නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ යන මහත්වරුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කළේය.
2022 වසරේ පැවති 'අරගලය' සිදුවීම්වලට අදාළව පවරා ඇති නඩු දෙකක් අද දින කැඳවූ අවස්ථාවේදී, එම සැකකරුවන් අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කර තිබේ.
අදාළ නඩු විභාගයන් සඳහා පෙනී සිටින ලෙස මීට පෙර අවස්ථාවලදී ද දැනුම් දී තිබුණ ද, අද දින ඔවුන් අධිකරණයට ඉදිරිපත් නොවීම සැලකිල්ලට ගනිමින් මෙලෙස වරෙන්තු නිකුත් කර ඇත.
මෙම නඩු දෙක 2022 වසරේ කොළඹ කොටුව ප්‍රදේශයේ පැවති විරෝධතා ව්‍යාපාරයන්හිදී සිදුවූ සිදුවීම්වලට අදාළව පවරා ඇති ඒවා වෙයි.
Arrest Warrants Issued for Minister and MP Over Protest-Related Cases
Arrest warrants have been issued by the Kotuwe Magistrate's Court for Deputy Minister Eranga Gunasekara and MP Jagath Manuwarna, requiring their appearance in court. This order comes in connection with two cases related to the 'Aragalaya' movement that unfolded in 2022.
The warrants were issued after the magistrate noted the defendants' absence during today's proceedings. Although they had previously been informed to appear for the hearings, their failure to show up prompted this judicial action.
These cases pertain to incidents that occurred during protests in the Kotuwe area of Colombo in 2022, reflecting ongoing legal repercussions stemming from those events.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

ඕකුන් දෙන්නව අතඩංගුවට අරගෙන පුකේ ටෝච් ඔබල බලඔඅන් වළං සානියො. වළං සානියට පුකේ අරිනව තරම් සතුටක් නෑ.
ReplyDeleteLaw is same for all under this government . You can see that in near future
ReplyDeletepaka thamayi.
Deleteදැන් ඔක්කොම පොහොට්ටුවේ ගිලෙන නැවේ කවද බොල ඉන්නෙ.මේ එරංග අපතයා හිරේ ඉන්න ඕන එකෙක්.
Deleteපුකෙන් තමයි ලෝ ඉස් ද සේම් 🤣
Deleteko ban hacker salli amathi?
DeleteKo mugey Dobi Balakaaya. Un budida?
DeleteLaw is the same? 🤣😃😄😅😂 ජෙප්පො ඇන්දුවට අපිව අන්දන්න අමාරුයි ත්රස්ථවාදීනි,
Deleteත්‍රස්ථ සංවිධානයේ අධ්‍යාත්මික නායක අති උතුම් මැල්කම් රංජිත් බෝම්බ ගහන්න වගකියන්න ඕන තක්කඩි දාගෙන පාස්කු විමර්ශනේ කොරා වගේ විහිලු වලින් යුක්තිය ඉටු වෙන්නේ නැහැ. තවත් විහිලු සපයන්නෙ නැතිව ඉඳපන්.
ඒවා wana.
ReplyDeleteකිව්වේ නම් නීතිය සමානයි.. අම්මාගේ රෙද්ද ..
ReplyDeleteඇයි සමාණ හින්දා නෙවේද වරෙන්තු නිකුත් කරලා තියෙන්නේ? අසමාණ වුණා නම්, "ආ මූ ආණ්ඩුවේ මූට වරෙන්තු නිකුත් කරන්ඩ බෑ" කියලා නිකම් ඉන්ඩ තිබ්බනේ උසාවියට. උඹට වුණත් උසාවි නොයා ඉන්ඩ පුළුවන් සිතාසි ආවට, එතකොට උඹවත් අත් අඩංගුවට ගන්ඩ වරෙන්තු නිකුත් කරණවා. උඹටයි ජගත් ටයි නීතිය සමාණයි. එහෙමයි වැඩ වෙන්නේ මේ ආණ්ඩුව යටතේ. සල්ලි විසි කරලා නඩු කාරයන්ව මුදලට ගන්ඩ බෑ රටේ කිසි කෙනෙකුට.
Deleteපතිරණගේ ගලප්පත්ති බූරුවා,
Deleteයකො මුට වරෙන්තු කියක් ආවද? අත්අඩංගුවට ගත්තේ නෑ හොයලා බලපන් මේ පළවෙනි වතාව නෙමෙයි.
