මීගමු බන්ධනාගාරයේ ඇතිවූ සිද්ධිය පසුපස ආණ්ඩුව පෙරළීමේ කුමන්ත්‍රණයක් ඇත්දැයි සැකයක් පවතින බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර පවසයි.
ඔහු මේ බව ප්‍රකාශ කළේ ආණ්ඩුවට තමන් යටතේ සිටින සිරකරුවන් පවා ආරක්ෂා කරගත නොහැකි බවට චෝදනාවක් ඇති බවට කොළඹදී මාධ්‍ය නැඟූ පැනයකට පිළිතුරු ලබා දෙමිනි.
"ආරක්ෂාව දෙන්න බැරිකමක් වර්තමාන ආණ්ඩුව නැහැ. සමථයකට පත්වුණු ගැටුමක් නැවත ඇවිළිලා රාජ්‍ය සේවකයින් ගණනාවක් ජීවිතක්ෂයට පත්වෙන්න පිටිපස්සේ තියෙන කුමන්ත්‍රණය මොකක්ද කියන එක අපි හොයන්න ඕනෙ.
මොන ක්‍රියාමාර්ගයෙන් හෝ මේ ආණ්ඩුව වෙනස් කරන්න, බලය ලබාගන්න කැමැත්තෙන් පිරිසක් ඉන්නවා. අන්න එහෙම ටීම් එකක් ඉන්නවා. ඒ නිසා ඒගොල්ලන්ට එක වෙලාවක උසාවිය කතා කරනවා, එතෙන්ට යන්න වෙනවා.
ඒ නිසා බොහොම ඉක්මනින් මේ ආණ්ඩුවට එරෙහිව කුමන්ත්‍රණ සිද්ධ කරලා ආණ්ඩුව ගෙදර යවන්න කල්පනා කරන ටීම් එකක් ඉන්නවා. ඉතින් එවැනි ටීම් එකක් ඉද්දී සංවිධානාත්මක සිදුවීම් සිදුවීම වළක්වන්න බෑ."
Concerns Raised Over Possible Conspiracy Behind Prison Incident
Devananda Surawira, a Member of Parliament from the National People's Power, has expressed suspicions that a conspiracy may be behind the recent incident at the Meegamuwa prison. His comments come amid growing concerns about the government’s ability to ensure the safety of its prisoners.
Responding to media queries in Colombo, he emphasized that the current administration is unable to provide adequate security for detainees, raising questions about its overall competence.
“The government is incapable of providing security. We need to investigate what kind of conspiracy is behind the resurgence of violence that has led to the loss of many lives among state employees,” he asserted.
Surawira further noted a group appears to be intent on toppling the government by any means necessary. He indicated that there is a faction actively planning to destabilize the current regime, leading to a precarious situation.
“We have indications that several teams are strategizing to orchestrate a conspiracy to remove this government quickly. Given such interests, it is impossible to prevent organized incidents from occurring,” he warned.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

76 වසරක සාපය = ගණන වැරදී
ReplyDelete2026 - 76 = 1950
ලංකාවට නිදහස ලැබුනේ 1948
ලංකාවේ ලෙනින්වාදී සමසමාජවාදී කොමුනිස්ට්වාදින් බිහිවුනේ 1966.
ලංකාවේ මිනිසුන් විශාල ලෙස ගාතනය කෙරුවේ 1971 ජෙවිප් ත්‍රස්තවාදී කරේල්ලේදී
2026 -1971 = 55 වසරක සාපය පටන් ගත්තේ ජේවීපී ත්රස්තවාදීන්
👍
Deleteමීගමුවේ හිරගෙදර ප්‍රහාරය අමතක කරන්න දෙන්න බැහැ ...ලංකාවේ ගොන්නුන්ට ඕනෑම දෙයක් සුමන දෙකෙන් අමතක වනවා කියල කොටි නායකයෙකුත් කියල තිබුනනනේ....මේ මිගමු ප්‍රහාරය පාක්කු ප්‍රහාරයට වැඩ දරුණුයි....
