මීගමුව බන්ධනාගාරය තුළ මෑතකදී හටගත් ප්‍රචණ්ඩකාරී නොසන්සුන්තාවය අතරතුර බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි බන්ධනාගාර නියාමකවරයෙකු අද ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙම මරණයත් සමඟ මීගමුව බන්ධනාගාර සිදුවීමට අදාළව මියගිය සමස්ත පුද්ගල සංඛ්‍යාව 28 දක්වා ඉහළ ගොස් ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා තහවුරු කළේය.
රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන්නේ මියගිය නියාමකවරයා ගැටුම පාලනය කිරීමට උත්සාහ කිරීමේදී රැඳවියන්ගේ ප්‍රහාරයකට ලක්ව දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි අයෙකු බවයි.
මෙම මරණ සංඛ්‍යාව අනුව එය 2012 වසරේ නොවැම්බර් මස 09 සහ 10 යන දිනවල වැලිකඩ බන්ධනාගාරය තුළ ඇති වූ ගැටුමෙන් මියගිය රැඳවියන් සංඛ්‍යාව ඉක්මවා යයි.
මීගමුව බන්ධනාගාරය තුළ මෙම නොසන්සුන්කාරී තත්ත්වය හටගත්තේ රැඳවියන් පිරිසක් විසින් බන්ධනාගාර පරිපාලනයට එරෙහිව දියත් කළ විරෝධතාවයක් ප්‍රචණ්ඩකාරී ස්වරූපයක් ගැනීමත් සමඟිනි.
බන්ධනාගාරය තුළ පවතින අධික තදබදය, සෞඛ්‍ය පහසුකම් පිළිබඳ ගැටලු සහ රැඳවියන් වෙනත් බන්ධනාගාර වෙත මාරු කිරීමට ගත් තීරණවලට එරෙහිව මෙම විරෝධතාවය ආරම්භ වී තිබුණි.
ගැටුම උත්සන්න වීමත් සමඟ බන්ධනාගාර දේපළවලට දැඩි හානි සිදු වූ අතර, තත්ත්වය පාලනය කිරීම සඳහා ආරක්ෂක අංශ මැදිහත් විය.
මෙම ගැටුමෙන් පසු ආරක්ෂිත පියවරක් ලෙස මීගමුව බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් දිවයිනේ විවිධ බන්ධනාගාර වෙත මාරු කර යැවීමට බලධාරීන් පියවර ගත්තේය.
මෙසේ මාරු කර යැවූ රැඳවියන් අතරින් දෙදෙනෙකු ද මීට පෙර අඟුණකොළපැලැස්ස සහ බූස්ස බන්ධනාගාරවලදී ජීවිතක්ෂයට පත් වූහ.
මෙම ප්‍රචණ්ඩකාරී ක්‍රියාවන්ට නායකත්වය දුන් බවට සැක කෙරෙන "කටුවැල්ලේගම සුරේෂ්" නමැති රැඳවියා ඇතුළු පිරිසක් මේ වන විට බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරය වෙත මාරු කර ඇති අතර, සිදුවීම සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව සහ පොලිසිය මගින් විශේෂ විමර්ශන කිහිපයක්ම ක්‍රියාත්මක කර තිබේ.
Tragic Death of Prison Officer Raises Toll in Meegahawela Disturbance to 28
A prison officer who sustained severe injuries during a recent violent unrest at Meegahawela Prison has succumbed to his injuries while receiving treatment at the Colombo National Hospital. This unfortunate event brings the total number of fatalities associated with the incidents at the prison to 28, as confirmed by the prison media spokesperson.
Reports from hospital sources indicate that the deceased officer was attacked by inmates while attempting to control a violent clash among prisoners. He was one of the critical care patients during the unrest.
This latest death surpasses the tragic loss of life during a similar clash at the Welikada Prison on November 9 and 10, 2012, when several inmates perished.
The unrest at Meegahawela Prison erupted as a group of inmates launched a violent protest against prison management, which was characterized by brutal actions. The protest was reportedly sparked by overcrowding issues, deficiencies in healthcare facilities, and grievances about the transfer of inmates to other facilities.
As tensions escalated, significant damage occurred to prison property, prompting intervention from security forces to regain control of the situation. In the aftermath of the clashes, authorities initiated the transfer of inmates from Meegahawela Prison to various other facilities across the country.
Among those relocated were two inmates who had previously lost their lives at the Angunakolapelessa and Boossa Prisons. Additionally, a group led by an inmate known as "Katubavella Gam Suresh," who is suspected of orchestrating the violent actions, has been transferred to the Boossa high-security prison.
