ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරිය විසින් සිය සේවස්ථාන ගොඩනැඟිලි සංකීර්ණයේ ස්ථාපිත කරන ලද සූර්ය ප්‍රකාශ වෝල්ටීයතා පද්ධතිය වරාය, සිවිල් ගුවන්සේවා සහ බලශක්ති අමාත්‍යය අනුර කරුණාතිලක මහතා විසින් විවෘත කරනු ලැබුවේය.
ජාත්‍යන්තර සිවිල් ගුවන්සේවා සංවිධානය (ICAO) විසින් ප්‍රවර්ධනය කරනු ලබන, හරිත ගුවන්සේවා, බලශක්ති කාර්යක්ෂමතාව සහ කාබන් විමෝචනය අවම කිරීමේ ජාත්‍යන්තර ප්‍රතිපත්ති වලට අනුගත වෙමින් මෙම සූර්ය ප්‍රකාශ වෝල්ටීයතා පද්ධතිය ඉදිකිරීමට, සිවිල් ගුවන්සේවා අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් සහ ප්‍රධාන විධායක නිලධාරි කපිතාන් දමින්ද රඹුක්වැල්ල මහතා ප්රමුඛ අදාළ නිලධාරීන් පියවර ගෙන තිබිණි.
මෙම ව්‍යාපෘතිය මඟින් අධිකාරියේ මහල් පහකින් යුත් ගොඩනැඟිලි සංකීර්ණයේ සමස්ත විදුලි බල අවශ්‍යතාවෙන් 70% කට වැඩි ප්‍රමාණයක් පුනර්ජනනීය බලශක්තිය මඟින් සපුරා ගැනීමට හැකි වේ. එමෙන්ම අතිරික්ත විදුලි බල ශක්තිය ජාතික විදුලි බල පද්ධතියට ලබා දීමට ද අවස්ථාව උදා වේ.
එලෙසම ආර්ථිකමය වශයෙන් වාර්ෂිකව රුපියල් මිලියන 24 ක පමණ මුදලක් අධිකාරියට ඉතිරි කර ගැනීමට ද හැකිය.
රාජ්‍ය ආයතන මෙලෙස පුනර්ජනනීය බලශක්තිය කරා යොමු වීමෙන් ජනතා මුදල් ඉතිරි කරගැනීමට හැකි වීම ද තවත් වැදගත් කරුණකි.
මෙලෙස ගුවන්සේවා ක්ෂේත්රයේ අවශ්‍යතා වලදී පුනර්ජනනීය බලශක්ති භාවිතයෙන් පරිසර හානි අවම කරගැනීම ICAO සංවිධානයේ ඇගයීමට ලක්වන අතර, එම සංවිධානයේ විශ්වාසනීයත්වය ශ්‍රී ලංකීය සිවිල් ගුවන්සේවාවට හිමිවීම තවත් වැදගත් කරුණකි.
සිවිල් ගුවන්සේවාවේ අනාගත ව්‍යාපෘති වලදී පුනර්ජනනීය බලශක්ති අවශ්‍යතාවය හැකි උපරිමයේ භාවිතා කිරීමට අධිකාරිය සැලසුම් කරමින් සිටී.
Sri Lanka Civil Aviation Authority Unveils Solar Power System at Headquarters
The Sri Lanka Civil Aviation Authority has inaugurated a solar photovoltaic system at its complex, a project officiated by the Minister of Civil Aviation and Energy, Anura Priyadarshana Yapa. This initiative aligns with international policies aimed at enhancing energy efficiency and minimizing carbon emissions.
Developed under the guidance of the International Civil Aviation Organization (ICAO), the solar power system aims to support sustainable aviation practices. This significant step forward was undertaken with the leadership of the Director General and Chief Executive of the Civil Aviation Authority, Captain Daminda Rambukwella, along with other key officials.
The implementation of this project is expected to generate more than 70% of the electrical requirements for the multi-story buildings within the authority's premises using renewable energy. It also offers the potential to feed surplus electricity back into the national grid.
