මැදමුලන වලව්ව බන්ධනාගාරයකට ගනී කියලා නාමල්ලා බයවෙලා ඉන්නේ...

 


ගාල්ල, මහමෝදර ප්‍රදේශයේ නව බන්ධනාගාරයක් ස්ථාපනය කිරීමට කටයුතු කරන්නේ අත්හැර දමන ලද පැරණි, ගරා වැටුණු රෝහලක බව මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා පවසයි.

"දැන් පොහොට්ටුවේ මාදුගොඩ මන්ත්‍රීතුමා මාර විදියට මැරෙන්න හැදුවා, පුදුම විදියට කැක්කුම කියෙව්වා මෙතන ඇවිල්ලා ගාල්ලේ මහමෝදර බන්ධනාගාරයක් හදන්න යනවා කියලා පරණ රෝහලක. ඒක ගරා වැටිච්ච රෝහලක්. ඒ රෝහලේම අවශ්‍යතාවක් නෑ, පවතින අවශ්‍යතාව පදනම් කරගෙන මහමෝදර රෝහල බන්ධනාගාරයක් බවට පත්කරන්න ගැසට් කරලා තියෙනවා. ඇත්ත. 

මගේ මිත්‍රයෙක් කියලා එවලා තියෙනවා මෙන්න මෙහෙම හැඟීමක් එයාට එනවා කියලා. මොකක්ද, දැන් එන්න එන්න බයවෙලා ඒ පොහොට්ටු කණ්ඩායම, මොකද මැදමුලන වලව්ව අපි බන්ධනාගාරයකට ගනීද කියලා. මැදමුලන වලව්ව බන්ධනාගාරයකට ගත්තොත් හරි වාසියක් තියෙනවා. 

මොකක්ද දන්නවාද, ඒකෙ ඉන්න කට්ටිය වාදවිවාද කරන්නෙ වැඩිය දඟලන්නෙ නෑ. 

මොකද මැදමුලනට ගියපු කට්ටිය තමයි ගොඩක් ඉන්නේ. ඒක හින්දා කරදර කරන එකක් නැහැලු පුරුදු තැනක්ලු, ඒක හින්දා මැදමුලන වලව්ව ගනී කියලා දැන් නාමල්ලා බයවෙලා ඉන්නේ. ඉතින් ඒක හින්දා අපි කියනවා මාදුගොඩ මන්ත්‍රීතුමාට කලබල වෙන්න එපා, දැන්ම අදහසක් නෑ මැදමුලන වලව්ව බන්ධනාගාරයකට ගන්න. අපි බලමු ඉල්ලීම අනුව මොකක්ද වෙන්නෙ කියලා."

වටගල මහතා මේ බව පැවසුවේ පාර්ලිමේන්තුව අමතමිනි.





New Prison to Be Established in Galle at Site of Abandoned Hospital, Says Deputy Minister

The construction of a new prison in the Mahamodara area of Galle will take place at the site of an old, dilapidated hospital, revealed Deputy Minister of Public Security Sunil Watagala.

He expressed his concerns about the project, stating, "It is perplexing that despite serious issues in the region, plans are being made to convert this derelict hospital into a prison. The hospital, which has already fallen into disrepair, is no longer needed, yet the government has issued a gazette notification to facilitate its transformation into a prison."

Watagala further shared insights from personal conversations, suggesting that local political figures are anxious about this development. "My friend has informed me of mounting fears within the Pohottuwa party regarding the implications of situating a prison in the densely populated areas," he noted. "There might be some advantages to moving the prison to such locations, particularly given the behavior of the inmates."

He continued, "Many individuals taken to prisons in the area seem to cause less disruption, making the location somehow accustomed to their presence. However, now they seem overly nervous about housing inmates in Mahamodana."

Watagala addressed Parliament during his remarks, urging caution amid rising concerns about the implications of the proposed prison project.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

17 Comments

  1. Apita hri hina ane

    ReplyDelete
    Replies
    1. ඡන්දයක් තිබ්බ නම් බලන්න තිබුනා මොකද වෙන්නෙ කියලා.
      කොහෙද ඉතින් මෙයාලා භය වෙලානේ ඉන්නෙ.

