ඓතිහාසික දෙවිනුවර ශ්‍රී විෂ්ණු දේවාලයේ 769 වන වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ කාවඩි නැටුම් අංගය සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුකාරී තත්ත්වය පිළිබඳව දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතා විශේෂ කරුණු පැහැදිලි කිරීමක් සිදු කළේය.
පසුගිය වසර කිහිපය තුළ මෙම කාවඩි නැටුම් කණ්ඩායම්වල හැසිරීම් රටාව දැඩි විනය පිරිහීමකට ලක්ව ඇති බව නිරීක්ෂණය වී ඇති බවත්, ඇතැම් අවස්ථාවලදී නර්තන ශිල්පීන්ගේ ඇඳුම් පැළඳුම් අසභ්‍ය මට්ටමක පැවති බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.
ඇතැම් වීඩියෝ දර්ශනවලට අනුව ඔවුන්ගේ රහස් ප්‍රදේශ පවා නිරාවරණය වන අයුරින් හැසිරී ඇති බවත්, බහුතරයක් පිරිස් දැඩි ලෙස මත්පැන් පානය කර පෙරහැරට එක්වී ඇති බවත් නියෝජ්‍ය පොලිස්පතිවරයා අනාවරණය කළේය.
මීට අමතරව, මෙම කාවඩි කණ්ඩායම් පිටුපස ඇතැම් පාතාල කල්ලිවල ක්‍රියාකාරීත්වය පවතින බවට බුද්ධි අංශ මගින් තොරතුරු වාර්තා වී ඇත.
මේ හේතුවෙන් පෙරහැර නරඹන ජනතාවගේ සහ සහභාගී වන්නන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා මෙවර කාවඩි අංගය ඉවත් කරන ලෙස පොලිස්පතිවරයා විසින් නිර්දේශ කර තිබුණි.
1896 අංක 13 දරන වන්දනා ගමන් ආඥාපනත යටතේ දිසාපතිවරයාට පැවරී ඇති බලතල අනුව මෙම තීරණය ගැනීමට නිර්දේශ ඉදිරිපත් කර ඇත.
කෙසේ වෙතත්, මෙම තත්ත්වය පිළිබඳව අද උදෑසන වන විට දේවාලයේ බස්නායක නිලමේවරයා විසින් සියලු කණ්ඩායම්වලට අවස්ථාව ලබා දීමට කැමැත්ත පළ කරමින් ලිපියක් නිකුත් කර තිබේ.
මේ සම්බන්ධයෙන් පවතින අවිනිශ්චිතභාවය දුරු කර අවසන් තීරණයක් ගැනීම සඳහා අද පස්වරු මාතරදී විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතය.
විෂය භාර අමාත්‍යවරුන්, පොලිස්පතිවරයා, මාතර දිසාපතිවරයා ඇතුළු උසස් නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම සාකච්ඡාවෙන් පසු දෙවිනුවර පෙරහැරේ කාවඩි අංගය පවත්වනවාද නැද්ද යන්න පිළිබඳව අවසන් තීරණය ප්‍රකාශයට පත් කෙරෙනු ඇත.
Concerns Arise Over Kavadi Dance at 769th Annual Esala Festival in Devinuvara
The 769th Annual Esala Festival at the historic Devinuvara Vishnu Temple has prompted clarifications from Senior Deputy Inspector General of Police, Kithsiri Jayalath, regarding troubling developments related to the Kavadi dance segment.
In recent years, authorities have closely observed a decline in discipline among Kavadi dance groups, with some dancers reportedly wearing inappropriate attire. Jayalath highlighted that certain video footage revealed dancers behaving in a manner that exposed their private areas, while many participants appeared heavily intoxicated during the procession.
Further intelligence has indicated a covert operational presence from certain underground factions behind these dance groups, raising additional concerns about public safety.
In light of these issues, the Deputy Inspector General has recommended the removal of the Kavadi segment from this year's event to ensure the safety of both spectators and participants.
This recommendation falls under the authority vested in the District Secretary by Gazette Notification No. 1896, No. 13.
However, earlier this morning, the chief lay official of the temple expressed a willingness to provide opportunities for all groups, issuing a corresponding letter on the matter.
