හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා අත්අඩංගුවට ගැනීමත් සමඟ, පසුගිය පාලන සමයේ සිදුවූ මහා පරිමාණ දූෂණ හා වංචාවලට සම්බන්ධ සෙසු පුද්ගලයන්ට ද දඬුවම් ලැබෙන Judgment Day උදා වී ඇති බවත්, එහි ඊළග පුද්ගලයා හිටපු ජනාධිපති ගෝටාභය රාජපක්ෂ මහතා වනු ඇති බවත් වමේ කේන්ද්‍රයේ කැඳවුම්කරු චමීර පෙරේරා මහතා පවසයි.
මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මෙම අදහස් පළ කළේය.
වසන්ත කරන්නාගොඩ මහතා අත්අඩංගුවට ගැනීම පිළිබඳව අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, මෙය බොහෝ කලකට පෙර සිදුවිය යුතුව තිබූ දෙයක් බවයි. රාජපක්ෂ පවුලේ දේශපාලන ව්‍යාපෘති ක්‍රියාත්මක කළ ප්‍රධාන ‘කොන්ත්‍රාත්කරුවෙකු’ ලෙස කරන්නාගොඩ මහතා කටයුතු කළ බවට ද ඔහු චෝදනා කළේය.
යෝෂිත රාජපක්ෂ මහතා නාවික හමුදාවට බඳවා ගැනීමේදී සිදු වූ අක්‍රමිකතා පිළිබඳව කරුණු දක්වමින් චමීර පෙරේරා මහතා මෙසේ පැවසීය.
"වනචර රාජපක්ෂ පවුලේ දෙවැනි පුත්‍රයාව නාවික හමුදාවට බඳවා ගන්න කරන්නාගොඩ මහතා නීති රීති වෙනස් කළා. වෙනත් දක්ෂ තරුණයෙකුට හිමිවිය යුතු අවස්ථාව අහිමි කරලා, මහජන මුදල් කෝටි ගණනින් වැය කරලා ඔහුව එංගලන්තයේ පුහුණුවට යැව්වා. මේවා මේ රටේ ජනතාවට කළ බරපතළ අපරාධ."
රට බංකොලොත් කිරීම සම්බන්ධයෙන් රාජපක්ෂ පවුලට සහ ඔවුන්ගේ හිතවතුන්ට දැඩි ලෙස චෝදනා කළ ඔහු, ජනතාව ඉන්ධන, ගෑස් සහ කිරිපිටි පෝලිම්වල මියයද්දී පාලකයින් සිය බැංකු ගිණුම් ඩොලර් බිලියන ගණනින් පුරවාගත් බව පෙන්වා දුන්නේය.
"රටට තෙල් ගේන්න ඩොලර් මිලියන 200ක් නැතිව මිනිස්සු පාරේ මැරෙද්දී, මුන්ගේ ගිණුම්වල බිලියන ගණන් සල්ලි තිබුණා. මේ වනචර පාලනය විසින් ගොඩනැගූ Deep State මුලිනුපුටා දැමීමේ වගකීම වත්මන් රජයට තියෙනවා" යැයි ද ඔහු අවධාරණය කළේය.
අධිකරණ නියෝග සහ විමර්ශන හමුවේ ඇතැම් නීතිඥවරුන් සිදුකරන ප්‍රකාශ විවේචනය කළ චමීර පෙරේරා මහතා, මින් ඉදිරියට කිසිදු දූෂිතයෙකුට නීතියෙන් බේරී සිටීමට ඉඩ නොලැබෙන බව සඳහන් කළේය.
"දැන් බටෙන් කකා හිටපු අයට කටින් කන්න සිද්ධ වෙලා තියෙනවා. කරන්නාගොඩට වුණු දේ ඊළඟට ගෝටාභයටත් සිද්ධ වෙනවා. මේ මිනීමරු, මංකොල්ලකාරී පාලනයට සම්බන්ධ හැමෝම හිරේ යන දවස වැඩි ඈතක නෙවෙයි" යනුවෙන් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
මෙම දූෂිත ජාලය මුළුමනින්ම පරාජය කිරීම සඳහා ජනතාව පෙළගැසී සිටින බවත්, වත්මන් රජය කිසිදු පුද්ගලයෙකු ආරක්ෂා නොකර නීතිය අකුරටම ක්‍රියාත්මක කළ යුතු බවත් ඒ මහතා මෙහිදී ඉල්ලා සිටියේය.
Former Navy Chief's Arrest Signals Judgment Day for Corruption, Says Leader of Leftist Movement
With the arrest of former Navy Commander Admiral Wasantha Karannagoda, a 'Judgment Day' has dawned for other individuals involved in large-scale corruption and fraud that occurred during the previous administration. Chameera Perera, the convener of the Leftist Central Movement, stated that the next person to face consequences is likely to be former President Gotabaya Rajapaksa.
He expressed these views during a press conference.
Commenting on the arrest of Karannagoda, he mentioned that this should have happened a long time ago. He accused Karannagoda of acting as a key contractor for the political projects of the Rajapaksa family.
Chameera Perera also highlighted irregularities regarding Yoshitha Rajapaksa's entry into the Navy.