      Delete
  2. පල පොන්නයො පල

    ReplyDelete
  3. මහින්ද මහත්තයා ලග කුක්කා වගේ හිටියෙ 4ට නැමිලා. උඹ්ලට නින්ද යන්බෙ නෑ. නා කියනකොටත් බය වෙනවා. ඒකනේ නන් දොඩවන්නෙ. රටර වැඩක් කරපියව්. රාජපක්ශලගෙ පඩයක් වටින්නෙ නැති එවුන්

    ReplyDelete
  4. මැදමුලන වලව්වක් නෑ පකයො

    ReplyDelete
    Replies
    1. තෝර පදුවගේ දේවසිරිJuly 10, 2026 at 6:13 PM

      එහෙනම් පකයො කාල්ටන් නිවස කියන්නේ වලව්වක් නෙවේ ද?

      Delete
    2. ඒක වලව්වක් හරි ගෙයක් හරි, මුන්ට ඕන ඕන විදිහට ගන්න මුන්ගේ අම්මා තාත්තගේ බූදලේද?

      Delete
    3. ලාල් කාන්ත මන්දිරය ගනින්කෝ, පක්ෂ අරමුදලෙන් නේ හදන්න ඇත්තේ...

      Delete
    4. කාල්ටන් එක අතපත්තුගෙ ගේ පකයො. වලව්වක් නෙවෙයි

      Delete
  5. Eeeya banku banku :(

    ReplyDelete
  6. Horagolla waluwa?

    ReplyDelete
    Replies
    1. තෝර පදුවගේ දේවසිරිJuly 10, 2026 at 6:15 PM

      ඒක නුවර කොළඹ පාරේ යන සී.ටී.බී. බස් වල මගීන්ට සනීපාරක්ෂක කටයුතු වලට ලබා දෙනවා.

      Delete
    2. ප්‍රභාකරන් අමනයට මහත්තයා කියපු නිසා එයාගේ ගෙවල් ගන්න එපා කියලා ඩයස්පෝරාව කිව්වා. ඒ නිසා එයා ඕන නැහැ.

      Delete
  7. මාලිමාවේ අමනයන් කාළය කාදමනා කාළකන්නි උද්දඦච මෝඩ මූසළයන් බැවින් පළවා හැරීමට පෙළ ගැසෙනු,.!July 10, 2026 at 7:13 PM



    සහල් පිළිබඳව පැහැදිලි දැක්මක් හෝ තීරණයක් පවා ගැනීමට අපොහොසත් අමනෝඥ ජනාධිපති වරයකු සහ බහුතරය සහිත අමාත්‍ය මණ්ඩලයකට ''කන්සා අවනීතිය පිළිබඳ වැටහීම'' පිළිබඳව කවර කථාද,..???



    මාලිමාවේ අමනයන් කාළය කාදමනා කාළකන්නි උද්දඦච මෝඩ මූසළයන් බැවින් පළවා හැරීමට පෙළ ගැසෙනු,.!

    ReplyDelete
  8. අඩු කුලේ පර හැත්ත😂😂😂😂😂 කියන එක සාදාරනයි කියල හිතෙන්න නැද්ද මේ ඇමතිල කියන කතා සහ ඒවට මේකේ තියෙන කමෙන්ටුයි දැක්කම. නැද්ද මං අහනුනේ? පොඩ්ඩක් හිතල බලන්න

    ReplyDelete
    Replies
    1. ජෙප්පො තමයි අඩු කුලේ. රොඩී උන් තමයි මාලිමාවට කඩේ යන්නේ.
      උන්ට තමයි සිංහල උනත් බෞද්ධයොත් එක්ක වෛරයක් තියෙන්නෙ.
      ඉතිහාසෙ දන්නෙත් නැති නිසා ඕකුන්ට පොඩි අවුලක් තියෙනව එදා ඉඳන්ම.

      Delete
  9. මේ පකය මහින්ද ලගට ඇවිත් කතා කරන්නේ දෙකට තුනට නැමිලා

    ReplyDelete
Previous Post Next Post