ඩෝබි වහල් අපතයා
වරෙන්තු පිට තමා යකෝ මහින්දගේ ඇමති මණ්ඩලේ හැම එකාම වගේ හිටියේ, ඊට පස්සේ යහපාලන කාලේ නඩු වලට තව 35කට වැඩි පිරිසක් හිටියා වරෙන්තු පිට, අර දින 52 විගඩමෙන් පස්සේ, එතනින් පටන් ගත්තම ගෝඨා ආපු දවසේ ඉඳන් ජොනියා (සතොසෙ සල්ලි හොරකම් කරපු එකා), මහින්දානන්ද අලුත්ගමගේ (කැරම් බෝඩ් නඩුවට හිරේ ගියාට, කසල තේ රට යවන ජාවාරම කරන්ඩ නාවලපිටිය, ගම්පොළ, නුවර තම්බින්ට දීලා කප්පම් ගත්තු එකා), දිලුම් අමුණුගම (රාජ්‍ය දේපල හානි කිරීමට වරෙන්තු ලැබුණට බීලා ගිහින් මිනිස්සු හප්පපු එකා), පාඨලී චම්පික (බීලා කොටු පැනලා කොල්ලො හප්පලා මරපු එකා), මේ වගේ කෙලවරක් නැති ලිස්ට් එකක් තියෙනවා, හැම එකාම හිටියේ වරෙන්තු පිට, ඇල්ලුවද ගෝඨා ගෙදර යනකම්ම? මේ අණ්ඩුව නැත්නම් ජොනියා තාම ඇමති, මහින්දානන්දයා තාම ඇමති. තෝ වගේ පොන්නයන්ට හොඳයි පුක දීල රස්සා හොයා ගන්ඩ, ළමයින්ව ඉස්කෝල වලට හොර පාරෙන් දා ගන්ඩ, ආණ්ඩුවේ රස්සා වලට සුදුසුකම් නැතුව පැන ගන්ඩ, හොරා කන්ඩ පැන ගත්ත දා ඉඳන්, එව්වා සුම්මා දැන්.
Deleteඉතින් පතිරනයො මුන්ටත් වරෙන්තු විතරනේ. උඹට ඒක තේරෙන්නෙ නැද්ද. වරෙන්තු මොන ලබ්බක් කරන්නද. තාම අර ගල් අඟුරු හොරා තමයි තෙල් සංස්ථාව මෙහෙයවන්නේ ඉන්න ඇමතිටත් උඩින්. කන්ටේනර් හොරා තාම තඩි ඇමතියෙක්. කෝ උන්ට විරුද්ධව විමර්ශන කෙරුනා. උඹ වගේ වහල් පරට්ට ඩෝබිලට හෝදන්න බෑ පරයො මේ අවනීතික වේසකම්. බලන් හිටපන්කො.
Deleteමාලිමාවේ ඉඳන් ගංජා විකුණල අහු උනත්, අයිස් විකුනලා අහු වුනත්, පාස්කු ප්‍රහාරයට බෝම්බ ගහලා අහු වුනත් උන් අහිංසකයි. හැබැයි වෙන පක්ශෙක එකෙක් පඩයක් ඇරියත් හොරෙක්. ඒක තේරුම් ගනින් බයියා.
Deleteමේක මේ හුතිති ගේ පුතාලගේ පද සෝ එක්කක්
ReplyDeleteගන්න පරක්කුවෙන් නිදහස්
මනු වර්ණයට නඩු කියක් තියෙනවද මු ඉන්න ඕනේ හිරේ
ReplyDeleteජගත් මනු කියන පකයා..උනේ ගෝල්ෆේස් එකේ පොල්ලක් අරහෙන කැරලි ගහගෙන එතෙනට එන මිනිස්සුන්ට දෙහ්ස්පලක්යෝන්ට පොලුවලින් ගහල ත්‍රස්තවාදී ක්‍රියා කෙරුවේ...ඒ උට්ටිගේ පුට ඉන්න ඕනේ හිරේ. වෙන රටවල ඔය වගේ ත්රස්තව්දී ක්‍රියා කරපු එවුන්ට ජිවිතාන්තය දක්වා බරපතල වැඩ සහිතව බලු කුඩුවේ දානවා...එකෙට ලංකාව කියන සක්කිලි දුපතේ පකයෝ උන් පාර්ලිමේන්තු ගිහිල්ල. ඕකව ඇහේ ඉඳන් පට්ට ගහන දවස ළඟ ළඟ එනවා එස බල්ලා. ඕකව පණපිටින් හමගහනවා සක්කිලි පරයා.
ReplyDelete