නීතීඥ සංගම් සභාපති ගැන මන්ත‍්‍රී අසිත නිරෝෂන කීවේ පුද්ගලික මතයයි.. පක්‍ෂය එක්ක කතා කරලා නොවේ..- මාලිමා ලේකම්


ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති රජීව විජේසිංහ මහතා සමගි ජන බලවේගයේ බස්නාහිර පළාත් මහා ඇමති අපේක්ෂකයා ලෙස තරග කිරීමට සූදානම් වන බවට පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂණ මහතා සිදුකළ ප්‍රකාශය ඔහුගේ පෞද්ගලික අදහසක් මිස පක්ෂයේ නිල ස්ථාවරය නොවන බව ජාතික ජන බලවේගයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් අබේසිංහ මහතා පවසයි.

අබේසිංහ මහතා සඳහන් කළේ, පාර්ලිමේන්තුවේදී මෙවැනි ප්‍රකාශ සිදුකිරීමේදී ඒවා පෞද්ගලික මට්ටමින් සිදුවන බවත්, එම ප්‍රකාශයේ වගකීම අදාළ මන්ත්‍රීවරයා සතු වන බවත්ය.

මෙම කරුණ සම්බන්ධයෙන් පක්ෂය තුළ පොදු සාකච්ඡාවක් පවත්වා තීරණයක් ගෙන නොමැති බව ද ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.

මේ අතර, ජාතික ජන බලවේගයේ ඉදිරි දේශපාලන ගමන සැප්තැම්බර් 06 වැනිදා කළුතර දිස්ත්‍රික්කයෙන් ආරම්භ කරන බවත්, එහිදී සංවිධානාත්මක ලෙස ජනතාව සමඟ එක්වීමට බලාපොරොත්තු වන බවත් මහලේකම්වරයා පැවසීය.

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු කියා සිටියේ, ඒ පිළිබඳ කැබිනට් පත්‍රිකාවක් දැනටමත් ඉදිරිපත් කර ඇති බවත්, ඉදිරියේදී ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් සාකච්ඡා කර අවශ්‍ය පියවර ගන්නා බවත්ය.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය මේ සම්බන්ධයෙන් දක්වන විරෝධය පිළිබඳව ද පක්ෂයේ අවධානය යොමු වී ඇති බව ඔහු මෙහිදී සඳහන් කළේය.





Political Aspirations Causing Internal Debate in National People’s Power

Asitha Niroshan, a member of Parliament, has indicated his intention to compete for the position of Chief Minister for the Western Province under the umbrella of the Samagi Jana Balawegaya. However, Nihal Abeysinghe, the General Secretary of the National People’s Power, clarified that this statement reflects Niroshan's personal views and does not represent the official stance of the party.

Abeysinghe emphasized that such statements made within the Parliament are personal and hold the responsibility of the respective member. He noted that there has been no consensus within the party regarding this matter.

Furthermore, he highlighted that the political journey of the National People’s Power will officially commence on September 6 in the Kalutara District, with plans to engage organizationally with the public.

In response to questions raised by the media about raising the retirement age for lawyers, Abeysinghe asserted that a Cabinet paper on this issue has already been submitted, and further discussions will be held to take necessary steps moving forward.

He also mentioned that the party is attentive to the concerns raised by the Sri Lanka Bar Association regarding these matters.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

11 Comments

  1. මේ මාලිමා ලේකම් ලෙස පෙනී ඉන්න හිවලත් 88/89 කාලෙ යහමින් මිනීමරපු අපරාධකරුවෙක්.

