නමින් විමල් වීරවංශ මහතා විසින් මුද්‍රණය කළ ‘නැත්ත වෙනුවට ඇත්ත’ පොතට එරෙහිව ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා වාණිජ මහාධිකරණය හමුවේ පැවරූ නඩුවේ දුන් තීන්දුවට අනුව රුපියල් ලක්ෂ 10ක වන්දියක් ඒ මහතාට ගෙවන ලෙසට වීරවංශ මහතාට කර තිබූ නියෝගය අද දින ශ්‍රේෂ්ඨාධිකරණය මගින්ද යලි තහවුරු කළේය.
විමල් වීරවංශ මහතා ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයෙකුව සිටියදී, ටිල්වින් සිල්වා මහතා විසින් පක්ෂ විධායක සභාව වෙත ඉදිරිපත් කරන ලද අදහස් සහ යෝජනා ඇතුළත් කරමින් මෙම ග්‍රන්ථය ප්‍රකාශයට පත් කර ඇති බවත්, ඒ හරහා තම බුද්ධිමය දේපළ අයිතිය උල්ලංඝණය වී ඇති බවත් පැමිණිලිකරු අධිකරණය හමුවේ කරුණු දක්වා තිබිණි.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා ප්‍රකාශ කළේ, බුද්ධිමය දේපළ පනතට අනුව “නැත්ත වෙනුවට ඇත්ත” ග්‍රන්ථයේ සැබෑ අයිතිය හිමිවිය යුත්තේ විමල් වීරවංශ මහතාට නොව ටිල්වින් සිල්වා මහතාට බවයි.
ඒ අනුව, පැමිණිලිකරුට සිදු වූ හානිය වෙනුවෙන් රුපියල් මිලියනයක වන්දි මුදලක් ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විත්තිකාර විමල් වීරවංශ මහතාට නියම කළේය.
ඒ වාණිජ මහාධිකරණය විසින් දුන් තීන්දුවට එරෙහිව වීරවංශ මහතා විසින් ගොනු කර තිබූ අභියාචනයක් සලකා බලමිනි.
කෙසේ වෙතත් පෙත්සම්කරුගේ ග්‍රන්ථය ප්‍රකාශයට පත් කිරීම, විකිණීම හා බෙදා හැරීම වළක්වාලමින් වාණිජ මහාධිකරණය විසින් දී තිබෙන අතුරු නියෝගය වෙනස් කිරීම් වලට ලක් කරන බව සඳහන් කළ විනිසුරු මඩුල්ල ඒ අනුව අදාළ තහනම් නියෝගය අදාල ග්රන්ථයට ඇතුළත් කර තිබෙන වග උත්තරකාර ටිල්වින් සිල්වා මහතාට අයත් ලේඛන වලට පමණක් සීමා කරන බවත් තීන්දු කලේය.
Supreme Court Upholds Damages Against Wimal Weerawansa Over Book Controversy
The Supreme Court has reaffirmed a Commercial High Court ruling ordering Wimal Weerawansa to pay ten million rupees in damages related to his book "Næththa Ven̆uṭa æththa." This decision follows a lengthy examination of a case brought by Tilvin Silva, the General Secretary of the Janatha Vimukthi Peramuna (JVP).
Judge Ruwan Pranandu of the Commercial High Court previously found Weerawansa liable after Silva contended that the book, published while Weerawansa was a party member, included ideas and proposals presented to the party's executive council, which violated his intellectual property rights.
During the proceedings, the presiding judge noted that according to intellectual property laws, the rightful ownership of the content in "Næththa Ven̆uṭa æththa" lies with Tilvin Silva and not with Wimal Weerawansa. Consequently, the Supreme Court mandated Weerawansa to compensate Silva for the damages incurred, amounting to one million rupees.
This ruling originates from an appeal filed by Weerawansa against the earlier Commercial High Court decision, which was carefully scrutinized before the apex court's confirmation.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

ඇයි අප්පා මේ හැම එකෙන්ම පට්ට කෑමක් කන්නෙ?
ReplyDeleteකටමැත දොඩවන පොලිටිකල් ගොබ්බයන්ට හොඳ පාඩම්.
Deleteවිමල්ට ලක්ෂ 10 යී. රවිට සොච්චම් 2500 යි. මෙව්වගෙ තීන්දු ඉදිරි අවුරුදු තුනේදීත් දකින්ට පුලුවන් වෙයි.
Deleteඑහෙම තමයි පුනරුදේ වැඩ සිද්ධවෙන්නෙ, කවුද කැමති ඊට වැඩිය වෙනස් තීන්දු දීල බලනහර කප්පව ගන්ඩ.
Deleteලංකාවේ ඉන්ටෙලේක්චුවල් ප්‍රොපටි ලෝ වල තරම පේනවා මේ දඩේ දැක්කම. ඕස්ට්‍රේලියාවේ වගේ උනා නං පනික්කියට හෙළුවෙන් යන්න වෙන්නෙ දඩේ තරමට
Deleteනියමයි විමල්ට හොරා කාපු ගෙවල් කීපයකුයි සල්ලිත් තියෙනවා, එයාට මේක ගෙවන්න පුළුවන්... හොරා.... හොරා.... හොරා.... හොරා.... හොරා....
ReplyDeleteකොහෙද ඔය හොරාකෑවයි කියන ගෙවල් තියෙන්නෙ?
Deleteඇඩ්රස් ටික දෙමු බලන්ඩ.
විමල්ගෙත් පෙන්නගෙන හිටපු තරම් ඇත්තක් නැති බවත්, පැලවත්තෙත් පෙන්නගෙන හිටපු තරම් ඇත්තක් නැති බවත්, මේ වෙන කොට නම් හොඳටෝම පැහදිලියි.
ReplyDeleteටිල්වින් අයියාගේ ගූත් මම කෑවා අජිත් ධර්ම සහෝදරයා එක්ක
ReplyDeleteපොතේ තියෙන්නෙ ඇත්ත කියල නඩු තීන්දුවෙන් තහවුරු වෙනවා... බොරු කිව්ව කියල නෙමේනෙ තීන්දුව දීලා තියෙන්නෙ.... කතාව ඇත්ත. හැබැයි ඒ කතාව කියන්ඩ පුළුවන් ටිල්වින්ට විතරයි ලු...
ReplyDeleteඅනුන්ගෙ කතා තමන්ගෙ වගේ කියන්න ගිහින් රුන්නා නේද
Delete"රුන්නා" කියන්නෙ කන දෙයක්ද බොන දෙයක්ද?
DeleteGanith na pothath na. Gu wimaleta thawath gu kawamu
ReplyDeleteඇයි බං උඹ ගූ වලට ඔච්චර ආස? ආ කමක් නෑ මට රෙන්ඩ බරයි ඇරපන් කට, උඹේ කටට රෙන්ඩ.
DeleteGu wimeleta gu giya wagayi
ReplyDeleteගූ ගිහින්ලනම් මොකද බලබල ඉන්නෙ ගිහින්ල හෝදල දීපන්.
DeleteKakki wimeleta gu goya neda
ReplyDeleteඋඹ පස්ස ඉඹල බලලද කියන්නෙ?
Deleteඒ පොතට කඩු දාන්නම ඹ්නෙ. ජෙප්පන්ගෙ පට්ට හෙලුව තියෙන්නෙ ඒකෙ… ඒකත් විමලෙ
ReplyDeleteනෙගටිව් මාර්කටින් වැඩක්….