවන එක නවත්තන්නේ නෑ ගොං බයියෝ. උබලගෙ දේශපාලනය ඉවර කරනවා :D
Delete