A decisive meeting is scheduled for later today in Matara, aimed at addressing the prevailing uncertainty. This discussion will involve subject ministers, the police chief, the District Secretary of Matara, and other senior officials to reach a final decision on whether the Kavadi segment will proceed at the Devinuvara procession.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

අඩො දැන් කාවඩි නවත්වලා ඔහොම කියන එක වැරදියි. මුලින් කිව්වනම් මමයි එයයි මුලින් පුටු තියාගෙන කාවඩි බලනවා. මීට කටානායක
ReplyDeleteආණ්ඩුව බුරුවන්ට ගියහම
Deleteපොඉසිය බල්ලට යනවා
පෙරහැර නවත්වන්න කියලා නැහැ. මේක හරිම හොඳ තීරණයක් මොන හේතුවකට කව් රු කළත්.අපේ බෞද්ධ සංස්කෲතිය අනුව තියන මේ පෙරහැරවල් අස්සට හින්දු කාවාඩි පිස්සු විකාර විදියට කෙල්ලන්ට කොල්ලන්ව දාගෙන මිනිස්සු අද්දන්න.අපේ මහාසංඝයාටත් විරුද්ධ වෙන්න බැරි ඇති නිළමේ කපුවෝ ටික මුදල්කෑදරකම නිසා.සෑම බෞද්ධ පෙරහැරකින්ම කාවාඩි ඉවත්කරන්න බෞද්ධයෝ කටයුතු කළයුතුයි වහාම.යමරඡු හරි හොඳ දෙයක් කරනවිට හොඳ කියමු. ඡෙප්පන්ට කාවඩි තහනම් කරන්න පුලුවන් නම් නුවර පෙරහැර ඇතුලු රටේම බෞද්ධ පෙරහැරවල් වලින් මගේ තනිකර ස්තූතිය දෙනවා.
Deleteපොලිසිය උන් කාවදි නටනවා කියල දැනගත්තේ අදනේ
Deleteඅපිට ආප්පද
Deleteඑහෙම නම් සුද්දීයන්වත් තහනම කරමුකෝ
ReplyDeleteකරන්න ඕනේ ඔකද , එකට දැනුවත් කරලා නිතිය ක්‍රියාත්මක කරන එකනේ
නත්තල්, 31st night, චන්දිමාල්ගේ උපන්දින පාටි, චන්දිමාල්ගේ අවුරුදු කුමරිය, පාසැල් පොත්වල සමලිංගික site, පොලිසිය දැක්කේ නැද්ද? 🤦♂️
Deleteආණ්ඩුව බුරුවන්ට ගියහම
Deleteපොඉසිය බල්ලට යනවා
පොලිසිය උන් කාවදි නටනවා කියල දැනගත්තේ අදනේ
Deleteඇයි අපිට ආප්පද
Deleteකටනයකවත් තහනම් කරමුකෝ උ කාමරේ සුප්පනවා කියල
ReplyDelete👍👍👍🤣🤣🤣
Deleteබස්නායකටත් පෙරහැරේ යන්න තිබිච්ච එකම ආකර්ෂණය (උත්තේජනය) නැති කරායින් පස්සෙ දැන් කවුද පෙරහැරේ යන්නෙ? දැන් ඉතින් කපාගත්තා නම් පොලිස් ලොක්කන්ටම බස්නායක වැඩෙත් කරේ තියාගන්න වෙනවා, අනිවාර්යයෙන්ම.
ReplyDeleteබෞද්ධ සංස්කෘතියට විරුද්ධ හො නැත යන තර්කය මෙතැනට අදාල නැත. මෙය දෙවාලයක පෙරහැරක්. මෙතනදි ප්‍රශ්ණ තියෙන්නෙ නපුංසක ආණ්ඩුවෙ පිම්පි පොලිසිය පාතාලයට බයයි තියන එක. සාධාරිණීකරණය කරන්න දැන් වල්ල පෙනවා එක නිසා නවත්වනවා කියලා පොන්න කම වහගන්න නෙ යන්නෙ. පතාලෙට මුන් මෙහෙම ඇඹරෙනවා නම් කොටි ඉන්න කාළෙ ආණ්ඩුව ලැබුණණම් ලෙ අතීසාරය හැදෙනවා.
ReplyDeleteපොලිසිය උන් කාවදි නටනවා කියල දැනගත්තේ අදනේ
Deleteඇයි අපිට ආප්පද
Deleteඑක වෙලාවකට පාතාල තර්ජන නිසාය කියනවා
ReplyDeleteබුජ්ජි තොරතුරු ලැබිලා නිසාය කියනවා
ඊළඟට ඇඳුම් වල ප්‍රශ්නයක් නිසාය කියනවා
මොන හේතුව කියන්න හැදුවත් ඇත්ත හේතුව හංගන්න බෑ
ඇත්ත හේතුව තමයි, කාවඩි නැටුම්, ඒ සංගීත තාල, මූළධර්මවාදී ආගමට පටහැනියි
ඒ මූළධර්මවාදී ආගමේ අය සතුටු කරන්න තමයි කාවඩි තහනම් කරන්නේ
ඇඳුම් වල ප්‍රශ්නයක් නම් තියෙන්නේ ඇඳුම් පිළිබඳ මාර්ගෝපදේශ හඳුන්වලා දෙන්න පුළුවන් නේ.