In response to the incidents, the Department of Prisons and the police have launched multiple special investigations to address the unfolding situation.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.
මම ඕක වුන දවසේම කියුව 28ක් කියලා. කවුරුවත් පිළිගත්තේ නැහැ. දැනට ඇතුලෙන් ලැබෙන ආරංචි අනුව තව සිරකරුවන් ජිහිප දෙනකු මැරෙන්න ලඟයි. හදුනාගත් කිහිප දෙනකු දැනට වදකාගරව අම්බානක ගුටි කමින් සිටිනවා. සමහරුන්ව 87-89 බිෂන සමයේ මෙන් බාල්කවල එල්ලලා සම්බුව දෙනවා. ලංකාවේ ජෝකියෝ මහා ලොකුවට ප්රෙස් කොන්ෆෙරෙන්ස් තියල කියනවා ලංකාව හරිම ආගමානු කුලව ජිවත් වෙන්නේ කියලා. එළියේ ලෝකෙට පෙන්නන්නේ සාන්ත දැනත් තීන්ත කුඩු වගේ හැබැයි පොඩි එකාගේ ඉඳල මහා එක දක්වා අමු තිරිසන් ගති තියෙන සක්කිලි මිනි මරුවෝ. වැඩියෙන්ම ඉන්නේ ජේවීපී මාලිම හැතිකරේ. මුන්ට තියෙන්නේ ඊරිසියාව වයරය කුහක කම...මුන් තම මිනි මරන්නේ ගෙවල් ගිනි තියන්නේ, පොලු වලින් ගහන්නේ අර ජගත මනු කියන සක්කිලි බල්ලවගේ එවුන්.
ReplyDeleteඅමාත්‍යංශයේ බරසාර ගැඹුරැ ප්‍රතිසංස්කරන පිළිබඳව වගේ වගක් නොමැතිව, අනාගත දැක්මක් අර්ථාන්විත වැඩපිළිවලක් පවා නොමැතිව ඉබාගාතේගිය නුගත් මාලිමාවේ මෝඩ මුසල ගොන් පකයා
Deleteඅනුර හුකුහුකු ගොන් පකයාගේ
හොර තක්කඩි කාලකන්නි අන්ත දුෂිත ජේලර් බල්ලන් මරා දැමූ ජනතා විමුක්ති පෙරමුණේ හිරකරු සංගමයට අපගේ විප්ලවීය ආචාරය
Deleteනිලධාරීන්ට අත තිබ්බොත් ආයේ කාකි දැක්කත් බයවෙන්නලු දෙන්නේ
Deleteතමන් භාරගත් අමත්‍යංශයේ වගකීම වටහා නොගත් අධිකරන ඇමති වසළයා,.! ලබාගත් අමාත්‍යංශයේ බරසාර ගැඹුරැ ප්‍රතිසංස්කරන පිළිබඳව වගේ වගක් නොමැතිව, අනාගත දැක්මක් අර්ථාන්විත වැඩපිළිවලක් පවා නොමැතිව ඉබාගාතේගිය නුගත් මාලිමාවේ මෝඩ මුසල ගොන් පකයා
ReplyDeleteඅනුර හුකුහුකු ගොන් පකයාගේ වලංහෝදන 'අධිකරන ඇමති බවට පත්වී අධිකරන ඇමතිධූරයේ වගකීම පැහැර හැර බටහිර ගැති මුග්ධ වහලා නොහොත් බටහිරයන් භාවිතා කිරීමෙන් අපවිත්‍රවූ පාවාදාන පචකොටාගේ අපරභාගය දිවෙන් පිරිමදිනා අදිකරන ඇමැටි සට්ඨම්භයා' බන්ධනාගාර සත්ව ගොවිපක් ලෙසට පවත්වාගෙන යන බැවින් ඵල්ලා මරාදමනු ,.!
'කන්සා අවනීතිය වහාම යාවත්කාළීන කරනු,.!' සමාජයේ අසහනය, විපරිත භාවය ඉච්චාභංගතවය වහාම සන්සුන් කිරීමට, බටහිර බලල් අත් වල කූඨ සහ විෂ මත්ද්‍රව්‍ය ජාළයන් වල ගොදුරැ බවට පත්වන තරැණ ප්‍රජාව මුදවා ගැනීමට'' තීරණාත්මක ඹෟශධය කන්සා වගාව සහ භාවිතය වැඩිහිටියන් සඳහා නීත්‍යානුකූළ කිරීමට'' බහුතර බළය හිමි රජයේ දේශපාළකයන්ගේ සහ බළධරීන්ගේ දැඩි අවධානය,.!
