මීගමුව බන්ධනාගාරයේ මෑතකදී හටගත් නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් රුපියල් කෝටි 10කට අධික දේපළ හානියක් සිදුව ඇති බව බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි. පවතින තත්ත්වය හමුවේ බන්ධනාගාරය හිස් කිරීම සඳහා එහි රඳවා සිටින රැඳවියන් 500කට ආසන්න පිරිසක් ගාල්ල ප්‍රදේශයේ වසා දමා ඇති මහ මෝදර රෝහල් පරිශ්‍රය වෙත රැගෙන යාමට මේ වන විට සැලසුම් කර තිබේ.
රැඳවියන් විසින් බන්ධනාගාරයේ ස්ථාන රැසකට දැඩි හානි පමුණුවා ඇති අතර, රූපවාහිනී පද්ධතිය, බෙහෙත් ගබඩාව, ශරීර ස්කෑනර් යන්ත්‍රය, සී.සී.ටී.වී (CCTV) පද්ධතිය, කාර්යාල සහ මූලික ගබඩාව ඒ අතර වේ. මෙම විනාශ කළ දේපළවල වටිනාකම රුපියල් කෝටි 10කට වඩා වැඩි බව බන්ධනාගාර උසස් නිලධාරියෙක් තහවුරු කළේය.
නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කිරීමේ පියවරක් ලෙස, සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන 'කෙහෙල්බද්දර පද්මේ' නමැත්තාගේ සමීපතමයෙකු ඇතුළු දරුණු ගණයේ රැඳවියන් 13 දෙනෙකු සහ තවත් සාමාන්‍ය රැඳවියන් 55 දෙනෙකු පසුගිය 6 වනදා රාත්‍රියේ බූස්ස බන්ධනාගාරය වෙත මාරු කර යවා ඇත.
රැඳවියන් වෙනත් බන්ධනාගාර වෙත රැගෙන යාම සඳහා බස් රථවලට නංවා ගැනීමෙන් අනතුරුව ද ඇතැම් පිරිස් බස් රථ තුළ නොසන්සුන්කාරී ලෙස හැසිරී තිබේ. මේ හේතුවෙන් එම පිරිස් නැවත වෙනත් බස් රථ වෙත මාරු කිරීමට ද බන්ධනාගාර නිලධාරීන්ට සිදුවූ බව වාර්තා වේ.
Riots at Meegamuwa Prison Result in Significant Damage and Transfer of Inmates
Recent unrest at Meegamuwa Prison has led to extensive property damage exceeding Rs. 100 million, according to sources within the prison. In light of the escalating situation, plans are underway to transfer approximately 500 inmates to the premises of the Galle district's hospital, which has been temporarily closed off.
The disturbances caused inmates to inflict severe damage across various areas of the prison. Critical facilities including the closed-circuit television system, medical storage, body scanner equipment, and administrative offices were among the worst affected. A senior prison official confirmed that the total damage amounts to over Rs. 100 million.
As a measure to regain control over the unsettling conditions, authorities have transferred 68 inmates, including the close associate of notorious organized crime leader 'Kehala Badde', to Bussa Prison on the night of the 6th. This group comprises 13 high-profile criminals and 55 regular inmates.
Following the decision to relocate inmates to other facilities, reports have emerged of some individuals behaving disorderly on the buses designated for the transfers. This prompted prison officials to change the transportation arrangements for these particular groups.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

හොර තක්කඩි කාලකන්නි අන්ත දුෂිත ජේලර් බල්ලන් මරා දැමූ ජනතා විමුක්ති පෙරමුණේ හිරකරු සංගමයට අපගේ විප්ලවීය ආචාරය
ReplyDeleteoyala e kale ohoma kiwwe nahane
Deleteanura sahodaragen ahannako babo
අධිකරන ඇමතියා ඉල්ලා අස්වෙනු.
