පාස්කු ඉරිදා එල්ල වූ ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරය පිටුපස ඇති සැබෑ කුමන්ත්‍රණය දැන් හෙළිදරව් වෙමින් පවතින බැවින්, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාව වහාම අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කළ යුතු බව 'පාස්කු යුක්ති සටනේ ජනතා සාමුහිකයේ' කැඳවුම්කරු චමීර පෙරේරා මහතා අවධාරණය කරයි.
මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ, හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා විසින් මෙම කුමන්ත්‍රණය සම්බන්ධයෙන් තීරණාත්මක සාක්ෂි ලබා දී ඇති බවයි.
රාජපක්ෂ පවුල සහ ඔවුන් වටා සිටින පිරිස පාතාල කල්ලියක් මෙන් ක්‍රියා කරමින්, කුලී මිනීමරුවන් යොදාගෙන පරීක්ෂණ වෙනතකට යොමු කිරීමට උත්සාහ කළ බවට ද ඔහු චෝදනා කළේය.
ජාතික ආරක්ෂාව තහවුරු කරන බව පවසමින් ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පත්වූයේ පාස්කු ප්‍රහාරය දඩමීමා කරගෙන බවත්, එය සැලසුම් සහගත දේශපාලන කුමන්ත්‍රණයක් බවත් පෙරේරා මහතා මෙහිදී පෙන්වා දුන්නේය.
"මළකුණ කර තබාගෙන ගොස් බලය ලබාගත් පිරිස දැන් හෙළිදරව් වෙමින් පවතිනවා. මේ ම්ලේච්ඡ ප්‍රහාරය පිටුපස සිටි සැබෑ මොළකරුවන් කවුදැයි මුළු රටම දැන් දන්නවා," යැයි ඔහු පැවසීය.
සිංහල බෞද්ධ අනන්‍යතාවය ආරක්ෂා කරන බව පවසමින් සිදුකළ මහා පරිමාණ වංචා සහ අපරාධ දැන් හෙළිවෙමින් පවතින බවත්, සැබෑ බෞද්ධයන් කිසිසේත් මෙවැනි මිනීමරු දේශපාලනයකට සහාය නොදක්වන බවත් ඔහු අවධාරණය කළේය. ආගමික නායකයන් පවා රවටමින් බලය ලබාගත් මෙම වනචර දේශපාලනය අවසන් කළ යුතු බව ඔහුගේ අදහසයි.
වත්මන් රජය සහ ජනාධිපතිවරයා මෙම පරීක්ෂණ තවදුරටත් ප්‍රමාද නොකළ යුතු බවත්, වහාම ක්‍රියාත්මක වී වැරදිකරුවන්ට දඬුවම් ලබා දිය යුතු බවත් චමීර පෙරේරා මහතා මෙහිදී ඉල්ලා සිටියේය. "මේක තවත් මාසයකට දෙකකට ඇදගෙන යන්න එපා. මේ Deep State විසින් නිර්මාණය කළ කුමන්ත්‍රණය අවසන් කර ජනතාවට යුක්තිය ඉටු කරන්න," යැයි ඔහු රජයෙන් ඉල්ලා සිටියේය.
Calls for Immediate Action Against Former President over 2019 Easter Attacks
As revelations surrounding the conspiracy behind the 2019 Easter Sunday terrorist attacks continue to unfold, Chameera Perera, the convener of the "People's Collective for the Justice of Easter," has strongly urged for the immediate arrest of former President Gotabaya Rajapaksa to ensure the rule of law is upheld.
Speaking at a media briefing, Perera emphasized that significant evidence regarding the conspiracy has been provided by former Police Chief C.D. Wickramaratne, suggesting that the links to this heinous act run deep.
He accused the Rajapaksa family and their associates of operating like an underground gang, alleging the use of hired assassins to obstruct investigations into the attacks.
Perera pointed out that Gotabaya Rajapaksa rose to power under the guise of securing national security, utilizing the backdrop of the Easter attacks, which he claims were orchestrated as part of a politically motivated conspiracy.
“The individuals who capitalized on this tragedy to seize power are now being exposed. The entire nation is becoming aware of the true masterminds behind these atrocious attacks,” he stated.