''කන්සා වැනි අතිශයින් තීරණාත්මක ඹෟශධ'' සැලසුම් සහගත ලෙස තහනමට ලක්ර,.
ජන සමාජයක් සම්පූර්ණයෙන්ම, විණාශ කළහැකි කෘතීම අයිස් හෙරොයින් ඇතුළුව අතිශයින් භයානක විෂ මත්ද්‍රව්‍ය මහා පරිමාණයෙන් රටවල් තුලට පොම්ප කරනා බවත්,.
විෂ මත්ද්‍රව්‍ය තුලින් මුල් ජනයා විණාශකරනා බවත්,..
අමෙරිකාව ප්‍රමුඛ බටහිර නාසිවාදීන් හරක්කටාගේ විෂ මත්ද්‍රව්‍ය ජාළය පිටුපස සිටිනා බවත්,..
විෂ මත්ද්‍රව්‍යය ජාළයේ නොබිඳිය හැකි ශක්තිමත් පුරැක් වටා සූවිශේෂී සම්බනධතා පවතිනා බවත් ,..
විෂ මත්ද්‍රව්‍ය ජාලය ක්‍රියාත්මක වන ආකාරය නිරීකණය කිරීමේදී දත්ත සාකෂි සහතවම නිරීකෂනය වන බවත්,..
බටහිර ප්‍රභළ පුද්ගලයන් ඇතුළු 'යු ඵස් අයිඩී' සංවිධානයේ බලල් අත් ලංකාවේ දේශපාලකයන්,වෙෙද්‍යවරැන් යැයි කියනා පිරිස, නීතීඥ ප්‍රජාවේ සුවිශ්ෂී පුද්ගලයන් ද ඇතුළුව පොලීසියේ ප්‍රධාන චරිත සමග සම්බනධ වී ''කන්සා තහනම රට තුල දිගටම පවත්වාගෙන යමින්,..
" විශ මත්ද්‍රව්‍ය රට තුලට පොම්ප කරමින් බටහිර බලල්අත් සහ දේශීය නියෝජිතයන් සක්‍රීය ලෙසට පසුතලයේ ක්‍රියාත්මක වන බවත්,.
බටහිර බලල්අත් සහ දේශීය නියෝජිතයන් ඍජුවම විෂ මත්ද්‍රව්‍ය ජාළය පිටුපස සක්‍රීය ලෙසටම ක්‍රියාත්මක වන බවට සබුද්ධික සැමගේ අවධානයට,.!
නිදහස් ස්වාධීන රටවල පාළණයට සූකෂම ලෙසට මැදිහත් වන , රාජ්‍ය නොවන සංවිධාන, සහ උපදේශකයන්ලෙ සින් පෙනීසිටිමින් සමාජ අසහනයට සමාජයේ අපගනයට,.
දූශිත මුග්ධ පාළකයන් සහ දූශිත නිළධාරීන් මෙහෙයවමින් සිටිනාබව සබුද්ධික සමස්ථයේ අවධාරණය දැඩිලෙස යොමුකරනා අතරම,..
''කන්සා වැනි අතිශයින් තීරණාත්මක ඹෟශධ'' සැලසුම් සහගත ලෙස තහනමට ලක්ර,.
ජන සමාජයක් සම්පූර්ණයෙන්ම, විණාශ කළහැකි කෘතීම අයිස් හෙරොයින් ඇතුළුව අතිශයින් භයානක විෂ මත්ද්‍රව්‍ය මහා පරිමාණයෙන් රටවල් තුලට පොම්ප කරනා බවත්,.
විෂ මත්ද්‍රව්‍ය තුලින් මුල් ජනයා විණාශකරනා බවත්,..
අමෙරිකාව ප්‍රමුඛ බටහිර නාසිවාදීන් හරක්කටාගේ විෂ මත්ද්‍රව්‍ය ජාළය පිටුපස සිටිනා බවත්,..
විෂ මත්ද්‍රව්‍යය ජාළයේ නොබිඳිය හැකි ශක්තිමත් පුරැක් වටා දෙස් විදෙස් සූවිශේෂී සම්බනධතා පවතිනා බවත් ,..
විෂ මත්ද්‍රව්‍ය ජාලය ක්‍රියාත්මක වන ආකාරය නිරීකණය කිරීමේදී දත්ත සාකෂි සහතවම නිරීකෂනය වන බවත්,..
