රැදවියන් රැකීම රජයේ වගකීමක්.. බන්ධනාගාර ගැටුමේදී නිලධාරීන් නීතිය කඩ කර ඇත්නම් ඔවුන්ටත් දඬුවම් දෙනවා.. - ඇමති හර්ෂන


 මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ප්‍රචණ්ඩකාරී ගැටුම සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලදී යම් හෙයකින් බන්ධනාගාර නිලධාරීන් අනීතිකව හැසිරී ඇති බව තහවුරු වුවහොත්, ඔවුන්ට එරෙහිව ද මෙරට නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා අවධාරණය කරයි.

යුක්තිය ඉටු වීම යනු වරදක් කළ ඕනෑම අයෙකුට නිසි දඬුවම් ලැබීම බව පෙන්වා දුන් අමාත්‍යවරයා, නිලධාරීන් නීතිය උල්ලංඝනය කර ඇත්නම් ඔවුන් ද නීතිය හමුවට පැමිණවිය යුතු බව සඳහන් කළේය.

"මේ ඉන්නේ රැඳවියන්. ඔවුන්ගේ ජීවිතවලටත් වටිනාකමක් තිබෙනවා. ඔවුන් කුඩුකාරයන් හෝ පාතාල සාමාජිකයන් කියා බැහැර කරන්න බැහැ. කිසිම මවක් හෝ පියෙක් තමන්ගේ දරුවා රිමාන්ඩ් බන්ධනාගාරයට ගිය පසු මිනී පෙට්ටියකින් ගෙදර එනවා දකින්න කැමති නැහැ. ඒක දරාගත නොහැකි වේදනාවක්," යැයි ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

රැඳවියන්ගේ ජීවිත ආරක්ෂා කිරීමේ වගකීම රජය සතු බවත්, මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපක්ෂපාතී විමර්ශනයක් පවත්වා සැබෑ තොරතුරු අනාවරණය කර ගැනීමට කටයුතු කරන බවත් හර්ෂණ නානායක්කාර මහතා සහතික විය.

ඇමතිවරයා මේ අදහස් පල කරන ලද්දේ රූපවාහිනි නාලිකාවක පැවති වැඩසනකදීය.





Minister Emphasizes Accountability Following Prison Riot Investigation

The Minister of Justice, Hafeez Naanaayakkara, has asserted that stringent legal measures will be enforced against prison officials if their misconduct during the recent violent clash at the Meegamuwa Prison is confirmed.

He underscored the principle of justice, stating that anyone who commits an offense must face appropriate penalties. The Minister indicated that if officials have violated the law, they too will be held accountable.

"These are detainees, and their lives hold value. They cannot simply be dismissed as petty criminals or gang members. No mother or father wishes to see their child return home in a coffin after being remanded in prison. That is an unbearable grief," he further emphasized.

Naanaayakkara affirmed that the government bears the responsibility for safeguarding the lives of inmates and is committed to conducting an impartial investigation to uncover the truth regarding this incident.

The Minister made these statements during a program broadcast on a television channel.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

23 Comments

  1. අදිකරණ ඇමති වහ ඉල්ලා අස්විය යුතුයි. උඹල සිස්ටම් චේන්ජ් කරන්නනේ ආවේ...පරණ ක්‍රමයට ඔක්කොම අමතක වෙන්න ඇරලා ඉන්නේ නැතිව වගකීම බාරගත්තානම් සදාචාරත්මකව ඉල්ලා අස්වෙලා බැහැලා පල උට්ටෝ.

    ReplyDelete
  2. තෝ කිසිම උපදෙසක් නොදී බීල බුදියගත්ත එකට දෙන දඬුවම මොකක්ද​?

    ReplyDelete
  3. බුද්ධි තොරතුරු ලැබී ඇතත් මෙම ඛෙදවාචකය වලක්වා ගැනීමට කටයුතු නොකල පඩත්තර අධිකරණ ඇමති සහ බන්ධනාගාර ප්‍රධානියා ඉල්ලා අස්වී ස්වාධීන පරීක්ෂණයක් සඳහා ඉඩ ලබා දියයුතුය. වගකීම් පැහැර හැරි උන්ට පරීක්ෂණ බාර දුන්නොත් ජීවිත පුජාවෙන් කටයුතු කල නිලධාරීන් ට අබ සරණයි.