He further noted that the widespread fraud and criminal activity conducted in the name of protecting the Sinhala Buddhist identity are now surfacing. True Buddhists would never support such bloodthirsty politics, he insisted, advocating for an end to the savage political maneuvers that took power through manipulation of even religious leaders.
Perera urged the current government and the President not to delay further in the investigations and to take swift action against those responsible. “Do not drag this on for another month or two. It’s essential to put an end to this conspiracy crafted by the Deep State and deliver justice to the people,” he implored the government.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

Honday.............
ReplyDeletethawa kawda danna one
simple comment, පිස්සෙක් !
Deleteප්‍රාදේශීය සභාවකට ඡන්ද ඉල්ලලා මන්ත්‍රීකමක්වත් ගන්න බැරි ගෝතයෙක්.මුලින්ම රනිල්ට ඊළගට සජිත්ට පුක දුන්නා .දැන් කොටාට පුක දෙනවා.
ReplyDeleteමීහරකා වගේ ඉන්න ගෝටාම අල්ලගෙන කාපං,
ReplyDeleteයකෝ අඩුම ගානේ මහින්දගෙ නමවත් කියහල්ලකෝ ඩාං වෙලා ඩූං වෙලාවත් යන්න..
උඹලත් මාර බඩු තමයි,. හරි සෝක් ඈෑෑ..
උඹල දන්නවනේ මොකද්ද උනේ කියල..
සැරදාල කියහල්ලකෝ හරියටම කව්ද කොරේ කියල..
මයික් පොම්පෙගේ නම, අතුල් කේෂාප්ගෙනම, තරන්ජිත් සිංගෙ නම මෝඩිගෙනම ඩොනල් ට්‍රම්ප්ගෙ නම් ඵලිසෙබෙත්ගෙ නම ඵහෙම කියන්න , අහමඩ් බින් සලාම්ගෙ නම රිශාඩ් බඩඋඩිංගෙ නම, හිස් බොල්ලාහ්ගෙනම නිකං වැඩේ අවුලක් වෙලා බඩ බුරැල්වෙලා යයි කියල බයයි නේහ්..
හරියටම හරි නම් කියන්න උඹල බයයි .
මතක් වෙනකොටත් ඔලුගෙඩිය සීතල වෙනවාලු! ළු්කයි ඵහෙම කියවෙන්නෙවත් නැත්තෙ කමක් නෑ ඉතිං හැමොම දන්නවනේ. හැබැයි ඉතිං ලැජ්ජයි ඔහොම වෙරිවෙලා කෑගහනකොට ..
මුස්ලිම් අන්තවාදීන් කරපු අපරාධයක් කොහෙවත් ඉන්න සිංහල බෞධ නායකයෙකුගේ ඇඟේ ගහන්න මේ මාලිමාව ගන්න තිරිසන් උත්සාහය ඉතාම නින්දිතයි. නැවත මගේ චන්දය මාලිමවට නැත.
ReplyDelete>මළකුණ කර තබාගෙන...
ReplyDeleteයකෝ මැරිච්ච මිනිස්සුන්ට මළකුණ කියලා අපහස කරන්න එපා. මූ එල්ලෙන්න තැනක් නැතුව පාස්කු ප්‍රහාරයේ එල්ලිලා ඒකෙන් හරි ප්‍රොයෝජන අරගෙන ගොඩයන්න දඟලන අපතයෙක්. මූ කතා කරනකොටත් මටනම් වමනේ යනවා.
ඔක්කොටොම කලින් කමිසේ බොත්තම දාගනින් වේ@# පුතා..
ReplyDeleteඈ පකෝ තෝ මොක්කෙද්ද
ReplyDeleteදැන් එහෙනං ගොටබය හිරේ යයි
සී.ඩී. සාක්ෂිය දීල තියෙන්නෙ තොටද වේසිගෙ පුතෝ?
ReplyDeleteපිස්සු හත්තෙක් 😡🤮 එන්.ජී.ඕ. කුක්කෙක් 🤮😡 ජාති ද්‍රෝහී, දේශද්‍රෝහී පාහර බල්ලෙක් 🤮🤮🤮 ලඟදීම ගමේ ගෑණුන්ගෙන් ගුටි කෑමට නියමිතයි 😡
ReplyDeleteඅවජාතක වේසිගෙ බල්ලා තෝ මැරෙන්න කටට පණුවො ගහලා.