බටහිර ප්‍රභළ පුද්ගලයන් ඇතුළු 'යු ඵස් අයිඩී' සංවිධානයේ බලල් අත් ලංකාවේ දේශපාලකයන්,වෙෙද්‍යවරැන් යැයි කියනා පිරිස, නීතීඥ ප්‍රජාවේ සුවිශ්ෂී පුද්ගලයන් ද ඇතුළුව පොලීසියේ ප්‍රධාන චරිත සමග සම්බනධ වී ''කන්සා තහනම රට තුල දිගටම පවත්වාගෙන යමින්,..
" විශ මත්ද්‍රව්‍ය රට තුලට පොම්ප කරමින් බටහිර බලල්අත් සහ දේශීය නියෝජිතයන් සක්‍රීය ලෙසට පසුතලයේ ක්‍රියාත්මක වන බවත්,.
බටහිර බලල්අත් සහ දේශීය නියෝජිතයන් ඍජුවම විෂ මත්ද්‍රව්‍ය ජාළය පිටුපස සක්‍රීය ලෙසටම ක්‍රියාත්මක වන බවට සබුද්ධික සැමගේ අවධානයට,.!
අමාත්‍යංශයේ බරසාර ගැඹුරැ ප්‍රතිසංස්කරන පිළිබඳව වගේ වගක් නොමැතිව, අනාගත දැක්මක් අර්ථාන්විත වැඩපිළිවලක් පවා නොමැතිව ඉබාගාතේගිය නුගත් මාලිමාවේ මෝඩ මුසල ගොන් පකයා
Deleteඅනුර හුකුහුකු ගොන් පකයාගේ
කර්දිනල් පොන්න ලෝගුවයි සිරිල් ගාමිණී පක ලෝගුවයි තවම හැංගිලා ඉන්නේ. මුන් දෙන්න එලියට ඇවිල්ල ප්‍රෙස් කොන්ෆෙරෙස් තියල තවම මේකට ඔටබය සලේ සම්බන්දයි කියල කියුවේ නැහැ. මුන් දෙන්නට PSD 40ක ගාඩ් එකක් දාල හංගල ඉන්නේ. කමක් නැහැ කවද හරි එලියට එවිනේ...ගහට ගහක් මොරටුවේදී හම්බවෙනවනේ.
ReplyDeleteRECORD BREAKING
ReplyDeletemalima
සමහර විට කටුවැල්ලෙගම සුරෙෂ් කියන රැදවියා අසාද් මවුලානා මෙන් සාක්ෂි කාරයෙක් වෙන්නත් බැරි නෑ. ඌට තියෙන්නෙ රාජපක්ෂ කෙනෙක් ගාවන්න විතරයි. දැනටමත් වළං ශානියෑ ස්ක්‍රිප්ට් එක ලියනවා ඇති.
ReplyDeleteඌ ජෙප්පෙක්
Deleteඅධිකරණ ඇමතියා ඉල්ලා අස් වෙයන්. ඌ පඹයෙක් වගේ බලාගෙන හිටියා. ඌට මීගමුවේ වෙච්ච කිසිදෙයක් ගැන අවබෝධයක් නෑ. මැරුනු ගනන ගැන දන්නේ නෑ. පෙර දවසේ සිදුවීම ගැන දන්නේ නෑ. මුන් 159ම එක වගේ පොල් බූරුවෝ.
ReplyDeleteIsn't there any editor (or administartor) in LankaCnews to correct what they post to this site. '
ReplyDeleteNiyamaka' is typed in as 'Niyawaka'. Bloody shame.
Typo
Deleteමොන පතාලයා උනත් නිලධාරින්ට අතතියන්න බැහැ, මොන ආණ්ඩුව තිබ්බත් එහෙමයි, මතක හිටින්න පාඩමක් දෙන්න ඔන හොර චන්ඩින්ට
ReplyDeleteකොහොමද අද මාද්‍ය ඉස්සරහ ජේලර්ලගෙ රග පෑම ජෝකර් ඇමතියා ඉස්සරහ. පුහුනුවීම් මදි. බුද්දි අංශ ගනන් නොගැනීමේ විපාක. ලප සාපෙ ගෝ හෝම්
ReplyDeleteපාතලයට සම්බන්ධ,මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ට සම්බන්ධ දේශපාලකයින්ගේ පක්ෂ තහනම් කල යුතුයි
ReplyDelete