ReplyDeleteමුන් පටන්ගත්ත දවසේ ඉදලම කුණු ඇද්ද
ReplyDeleteමේක නියම වැඩේ කියල හිතුවේ
පුක පුට්ටු උනේ : ප්‍රශ්න එන කොට
ඔය නිලධාරිනුත් මහා ජරා ජාතියක්. රොහාන් ප්‍රේමරත්න ගලිකිස්සේ ඉන්දැද්දී උට නිකම් ලිංගික සේවා දෙන්න බහැ කිව්වා නිසා අපේ ස්පා එකට පැනලා අපි ගණිකාවෝ කියලා පොලිසියෙන් අල්ලලා උසාවි දැම්මා. පොලිසියේ තියාගෙන ඉන්දැද්දී රොහාන් ප්‍රේමරත්න සහ අනික් අය වරින් වර අපිව දුෂණය කරා. සති දෙකක් බන්ධනාගාර ගත කරා එතැනදී බන්ධනාගාර නිලධාරින් අපිට දවස් 13ම පෝලිම් දැම්මා. ලස්සන කෙල්ලන්ට රැ දවල් දෙකේම 20ක් 25ක් විතර දවසකට කරා. ලොකු එවුන් ඩබල් ෂොට් ගැහුවා. අපි කොරගහගහ උසාවි ආවේ ඇප ගන්න. සමහර අය බඩවෙලා තිබුනා. ෆුඩ් සිටි එකේ පාන් රාත්තල් දෙකක් හොරකම් කරපු වයස 19 නංගි කෙනෙකුට වසර දෙකක සිරදඬුවම් ලැබිලා ඉන්නකොට මාස 18ක් හිරේ ඉන්දැද්දී දරුවෙකුත් ප්‍රසුත කරා. ඕක සිංහ TV එකෙත් ගියා. අපි එළිවෙනකම් ජේලර් ගැනුන්ගේ ඔලු කකුල් ඇඟවල් මසාජ් කරන්න ඕනේ. ඒ මදිවට පිරිමි වාට්ටුවල පස්ස පලනවලු. අපිත් එක්ක උසාවි ගිය මල්ලිලා තුන් දෙනෙක්ගේම පස්සවල් පලලා තිබුනේ. අනෙක ඕකුන් කතාකරන්නේ බල්ලොන්ට වගේ. කිසිම හැදියාවක් නැහැ. අපි ගණිකාවෝ නෙමෙයි. ස්පා එකේ වැඩිම වුනොත් අතේ පාරක් ගහනවා. එකත් කැමැත්තෙන් නෙමෙයි. අපිට වැඩකරේ ලයිසන් ස්පා එකක. ස්පා මුවාවෙන් බඩු සපෝට් තිබ්බට අපේ එහෙම නැහැ. නැතිබරිකමට දරුවට පිටිටිකක් ගන්න අම්මට බෙහෙත් ටිකක් ගන්න තමයි මේ රස්සාව අකමැත්තෙන් හරි කරේ. රටේ පාලන ක්‍රමය අනුව ඉගෙනගත්ත එකාට රස්සාවක් හොයාගන්න ක්‍රමයක් හදලා නැහැ. OL වත් නැති එවුන්ට මන්ත්‍රී අමෙති කම් සහ ශ්‍රී ලන්කන් එකේ සබාපතිකමුත් ඒ දවස් වල දුන්නා. මගේ මිනිහා යුද්දෙදි පුනරින් වල මැරුණා. දරුවට මාස 6යි මේක වෙනකොට. මට A/L තියෙනවා. කැම්පස් සිලෙක්ට් වුනත් යන්න සල්ලි තිබුනේ නැහැ. රජයේ රස්සාවකට ගියත් ඉන්න බෝසාලට අල්ලන්න ඕනේ උන් එක්ක රුම් යන්න ඕනේ. රුපියල් 2000 දඩේ ගෙවන්න බැරිව මාස 6ක් හිරේ ඉඳලා තමයි ආවේ. ලඟදි සයිප්‍රස් යන්න ජොබ් එකක් ආවා ඒත් හිරේ හිටිය නිසා පොලිස් රිපෝර්ට් එක ෆේල් නිසා රස්සාවට ගත්තේ නැහැ. දෙවිවරු වගේ ජෙලර්ලත් දෙතුන් දෙනෙක් හිටියා. අපිට පෝලිම් දාද්දි මුකුත් නොකර විනාඩි 30 ළඟ ඉඳලා ඔලුව අතගාලා මට කරන්න දෙයක් නැහැ නංගි කියලා ගියා. බහුතරයක් ජේලර්ලා බේබදු කාලකන්නි වලත්ත හැත්ත. මුන්ගේ ගෙවල් වල ගියොත් මුන් කෝටිපතියෝ වුනේ කොහමද කියලා හොයාගන්න පුළුවන් වෙයි. භාන්ධනාගාරය කියන්නේ හොර තිප්පොළක්
ReplyDeleteOL වත් නැති එවුන්ට මන්ත්‍රී අමෙති කම් සහ ශ්‍රී ලන්කන් එකේ සබාපතිකමුත් ඒ දවස් වල දුන්නා. මගේ මිනිහා යුද්දෙදි පුනරින් වල මැරුණා. දරුවට මාස 6යි මේක වෙනකොට. මට A/L තියෙනවා. කැම්පස් සිලෙක්ට් වුනත් යන්න සල්ලි තිබුනේ නැහැ. රජයේ රස්සාවකට ගියත් ඉන්න බෝසාලට අල්ලන්න ඕනේ උන් එක්ක රුම් යන්න ඕනේ. රුපියල් 2000 දඩේ ගෙවන්න බැරිව මාස 6ක් හිරේ ඉඳලා තමයි ආවේ. ලඟදි සයිප්‍රස් යන්න ජොබ් එකක් ආවා ඒත් හිරේ හිටිය නිසා පොලිස් රිපෝර්ට් එක ෆේල් නිසා රස්සාවට ගත්තේ නැහැ
DeleteKalakanni serama wedi thiyala marala daanna onee. මානව හිමිකම් ballata daala.. Mun samajeta ආවොත් කොච්චර නම් මිනිස්සු marayi da
ReplyDelete