පසුගිය 05 සහ 06 යන දිනවල දරුණු ගැටුම්කාරී තත්ත්වයක් පැවති මීගමුව බන්ධනාගාරය තුළ ඊයේ (08) දිනයේදී ද යළිත් සුළු නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන තිබේ.
තත්ත්වය පාලනය කිරීමෙන් අනතුරුව, කලහකාරී ලෙස හැසිරුණු කාන්තා රැඳවියන් පිරිසක් වහාම ක්‍රියාත්මක වන පරිදි වෙනත් බන්ධනාගාර වෙත මාරු කිරීමට බලධාරීන් පියවර ගෙන ඇත.
බන්ධනාගාරය තුළ රඳවා සිටින රැඳවියන්ගේ තත්ත්වය සහ බන්ධනාගාර අභ්‍යන්තරය පරීක්ෂා කිරීම සඳහා ඊයේ නිලධාරීන් පිරිසක් එක්වූ අවස්ථාවේදී මෙම නොසන්සුන්තාව ආරම්භ වී තිබේ.
එහිදී රැඳවියන් පිරිසක් සිරමැදිරිවලින් පිටතට පැමිණ විරෝධය පළ කර ඇති අතර, පොලිසිය මැදිහත් වී ඔවුන් යළි සිරමැදිරි වෙත යොමු කිරීමට කටයුතු කර ඇත.
එම අවස්ථාවේදී කාන්තා රැඳවියන් පිරිසක් ද කලහකාරී ලෙස හැසිරෙමින් විරෝධතාවයේ නිරත වී ඇති බව වාර්තා වේ.
බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ, මෙලෙස විරෝධතාවයේ නිරත වූ කාන්තා රැඳවියන් පිරිස වාරියපොළ සහ බෝගම්බර යන බන්ධනාගාර වෙත මාරු කර යැවූ බවයි.
එම පිරිස අතර විදේශීය කාන්තා රැඳවියන් කිහිප දෙනෙකු ද සිටින බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ඒ.සී. ගජනායක මහතා තහවුරු කළේය.
මීගමුව බන්ධනාගාරයේ පවතින පහසුකම් සලකා බලා පිරිමි රැඳවියන් ද ක්‍රමිකව වෙනත් බන්ධනාගාර වෙත මාරු කිරීමේ කටයුතු සිදුවෙමින් පවතී.
බන්ධනාගාරය තුළ ආරක්ෂාව තවදුරටත් තර කර ඇති අතර තත්ත්වය පාලනය කර ඇති බව බන්ධනාගාර බලධාරීහු වැඩිදුරටත් සඳහන් කරති.
Unrest Erupts Again at Negambo Prison Following Recent Clashes
Following severe clashes on the 5th and 6th of this month, another minor unrest occurred at Negambo Prison yesterday, the 8th. The situation, which unfolded amidst heightened tensions, caught the attention of prison authorities.
In a decisive move to restore order, prison officials swiftly began transferring several female inmates, who had allegedly behaved aggressively, to other correctional facilities. This action was taken to prevent further escalation of conflict within the prison.
The unrest began during a routine inspection by officials assessing the conditions of the inmates and the internal environment of the prison. Some detainees reportedly protested by gathering outside their cells, prompting police intervention to restore order and guide them back inside.
During this incident, a group of female inmates was noted to be engaging in disruptive behavior, reflecting the underlying tensions within the facility. The Department of Prisons indicated that these protesting women have since been relocated to both Vavuniya and Bogambara prisons.
Additionally, it was confirmed by prison media spokesperson A.C. Gajanayake that among those transferred were a few foreign female inmates. Meanwhile, plans are underway to gradually move male detainees to other facilities, considering the current conditions at Meerigama Prison.
In light of these developments, prison authorities have reiterated that security measures within the facility have been tightened, and they are actively managing the situation to prevent any further disturbances.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.
