පවතින මිලට මෙම යල කන්නයේදී වී මිලදී ගනු ලැබූව ද මහ කන්නයේදී රජය මිලදී ගන්නා වී කිලෝවක් වෙනුවෙන් පවතින මිලට වඩා වැඩි සහතික මිලක් ගොවියාට ලබාදීමට අනිවාර්යයෙන්ම පියවර ගන්නා බව කෘෂිකර්ම නියෝජ්‍ය ඇමැති, නාමල් කරුණාරත්න මහතා පැවසීය.
රජය මෙම කන්නය සඳහා වී මිලදී ගැනීමේදී ගොවියාට වඩා සාධාරණ මිල ගණන් ඉදිරිපත් කර ඇති බවත්, ඒ අනුව මින් පෙර රුපියල් 90ට වේළපු වී කිලෝව විකුණූ ගොවියාට රුපියල් 120-130ත් අතර මිලක් ලබාදීමට වත්මන් රජය ක්‍රියාකරන බවත් නියෝජ්‍ය ඇමැතිවරයා සඳහන් කළේය.
මෙම කන්නයේ වී මිලදී ගැනීම වෙනුවෙන් රජය සාධාරණ නොවන මිලක් නියම කර ඇති බවට ගොවියා නඟන චෝදනාව සාධාරණ නොවන බවද කියා සිටි නියෝජ්‍ය ඇමැතිවරයා මැදපෙරදිග පවතින යුදමය වාතාවරණය හමුවේ ලොවම පීඩාවට පත්ව සිටියදී මෙරට ගොවියා වෙනුවෙන් රජය විශාල මැදිහත්වීමක් සිදුකර සහන රැසක් ලබාදීමට ක්‍රියාකළ බවද පැවසීය.
ඒ අතර, ගොවියාට ලබාදුන් පොහොර සහනාධාරය දෙගුණ කිරීම මෙන්ම, රජය විශාල පාඩුවක් දරමින් සහන මිලගණන් යටතේ පොහොර අලෙවි කිරීම ද සිදුකරමින් පසුවන බවද කියා සිටි කෘෂිකර්ම නියෝජ්‍ය ඇමැති නාමල් කරුණාරත්න මහතා මෙවර අස්වනු නෙළීමේ දී පිරිවැය වැඩි වී ඇති බව තමන් පිළිගන්නා බවත්, ඊට සාපේක්ෂව ගොවියාට සහන ලබාදී ඇති බවත්, එබැවින් වී සඳහා නිකුත් කර ඇති සහතික මිල අසාධාරණ නොවන බවත් ඔහු කීය.
මෙවර වී අස්වනු ද වැඩි වී ඇති බැවින් පසුගිය රජයන් මෙන් වී මිලදී ගැනීමෙන් වැළකී නොසිට එම වී මිලදී ගැනීම සඳහා වත්මන් රජය කටයුතු කරන බවද වැඩිදුරටත් කරුණාරත්න ඇමැතිවරයා සඳහන් කර සිටියේය.
සුජීව තත්සර
Government to Increase Rice Purchase Prices for Farmers Amid Economic Challenges
The Agriculture Deputy Minister, Namal Karunarathna, has announced that the government is committed to offering farmers an assured price higher than the current rate for rice purchased from the Yala season. This initiative comes in light of the prevailing economic conditions and the need to support local agriculture.
According to Karunarathna, the government has presented a more favorable pricing model when buying rice from farmers. Previously, farmers received a price of Rs. 90 per kilo, but they can now expect to earn between Rs. 120 and Rs. 130 per kilo under the current administration’s strategy.
He addressed allegations that the government had set an unfair price for rice procurement from this season's crop, refuting the claims. The Deputy Minister emphasized that despite the global pressures caused by the ongoing geopolitical tensions, the government has intervened significantly to extend various forms of relief to local farmers.
In addition, Karunarathna confirmed that the distribution of fertilizer assistance will be doubled and that the government will continue to sell fertilizer at subsidized rates, even while incurring substantial losses. He acknowledged the increased costs associated with rice cultivation this season but highlighted the government's efforts to provide relief to farmers, contending that the announced assured price is justifiable.
Furthermore, he noted that due to a rise in rice production this season, the current government remains committed to purchasing the local harvest, contrary to previous government practices of stepping back from rice procurement.
Reported by Sujeewa Thathsara
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

පච ලප කොටාගේ සාපය, ලංකාව විනසකරලා ගිනි තියල ප්රචන්ඩත්වය ත්‍රස්තවාදය පතුරවල පටන් ගත්ත සාපය
ReplyDeleteලබන කන්නයේ වී මිළ වැඩි කරනව කියන්නේ සාපෙට ද? 76 අවුරුද්දක් හොරා කාපු එවුන්, ඇමතිලාට කියලා රස්සා අර ගත්ත එවුන්, කොන්ත්‍රාත් ගත්ත එවුන්, හොර අරක්කු පෙරපු උන්, බාර් ලයිසන් ගත්ත උන්, හොඳටම අවුලෙන් තමා ඉන්නේ, උන්ට අනුව රට හරි මඟ යන එක උන්ගේ සාපෙ.
Deleteදැන්වත් තේරුම් ගනිල්ලා ජේවීපී මාලිමා කාලකන්නි පච හැතිකරේට පුකවල් පැලෙන්න ගහලා පන්නලා දාන්න.