ReplyDeleteඅඩු කුලේ සක්කිලි තැරියෙක්
ReplyDeleteපාස්කු යුක්ති සටනේ ජනතා සාමුහිකයේ' කැඳවුම්කරු චමීර පෙරේරා මහතා...මු මොන පොන්නයෙක්ද?
ReplyDeleteමීගමුවේ හිරගෙදර ප්‍රහාරය අමතක කරන්න දෙන්න බැහැ ...ලංකාවේ ගොන්නුන්ට ඕනෑම දෙයක් සුමන දෙකෙන් අමතක වනවා කියල කොටි නායකයෙකුත් කියල තිබුනනනේ....මේ මිගමු ප්‍රහාරය පාක්කු ප්‍රහාරයට වැඩ දරුණුයි....
ReplyDeleteමේ ප්‍රහාරය මෙහෙයවූවේ දිග ගවුම් අදින කාඩිනල් සහ සිරිල් ගාමිණී. මුන් දෙන්න කොටියෝන්ගෙන් ඩොලර් සන්තෝසම් අරගෙන සිංහල මිනිසුන්ට කෙලවන්න හිරකාරයෝ සහ පොලීසය අතර වලියක් නිර්මාණය කරා. මේ ප්‍රහාරයේ මහා මොලකරු කර්ඩිනල්. කුඩා මොලකරු සිරිල් ගාමිණී. තුවාල කරුවන් 100ක්. මේ 100 යෙන් 12 දෙනෙක් ජෙලර්ලා . ඉතුරි අය නිරායුද සිරකරුවන් මිනිමරු ජෙලරලා සහ පොලිසියේන් වෙඩි තියනකොට දුවන්න ගිහිල්ල වැටිලා පෑගිලා වුන තුවාල. බරපතල තුව සිදුවුණ සිරකරුවන් සිටිනවා. ඔවුන්ට වෙඩි වැදිලා මැරිලා නැතුව හිටපු කට්ටිය. මේ පොලිස් ජේලර් ප්‍රහාරය හිතා මතා කරපු අපරාදයක්. මේ ප්‍රහාරයට ඔර්ඩර් එක දීල තියෙන්නේ පච ලප කොටා උ කොහොමත් ත්‍රස්තවාදී මිනිමරුවෙක්නේ. මේ ප්‍රහාරය සැලසුම් කරපු මහමොලකරු කාඩිනල්. මෙම ප්‍රහාරය සිංහල මිනිස්සුන් අවුස්සන්න කොටි දයස්පොරාවෙන් මුදල් ගෙන පරිපාලනය කරපු කුඩා මොලකරු සිරිල් ගාමිණී. මේ ප්‍රහාරය කරනවා කියල සති කිහිපයක සිට ප්‍රහාරය සැලසුම් කරපු මහමොලකරු ලප පච කොට ඇතුලේ මිනීමරු රතු හමුදාව දැනුවත් කරලා තිබුනේ. කාඩිනල් පොන්න ලෝගුවයි සිරිල් ගාමිණී පක ලෝගුවයි තවම හැංගිලා ඉන්නේ. මුන් දෙන්නට PSD 40ක ගාඩ් එකක් දාල ආණ්ඩුවේ සේෆ් හව්ස් එකක හංගල ඉන්නේ.
මේ ප්‍රහාරය බලයේ සිටින ආණ්ඩුවක් සහ කටෝ ආගමේ නායකයන් විසින් ඉතා සුක්ෂම සැලසුම් කරලා කරපු මහා විනාසයක්. ලප පච කොටා + 159 + කාඩිනල් රන්ජිට් + සිරිල් ගාමිණී ලට නීතියෙන් දඩුවම් කල යුතුයි. අපි මේ ප්‍රහාරය ගැන විදේශයන් දැනුවත් කරනවා.
Gota katavahan paduve inna nisa. mun hama ektma gota gota. Eka sakshiyak na gota mekta sambndhai kiyala
ReplyDeleteකාදිනල් වගේම අමු පිස්සෙක් මූ
ReplyDeleteසාක්කිය පුලුවන්නම් ප්‍රසිද්ද කරන්න චමීර ….. අම්මල ගෙ වැරදි ඕවා….උප්පැනෙ හිස් තැනට පියාගෙ නමට මිනිහෙක් තියා ගත්තම ඔහොම වෙනව.
ReplyDelete