හිටපු රාජ්ය බුද්ධි සේවා ප්රධානී සුරේෂ් සලේ මහතා හෘද ආශ්රිත හදිසි සැත්කමකට භාජනය කර ඇතැයි වාර්තා වේ.
කොළඹ ජාතික රෝහලේ ප්රතිකාර ලබමින් සිටියදී ඔහු මෙම සැත්කමට භාජනය කර ඇති බව වාර්තා වේ.
පාස්කු ඉරිදා ත්රස්ත ප්රහාරය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට අදාළව ප්රශ්න කිරීම සඳහා සුරේෂ් සැලේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගිය පෙබරවාරි මස 25 වනදාය.
එතැන් සිට ඔහු ත්රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රැඳවුම් නියෝග මත රඳවාගෙන ප්රශ්න කරමින් සිටියේය.
රැඳවුම් භාරයේ සිටියදී උපවාසයක් අරඹීම හේතුවෙන් ඔහු රෝහල්ගත කරන ලද අතර, ඒ් අතරදී මෙම සැත්කම සිදු කර ඇත.
ඔහු තවදුරටත් රෝහලේදී ආරක්ෂක නිලධාරින්ගේ අධීක්ෂණය යටතේ පසුවේ.
Former Head of State Intelligence Suresh Sale Hospitalized After Emergency Surgery
Suresh Sale, who formerly headed the State Intelligence Service, has been admitted to the hospital for urgent heart surgery, according to reports.
Sources indicate that he underwent the procedure while receiving treatment at the Colombo National Hospital.
Sale was taken into custody by the Criminal Investigation Department on February 25 in connection with inquiries related to the Easter Sunday terrorist attacks. Since then, he has been held under detention orders as part of the Prevention of Terrorism Act.
During his time in detention, Sale began a hunger strike, which necessitated his hospitalization and subsequent surgery.
He remains under the watch of security personnel as he continues his recovery in the hospital.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.
ලප සාපය
ReplyDeleteපඩත්තර නලින්දයා පඩ ටොක් දූන්නෙ සලෙ සැප ගන්න රොහල්ගත වෙලා කියලා. මුගෙ කටට දවසක් පනුවො ගහනවා. කතරගම දෙවාලෙන් දෙවියන්ට භක්තියෙන් මිනිස්සු දුන් ආධාර වලින් රොහලක් හදලා දුන්නමත් මුගෙ පඩත්තර කට වැඩකළා. ළගදිම මුන්ට චූ යන්න රෙවවෙන්න සාප ලැබෙනවා.
ReplyDeleteසිරිලො ඔබට සතුටුයිද දැන්.
ReplyDeleteතඹුත්තේගම වසලයාට මුගේ මිනිය දකිනකම් නින්ද යන්නේ නෑ ... ඕකගේ සනුහරෙටම හෙන හත වදීවා ... ශාප වෙවා... කදිනලයා පන පිටින් අපායේ යන්නේ ... අශික්ක්තිත කුණු ගොඩවල් ... තමුසේ මහා බල්ලෙක් අනුර ( අරවින්ද) තුක්
ReplyDeleteලංකාවේ ජාතික ආරක්ශාවක් නෑ. කොහෙන් හරි ඇටෑක් එකක් ආවොත් සුනේ සුන්. ඔක්කොම බුද්දි අංශ හමුදාව බෙලහීන කරලා. අර යුපුන් කියන්න වගේ මෝටිවේශන් නෑ. කුප්ප ආන්ඩුව සහ ලප සාපෙ.
ReplyDelete