රට පුරා බන්ධනාගාර පිරී ඇත්තේ රාජපක්ෂලා කළ අපරාධ නිසා..


 බන්ධනාගාර පිරී ඇත්තේ තමන් නිසා නොව මහින්ද, බැසිල්, ගෝඨාභය, නාමල් මේ රටට සිදුකළ විනාශය නිසා බව නි. අමාත්‍ය මහින්ද මහතා ජයසිංහ පවසයි.

ඔවුන් මේ රට අපරාධ රාජ්‍යයක් බවට පත්කළ නිසා තමන් බලයට එන විට 27 000ක් වූ බන්ධනාගාර රැඳවියන් 40 000 දක්වා ඉහළ ගොස් ඇති බවටද නි. ඇමතිවරයා චෝදනා කරයි.

දේශපාලන ගැතිභාවයෙන් මිදිය නොහැකි සුළු පිරිසක් නාමල් පසුපස ගියද රාජපක්ෂ පවුල මේ රටට සිදුකළ විනාශය බහුතර ජනතාව අවබෝධ කරගෙන ඇති බවද මහින්ද ජයසිංහ මහතා ප්‍රකාශ කරයි.





Deputy Minister Blames Rajapaksa Brothers for Prison Overcrowding

Deputy Minister Mahinda Jayasinghe has expressed concern over the escalating number of inmates in Sri Lankan prisons, attributing the crisis to the political mismanagement by the Rajapaksa family, including Mahinda, Basil, and Gotabaya. He emphasized that the dramatic increase in the prison population is a direct result of the destruction wrought by their leadership.

Jayasinghe revealed that the number of incarcerated individuals has surged from 27,000 to 40,000 due to the country being perceived as a 'state of crime.’ He pointed out that the deterioration of the socio-political landscape has contributed significantly to this alarming trend.

While a small faction might still support Namal Rajapaksa, the broader public has come to recognize the extensive damage inflicted on the nation by the Rajapaksa family, according to Jayasinghe. His statements highlight a growing awareness among citizens regarding the negative impacts of leadership choices on national security and social stability.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

16 Comments

  1. එක මිටට රට හකුරට!

    ReplyDelete
    Replies
    1. ගූමල්ගෙ ගත්තෙක්. රාජපක්ෂලාට මුවා වෙලා ප්‍රාදේශීය මට්ටමෙන් හොරාකා ජිවත් උන වැඩිපිරිසිකට දැන් ආදායම් මාර්ගයක් නැතිව මේ වගෙ වැලපෙනවා...

      Delete
  2. Moda gone take action against Rajapasha .............. without telling stories ............... you idiots failed

    ReplyDelete
  3. මිනීමරු ගංකබර ජෙප්පො දැන් උපාසක රෙද්ද පොරවාගෙන වැදි බණ කියවනවා. රෙද්දට යටින් ඉන්නෙ මහාසෝනා සහ යමපල්ලො කියලා අපි දන්නවා.

    ReplyDelete
    Replies
    1. පතිරණ ගලප්පත්තිJuly 22, 2026 at 5:18 PM

      රෙද්දට යටින් ඉන්න ඉන්න මහසෝනා නැඟිට්ට ගමන් උඹ පස්ස අල්ලන්ඩ ඕනෑ, නැවිලා ඉන්ඩ ඕනෑ.

      Delete
    2. මහින්ද ජයසිංහ නොහොත් චීත්ත කොබාJuly 22, 2026 at 7:53 PM

      මචං පතිරණයෝ, එදා ඒ ගෑණිගෙ චීත්තෙ නොතිබෙන්ඩ මම මගෙ කකුල්දෙක අස්සෙ ඉන්න මහසෝනා වනවනා පාරදිගේ දුවන්නෙ. 

      Delete
  4. ඇයි බන් ඔහොම😂😂😂😂😂 ගැනි බඩ උනේ නම් මහින්ද නිසා කියන්න එපා😛

    ReplyDelete
  5. හැබැයි පාර්ලිමේන්තුවේ ඉන්න තොපෙ එකියක් හරි බඩ උනොත් රාජපක්ෂ කෙනෙක්ම තමයි. මොකද තොපි සෙට් එකම පොන්නයො.

    ReplyDelete
  6. ඉතින් පිම්පියෝ උඹලා අවුරුදු දෙකක් මොනවාද කලේ ? පුක්.ගැහුවද බඩු ගැහුවද ?

    ReplyDelete
    Replies
    1. හොරාකන ක්‍රමය ඉගෙනගනිමින් හොරකනවා
      හොරාකනගමන් තව වැඩිපුර කන විධි ඉගෙනගන්නවා

      Delete
    2. අනේ ඇඩ්මින් අයියේ වඳින්නම් මගේ කලින් කොමෙන්ට් එක මකන්නකෝ.
      වැරදිලා ඇත්ත ලියවුනා



      Delete
    3. ජයලත් දුරයගේ චමින්ද ජයලත්July 22, 2026 at 7:08 PM

      පුක් ගහමින් බඩු ගහනවා, බඩු ගහමින් පුක් ගහනවා. උඹත් බඩුවක් නේද, වරෙන් මං ගහන්නම්. (උඩ පිළිතුරු කමෙන්ට් දෙක දාලා තියෙන්නේ නම් පතිරණ ගලප්පත්තිය වෙන්ඩ බෑ.)

      Delete
    4. ඈ බං දුරයො, සුවර් එකටම කියන්න උඹ පතිරණ ගලප්පත්තියම නේද

      Delete
  7. පිම්පි ජෙප්පො රට කන්නෙ පෙර ආණ්ඩු වල වරදින්. LTTE එක වගෙ මුන්ව සමූලගාතනය නොකරපු එකෙ වැරද්ද පෙර ආණ්ඩු භාරගත් යුතු ය. මුන් මහ දවල් මිණි මරපු ත්‍රස්තවාදී සංවිධානයක්

    ReplyDelete
  8. 1971 undala rata vinasa kale nedda oya aya?

    ReplyDelete
  9. Rajapaksa yudde iwarakale nethnam thamula oya asanawala nositinabawa denaganna. Rajapaksala horamkan kala kiyanawanam eka neethiyata ayath prashnayak.

    ReplyDelete
Previous Post Next Post