කඩිනල් පොලිශ් ගෙ වැඩ මේ
ReplyDeleteතුවාල කරුවන් 100ක්. මේ 100 යෙන් 12 දෙනෙක් ජෙලර්ලා . ඉතුරි අය නිරායුද සිරකරුවන් මිනිමරු ජෙලරලා සහ පොලිසියේන් වෙඩි තියනකොට දුවන්න ගිහිල්ල වැටිලා පෑගිලා වුන තුවාල. බරපතල තුව සිදුවුණ සිරකරුවන් සිටිනවා. ඔවුන්ට වෙඩි වැදිලා මැරිලා නැතුව හිටපු කට්ටිය. මේ පොලිස් ජේලර් ප්‍රහාරය හිතා මත කරපු අපරාදයක්. මේ ප්‍රහාරයට ඔර්ඩර් එක දීල තියෙන්නේ පච ලප කොටා උ කොහොමත් ත්‍රස්තවාදී මිනිමරුවෙක්නේ. මේ ප්‍රහාරය සැලසුම් කරපු මහමොලකරු කාඩිනල්. මෙම ප්‍රහාරය සිංහල මිනිස්සුන් අවුස්සන්න කොටි දයස්පොරාවෙන් මුදල් ගෙන පරිපාලනය කරපු කුඩා මොලකරු සිරිල් ගාමිණී. මේ ප්‍රහාරය කරනවා කියල සති කිහිපයක සිට ප්‍රහාරය සැලසුම් කරපු මහමොලකරු ලප පච කොට ඇතුලේ මිනීමරු රතු හමුදාව දැනුවත් කරලා තිබුනේ. මේක බලයේ සිටින ආණ්ඩුවක් සහ කටෝ ආගමේ නායකයන් විසින් ඉතා සුක්ෂම සැලසුම් කරලා කරපු මහා විනාසයක්. ලප පච කොඅට+159+කාඩිනල් රන්ජිට්+සිරිල් ගාමිණී ලට නීතියෙන් දඩුවම් කල යුතුයි. අපි මේ ප්‍රහාරය ගැන විදේශයන් දැනුවත් කරනවා.
ReplyDeleteරාජ්‍යයයක් පාළණය කිරීමේ මූළික සිද්ධාන්ත පවා නොහඳුනන,.
ReplyDeleteඅවසානයේ සියල්ල තම බලය පැවැත්ම වාසිය ලෙසට හරවන, නූගත් වනචාරී පාදඩ අමනෝඥ අධිකරන ඇමති පාහරයා ඇතුළු මත්ද්‍රව්‍ය අතින්දමා තරැණ ජීවිත සිරගතකරමින්, දේශීය කන්සා ගොවියාගේ වගාවන් ගිනිබත් කරමින්, රට තුලට අයි හෙරොයින්, පෙති කරල් මහා පරිමාණයෙන් අපනයනය කරනා මලිමාවේ ලොන්තයා අනුර හුකුහුකු ඇතුලු අත්තනෝමතික අමනෝඥ අධමළෙස මිනිසුන් සිරගතකර,දඩගසා, බදුගසා බටහිර රෑකඩ ලෙස නැටවෙමින් නරැමයන් ලෙස රාජ්‍ය පාළණය කරනා, පාර්ලිමේන්තුවේ වනචාරී මුග්ධයන් ඇතුළු සියළු දූශිත මෝඩ මුසල අමනෝඥ බන්ධනාගාර ජේලර් මිනීමරැවන් , මත්ද්‍රව්‍ය අතින් දමා තරැණයන් සිරගත කරනා පොලීසියේ මුග්ධ වනචාරීන් වහාම ක්‍රියාත්මක වන පරිදි වටලා උන්ගේම කැලෑ නීතිය යටතේම අවසන් හුස්මපොද වාතලයට පිටවී මලපහ පිටවී ප්‍රාණය නිරැද්ධවන තුරෑ ඵල්ලා මරාදමා , දූශිත අමනෝඥ පාළකයන් පලවා හරිනා නිදහසේ සටන විප්ළවය සඳහා වහා පෙළ ගැසෙනූ,.!