Deleteමීගමුවේ හිරගෙදර ප්‍රහාරය අමතක කරන්න දෙන්න බැහැ ...ලංකාවේ ගොන්නුන්ට ඕනෑම දෙයක් සුමන දෙකෙන් අමතක වනවා කියල කොටි නායකයෙකුත් කියල තිබුනනනේ....මේ මිගමු ප්‍රහාරය පාක්කු ප්‍රහාරයට වැඩ දරුණුයි....
ReplyDeleteමේ ප්‍රහාරය මෙහෙයවූවේ දිග ගවුම් අදින කාඩිනල් සහ සිරිල් ගාමිණී. මුන් දෙන්න කොටියෝන්ගෙන් ඩොලර් සන්තෝසම් අරගෙන සිංහල මිනිසුන්ට කෙලවන්න හිරකාරයෝ සහ පොලීසය අතර වලියක් නිර්මාණය කරා. මේ ප්‍රහාරයේ මහා මොලකරු කර්ඩිනල්. කුඩා මොලකරු සිරිල් ගාමිණී. තුවාල කරුවන් 100ක්. මේ 100 යෙන් 12 දෙනෙක් ජෙලර්ලා . ඉතුරි අය නිරායුද සිරකරුවන් මිනිමරු ජෙලරලා සහ පොලිසියේන් වෙඩි තියනකොට දුවන්න ගිහිල්ල වැටිලා පෑගිලා වුන තුවාල. බරපතල තුව සිදුවුණ සිරකරුවන් සිටිනවා. ඔවුන්ට වෙඩි වැදිලා මැරිලා නැතුව හිටපු කට්ටිය. මේ පොලිස් ජේලර් ප්‍රහාරය හිතා මතා කරපු අපරාදයක්. මේ ප්‍රහාරයට ඔර්ඩර් එක දීල තියෙන්නේ පච ලප කොටා උ කොහොමත් ත්‍රස්තවාදී මිනිමරුවෙක්නේ. මේ ප්‍රහාරය සැලසුම් කරපු මහමොලකරු කාඩිනල්. මෙම ප්‍රහාරය සිංහල මිනිස්සුන් අවුස්සන්න කොටි දයස්පොරාවෙන් මුදල් ගෙන පරිපාලනය කරපු කුඩා මොලකරු සිරිල් ගාමිණී. මේ ප්‍රහාරය කරනවා කියල සති කිහිපයක සිට ප්‍රහාරය සැලසුම් කරපු මහමොලකරු ලප පච කොට ඇතුලේ මිනීමරු රතු හමුදාව දැනුවත් කරලා තිබුනේ. කාඩිනල් පොන්න ලෝගුවයි සිරිල් ගාමිණී පක ලෝගුවයි තවම හැංගිලා ඉන්නේ. මුන් දෙන්නට PSD 40ක ගාඩ් එකක් දාල ආණ්ඩුවේ සේෆ් හව්ස් එකක හංගල ඉන්නේ.
මේ ප්‍රහාරය බලයේ සිටින ආණ්ඩුවක් සහ කටෝ ආගමේ නායකයන් විසින් ඉතා සුක්ෂම සැලසුම් කරලා කරපු මහා විනාසයක්. ලප පච කොටා + 159 + කාඩිනල් රන්ජිට් + සිරිල් ගාමිණී ලට නීතියෙන් දඩුවම් කල යුතුයි. අපි මේ ප්‍රහාරය ගැන විදේශයන් දැනුවත් කරනවා.
කෝ හරක් පොන්සේකා....සුමාන දෙකකට ඉස්සෙල්ල යුටුබ් එකේ හෙන පචටිකක් කියුවනේ උ තම යුද්දේ කෙරුවේ උ නිසාලු යුද්දේ දිනුවේ...රාජපක්සල යුද්දේ අතරමහ නවතුවලු. මු ඉන්ටෙර්නෙට් එකේ පිස්සු තදවෙලා වොය්ස් කට දිදී හිටලා එකපාරටම නැතිබන්ගස්තාන වුන...මුත් හැන්ගිලාද නැතිනම් පච ලපයගේ පිඑස්ඩී එකෙන් මුවත් හන්ගගගෙන ඉන්නවද අර කාඩිනල්ලුයි. සිරිල්ගමිනියයි වගේ? මුන් ඔක්කොම හෙන ගූ බයයි...මුන්ට ගාර්ඩ් එක නැතිනම් මුන්ට බයටම චූ ගිහිල්ල වලකජ්ජ ගහන්නේ.
ReplyDeleteතඹුත්තේගමට වතුර දුන් පියා, වතුර එපා කියා පිකට් කල පිම්පියා
ReplyDelete"කාල් මාක්ස් මෝඩයෙකි. මෝඩ කාල් මාක්ස්ගේ අනුගාමිකයෝ ද මෝඩයෝ ය."
ReplyDeleteතොගෙ අම්මද කිව්වෙ? කැරියා.
Deleteකාගේ අම්මා කීවත් කතාව ඇත්ත. පුංචි අම්මාපල්ල.
Deleteඇයි ගොවියෝ නාඩු වී වවන්න විතරක්. දඟලන්නේ.කීරි, බාස්මතී වගේ නාගරික සහ ඉහල ආර්ථිකය ඇති ප්‍රජාව සොයන සහ උත්සව අවස්ථාවලට අවශ්‍ය වී වර්ග වගාව ගොවීන්ට බැරිද? පහසුවෙන් වවන්න පුලුවන් දේ පමණක්ම වවනවද?
ReplyDelete