පාතාල ප්‍රශ්නයක් නම් තියෙන්නේ ම ඒ සඳහා ආරක්ෂක හමුදාව යොදවන්න පුළුවන් නේ
ඇත්ත ප්රශ්නය ඔය එකක්වත් නෙමෙයි
ඇත්ත ප්රශ්නය තමයි අර ආගමේ අයට කාවඩි දිරවන්නේ නෑ
යුරෝපා රටවල නත්තල් දවස් වලට නත්තල් සැරසිලි කරලා තියෙන තැන් වලට ඒ ආගමේ අය පහර දෙනවා
මොකද නත්තල් සැරසිලි ඒ ආගමට විරුද්ධයි
අපිත් මේ යමින් ඉන්නේ එතෙන්ට
ආණ්ඩුවේ ගූ පොලිසිය නාන්නේ මොකද බන්
ReplyDeleteපොලිසිය උන් කාවදි නටනවා කියල දැනගත්තේ අදනේ
Deleteඇයි අපිට ආප්පද
Deleteයකෝ හිතල මතලා රහස් ප්‍රදේශ ද මොනවද ප්‍රධර්ශනය කරන්න ඒ නැට්ටුවන්ට උවමනාවක් නෑ. මොනවටද ඒව බලන්න ගියේ
ReplyDeleteපෙරහැරක් වුනාම ඔය සියළු අංගයන් තියෙන්න ඕනෙ.. පුළුවන් නම් අලි ඇතුන් අයින් කරපල්ලා
. ඒක ඒ සතුන්ට කරන ලොකුම සෙත. දම්වැල් දාල , කකුල් වලට යදම් දාල ඇවිදලා යන්න බැරි විදියට ඒ සත්තුන්ට වද දිදී පෙරහැරවල් වල දක්කගෙන ගිහින් ලබන සතුට මොකක්ද..?
ඔය කාවඩි ගැන මගේ දැඩි කැමැත්තක් හෝ අකමැත්තක් නැහැ.වටෙන් එන්නේ නැතුව ඇත්ත කියාපල්ලා කංජිපානියා තරහ කර ගත්තොත් තොපේ පැලවත්තට ඌ දුන්න පගා දිග අරී කියන බයට නේද රහස් ප්‍රදේශ පෙන්න පෙන්න ඇඹරෙන්නේ
ReplyDeleteස්වාසිලන්තයේ කෙල්ලන්ගෙ රීඩ් ඩාන්ස් එක වගේ එකක් අපිත් පටන්ගමු. එතකොට අලියො අවශ්‍ය නෑ. බලාගෙන ඉන්න එවුන්ගෙ හොඬවැල් දිගටම ඉස්සිලා තියෙයි.
ReplyDeleteකංජිපානි ඉබ්රාහිම් මැතිතුමාගෙන් දෙවුන්දර පෙරහැර බේරාගත් අපේ ජනපතිතුමන්ට දකුණේ ජනතාවගේ ආචාරය!
ReplyDeleteමොකක්ද බං රහස් ප්‍රදේශය කියන්නේ?
ReplyDeleteරහස් පෙදෙස ගෙදර තියලා kawadi නටමු.
ReplyDeleteකටානායකගෙ නිලකාමරෙ තිබ්බනම් වැඩෙ ඉවරයි. ආරක්ෂාව සහතිකයි. පිරිසිදු කරලම නැවත බාර දෙයි.
Deleteපොලිසිය උන් කාවදි නටනවා කියල දැනගත්තේ අදනේ
Deleteඇයි උඹට ආප්පද
Deleteපොලිසිය කෙරුවේ වැරදි වැඩක්. ජේවීපී මාලිමා ලාල් කාන්තන් කියුවේ ජේවීපී මාලිම ආණ්ඩුවක් යටතේ උඩු කය නිරුවත් පියයුරු රහස් ප්‍රදේශ එළියේ දා ගෙන යන ගැහැණු ඉන්න පෙළපාලි මුළු රටේම ඇතිකරනවා කියල චන්ද පොරොන්දුවක් දුන්නා.
ReplyDeleteමහජනතාවගේ 'සාධනීය' සංස්කෘතික, සමාජීය ක්‍රියාකාරකම් මුග්ධ ලෙස කුමණ්ත්‍රණවලට හසු නොවී සාමකාමීලෙස පැවැත්වීම සඳහා වටපිටාව සැකසීම, බූද්ධිමත් සවිඥානික ශක්තිමත් රජයක් ලෙසට, පවතිනා අත්හළ නොහැකි පරම වගකීමක් වන බැවින් කඩාකප්පල් කාරී ක්‍රියාවන්ට යටත් නොවී ශක්තිමත් රජයක් ලසට පෙරහැර සම්පූර් ණ ලෙසටම පැවැත්වීමට, ආරකෂාව සැපයිමට ගනුලැබූ නිවැරදිම තීන්දුව අවධානයට නිරීකෂණයට ලක්කරනා ලද බවට තබනා සටහන ..
ReplyDelete