    ReplyDelete
    Replies
    1. උඹට පිස්සුද බං..
      විමර්ශනය කරන්න භාර දෙන්නේ අධිකරණ ඇමති සහ බන්ධනාගාර ප්‍රධානියාට තමයි..
      ඊට පස්සේ ඉතින් තොරතුරු දීපු බුද්ධි අන්ශේ උං බන්ධනාගාරේ ඉන්න පාතාලේ උන් එක්ක සම්බන්දයි බුද්ධි අංශේ උන් රහසිගතව උන් එක්ක කතා කරලා තියෙනවා කියලා බුද්ධි අංශයේ උන්ව අල්ලලා හිරකරයි.
      අන්තිමට මේකේ මහමොලකරු බුද්හි අංශය සහ රාජපක්ෂ

      Delete
  4. බන්ධනාගාර නිලධාරීන් තත්වය සැලකොට වැඩිදුර උපදෙස් ඉල්ලා දගලනකොට , දුරකතනයට නෑවිත් හැංගිලා හිටිය අධිකරණ ඇමතියාට රටේ නීතිය ක්රියාත්මක කරන්නේ නැතිද ?

    ReplyDelete
  5. අදිකරණ ඇමතිගේ ගැනි කොල්ලෙක්ලු...අම්මප හැබෑද?

    ReplyDelete
  6. මාධ්‍ය හමුවෙදී පොලීසිය පවසනවා වැඩෙ ඔඩු දුවන කම් ඔවුන්ට කථා කලෙ නැහැ කියලා. බන්ධනාගාර ප්‍රධානියා සහ ඇමති මාධ්‍ය ඉදිරියට පැමිණ මෙයට පිළිතුරු දිය යුතුය.

    ReplyDelete
  7. මීගමුවේ හිරගෙදර ප්‍රහාරය අමතක කරන්න දෙන්න බැහැ ...ලංකාවේ ගොන්නුන්ට ඕනෑම දෙයක් සුමන දෙකෙන් අමතක වනවා කියල කොටි නායකයෙකුත් කියල තිබුනනනේ....මේ මිගමු ප්‍රහාරය පාක්කු ප්‍රහාරයට වැඩ දරුණුයි....

    මේ ප්‍රහාරය මෙහෙයවූවේ දිග ගවුම් අදින කාඩිනල් සහ සිරිල් ගාමිණී. මුන් දෙන්න කොටියෝන්ගෙන් ඩොලර් සන්තෝසම් අරගෙන සිංහල මිනිසුන්ට කෙලවන්න හිරකාරයෝ සහ පොලීසය අතර වලියක් නිර්මාණය කරා. මේ ප්‍රහාරයේ මහා මොලකරු කර්ඩිනල්. කුඩා මොලකරු සිරිල් ගාමිණී. තුවාල කරුවන් 100ක්. මේ 100 යෙන් 12 දෙනෙක් ජෙලර්ලා . ඉතුරි අය නිරායුද සිරකරුවන් මිනිමරු ජෙලරලා සහ පොලිසියේන් වෙඩි තියනකොට දුවන්න ගිහිල්ල වැටිලා පෑගිලා වුන තුවාල. බරපතල තුව සිදුවුණ සිරකරුවන් සිටිනවා. ඔවුන්ට වෙඩි වැදිලා මැරිලා නැතුව හිටපු කට්ටිය. මේ පොලිස් ජේලර් ප්‍රහාරය හිතා මතා කරපු අපරාදයක්. මේ ප්‍රහාරයට ඔර්ඩර් එක දීල තියෙන්නේ පච ලප කොටා උ කොහොමත් ත්‍රස්තවාදී මිනිමරුවෙක්නේ. මේ ප්‍රහාරය සැලසුම් කරපු මහමොලකරු කාඩිනල්. මෙම ප්‍රහාරය සිංහල මිනිස්සුන් අවුස්සන්න කොටි දයස්පොරාවෙන් මුදල් ගෙන පරිපාලනය කරපු කුඩා මොලකරු සිරිල් ගාමිණී. මේ ප්‍රහාරය කරනවා කියල සති කිහිපයක සිට ප්‍රහාරය සැලසුම් කරපු මහමොලකරු ලප පච කොට ඇතුලේ මිනීමරු රතු හමුදාව දැනුවත් කරලා තිබුනේ. කාඩිනල් පොන්න ලෝගුවයි සිරිල් ගාමිණී පක ලෝගුවයි තවම හැංගිලා ඉන්නේ. මුන් දෙන්නට PSD 40ක ගාඩ් එකක් දාල ආණ්ඩුවේ සේෆ් හව්ස් එකක හංගල ඉන්නේ.