    ReplyDelete
    Replies
    1. National Pacha Party (NPP)July 27, 2026 at 5:56 AM

      චතුරංග අබේසිංහගේ අප්පොච්චා.
      කිව්වේ නම් තාත්තයි පුතයි දේශපාලනේ නතර කරනවා කියලා. අන්තිමට බිමල් තමන්ගේ ගෑණිවත් පාර්ලිමේන්තු ගෙනාවා, මේ අප්පයි පුතයි ඉන්නවා, බාප්පා මරලා පුංචි අම්මව බැඳපු එකෙක් රටේ ලොක්කා කරලා, තාම ජනාධිපති ආර්යාවක් නෑ රටේ. පෙන්නන්න බෑ ලැජ්ජයි. අගමැති පැත්තකට වෙලා ආප්ප ගහගෙන ඉන්නෙ නැතුව ආප්ප ගසා ගන්නා ආකාරය 6 වසරේ පොත් වලටත් දාන්න හැදුවේ. කතානායක ගැන නම් කියන්නත් ලැජ්ජයි. අග විනිසුරු බෝර්න් අගේන් පූජකයෙක්, බෞද්ධ විරෝධී තීන්දු ගන්න ඕන නිසා ඌව එතනට දාලා දැන් කාලය දික් කරන්න හදන්නේත් ඒකටමයි.

      Delete
  2. විජය කුමාරතුංග ට වෙඩි තියපු පුද්ගලයා ආරක්ෂා කළේ මොහු නේද?

    ReplyDelete
  3. දැක්කොත් බුවා නොදැක්කොත් එබුවා කියන්නේ මේවට.
    නීතීඥ සංගමේ කටපියාගෙන හිටිය නම් ෆේස්බුක් මඩකරි ඩෝබිලා ඇවිත් ඔය කතාව පැය භාගෙන් රටේ ගොන්නුන්ට කවනවා.

    ReplyDelete
  4. කොහොම හරි කරලා බෝර්න් අගේන් ක්‍රිස්තියානි පූජක අගවිනිසුරුගේ කාලය දික් කර ගන්න හොඳේ. නැත්තන් නීතිය හරියට නවාගන්න බැරි වෙනවනේ. නීතිය නවා ගන්න බැරි වුනොත් ඒකාධිපතිකම ගහල යනවනේ. ඒ නිසා කොහොම හරි ව්‍යවස්ථාව වෙනස් කරලා ඒක කරන්න හොඳේ.

    ReplyDelete
  5. හොරණ වෙලදපොලේ කඩල විකුණපු අහිංසක ලයනල් කොල්ලගේ මොලේ හෝදපු, නිහාල් අබේසිංහ පසුව ලයනල් ලවා මිනීමැරුම් 44 කරපු, විජය කුමාරතුංග මරලා ඔකාගේ ගෙදර හංගගන හිටපු, මිනිහා තමයි නිහාල් අබේසිංහ කියන්නේ

    ReplyDelete
  6. හිච්චි අබේගේ අප්පා .. කලකට පසු එලි බැහැලා .. හික් හික් හික් .. නාකි පකයා ගෙදර හිටපන්

    ReplyDelete
  7. රාජපක්සලා ඇත්තටම මිනී මැරුවනම්, හොරකහ් කලානම්, අපරාද කලා නම්, ඒවට දඩුවම් කරන්න හිරේ දාන්න තමන්ට හිතවත් අගවිනිසුරු කෙනෙක් ඕනද? සූරසේන විතරද දක්සයා😂😂😂

    ReplyDelete
  8. විජය කුමාරතුංග ඇතුළු ඝාතන හතළිස් ගානකට වගකියන්න ඕනෙ ඝාතකයා වෙච්ච ලයනල් වීරසිංහ හෙවත් ටාසන්ව කොක්ක ගහලා පක්ෂෙට හඳුන්නල දීපූ අපරාධ කාරයා. ඒ කාලේ මේකා මෙඩිකල් ස්ටුඩන්ට් කෙනෙක්.යස දොස්තරලා ජීවිත බේරගන්න ඕනෙ එව්වෝ මිනී මරනව.

    ReplyDelete
  9. ජවිපෙ =LTTE

    ReplyDelete
  10. පාහර, මිනීමරු, ත්‍රස්තවාදී ජෙප්පා 😡🤮 ලඟදීම තාත්තයි, පුතයි, මුන්ගේ ත්‍රස්තවාදී ජෙප්පෝ නඩයයි ගුටි කෑමට නියමිතයි 😡🤮🤮🤮

    ReplyDelete
Previous Post Next Post