In terms of financial benefits, the initiative may save the authority approximately 24 million Sri Lankan Rupees annually, while effectively conserving public funds through the deployment of renewable energy resources. This strategic move highlights the importance of economic sustainability in state institutions.
Moreover, the utilization of renewable energy in the aviation sector serves to minimize environmental harm, fulfilling ICAO's evaluations and further bolstering the credibility of Sri Lanka's civil aviation sector. As part of its commitment to future projects, the authority plans to maximize the integration of renewable energy sources in its upcoming endeavors.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

ReplyDeleteසහල් පිළිබඳව පැහැදිලි දැක්මක් හෝ තීරණයක් පවා ගැනීමට අපොහොසත් අමනෝඥ ජනාධිපති වරයකු සහ බහුතරය සහිත අමාත්‍ය මණ්ඩලයකට ''කන්සා අවනීතිය පිළිබඳ වැටහීම'' පිළිබඳව කවර කථාද,..???
මාලිමාවේ උද්දඦච අමනයන් කාළය කාදමනා කාළකන්නි මෝඩ මූසළයන් බැවින් පළවා හැරීමට පෙළ ගැසෙනු,.!
සහල් පිළිබඳව පැහැදිලි දැක්මක් හෝ තීරණයක් පවා ගැනීමට අපොහොසත් අමනෝඥ ජනාධිපති වරයකු සහ බහුතරය සහිත අමාත්‍ය මණ්ඩලයකට ''කන්සා අවනීතිය පිළිබඳ වැටහීම'' පිළිබඳව කවර කථාද,..???
මාලිමාවේ උද්දඦච අමනයන්, කාළය කාදමනා කාළකන්නි මෝඩ මූසළයන්, වහල් වනචාරීන්ගෙන් සෝලා පිළිබඳවත් කවර කථාද???
මාලිමාව යනු,. ලාංකික ජනතාව මත පතිතවූ තනිකරම බටහිරගැති, නූගත් අමනෝඥ හෙනගෙඩියක්,.!
වහාම පළවා හරීමට පෙළ ගැසෙනු,.!
උදයේ බෙහෙත් පෙති ටික ගත්තද??
DeleteParadila inna upset ekata oluwa kohe hari wadila wage...Tablet eka hariyata ganin
Deleteපලව හර්නන පෙළ ගහන්න 30 විතර හොයාගෙන අරක්කු බෝතල් 2 කක් විතර අරන් නාමල් හාමුගේ කලිසම හෝදලා ඉදපන්
Deleteමාලිමාව එලවන්න දෙයක් නැහැ.
Deleteඡන්දයක් තියල බැලුවන් නම් නිකන්ම එලවෙනවා.
ඡන්දෙ තියන්න භය ඒකනේ.
අපේ ගෙදර සෝලා පද්ධතියේ වැඩ අද ඉවර කළා. හෙට පද්ධතිය ඕන් කරනවා. හෙට උදේම ගේට්ටු ලොක් කරලා බල්ලෝ දෙන්නව අරිනවා. ඇමති කෙනෙක් ඇවිල්ලා පීත්ත පටියක් දාලා විවෘත කරයි කියලා බයයි. 😔
ReplyDeleteTablet eka ganin..ethakota oya wage wikara dewal ubata penne nathi wei...
DeleteJuly 10, 2026 at 8:53 PM
Deleteඋඹේ ඇමති මණ්ඩලේට කියපං පෙති ගන්න කියලා. පිස්සු පෙති !
උඹේ ඇමති මණ්ඩලේට කියපං පෙති ගන්න කියලා. පිස්සු පෙති !
ReplyDeleteපිටරට හදපු ආයුධ පෙන්නන්න ලැජ්ජයි කියලා නිදහස් උත්සවය දවසෙ ඇදුනුත් නැතිව වලු වන වන ගිය පිස්සු හුත්තල සෙට් එක චීනයෙ හදපු සොලා විවෘත කරනකොට වම්බටු පුකෙ ගහගෙන බුදිය ගන්න පොන්න ඩොබින්ට ආතල් එකට සුළු දිය පහ වෙනවා වගෙ වෙන්නෙ.
ReplyDeletesuper comment!!!
Delete