"Karannagoda changed the rules to bring in the second son of the Rajapaksa family into the Navy. By doing so, he deprived another competent youth of an opportunity, spending millions of public funds to send him for training in England. These are serious crimes committed against the people of this country," he stated.
He made serious accusations against the Rajapaksa family and their associates regarding the country's bankruptcy, revealing that while the people were dying due to fuel, gas, and flour shortages, the rulers were filling their bank accounts with billions of dollars.
"While there was a shortage of 200 million dollars to bring oil to the country, their accounts were filled with billions as people died on the streets. The current government has the responsibility to dismantle the Deep State established by this corrupt administration," he emphasized.
Critiquing some legal representatives performing statements in judicial orders and inquiries, Chameera Perera noted that no corrupt individuals will be allowed to escape the law going forward.
"Now those who have been in power are being made to face their accountability. What happened to Karannagoda will soon happen to Gotabaya as well. The day when everyone connected to this murderous, thieving administration ends up in prison is not far off," he further stated.
He called for the people to unite to completely vanquish this corrupt network and urged the current government to enforce the law impartially without protecting anyone.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

ගෑස් අඩු වුණ එක වැහෙන්ඩ පචයක් දාලා, තත්පරයක් යන්ඩ කලින්, පොහොට්ටුවො ටික රඳවා ගන්ඩ ආපහු අප් කරලා. හෙහ් හෙහ් හෙහ්....!
ReplyDeleteඒකත් මේ කොහෙද යන ගූ කබ්බෙක් කියපු මඟුලක් දාලා තියෙන්නේ. මුන් කියන රෙද්දවල් මුන්ගෙ ගෙවල් වල අඹුව දරුවො පවා පයිසෙකට ගණන් ගන් නෑ. එහෙව් එකෙක් ගේ එකක් දාලා ගෑස් අඩු වුණ එක වැහෙන්ඩ. අනේ අපොයි.
ගොන් පකයො තොට පැලවට්ටෙන් ගෙවන 2500 ඇතිද හුත්තො ජීවත් වෙන්න
Deletekotuhachchi da kiwwe
Deleteඇති නේද පකෝ, දැන් එන්ඩ එන්ඩ ජීවන වියදම අඩු වෙනවනේ, ආණ්ඩුව කරණ අය හොරකම් කරන් නැති නිසා තමයි මේ සහන සේරම. ගෑස් දාස් ගාණකින් අඩු වුණා, එක රැයින්. ඇත්තටම කමෙන්ට් එකකට ගෙවන 2500 වැඩිත් එක්ක මට නම්. තොට නම් ඉතින් සතයක් ලැබෙන් නෑ මට බැණ බැණ කමෙන්ට් දැම්මට. මට බැණලා දාන කමෙන්ට් වලටත් මට පැලවත්තෙන් ගෙවනවා. උඹත් වරෙන් වැඩට, සෙට් කරලා දෙන්නම්.
Deletemata suppanna one
Deleteපතිරණ ගලප්පත්ති නූගත් රැකියා විරහිත ඩෝබි සංගමේ සාමාජික
Deleteතෝම කියලා මට ගෙවනවා 2500 ගානේ කියලා, ආයෙ තෝම කියලා මම රැකියා විරහිත ලු. ගෑස් ඉවර වෙලා පෝලිම් හැදිලා ගහ මරාගෙන ආණ්ඩුව වැටෙන කම් බලන් හිටිය තොගෙ ලබ්බ වැටුණා නේද ගෑස් අඩු කරපු අඩු කිරිල්ලට? ඒකට තෝන්තු වෙලා තෝ දැන් නන් දොඩවන්ඩ එපා, කසිප්පු ටිකක් ගහලා බුදිය ගනින්, ගොනා.
Deleteපොන්න චමීරයා... තෝත් තොගේ පවුලේ උනුත් හැදිගෑවිලා යන්න ඔ්නේ.. මේ පුණ්‍ය භූමියට කරන සාපවලට..... තො සිංහල බෞද්ධ නෙමෙයි පර බල්ලෝ...
ReplyDeleteආ, මේ ඉන්නේ ඇම කාපු වුන්... සී නිව්ස්, යූ ඩිඩ් වෙල් ම බෝයිස්.
Deleteමොන ඇමද බං?
Deleteඕකනේ කියන්නේ ඉතින්, කාපු ඇම මොකක්ද දන් නෑ නොවැ.
Deleteචමීර පෙරේරා කියන වේසිගෙ පුතා බෞද්ධයෙක් නෙමේ. ඌ පල්ලි කාක්කෙක්.
Deleteඒ පල්ලි කාක්කව එවපල්ල මෙහාට, කාදිනල්ගෙ පුකේ ඇඟිල්ල ගහල උගෙ කටේ තියන්ඩ.
Delete2009 දක්වා මරදානෙ සහ පිටකොටුවේ නාටාමිලගෙ බට ඉරුව එකෙක්.මුන් හිතන්නෙ මුන්ගෙ අම්මට හැමනිචිච එකා යුද්ධෙ ඉවර කලා කියලා. ගල් පොන්නයො.
ReplyDeleteවමේ කේන්ද්‍රයේ කැඳවුම්කරු චමීර පෙරේරා මහතා පවසයි. HAHAHA HOOOOOO
ReplyDeleteකවුද බං මේ ගස්බල්ලට මහතා කියන මෝඩයා?
Delete