ReplyDeleteමේ ප්‍රහාරය මෙහෙයවූවේ දිග ගවුම් අදින කාඩිනල් සහ සිරිල් ගාමිණී. මුන් දෙන්න කොටියෝන්ගෙන් ඩොලර් සන්තෝසම් අරගෙන සිංහල මිනිසුන්ට කෙලවන්න හිරකාරයෝ සහ පොලීසය අතර වලියක් නිර්මාණය කරා. මේ ප්‍රහාරයේ මහා මොලකරු කර්ඩිනල්. කුඩා මොලකරු සිරිල් ගාමිණී. තුවාල කරුවන් 100ක්. මේ 100 යෙන් 12 දෙනෙක් ජෙලර්ලා . ඉතුරි අය නිරායුද සිරකරුවන් මිනිමරු ජෙලරලා සහ පොලිසියේන් වෙඩි තියනකොට දුවන්න ගිහිල්ල වැටිලා පෑගිලා වුන තුවාල. බරපතල තුව සිදුවුණ සිරකරුවන් සිටිනවා. ඔවුන්ට වෙඩි වැදිලා මැරිලා නැතුව හිටපු කට්ටිය. මේ පොලිස් ජේලර් ප්‍රහාරය හිතා මතා කරපු අපරාදයක්. මේ ප්‍රහාරයට ඔර්ඩර් එක දීල තියෙන්නේ පච ලප කොටා උ කොහොමත් ත්‍රස්තවාදී මිනිමරුවෙක්නේ. මේ ප්‍රහාරය සැලසුම් කරපු මහමොලකරු කාඩිනල්. මෙම ප්‍රහාරය සිංහල මිනිස්සුන් අවුස්සන්න කොටි දයස්පොරාවෙන් මුදල් ගෙන පරිපාලනය කරපු කුඩා මොලකරු සිරිල් ගාමිණී. මේ ප්‍රහාරය කරනවා කියල සති කිහිපයක සිට ප්‍රහාරය සැලසුම් කරපු මහමොලකරු ලප පච කොට ඇතුලේ මිනීමරු රතු හමුදාව දැනුවත් කරලා තිබුනේ. කාඩිනල් පොන්න ලෝගුවයි සිරිල් ගාමිණී පක ලෝගුවයි තවම හැංගිලා ඉන්නේ. මුන් දෙන්නට PSD 40ක ගාඩ් එකක් දාල ආණ්ඩුවේ සේෆ් හව්ස් එකක හංගල ඉන්නේ.
මේ ප්‍රහාරය බලයේ සිටින ආණ්ඩුවක් සහ කටෝ ආගමේ නායකයන් විසින් ඉතා සුක්ෂම සැලසුම් කරලා කරපු මහා විනාසයක්. ලප පච කොටා + 159 + කාඩිනල් රන්ජිට් + සිරිල් ගාමිණී ලට නීතියෙන් දඩුවම් කල යුතුයි. අපි මේ ප්‍රහාරය ගැන විදේශයන් දැනුවත් කරනවා.
මේ බීඩි වාහේලට මොංගල්. මේ ඉන්න විපක්ෂේ තමයි මෑත ඉතිහාසේ ලංකාවේ ඉන්න අති වාසනාවන්තම විපක්ෂේ. මොකද ඇත්තටම විපක්ෂේට කියලා අමුතුවෙන් අරගල පරගල උද්ගෝෂණ කැරලි කරන්න දෙයක් නැහැ. ඔහේ පාර්ලිමේන්තුවට ගිහින් පොඩ්ඩක් පේන්න ඉඳලා කතාවක් දෙකක් කලාම හොඳටම ඇති.
ReplyDeleteමොකද ආණ්ඩුවේ පාපිසි වහන්තරා කෑලි ටික උන් උන්ම උන්ටම කෙලෝ ගන්නවා. උන්ම උන්ගේ ආණ්ඩුව වට්ටන වැඩේ සරුවටම කරනවා. මේ අවූරුදු දෙකට කරපු කිසිම වැඩක් පෙන්නගන්න නැහැනේ. අර කක්කුස්සි open කරපුව සහ තීන්ත ගාපුවා ඇරෙන්න
මොකාද මේ කට ගඳ නුගත් ගොඩේ පොන්නයා
ReplyDeleteතොපිට මොල්ද? ගහ ගෙන දෙන්නෙක්ට මැරෙනකම් ගහලත්. උන් දෙගොල්ල එකට ඉන්නකොට ආයේ ඇවිලෙනව කියන එක දන්නෙ නැද්ද? සමතයට පත් වුන පිරිස නැවත කුපිත කලේ විපක්සෙන්ලු😂😂😂😂 ජෙප්පන්ගෙ ලමයින්ගෙ DNA ටෙස් එක අනිවාර්ය කරනින ඕනේ. නැත්තම් මුන් කියයි ගෑනු බඩ කලෙත් රාජපක්සලා කියල😂😂😂😂
ReplyDelete2/3 ක් චන්දය දීලත් විපක්ෂය ඔච්චර බලවත් නම් ඒකෙන් පේන්නෙ මුන්ගෙ බැරි බැරියාවම තමයි. දමල පලයල්ල. සීය එකෙක්වත් නැතුව කරපුව මුන්ට 159 ඉදලත් බෑ.
ReplyDelete