    මේ ප්‍රහාරය බලයේ සිටින ආණ්ඩුවක් සහ කටෝ ආගමේ නායකයන් විසින් ඉතා සුක්ෂම සැලසුම් කරලා කරපු මහා විනාසයක්. ලප පච කොටා + 159 + කාඩිනල් රන්ජිට් + සිරිල් ගාමිණී ලට නීතියෙන් දඩුවම් කල යුතුයි. අපි මේ ප්‍රහාරය ගැන විදේශයන් දැනුවත් කරනවා.

    ReplyDelete
    Replies
    1. We must not let people forget the attack on the Negombo prison. A Tiger leader once said that the fools in Sri Lanka forget anything within two weeks. This Negombo attack was worse than the Easter attack.

      This attack was orchestrated by Cardinal who wears long robes and Cyril Gamini. Those two took dollar payments from the LTTE and created a clash between prisoners and the police to harm the Sinhalese people. The mastermind behind this attack is the Cardinal. The secondary mastermind is Cyril Gamini. There were 100 injured people. Of those 100, 12 were jailers. The rest were unarmed prisoners who were injured after falling and being trampled while trying to run as murderous jailers and the police opened fire. There are prisoners with serious injuries. They are the ones who survived after being shot instead of being killed. This police and prison officers' attack was a deliberate crime. The order for this attack was given by 'Pacha Lapa Kota' (a derogatory nickname), who is in any case a terrorist and a murderer. The mastermind who planned this attack is the Cardinal. The secondary planner who allegedly managed it with money from the LTTE diaspora to incite the Sinhalese people is Cyril Gamini. For several weeks before the attack, 'Lapa Pacha Kota' had informed the murderous Red Army inside the prison that the attack would take place. The Cardinal and Cyril Gamini are still in hiding. The government has allegedly provided them with 40 PSD security officers and hidden them in a government safe house.

      This attack was a major disaster, very carefully planned and carried out by the government in power together with the leaders of the Catholic religion. 'Lapa Pacha Kota,' 159, Cardinal Ranjith, and Cyril Gamini should all be punished according to the law. We will inform foreign countries about this attack

      Delete
    2. මු බෙඩ් රගර් ගැහුවේ

      Delete
  8. The big one is drugged. Where is he? Under cardinal’s robe?????

    ReplyDelete
  9. හිරකාරයන්ට කතා කරන්න දන්නේ නැති පර ජෙලර්ලට කලිසම ගැලවලා ගහල තියෙන්නේ. උන්ගේ පොකවල්වලට කොසු මිටවල් බස්සල හොදට ඔලු කුඩුවෙලා පැණි බේරෙන්න සම්බුව දීල දොරෙන් එලියට දානවා එඩිට් නොකරපු වීඩියෝ තියෙනවා

    ReplyDelete
    Replies
    1. Boru kiyanna epa hutto.. Ethana kudu sik වැදිලා hitiya මිනී මරු set ekak wade dunne.. Ara කන්න ගෙනාපු ජේලර් lata.. Honda වැඩේ උන්ට පෝලිමට වෙඩි තිබ්බ එක... නැත්තං එළියට panala රටම kanawa තිරිසන් ballo

      Delete
  10. මු කොළඹ ඉසිපතෙනට ගියේ...ඉස්කොලෙටත් ලැජ්ජයි මේවගේ එකෙක් නිසා

    ReplyDelete
    Replies
    1. ගංජා ගහල රගර් ගහන උන්... කිසි හැදියාවක් නෑ.

      Delete
    2. මු බෙඩ් රගර් ගැහුවේ

      Delete
  11. ලප පච කොටා පිස්සෙක්. #ගෝහොම්පිස්සා #GoHomePissa

    ReplyDelete
  12. නොදකින් උගුඩුවා.

    ReplyDelete
  13. # පිස්සා go home #

    ReplyDelete
  14. # පිස්සා go home #

    ReplyDelete
  15. Ponna Pakayek...Katanan tiyanawa akkarayak vithara...Wedanan ne Allak tharamata..

    ReplyDelete
  16. ගොළුවෙක් අන්‍යයන් කතා කරවයි! කොරෙක් අන්‍යයන් ඇවිද්දවයි!

    ReplyDelete
Previous Post Next Post